tag:blogger.com,1999:blog-5940820833829740850.post1701593110906826386..comments2024-03-11T14:00:41.428+05:30Comments on සිතක සංකල්පනා: උතුවන්කන්ද තරණයසංකල්පhttp://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.comBlogger17125tag:blogger.com,1999:blog-5940820833829740850.post-42986117985405904122014-03-23T20:53:49.909+05:302014-03-23T20:53:49.909+05:30Helapa kade :
අපෝ නිධන් එපා.. ඕවට බහිරවයෝ ඉන්නවා.....Helapa kade :
අපෝ නිධන් එපා.. ඕවට බහිරවයෝ ඉන්නවා.. !

යක්ෂයා :
අනිවාර්යෙන්ම... !

Mahesh Rathnayaka :
අන්න හරි.. රජායි මායි තමා මේ ගමන ගියේ.. !

සයුරි :
ඒකත් දාන්නම්... තාම ලිව්වේ ඈ ඒක..සංකල්පhttps://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-62707380339376395752014-03-23T20:52:10.283+05:302014-03-23T20:52:10.283+05:30දිනුක :
මොකෝ මොකෝ... :)
සරත් ලංකාප්‍රිය :
අන්න ජය...දිනුක :
මොකෝ මොකෝ... :)

සරත් ලංකාප්‍රිය :
අන්න ජයියා අයියා තමා ගානට පොයින්ට් එකට ආවේ.. ඔන්න ඔය නිසා තමයි මේ ටිකේ ඇවිදලා යන්න පුලුවන් හැම තැනකම ගිහින් බලන්නේ... ඊලඟ අවුරුද්දේ නං ඒ සෙල්ලං බැරි වෙයි වාගේ..

වීරේ :
ලොකු සල්ලියක් යන ගමන් නං යන්නේ නෑ සහෝදරයා.. බස් එකේ නුවරට යනවටත් වඩා අඩු ගානක් ගියේ.. පරාගේ වෑන් එක අහම්බෙන් සෙට් උනේ :)සංකල්පhttps://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-53809100617353532482014-03-23T20:49:49.871+05:302014-03-23T20:49:49.871+05:30Praසන්ன :
නියම කෑමක් නේන්නම්... බඩ ගින්නට එක බත් ඇ...Praසන්ன :
නියම කෑමක් නේන්නම්... බඩ ගින්නට එක බත් ඇටයක්කත් ඉතුරු නොකරම කෑවා..

දේශක යා :
දේශකයා කියන්නේ මහත බඩෙක් දෑ.. අපෝ අපෝ.. අඩුකරගන් අඩුකරගන් !

Pra Jay :
පොඩිවට එකක් නං හම්බ උනා... !සංකල්පhttps://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-87480467345509520592014-03-23T20:48:08.254+05:302014-03-23T20:48:08.254+05:30Podi Kumarihami :
මේ ටිකේ තමා ඉතින් නිදහසේ ඇවිදින්...Podi Kumarihami :
මේ ටිකේ තමා ඉතින් නිදහසේ ඇවිදින්ඩවත් තියෙන්නේ.. පස්සේ කාලෙක වගකීම් එහෙමත් වැඩි වෙයි නෙහ්..

චතුරංග ප්‍රියශාද් (ප්‍රියා) :
වත්තල තමා. කිරිබත්ගොඩින් බැහැලා 983 කිරිබත්ගොඩ-වත්තල බස් එකේ යන්නේ.. ඒකේ ගියහම ළඟයි !

