tag:blogger.com,1999:blog-5940820833829740850.post141675713258812371..comments2024-03-11T14:00:41.428+05:30Comments on සිතක සංකල්පනා: මෙහෙමත් හොරෙක්....සංකල්පhttp://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.comBlogger31125tag:blogger.com,1999:blog-5940820833829740850.post-35570782472293092992011-06-10T00:20:31.025+05:302011-06-10T00:20:31.025+05:30අනේ රුපියල් 120 ශේප් උන එක මදැයි. මම මේ යතුරක් කපා...අනේ රුපියල් 120 ශේප් උන එක මදැයි. මම මේ යතුරක් කපාගන්න $120ක් ෙගවාගන්නෙ කොහොමද කියල දස අතේ කල්පනා කරන්නෙ. ලංකාව තමයි එල. ඒ අතින් වියදම කොච්චර අඩු ද! :DNirmanoreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-77364223162205878822011-06-02T21:27:19.495+05:302011-06-02T21:27:19.495+05:30@Hasitha :
රජ කෙනෙක් හොරකම් කරන්න එනකොට මහජනතාව බය...@Hasitha :
රජ කෙනෙක් හොරකම් කරන්න එනකොට මහජනතාව බය වෙන්න ඇතිනේ. මොනා උනත් රජා නේ.සංකල්පhttps://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-49484829856524032462011-05-31T21:31:06.250+05:302011-05-31T21:31:06.250+05:30එංගලන්තේ හිටිය රජ කෙනෙක්ටත් මේ වගේ හොරකම් කරන පුරු...එංගලන්තේ හිටිය රජ කෙනෙක්ටත් මේ වගේ හොරකම් කරන පුරුද්දක් තිබුණලුනේ. රජ්ජුරුවන්ගේ විනෝදාංශේ වුණේ එකනේ. තමන් හොරකම් කරපු බඩු දිහා බලලා සතුටු වෙන එකලු රජ්ජුරුවෝ කළේ.

කොහොම වුණත් රජ්ජුරුවෝ ගමනක් යද්දී අයකැමි කෙනෙක් පිටි පස්සෙන් ගියාලු රජ්ජුරුවෝ හොරකම් කරන ඒවාට සල්ලි ගෙවන්න :))Hasitha Gunasinghe https://www.blogger.com/profile/05187138018214392403noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-3480670547016765282011-04-04T12:06:31.413+05:302011-04-04T12:06:31.413+05:30@හරී :
අඩේ එහෙම එවුවොත් හොරකමේ යනවද බං. ඒවනම් පෙර ...@හරී :
අඩේ එහෙම එවුවොත් හොරකමේ යනවද බං. ඒවනම් පෙර ආත්ම භව වල ඉදන් කරපු පාප කර්ම මේ ආත්මේ පල දීලද කොහෙද.සංකල්පhttps://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-37449438487184724192011-04-04T11:45:46.089+05:302011-04-04T11:45:46.089+05:30comments දැකලා මම දන්න තවත් හොරෙක් ගැන කියන්න හිතු...comments දැකලා මම දන්න තවත් හොරෙක් ගැන කියන්න හිතුනා... ඇත්තටම මේ හොරා හිටියේ අපේ ඉස්කෝලෙ.. මිනිහා හොරකම් කලේ සල්ලි නැත්කමට නම් නෙමෙයි.. ඒක නිකන් පුරුද්දට ආසාවට කරන දෙයක් වගේ...

මිනිහා එනෙනේ ඉස්කෝලෙ එන්නේ Frado එකකින්.. ඉතින් තව මොන කතාද සල්ලි ගැන...

