tag:blogger.com,1999:blog-5940820833829740850.post2566511230291342205..comments2024-03-11T14:00:41.428+05:30Comments on සිතක සංකල්පනා: මහ සිකුරාදාසංකල්පhttp://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.comBlogger25125tag:blogger.com,1999:blog-5940820833829740850.post-22986238256742559262011-06-02T21:15:00.883+05:302011-06-02T21:15:00.883+05:30@සූර සරදියල් :
ගොඩක් ස්තුතියි මල්ලි මේ අදහක් දක්වී...@සූර සරදියල් :
ගොඩක් ස්තුතියි මල්ලි මේ අදහක් දක්වීමට. මම නොදන්න ගොඩක් කරුණු දැන ගත්තා මේ ලිපි ටිකෙන්.

@Hasitha :
මාත් මාරම ආසයි ඒ ෆිල්ම් එකට.සංකල්පhttps://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-57192087728998212902011-05-31T13:35:20.020+05:302011-05-31T13:35:20.020+05:30බයිස්කෝප් සිංහලෙන් කණ්ඩායටම ස්තුති වෙන්න ගිය අවුරු...බයිස්කෝප් සිංහලෙන් කණ්ඩායටම ස්තුති වෙන්න ගිය අවුරුද්දේ මම passion of the Christ film එක බැලුවා, ඇත්තටම අපි කිතුණුවන් නොවුණත් දුක හිතෙනවා ඒ කතා පුවත් බැලුවාමHasitha Gunasinghe https://www.blogger.com/profile/05187138018214392403noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-49560889130129451522011-04-28T18:33:36.796+05:302011-04-28T18:33:36.796+05:30ඉස්සර (Easter)පාස්කුව සෑමරුවේ ඉයස්ට (Eostre) කියන ...ඉස්සර (Easter)පාස්කුව සෑමරුවේ ඉයස්ට (Eostre) කියන වසන්ත කාලය සම්බන්ද ග්‍රීක දෙවිවරියට උපහාර කිරීමට.පේගන්වරු මේ දෙවිවරියට සෑම අවුරුද්දේම උත්සව පෑවෙත්තුවා..මොවුන්ගේ විශ්වාසය වුයේ මෑ විසින් දවල් හිරු එලිය ලබා දෙන බවය.. මොවුන්ට ඉර බහින හා නගින වෙලා වල් වල වෙනස මොවුන්ට අදුන ගන්න බෑරුව...එක එක රට වල ඉර බහින්නේ එක එක වෙලාවට මෙහේ ඉර මේ දවස්වල බහින්නේ රෑ 8 10 විතර ....මේ රට වල මිනිස්සුන්ට වසන්ත කාලය වෑදගත් කාලයක්... මොකද අස්වෑන්න ලෑබෙන නිසා

පේගන් වරු කියන්නේ
http://www.youtube.com/watch?v=OOdvE9yvs9M&feature=player_embedded#at=77සූර සරදියල්https://www.blogger.com/profile/01640675912905870186noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-12621244337243415462011-04-25T22:24:05.298+05:302011-04-25T22:24:05.298+05:30@පිණිබිඳු... :
පාස්කු ඉරිදා ගැන ලියන්න කරුණු මදි. ...@පිණිබිඳු... :
පාස්කු ඉරිදා ගැන ලියන්න කරුණු මදි. ටිකක් හොයාගෙන ඒවායේ ඇත්ත නැත්ත හොයලම ලියන්නම්.

@නදී... :
බලන්න වටින ෆිල්ම් එකක් තමයි මම ලින්ක් එක දැම්මේ. හොයාගෙන බලන්න අක්කා.

@හරී :
මෝසෙස් කතාව එක පාරක් ටීවි එකේ ගියා. ඒක බලන්න උනේ නෑ. අපරාදේ. ගොඩක් ස්තුතියි අමතක වෙච්චි දෙයක් මතක් කරලා දුන්නට.සංකල්පhttps://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-3602503652268711522011-04-25T21:19:43.410+05:302011-04-25T21:19:43.410+05:30බලං ගියාම මධුරංග ලොක්කත් ගොඩක් දේවල් දන්නවා....
ප...බලං ගියාම මධුරංග ලොක්කත් ගොඩක් දේවල් දන්නවා....

