tag:blogger.com,1999:blog-5940820833829740850.post1939474132072464167..comments2024-03-11T14:00:41.428+05:30Comments on සිතක සංකල්පනා: ඔවුවා අලි ගිලපු දිවුල්සංකල්පhttp://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.comBlogger56125tag:blogger.com,1999:blog-5940820833829740850.post-53643007331166084712022-02-01T23:12:10.492+05:302022-02-01T23:12:10.492+05:30එහෙම වෙනවාඑහෙම වෙනවාAnonymoushttps://www.blogger.com/profile/02151676225364776977noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-55194374756458452882012-01-16T15:57:18.630+05:302012-01-16T15:57:18.630+05:30මමත් ඉස්සර පොලොන්නරුවෙ ඉන්න කාලෙ බල්බ් වගේ දිවුල් ...මමත් ඉස්සර පොලොන්නරුවෙ ඉන්න කාලෙ බල්බ් වගේ දිවුල් ගෙඩි එල්ලෙනවා දැකලා තියෙනවා.
මගෙත් ප්‍රියතම බීම තමා දිවුල් බීම.

ඔය කතාව මමත් දැන ගත්තෙ "සෝමපුර වීරයෝ " පොතෙන්.Anonymoushttps://www.blogger.com/profile/10202619514609862112noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-42877083298177577082012-01-14T20:53:34.011+05:302012-01-14T20:53:34.011+05:30කුලසේන ෆොන්සේකා මහත්තයාගේ "සෝමපුර වීරයෝ"...කුලසේන ෆොන්සේකා මහත්තයාගේ "සෝමපුර වීරයෝ" පොත කියවනකම්ම මම නම් ඔය අලි ගිලපු දිවුල් කතාව අහල තිබුණෙ නෑ. ඒ වගේම මම මේ මෑතක් වෙනකම් හිතාගෙන හිටියෙ දිවුල් හැදෙන්නෙත් සෝමාවතිය වගේ පළාත් වල විතරයි කියලා... ඒ තරමට මේ පැතිවල දිවුල් ගස් හිඟයි.
දිවුල් කිරි නම් මතක් කරන්න එපා මේ වෙලාවෙ- මගේ පළවෙනි බීම
මට තරම් හොඳට දිවුල් කිරි හදන්න කාටවත් බෑ- ඒ වුණාට මට සනීප නෑ නේ...හෙම්බිරිස්සා උණට දිවුල් බොන්න හොඳ නෑ... grr... :(ලකී වික්‍රමසිංහhttps://www.blogger.com/profile/16977801520240354092noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-2834680989147567382012-01-14T16:33:19.051+05:302012-01-14T16:33:19.051+05:30මම කාලා නෑනෙ සියඹලා අච්චාරු... :( කෙල උනනවා..මම කාලා නෑනෙ සියඹලා අච්චාරු... :( කෙල උනනවා..හිතුවක්කාර කෙල්ලhttps://www.blogger.com/profile/11006838400704978212noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-16720347856471306272012-01-14T12:43:28.891+05:302012-01-14T12:43:28.891+05:30@දිනුක ජයකොඩි :
ඔවු ඔවු. මට නම අමතක වෙලා තිබ්බේ.
ක...@දිනුක ජයකොඩි :
ඔවු ඔවු. මට නම අමතක වෙලා තිබ්බේ.
කට්ටිය නම මතක් කරලා දුන්නා.

@දයානන්ද රත්නායක :
මාත් මඟුල් ගෙයක් තිබ්බම දිවුල් ගෙඩියක් හොයාගෙන යන්න ඕනා.

@න දී :
හා හා කෑම කෑම ! කෑම පාලනය කරනු ! මාත් කෑම පාලනය කරන් ඉන්නේ !සංකල්පhttps://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-29370705894127174592012-01-14T12:39:57.441+05:302012-01-14T12:39:57.441+05:30@Kasun :
ඒකනේ ඒකනේ.
ඔය කියන්නේ සහතිකවම. :)
@Obser...@Kasun :
ඒකනේ ඒකනේ.
ඔය කියන්නේ සහතිකවම. :)

@Observer :
ජාත්‍යන්තරයෙන් මට බලපෑමක්වත් එල්ල වේද මන්දා.

