tag:blogger.com,1999:blog-5940820833829740850.post2437668566360713185..comments2024-03-11T14:00:41.428+05:30Comments on සිතක සංකල්පනා: සාහිත්‍යය මාසයේ ස්වර්ණ පුස්තකයසංකල්පhttp://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.comBlogger2125tag:blogger.com,1999:blog-5940820833829740850.post-86612680276368679162017-10-04T10:28:41.037+05:302017-10-04T10:28:41.037+05:30මාත් එහෙම්යි. පුරුද්දකට වගේ තමයි සම්මානය ගහපු පොත්...මාත් එහෙම්යි. පුරුද්දකට වගේ තමයි සම්මානය ගහපු පොත් ගන්නේ.Anonymoushttps://www.blogger.com/profile/00857578087335895334noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-63415118060818659412017-09-26T20:37:19.350+05:302017-09-26T20:37:19.350+05:30මේ පාර පොත් ප්‍රදර්ශනයෙන් මේ පොතත් ගත්තා. කොහොමටත්...මේ පාර පොත් ප්‍රදර්ශනයෙන් මේ පොතත් ගත්තා. කොහොමටත් මම පුරුද්දක් විදියට ඒ අවුරුද්දෙ ස්වර්ණ පුස්තක සම්මානෙ දෙන පොත අරගන්නව. තවම කියවන්න නම් බැරිවුනා. කොහොමටත් මම පොත් ප්‍රදර්ශනයෙන් ටිකක් වැඩිපුර පොත් අරගෙන මාස ගානක් තිස්සෙ ටික ටික කියවනවා. ඉස්සර වගේ නෙවිනේ, දැන් රෑට නිදාගන්න ඇඳට ගියාම පොඩ්ඩක් කියවනව විතරයි, දවසටම එච්චරයි. ඒ නිසා ගන්න පොත් ටික කියවන්න සෑහෙන කාලයක් යනව. තාත්තයි නංගියි අක්කයි නම් ඒ ගෙනාපුවයින් දැනටම පොත් හතර පහක් කියවල ඉවරයි.DDThttps://www.blogger.com/profile/13851460604556651386noreply@blogger.com