පරණ පාස්කු මංගල්‍යය ගැන නම් දන්නවා හැබැයි පැය ගානක කතාවක් අප්පේ.... කෙටියෙන් කොහොම කියන්නද....මෝසෙස් ෆිල්ම් එක හොයන් බලන්න.. ඒක තමයි කතාව...

අනික මහා සිකුරාදාට කතෝලික ජනතාව එක්වරු ශීලය ආරක්ෂා කරනවා. එකවේලක් පමනයි ආහාර ගන්නේ මස් කන්නෙත් නෑ.හරීhttps://www.blogger.com/profile/16013469425855430795noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-8354916658272841592011-04-25T13:24:43.443+05:302011-04-25T13:24:43.443+05:30දෑනුයි හරියටම දෑන ගත්තෙ මහ සිකුරාදාවෙ විශේශත්වය.ස්...දෑනුයි හරියටම දෑන ගත්තෙ මහ සිකුරාදාවෙ විශේශත්වය.ස්තූතියි ලිපියට.ක්‍රිස්තුචරිතය ගෑන ෆිල්ම් එකක් මමත් බලල තියනව.නදී https://www.blogger.com/profile/07037368793734305914noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-86783027159515072402011-04-25T13:10:49.657+05:302011-04-25T13:10:49.657+05:30මම පැෂන් ඔෆ් ක්රයිස්ට් බැලුවා. නොතේරෙන හුඟක් දේවල...මම පැෂන් ඔෆ් ක්රයිස්ට් බැලුවා. නොතේරෙන හුඟක් දේවල් අහගත්තා. ඒක බැලුවට පස්සෙ හිතට එන්නෙ පුදුමාකාර හැඟීමක්. මා ගාව ඉඳගෙන හිටපු දඩබ්බර හිතුවක්කාරයාගෙත් ඇස් වල කඳුළු. පාස්කු ඉරිදා ගැනත් පෝස්ට් එකක් දාන්න.පිණිබිඳු...https://www.blogger.com/profile/16802469676844228822noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-51358132768713081412011-04-24T20:21:38.453+05:302011-04-24T20:21:38.453+05:30@ටික්කා :
දන්න කියන අයගෙනුයි බයිබලයක් කියවලා තමයි ...@ටික්කා :
දන්න කියන අයගෙනුයි බයිබලයක් කියවලා තමයි තොරතුරු හොයා ගත්තේ.

@සීතල අයියා :
ඇති යන්තන් පාස්කුවට හරි පල්ලි ගිහින්. මම හිතුවේ එදාත් නොයා ඉදියි කියලා. සුබම සුබ පාස්කු මංගල්‍යයක් කියලා පතනවා !!!!සංකල්පhttps://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-35105941727193102022011-04-24T18:58:14.647+05:302011-04-24T18:58:14.647+05:30ඒකනෙ අද පාස්කුවට පල්ලි ගියෙ.හික්ස්ඒකනෙ අද පාස්කුවට පල්ලි ගියෙ.හික්ස්සීතල අයියාhttps://www.blogger.com/profile/08887514305271272706noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-30846772313162608492011-04-24T16:41:49.550+05:302011-04-24T16:41:49.550+05:30මචන් එකනම් නියමයි බන්.උබ කොහේන්ද මෙවා හොයාගන්නේමචන් එකනම් නියමයි බන්.උබ කොහේන්ද මෙවා හොයාගන්නේටික්කාhttps://www.blogger.com/profile/15991119888542022427noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-12488676738487045742011-04-24T09:46:09.566+05:302011-04-24T09:46:09.566+05:30@Dinesh :
අන්න ඒක තමයි අමාරුම වැඩේ. මොකද මේ දවස්වල...@Dinesh :
අන්න ඒක තමයි අමාරුම වැඩේ. මොකද මේ දවස්වල යාලුවෝ ගමේ ගිහින්. අහගන්න කවුරුත් නෑ. ඉක්මනටම දාන්න බලන්නම් සහෝ.