@prasanna86k :
මාත් යම් යම් යම් :)සංකල්පhttps://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-91818370031729126862012-01-14T12:36:47.464+05:302012-01-14T12:36:47.464+05:30@හිතුවක්කාරි :
ඔය කියන්නේ ඔය කියන්නේ.
අයිස් ක්රීම...@හිතුවක්කාරි :
ඔය කියන්නේ ඔය කියන්නේ.
අයිස් ක්‍රීම් තියෙනවනම් මරු තමා.

@nawammawatha :
පරණ සීනුත් මතක් වෙලා. හික්ස් :)
ජූල් ගස් හන්දිය මතක් උනේ නැතෙයි ඔහේට.

@ChammA :
මම නම් කාලා නෑ මල්ලි.
කාලම බලමු.සංකල්පhttps://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-18731094371942603522012-01-14T12:29:58.042+05:302012-01-14T12:29:58.042+05:30@ක්සැන්ඩර් | Xander :
දැන් ඉතින් දිවුල් කෝඩියල් තම...@ක්සැන්ඩර් | Xander :
දැන් ඉතින් දිවුල් කෝඩියල් තමා බොන්න වෙන්නේ.

@Shani :
දැන් නේ දන්නේ දිවුල් කුඩු කියලා කියන්නේ මොනවද කියලා.
මාත් මාර ලයික් ඔවුවට

@රාජ් :
මම නම් කාලා නෑනේ. අපිට ඉතින් රාජ් අයියලෑ දිහා ආවම පුහු දිවුල් කතෑකි. මේකත් අර ඉස්සෝ පීකුදු වගේ කතාවක් ද දන්නේ නෑසංකල්පhttps://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-13885503249184500682012-01-14T12:04:38.043+05:302012-01-14T12:04:38.043+05:30@~~තරූගේ ලෝකය~~; :
ඒකනේ මලේ. කවුද ආස නැත්තේ.
@Ruk...@~~තරූගේ ලෝකය~~; :
ඒකනේ මලේ. කවුද ආස නැත්තේ.

@Ruka :
මරු නේන්නම්

@Sammani :
ස්තුතියි මොනවාහරි දෙයක් දැන ගත්තා නම්...සංකල්පhttps://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-50855734581523589682012-01-14T12:00:31.869+05:302012-01-14T12:00:31.869+05:30@සරත් ලංකාප්‍රිය :
අමු දිවුල් නම් මරු. දිවුල් සම්බ...@සරත් ලංකාප්‍රිය :
අමු දිවුල් නම් මරු. දිවුල් සම්බෝල හදලා කන්න තියෙනවනම් නියමයි.
මේ කියද්දිත් කටට කෙල උනනවා.

@පිණිබිඳු... :
ඒකනේ. ඔයාලෑ පැත්තට එන්න ඕනේ දිවුල් කන්න. අපේ කොහෙන්ද දිවුල් !!

@සාතන් :
මාත් සෑහෙන වාර ගණනක් කියවපු පොතක් ඕක.සංකල්පhttps://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-27587456803066362452012-01-14T11:57:03.515+05:302012-01-14T11:57:03.515+05:30@සයුරි :
අන්න හරි අන්න හරි.
පොතේ නම අමතක වෙලයි තිබ...@සයුරි :
අන්න හරි අන්න හරි.
පොතේ නම අමතක වෙලයි තිබ්බේ.

@Podi Kumarihami :
නෑ නෑ අක්කේ. ඒ බිව්වේ අලිගැට පේර !
අලිගැටපේර ඩිස්ගස්ටින් !

@යසයා :
හික්ස් :)
ඔන්න මම නම් මුකුත්ම කිව්වේ නෑ.සංකල්පhttps://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-1106095409389669172012-01-12T22:20:05.524+05:302012-01-12T22:20:05.524+05:30@කතන්දර Kathandara :
නැතුව පැණිරහ නැතිව යනවා නෙ.
...@කතන්දර Kathandara :
නැතුව පැණිරහ නැතිව යනවා නෙ.

