tag:blogger.com,1999:blog-5940820833829740850.post2461958803381035999..comments2024-03-11T14:00:41.428+05:30Comments on සිතක සංකල්පනා: ඇතීනාසංකල්පhttp://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.comBlogger41125tag:blogger.com,1999:blog-5940820833829740850.post-61052830338992261932012-08-11T19:47:19.774+05:302012-08-11T19:47:19.774+05:30@දයානන්ද රත්නායක :
කතන්දරයක් කියලා රසවිඳින්න විතරය...@දයානන්ද රත්නායක :
කතන්දරයක් කියලා රසවිඳින්න විතරයි පුළුවන්. අනිත් ඒවා සෑහෙන්න මිත්‍යා කතා..

@දිනුක :
අනේද කියන්නේ මල්ලි. ඒ කාලේ ඒකාට මොලයක් තිබ්බා නම් අච්චර ආදරෙන් හිටපු බිරින්දෑව බේරගන්ඩ තිබ්බා !සංකල්පhttps://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-75941926075038096812012-08-10T18:12:15.134+05:302012-08-10T18:12:15.134+05:30සියුස්ට ඔච්චර බලයක් තිබ්බ එකේ පොඩි ස්කෑන් එකක් කරල...සියුස්ට ඔච්චර බලයක් තිබ්බ එකේ පොඩි ස්කෑන් එකක් කරලා බඩේ ඉන්නේ කෙල්ලෙක්ද කොල්ලෙක්ද කියලා බලාගන්ඩ තිබ්බ නෙව.අපරාදේ අච්චර කට්ටක් කෑවෙදිනුකhttps://www.blogger.com/profile/13466821055615398126noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-4431784413198883392012-08-09T22:48:16.469+05:302012-08-09T22:48:16.469+05:30ග්‍රීක කතා බෙහෙවින්ම නිර්මාණාත්මකයි. ඒවායේ අත්ත බො...ග්‍රීක කතා බෙහෙවින්ම නිර්මාණාත්මකයි. ඒවායේ අත්ත බොරුව හිතාගන්න බැහැ. නමුත් කතන්දර විදියට පිළිගන්න පුලුවන්.දයානන්ද රත්නායකhttps://www.blogger.com/profile/14581578803934995015noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-80198752078822544852012-08-09T22:38:02.408+05:302012-08-09T22:38:02.408+05:30@අසරණයා :
අපොයි... මම් ආසම දෙවඟන !
@සයුරි :
හර්කි...@අසරණයා :
අපොයි... මම් ආසම දෙවඟන !

@සයුරි :
හර්කියුලිස් කිව්වම මට ස්වර්නේ ගියපු හර්කියුලිස් කතා සෙට් එක මතක් උනා. :)

@ලහිරු :
එලකිරි... :)
මොකෝ මේ ටිකේ පේන්ඩ නැත්තේ ???සංකල්පhttps://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-8857689624316741392012-08-09T22:36:32.756+05:302012-08-09T22:36:32.756+05:30@මඩිස්සලේ නිශාන් :
විශ්වාස කරන්ඩ එපා දරුවෝ... කියව...@මඩිස්සලේ නිශාන් :
විශ්වාස කරන්ඩ එපා දරුවෝ... කියවන්න.. :)

@පැතුම් [සිතුම් පැතුම්] :
මෙඩූසා ගැන ඊලඟ ලිපියට පස්සේ ලිපියෙන් කියවෙයි.. එතකන්,
රැඳී සිටින්න අප සමඟම !!!