@හිස් අහස :
මම යාලුවන්ගෙන් ඉගෙන ගත්තුවා තමයි ඔය. සිකුරාදා දවස් මුස්ලිම් අයට විෂේශ උනාට මේ දවස කතෝලික අයගේ.සංකල්පhttps://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-51387291233212589492011-04-24T09:43:43.024+05:302011-04-24T09:43:43.024+05:30@කුක්කු පැටියා :
මට එහෙමට දැනුමක් නෑ. මමත් මේ කරුණ...@කුක්කු පැටියා :
මට එහෙමට දැනුමක් නෑ. මමත් මේ කරුණු හොයාගෙන තමයි පෝස්ට් එකට දැම්මේ.

@Observer :
මට නම් එහෙම චිත්‍රපටියක් ගැන මතකයක් නෑ. ඔහොම ඩාවින්සි කෝඩ් කියල චිත්‍රපටියකුත් ආවා.ඒකත් කතෝලික ආගමේ සමහර තැන් විවේචනය කරන එකක් කියලා. මට නම් තේරුනේ නෑ. බරටම කඩ්ඩ පොලිස් නෑනේ.සංකල්පhttps://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-41318335841330877052011-04-24T09:40:54.251+05:302011-04-24T09:40:54.251+05:30@සීතල අයියා :
මේ දවස්වල අනිවාර්යෙන්ම පල්ලි යන්න ඕන...@සීතල අයියා :
මේ දවස්වල අනිවාර්යෙන්ම පල්ලි යන්න ඕන කියලා කතාවක් තියෙනවා නේද ? නැත්නම් පව් සිද්ධ වෙනවා කතාවකුත් තියෙනවා නේ.

@Sandamal :
බොහොම ස්තුතියි.සංකල්පhttps://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-52660591876309660232011-04-24T09:39:07.671+05:302011-04-24T09:39:07.671+05:30@ගජං මල්ලි :
නොදන්න දෙයක් දැන ගත්තනම් ඒක තමයි මගේ ...@ගජං මල්ලි :
නොදන්න දෙයක් දැන ගත්තනම් ඒක තමයි මගේ සතුට. බොහොම ස්තූතියි.

@අමිල :
ඔන්න සහෝඉදරයා දීපු ලින්ක් එක මම පෝස්ට් එකට දැම්මා. පිටරට එකෙක්ගේ ලින්ක් එකක් ප්‍රොමෝට් කරනවට වඩා ලංකාවේ එකෙක්ට උදව් කරන එක හොදයි.සංකල්පhttps://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-52755205768828395552011-04-24T09:36:49.286+05:302011-04-24T09:36:49.286+05:30@තිස්ස දොඩන්ගොඩ :
බොහොම ස්තූතියි සහෝදරයා. මම ලියපු...@තිස්ස දොඩන්ගොඩ :
බොහොම ස්තූතියි සහෝදරයා. මම ලියපු දෙයක් කියවලා රස වින්දානම් ඒක තමයි මගේ සතුට.