@Dinesh :
මෙය පොතක තිබ්බ එකක් ය. ඒ නිසා ඇත්ත කියා සිතිය හැකිය.

@වින්චැට්කිරිල්ලි. :
හොද ප්‍රශ්නයක් !
වොඩ්කා බාගයක්වත් ගෙනල්ලා හිතන්න පටන් ගන්න ඕනා.සංකල්පhttps://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-34424722313099421952012-01-12T22:16:42.624+05:302012-01-12T22:16:42.624+05:30@බීටා :
අම්බෝ කාලෙකට පස්සේ තමා මල්ලිගේ කමෙන්ට් එකක...@බීටා :
අම්බෝ කාලෙකට පස්සේ තමා මල්ලිගේ කමෙන්ට් එකක් වැටෙන්නේ.
නොදන්න දෙයක් දැනගත්තා නම් සතුටුයි. :)

@sAm sRi :
එන්න අඳුරෙන් එළියට ! හික්ස් :)

@sithuwam :
රම්බා මාතර ද ? කොහේ උනත් මොකෑ. නෙහ් !සංකල්පhttps://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-78979085248488585262012-01-12T22:11:14.365+05:302012-01-12T22:11:14.365+05:30@වැලිමැඩියා :
මාත් කලින් හිතන් උන්නේ එහෙම තමා :)
ප...@වැලිමැඩියා :
මාත් කලින් හිතන් උන්නේ එහෙම තමා :)
පස්සේ තමා මටත් මීටර් උනේ.

@ප්‍රාර්ථනා :
හික්ස් :)
ඕක සෝමපුර වීරයෝ කියන කතා පොතේ තිබ්බ දෙයක් නංගි.
ඒක මම් පොඩි කාලේ කියවපු පොතක්.

@හරී :
මාතර මිනිස්සු කිරි නැති දිවුල් කිරි වලටත් දිවුල් කිරි කියලා කියනවනේ. හික්ස් :)සංකල්පhttps://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-77578760578888790472012-01-12T22:08:15.429+05:302012-01-12T22:08:15.429+05:30@Ice (අයේෂා කුලතුංග) :
ඕක මම හොයාගත්ත එකක් නෙමෙයි....@Ice (අයේෂා කුලතුංග) :
ඕක මම හොයාගත්ත එකක් නෙමෙයි.
අර මම් කියවපු පොතේ තිබ්බ දෙයක්. (පහල කට්ටිය කමෙන්ට් කරලා තියෙන්නේ ඒ පොතේ නම)

@jacksonlibrary :
කියවන්නෙත් නැතුව හොදයි කියන්නේ කොහොමද ? හික්ස් :)
හාකෝ හාකෝ. මාත් දාන්නම්

@දිල් :
ඒකනේ අක්කේ. අක්කාත් මම් වගේ හිතන් ඉදලා :)
සතුටුයි සතුටුයි !!සංකල්පhttps://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-62011089439631350122012-01-12T22:05:35.639+05:302012-01-12T22:05:35.639+05:30@Anonymous :
කාලම රහ ගුණ කියන්න එහෙනම්. හික්ස් :)
...@Anonymous :
කාලම රහ ගුණ කියන්න එහෙනම්. හික්ස් :)
පීක්ෂු ඇනෝවෙක් !!!

@මාරයාගේ හෝරාව :
ඒකනේ මාරේ අයියා.
මාරේ අයියා ගමනක් යන්න ලු නෙහ්. සුබ ගමන් මාරේ අයියා !

@රූ.... :
වාරේ එන්න කලින් මතක් කරලා තියාගන්න එක හොදයි අපේ අක්කා. එතකොට අක්කා උනත් දිවුල් කිරි බොනකොට මාව මතක් වෙයි.සංකල්පhttps://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-73652948140310751942012-01-12T22:02:42.898+05:302012-01-12T22:02:42.898+05:30@තාරක Dilsh@n :
අනිවාර්යෙන්ම. එක හුස්මට බීලා දානවා...@තාරක Dilsh@n :
අනිවාර්යෙන්ම. එක හුස්මට බීලා දානවා මිසක් !