@araliya :
ඒක ගැන නම් සඳහනක් නෑ.. මම් කියවපු ලිපි තුන හතරකම ඒ ගැන තිබ්බේ නෑ.. හොයලා බලන්නම්..
මේ ටිකේ ෆ්‍රී නිසයි මෙහෙම කතා කියෙව්වේ. ඉදිරියේදිත් ලියන්ඩ බලමු :)සංකල්පhttps://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-19361163093611945272012-08-09T22:33:53.525+05:302012-08-09T22:33:53.525+05:30@ඔබ නොදුටු ලොවක් :
නෑ එහෙම මැරුනේ නෑ.. :)
ඒත් ජීව...@ඔබ නොදුටු ලොවක් :
නෑ එහෙම මැරුනේ නෑ.. :)
ඒත් ජීවත් වෙනවා

@මකුළුවා..... :
කියෙව්වා නම් ඒක සතුටක් ! :)

@sithuwam :
නැතුව නැතුව !!!සංකල්පhttps://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-37103284658021617562012-08-09T22:32:16.786+05:302012-08-09T22:32:16.786+05:30@රස්තියාදුකාරයාගේ දිනපොත :
ඔය චිත්‍රපටිය නම් බලලා ...@රස්තියාදුකාරයාගේ දිනපොත :
ඔය චිත්‍රපටිය නම් බලලා නෑ.. හොයලා බලන්ඩ ඕනා ඔය චිත්‍රපටිය !

@තරුවා :
පිස්සුදෑ.. එහෙම මැරුනේ නෑ.. :)

@සරත් ලංකාප්‍රිය :
හෑ.. ඒ කොහොමදෑ.. :)සංකල්පhttps://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-15918291385393357422012-08-09T22:30:52.839+05:302012-08-09T22:30:52.839+05:30@නිසුපා :
ඒ ගැන නම් එතනින් එහාට්ට කතාවක් නෑ.. මම් ...@නිසුපා :
ඒ ගැන නම් එතනින් එහාට්ට කතාවක් නෑ.. මම් හොයලා බලන්නම් :)

@රූ.... :
ෂ්......ෂ්... කට වරද්දගන්ඩ එපා. මේක දේව කතාවක්.. සුරංගනා කතාවක් නෙමේ.. :)

@Red Riding Hood :
ශෘංගාරාත්මක ???
අයි ඩිඩින්ට් ගෙට් යූ මිස් !!!සංකල්පhttps://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-37654221592896897912012-08-09T22:28:49.050+05:302012-08-09T22:28:49.050+05:30@අකීකරු හිත :
කියවන්ඩ කට්ටිය ඉන්නවා නම් දිගටම ලියන...@අකීකරු හිත :
කියවන්ඩ කට්ටිය ඉන්නවා නම් දිගටම ලියන්ඩ බැරුව යෑ.. හික්ස් :)

@sAm (සෑම්):
එහෙනම් බැරියෑ... අඩේ එහෙම ලස්සන කෑල්ලක් සෙට් උනා නම් ගමකට කන්ඩ දෙන්ඩ බැරි යෑ.. :)

@Kushi :
පට්ට නේ.. මම නම් ග්රීසයෙ මිනිස්සු දැකලම නෑ.. :)සංකල්පhttps://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-43000506710031222752012-08-09T22:26:43.057+05:302012-08-09T22:26:43.057+05:30@Podi Kumarihami :
ලස්සන කෙනෙක් දිහෑ අපි බැලුවොත් ...@Podi Kumarihami :
ලස්සන කෙනෙක් දිහෑ අපි බැලුවොත් නරකද ? හික්ස් :)
පොඩ්ඩිත් ඇතීනා වගේ ලස්සනද.. :)

@කනියා :
හරි... ඒ අඩුව පිරෙව්වා.. හික්ස් :)

@ඉන්ද්‍රජිත් :
ස්තුතියි මලයෝ..සංකල්පhttps://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-89092559840422649072012-08-09T22:23:11.438+05:302012-08-09T22:23:11.438+05:30@Pramudi :
හ්ම්.. නියමයි නේන්නම්. ඔන්න ඔයාගේ කතාව ...@Pramudi :
හ්ම්.. නියමයි නේන්නම්. ඔන්න ඔයාගේ කතාව කොටස් දෙකකින් ඉවර කරපු එකට හෙන අප්සට් !