ඉවාන් පවුලූශා :
ඒ වගේ තමා වෙලා තියෙන්නේ.. මේ ටිකේ ගමන්මයි !සංකල්පhttps://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-44147467053107493542014-03-22T03:33:54.764+05:302014-03-22T03:33:54.764+05:30දාමු දාමු බෝගම්බර ගැනත් දාමු දාමු බෝගම්බර ගැනත් සයුරිhttps://www.blogger.com/profile/09304722696790672176noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-55826504117037196392014-03-21T21:53:41.564+05:302014-03-21T21:53:41.564+05:30වටින අත්දැකීමක් පට්ට ලිපියක්...
රජා කලිං දාල තිබ්...වටින අත්දැකීමක් පට්ට ලිපියක්...
රජා කලිං දාල තිබ්බෙ මේ ගැනදMahesh Rathnayakehttps://www.blogger.com/profile/01458743997572068706noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-42640433040644852612014-03-21T17:42:18.461+05:302014-03-21T17:42:18.461+05:30ගහක් ගලක් අතහරින්න එපා, එලම කිරිගහක් ගලක් අතහරින්න එපා, එලම කිරිCE, 17 හංදියhttps://www.blogger.com/profile/14325581066238397871noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-17060672421021943972014-03-21T13:54:16.414+05:302014-03-21T13:54:16.414+05:30කන්ද මුදුනේ තියෙන ගල් ගුහාවෙ නිදානෙකුත් ඇති නේද,හො...කන්ද මුදුනේ තියෙන ගල් ගුහාවෙ නිදානෙකුත් ඇති නේද,හොයල බැලුවේ නැද්ද.හැලපයාhttps://www.blogger.com/profile/06465310514014431872noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-53483680221392843312014-03-21T13:45:23.119+05:302014-03-21T13:45:23.119+05:30මට හිතිච්ච දේ ඔන්න ඉවාන් කලින්ම කොටලා ගිහින්. අම්ම...මට හිතිච්ච දේ ඔන්න ඉවාන් කලින්ම කොටලා ගිහින්. අම්මපා ඔය තරම් ඇවිදින්න වෙලාවයි, සල්ලි තියෙන්න පින් කරන්න ඕනා. වීරේhttps://www.blogger.com/profile/15451339699644157415noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-56228646253870578032014-03-21T13:28:23.943+05:302014-03-21T13:28:23.943+05:30යන්න ඇති තැන් ඔක්කොම දැන්ම යන එක හොඳයි.. පවුල් පන්...යන්න ඇති තැන් ඔක්කොම දැන්ම යන එක හොඳයි.. පවුල් පන්සල් උනදාට ඔක්කොම හබක්.. "අඥේ මච නං අව්වේ යන්න බෑ කඳු නගින්නත් බෑ,.. ඔව්වයෙ කූඩැල්ලොත් ඇති කියල කිව්වම චැප්ටර් ක්ලොස්ඩ් සරත් ලංකාප්‍රියhttps://www.blogger.com/profile/17833808432249716749noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-7828056821070790542014-03-21T10:52:30.344+05:302014-03-21T10:52:30.344+05:30හොඳයි හොඳයි ට්‍රිප්ම පලයංකෝ...හොඳයි හොඳයි ට්‍රිප්ම පලයංකෝ...දිනුකhttps://www.blogger.com/profile/13466821055615398126noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-92110763443827786642014-03-21T10:28:32.499+05:302014-03-21T10:28:32.499+05:30කන්ද මුදුනෙ ගල් ගුහාවක් තියනව නේද?කන්ද මුදුනෙ ගල් ගුහාවක් තියනව නේද?Pra Jayhttps://www.blogger.com/profile/03374672858448971122noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-40855471775811085832014-03-21T08:56:28.934+05:302014-03-21T08:56:28.934+05:30මධු.. උඹ සෑාහෙන්න සාර්ථක සංචාරක ලියන්නෙක් වෙලා ඉවර...මධු.. උඹ සෑාහෙන්න සාර්ථක සංචාරක ලියන්නෙක් වෙලා ඉවරයි.. දැං නියම ටෝන් එක පේනවා මේවයි.. මටත් ආසයි බොල ඔය වගේ කදු නගින්න. ඒත් ඉතිං බඩ තඩිය කදු පාමුල තියල තමා යන්න වෙන්නේ.. හැක්දේශකයාhttps://www.blogger.com/profile/08022626127699514714noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-75077574919642343212014-03-21T08:48:06.618+05:302014-03-21T08:48:06.618+05:30පරිප්පුයි, පොල්සම්බෝලයි, තලන බටුයි, සීනි සම්බලයි, ...පරිප්පුයි, පොල්සම්බෝලයි, තලන බටුයි, සීනි සම්බලයි, බතුයි.. යකෝ නියම කෑමක්නෙ.

අන්තිම ෆොටෝ ටික ලස්සනයි.Praසන්னhttps://www.blogger.com/profile/16232642677800527589noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-79443388456422916762014-03-21T08:35:14.413+05:302014-03-21T08:35:14.413+05:30යකෝ උඹ ගමන් ගිහින් ගහින් නිවාඩු තිබ්බෝත්ද රස්සාව ක...යකෝ උඹ ගමන් ගිහින් ගහින් නිවාඩු තිබ්බෝත්ද රස්සාව කරන්නේ ඈ
ඉවාන් පවුලූශාhttps://www.blogger.com/profile/02806103855542330985noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-8170018824391665452014-03-21T08:22:26.459+05:302014-03-21T08:22:26.459+05:30මධූ වත්තල නෙමේද ඉන්නේ?
අර කන්ද උඩ ඉදන් අරන් තියන ...මධූ වත්තල නෙමේද ඉන්නේ?

අර කන්ද උඩ ඉදන් අරන් තියන ෆොටෝ ටිකනම් ඇත්තටම මරු.

බෝගම්බර ගිහින් ඇවිත් ඒකෙ ඓතිහාසික වටිනාකම් තියෙන තැන් ගැන් ලිපියක් ලියමු. චතුරංග ප්‍රියශාද් (ප්‍රියා)https://www.blogger.com/profile/05586671161238295332noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-29794768038100108232014-03-21T04:07:44.622+05:302014-03-21T04:07:44.622+05:30මේ පින්තූර ටික දැක්කාම මට හිතෙන්නේ අපි ඉන්නේ වෙනත්...මේ පින්තූර ටික දැක්කාම මට හිතෙන්නේ අපි ඉන්නේ වෙනත් කාලෙක කියනේ. එක ගලක් හරියට යටි පතුලක් වගේ පේනවා . ඒක දැක්කද?

මධූ මේ දවස්වල ගමනේමයි නේද? :)Podi Kumarihamihttps://www.blogger.com/profile/14426747668343505125noreply@blogger.com