@Lakshan Mclaren :
යාලුවන්ගෙනුයි දන්න කියන අයගෙනුයි අහලා තමයි කරුනු හොයා ගත්තේ. ඒ වගේම යාලුවෙක්ගේ බයිබලයක් කියවලාත් කරුණු හොයා ගත්තා.සංකල්පhttps://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-4911388456959814492011-04-23T23:11:28.631+05:302011-04-23T23:11:28.631+05:30කොහෙන් ඉගනගෙනද මන්දා .. මම ජීවිතේට අහලා නැති දේවල්...කොහෙන් ඉගනගෙනද මන්දා .. මම ජීවිතේට අහලා නැති දේවල් මධුරංග අයියගේ බ්ලොග් එක නිසා ඉගන ගත්තා .. ඇත්තටම මම හිතාගෙන හිටියේ මහ සිකුරාදා මුස්ලිම් අයගේ කියලා (ලැජ්ජාවේ බෑ)හිස් අහසhttps://www.blogger.com/profile/02443105551422568890noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-21271739964889609262011-04-23T20:43:17.501+05:302011-04-23T20:43:17.501+05:30පාස්කු ඉරිදාව ගැනත් හොයාගෙන ලිපියන් දාන්න...පාස්කු ඉරිදාව ගැනත් හොයාගෙන ලිපියන් දාන්න...Dineshhttps://www.blogger.com/profile/06764001881928600394noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-29143732287507049922011-04-23T20:30:38.738+05:302011-04-23T20:30:38.738+05:30කියවල අහල තියෙන කතාවක් වුනත්, අලුතින් හුඟක් දේවල් ...කියවල අහල තියෙන කතාවක් වුනත්, අලුතින් හුඟක් දේවල් මතක් වුනා. ස්තුතිය්. ඒ වගේම චිත්‍රපට ගැන කොමෙන්ට් තිවුන නිසා, සෑහෙන කාලෙකට ඉස්සර ප්‍රදර්ශනය කල ක්‍රිස්තු චරිතය පිලිබඳ චිත්‍රපටියක් මතක් වුනා, "ජීසස් ක්රයිස්ට් සුපර් ස්ටාර්" කියල. සංගීතමය එකක්, හැබය් ක්‍රිස්තුස් වහන්සේ ගැන හෝ ආගම ගැන භක්තියකින් නිෂ්පාදනය කල එකක් නං නෙමේ.Observerhttps://www.blogger.com/profile/16804304913357868140noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-87401706910892937082011-04-23T18:52:21.303+05:302011-04-23T18:52:21.303+05:30මාර දැනුමක් නෙ මේ මධුරංග අයියටත් තියෙන්නෙ ...... එ...මාර දැනුමක් නෙ මේ මධුරංග අයියටත් තියෙන්නෙ ...... එහෙම තියෙන්නත් එපැයි නේ... අනාගත ඉන්ජිනේරු බට්ටෙක් නෙ !!Ishan Yapahttps://www.blogger.com/profile/12352374362609882560noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-48955979348342669812011-04-23T17:50:46.352+05:302011-04-23T17:50:46.352+05:30Good post. Keep it upGood post. Keep it upSandamalhttps://www.blogger.com/profile/17619544023638865423noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-66128511241129288952011-04-23T16:46:40.475+05:302011-04-23T16:46:40.475+05:30ආ මහ සිකුරාදත් පල්ලි යන්න බැරි උනානෙ.හික්ස්.හොදයි ...ආ මහ සිකුරාදත් පල්ලි යන්න බැරි උනානෙ.හික්ස්.හොදයි හොදයි post එක.මම දන්නෙ නැති ඒවා වගේකුත් දැන ගත්තා.අර film එක dl කරලා බලන්න ඕන.සීතල අයියාhttps://www.blogger.com/profile/08887514305271272706noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-66447289520023917512011-04-23T16:13:00.555+05:302011-04-23T16:13:00.555+05:30The Passion of the Christ චිත්‍රපටිය සිංහල සබ් එක්...The Passion of the Christ චිත්‍රපටිය සිංහල සබ් එක්කම බයිස්කෝප් සිංහලෙන් එකේ තියෙනවා. මම මෙතන ලින්ක් එක දැම්මට අවුල්ක් නැහැනේ. කැමතිනම් ඔය පෝස්ට් එකටම දාන්න.

මෙන්න  ලින්ක්  එක.අමිලnoreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-35200157232188692392011-04-23T13:33:12.782+05:302011-04-23T13:33:12.782+05:30නොදන්න දෙයක් ඉගෙන ගත්ත බොහොම ස්තූති වෙන්න ඕනේ........නොදන්න දෙයක් ඉගෙන ගත්ත බොහොම ස්තූති වෙන්න ඕනේ.....ගජං මල්ලිhttps://www.blogger.com/profile/14418738066302904906noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-23210029522273540702011-04-23T12:33:38.510+05:302011-04-23T12:33:38.510+05:30කොහෙන්ද මේවා හොයාගන්නෙ ?කොහෙන්ද මේවා හොයාගන්නෙ ?ලකියාhttps://www.blogger.com/profile/16830233477789752875noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-25774867120391055202011-04-23T11:11:13.200+05:302011-04-23T11:11:13.200+05:30බොහොම ස්තූතියි මධුරංග...
මම ඊයේ රාත්තිරියේ මේ කථාව...බොහොම ස්තූතියි මධුරංග...
මම ඊයේ රාත්තිරියේ මේ කථාව සැකෙවින් ItalyDilan ගෙන් අහගත්තා...
ඔබ බොහොම ලස්සනට මේක ලියලා තියේ...
ජයවේවා...තිස්ස දොඩන්ගොඩhttps://www.blogger.com/profile/08884749378834277893noreply@blogger.com