@වින්චැට් කිරිල්ලි. :
ඇත්තද කියලා නම් දන්නේ නෑ කිරිල්ලි !

@Dinesh :
අම්බෝ දිගටම ලියන්ඩ නම් මාරුයි.. :)සංකල්පhttps://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-60007933110650750332012-08-09T22:20:01.574+05:302012-08-09T22:20:01.574+05:30@Hasitha :
අන්න එහෙම මතයක් දෙවිවරු අතර තියෙනවා ලූ....@Hasitha :
අන්න එහෙම මතයක් දෙවිවරු අතර තියෙනවා ලූ. ඔන්න මල්ලි කතාව අප්ඩේට් කලා.

@හරී :
අර මක්කටද ස්තුති කලේ... :)

@තරියා අබේ :
ඔළුව පැලුනට මැරෙන්නෑ මේ රජතුමා. :)සංකල්පhttps://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-90450080255326124082012-08-09T20:45:56.068+05:302012-08-09T20:45:56.068+05:30අහලා තිබ්බ කතාවක්, ඒත් ආයෙත් මතක් වුණා!අහලා තිබ්බ කතාවක්, ඒත් ආයෙත් මතක් වුණා!ලහිරුhttps://www.blogger.com/profile/07229267906949158154noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-78214612557237512252012-08-09T20:19:42.802+05:302012-08-09T20:19:42.802+05:30ලස්සන ග්‍රීක් දේව කතාවක් . හර්කියුලීස් ටත් මම කැමත...ලස්සන ග්‍රීක් දේව කතාවක් . හර්කියුලීස් ටත් මම කැමතියිසයුරිhttps://www.blogger.com/profile/09304722696790672176noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-35571378275333278572012-08-09T19:22:25.371+05:302012-08-09T19:22:25.371+05:30කතාව ලස්සනයි එත ඒ දෙවඟට කැමති නැහැ. කැතයි නේ.කතාව ලස්සනයි එත ඒ දෙවඟට කැමති නැහැ. කැතයි නේ.අසරණයාhttps://www.blogger.com/profile/04389224151511529755noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-21185390193580362802012-08-09T18:49:03.886+05:302012-08-09T18:49:03.886+05:30ethakota a dewaganage ammata mokada une ayye.........ethakota a dewaganage ammata mokada une ayye.........?? tawa lassana kathawak liyamu ayya....... :)araliyanoreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-87361029420808951212012-08-09T16:58:40.122+05:302012-08-09T16:58:40.122+05:30මම කියවන්න ආසම ටයිප් එකේ කතා. සියුස් ගේ ඔලුව පැලුන...මම කියවන්න ආසම ටයිප් එකේ කතා. සියුස් ගේ ඔලුව පැලුනම මැහුම් දැම්මේ කවුද දන්නේ නෑ :D

ඒක නෙමෙයි මධුරංග අයියේ අර ඔලුව වටේ සරපයි ඉන්න කෙල්ල ගැනත් ලියන්නකෝ නම නම් දන්නේ නෑ. අර ඇස් දෙක දිහා කෙලින් බලපුහාම ගල් පිළිම වෙන්නේ.. මිනිස් ඔළුවයි සර්ප කඳකුයි තියෙන්නේ !!රයිටර් https://www.blogger.com/profile/07380093194424607804noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-46987949780083447222012-08-09T15:27:54.069+05:302012-08-09T15:27:54.069+05:30මිත්‍යා කතා විශ්වාස කරන්න අමාරුයි මට නම්!මිත්‍යා කතා විශ්වාස කරන්න අමාරුයි මට නම්!Nishan de sivahttps://www.blogger.com/profile/17631145965172511456noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-76306219037031178832012-08-09T14:31:46.227+05:302012-08-09T14:31:46.227+05:30යකඩො ඔළුව පලලා ඒකෙන් ළමේකුත් ආවට පස්සෙත් දෙයියෝ ජී...යකඩො ඔළුව පලලා ඒකෙන් ළමේකුත් ආවට පස්සෙත් දෙයියෝ ජීවත් වෙනවද??Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-62470345529863843412012-08-09T14:23:38.448+05:302012-08-09T14:23:38.448+05:30ෆ=ගොඩක් ස්තුතියි මේ තොරතුරු බෙදා හදාගත්තට අයියේ......ෆ=ගොඩක් ස්තුතියි මේ තොරතුරු බෙදා හදාගත්තට අයියේ....මකුළුවා.....https://www.blogger.com/profile/06755921502229748799noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-44681912990186728822012-08-09T13:59:11.080+05:302012-08-09T13:59:11.080+05:30ඒ වගේම සියුස් රජතුමාත් තමන්ගේ දූ කුමරියට සෑහෙන්ඩ ආ...ඒ වගේම සියුස් රජතුමාත් තමන්ගේ දූ කුමරියට සෑහෙන්ඩ ආදරේ කරනවා. කොටින්ම තමන්ගේ උපදේශිකාව හැටියට දූ කුමාරියව පත් කර ගන්නවා. :)