@යසයා :
වැඩපොලේ පාර්ටියකට යන්න උනා නේ. ඒ නිසා එන්න උනේ නෑ.
අපරාදේ

@Sabith :
ඒකනේ ඒකනේ. හරී...ම විද්‍යානූකූලයි.සංකල්පhttps://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-65828892774045480812012-01-12T09:15:09.377+05:302012-01-12T09:15:09.377+05:30අම්මෙ දිවුල් කිරි මතක් වෙද්දි කෙල උනනවා.මම්ත් ගොඩක...අම්මෙ දිවුල් කිරි මතක් වෙද්දි කෙල උනනවා.මම්ත් ගොඩක් ආසයි.නදී https://www.blogger.com/profile/07037368793734305914noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-90104233495423952882012-01-11T23:07:19.573+05:302012-01-11T23:07:19.573+05:30හැබැයි ගම්වල පැරණි මතයක් තියනවා මගුල් ගෙදරකට යනවනම...හැබැයි ගම්වල පැරණි මතයක් තියනවා මගුල් ගෙදරකට යනවනම්" අලිය ගිලපු දිවුල් ගෙඩියක් සාක්කුවේ දාගන පලයං එතකොට උඹට වැඩිපුර කන්න පුළුවන්" කියලා. හැබැයි කතාව ඇත්ත නම් දැන් එහෙම කලොත් " කන්න හම්බ වෙනවා බඩ පුරාම" ආයෙ දෙදක් නෑදයානන්ද රත්නායකhttps://www.blogger.com/profile/14581578803934995015noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-12151270894928496512012-01-11T22:27:50.804+05:302012-01-11T22:27:50.804+05:30කුලසේන ෆොන්සේකා මහත්මයාගෙ සෝමපුර වීරයෝ නේද පොත.ඔය ...කුලසේන ෆොන්සේකා මහත්මයාගෙ සෝමපුර වීරයෝ නේද පොත.ඔය අපි දකින ගොදක් ඒවා සරළව පැහැදිලි කරන්න පුළුවං.කොහෙද ඉතිං අපි ආසයිනෙ අද්භූත දේවල්වලට.දිනුකhttps://www.blogger.com/profile/13466821055615398126noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-60490852232979712732012-01-11T21:49:07.889+05:302012-01-11T21:49:07.889+05:30දිවුල් අයිස්ක්‍රීම්.... යම් යම් යම්....දිවුල් අයිස්ක්‍රීම්.... යම් යම් යම්....Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-62858935405110284492012-01-11T21:23:30.963+05:302012-01-11T21:23:30.963+05:30"සෝමපුර වීරයෝ " සහ මධුරංග එකතු වෙලා මෙච්..."සෝමපුර වීරයෝ " සහ මධුරංග එකතු වෙලා මෙච්චර කාලයක් තිබිච්ච විස්වාසෙ කඩා ඉහිරෝල දැම්මනෙ, මේවා ජ්‍යාත්‍යන්තර කුමන්ත්‍රණObserverhttps://www.blogger.com/profile/03114079172720750892noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-51646509992510617322012-01-11T19:55:53.238+05:302012-01-11T19:55:53.238+05:30මම අහල තියන විදියටත් ඕක තමයි ඇත්ත කතාව.මම අහල තියන විදියටත් ඕක තමයි ඇත්ත කතාව.Kasunhttps://www.blogger.com/profile/11227054613067186603noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-14617158383249592492012-01-11T17:39:45.522+05:302012-01-11T17:39:45.522+05:30ඇයි දිවුල් කිරියි + පොල් දාගෙන කෑවමත් රසයි නේ :)ඇයි දිවුල් කිරියි + පොල් දාගෙන කෑවමත් රසයි නේ :)Anonymoushttps://www.blogger.com/profile/15976874988480701640noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-24232520680478702512012-01-11T16:36:53.141+05:302012-01-11T16:36:53.141+05:30දිවුල්කිරි...හ්ම්ම් ගෑණුළමයි එක්ක කොළඹ පුරා ජූස් බ...දිවුල්කිරි...හ්ම්ම් ගෑණුළමයි එක්ක කොළඹ පුරා ජූස් බාර්වල රස්තියාදුවෙච්ච කාලෙ මතක් උනා.Anonymousnoreply@blogger.com