ඔළුව දෙපළු කරලත් මලේ නැද්ද.....ඔබ නොදුටු ලොවක්https://www.blogger.com/profile/03369213975097941754noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-80968334156816225922012-08-09T12:46:28.883+05:302012-08-09T12:46:28.883+05:30කොහොමටත් බුද්ධිය උපදින්නේ දෙවිවරු මරාගෙන තමයි..කොහොමටත් බුද්ධිය උපදින්නේ දෙවිවරු මරාගෙන තමයි..සරත් ලංකාප්‍රියhttps://www.blogger.com/profile/17833808432249716749noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-6004835973146326242012-08-09T12:31:58.231+05:302012-08-09T12:31:58.231+05:30//හිස දෙපළු කලාට පස්සේ නළල පැළුන තැනින් යුධ ඇඳුම් ...//හිස දෙපළු කලාට පස්සේ නළල පැළුන තැනින් යුධ ඇඳුම් වලින් සැරසුන කුමාරිකාවක් එලියට එනවා.එහෙම එලියට එන කුමාරිය තමයි ඇතීනා දෙවඟන කියන්නේ.//
//ඒ වගේම සියුස් රජතුමාත් තමන්ගේ දූ කුමරියට සෑහෙන්ඩ ආදරේ කරනවා. කොටින්ම තමන්ගේ උපදේශිකාව හැටියට දූ කුමාරියව පත් කර ගන්නවා. :)//
එතකොට සියුස් රංතුමා මැරුනෙ නැද්ද...???The තරුවාhttps://www.blogger.com/profile/09908921707445366196noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-11706420893157601102012-08-09T10:07:19.575+05:302012-08-09T10:07:19.575+05:30Immortals චිත්‍රපටිය බැලුවනං මේ ඇතීනා ගැනයි සියුස්...Immortals චිත්‍රපටිය බැලුවනං මේ ඇතීනා ගැනයි සියුස් ඇතීනාට තියෙන ආදරේ ගැනයි පොඩ්ඩක් දැන ගන්න තිබ්බ..
ඇතීනා ගැන ගොඩාක් කථා අහල තිබ්බට උත්පත්තිය ගැන දැන ගත්තේ අද.. ජය!!!Prasadhttps://www.blogger.com/profile/12544199173423537118noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-62948853852615251132012-08-09T10:01:32.555+05:302012-08-09T10:01:32.555+05:30මමත් ගොඩාක් ආසයි ග්‍රීක කතා කියවන්න... ශෲංගාරාත්මක...මමත් ගොඩාක් ආසයි ග්‍රීක කතා කියවන්න... ශෲංගාරාත්මක රසයක් තියෙනවා ඒ කතා වල..ජය වේවා.. :)Red Riding Hoodhttps://www.blogger.com/profile/08277105215186562798noreply@blogger.com