ඒත් A\L පන්තියෙදිත් අපේ පෑනක් පන්සලක් නැතිවුනොත් අනිවාර්යෙන්ම මිනිහගේ පැන්සල් පෙට්ටියේ තියෙනවා...හරීhttps://www.blogger.com/profile/16013469425855430795noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-11604295181421165502011-04-04T10:27:37.363+05:302011-04-04T10:27:37.363+05:30@nawammawatha :
බද්දේ විතාන කියලා සර් කෙනෙක් ගම්පහ...@nawammawatha :
බද්දේ විතාන කියලා සර් කෙනෙක් ගම්පහත් ක්ලාස් කරනවා. ඒ සර්මද දන්නේ නෑ.
හොරු කියන එවුන් කොහෙත් ඉන්නවා කැම්පස් කියලා විෂේශයක් නෑ.සංකල්පhttps://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-66783399625346402172011-04-04T10:13:32.437+05:302011-04-04T10:13:32.437+05:30ඔය වගේ උන් අනන්තයි. ගාල්ලෙ ප්‍රසන්න බද්දෙවිතානගෙ ක...ඔය වගේ උන් අනන්තයි. ගාල්ලෙ ප්‍රසන්න බද්දෙවිතානගෙ කෙමිස්ට්‍රි ක්ලාස් එකේ අන්තිම දවසෙ රෑ බිත්තියෙ එල්ලල තිබුන බෆල් දෙකක් ගලවගෙන ගියපු එකෙකුත් උන්න.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-66539167560031335802011-04-04T10:08:45.622+05:302011-04-04T10:08:45.622+05:30@පිණිබිඳු... :
බැලුවා හොයන්න පුලුවන් හැම තැනම බැලු...@පිණිබිඳු... :
බැලුවා හොයන්න පුලුවන් හැම තැනම බැලුවා. ඒත් හම්බ උනේ නෑ. මොනා කරන්නද යතුරක් කප්පවා ගත්තා.සංකල්පhttps://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-71016615984904855872011-04-04T09:55:12.326+05:302011-04-04T09:55:12.326+05:30@Dinesh :
මමත් ඇහුවමයි සහෝ. මේවගේ එවුන් නැති තරමට ...@Dinesh :
මමත් ඇහුවමයි සහෝ. මේවගේ එවුන් නැති තරමට හොදා.

මගේ අඩවියට පැමිණි ඔබව සාදරයෙන් පිලිගනිමි !!!!සංකල්පhttps://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-27738735804124528252011-04-04T09:53:00.090+05:302011-04-04T09:53:00.090+05:30මම හොස්ටල් කාලෙ මගෙත් කාමරේ යතුර නැති වෙලා වෙන යතු...මම හොස්ටල් කාලෙ මගෙත් කාමරේ යතුර නැති වෙලා වෙන යතුරක් කපා ගත්තා. ඊට පස්සෙ ආයෙමත් බෑග් එකක් අස් කරද්දි පරණ යතුර හම්බුනා. තව ටිකක් හොයල බලුවෙ නැද්ද යතුර.පිණිබිඳු...https://www.blogger.com/profile/16802469676844228822noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-6564140933095391332011-04-04T01:51:57.788+05:302011-04-04T01:51:57.788+05:30ඇත්තමයි හොස්ටල් එකේ ට්.ව් එකක් හොරකම් කරපු කතාවක් ...ඇත්තමයි හොස්ටල් එකේ ට්.ව් එකක් හොරකම් කරපු කතාවක් මම මේ ඇහුවමයි....Dineshhttps://www.blogger.com/profile/06764001881928600394noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-77936248449084973402011-04-03T22:40:58.331+05:302011-04-03T22:40:58.331+05:30@කුක්කු පැටියා :
පුදුමයි නේන්නන්. කවදා වෙච්චි දේවල...@කුක්කු පැටියා :
පුදුමයි නේන්නන්. කවදා වෙච්චි දේවල්ද මේවාසංකල්පhttps://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-53064994755086152462011-04-03T22:01:47.356+05:302011-04-03T22:01:47.356+05:30මමත් මේ කැම්පස් එකෙත් හොරු ඉන්නව කියල ඇහුවමයි !!!!...මමත් මේ කැම්පස් එකෙත් හොරු ඉන්නව කියල ඇහුවමයි !!!!
හරි පුදුමයි !!!!Ishan Yapahttps://www.blogger.com/profile/12352374362609882560noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-43030285255900099882011-04-03T22:01:44.486+05:302011-04-03T22:01:44.486+05:30@බීටා :
තාම නම් ලැබී නැත. hdcmaduranga@gmail.com එ...@බීටා :
තාම නම් ලැබී නැත. hdcmaduranga@gmail.com එකට එවහන් මලේ. මාත් පොඩ්ඩක් බලන්නම් තාම අවකාශයෙන් එකෙන් කොම්පියුටර් එකට ආවේ නෑ.

@..ChAnDiKa.. :
ඒක හරි. මුන් ගැන නම් කතා කරලා වැඩක් නැත.සංකල්පhttps://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-7757542059400871992011-04-03T21:55:03.269+05:302011-04-03T21:55:03.269+05:30අපෝ හොස්ටල් වල ඉන්න හොර හැත්ත ගැනනම් කියල වැඩක් නැ...අපෝ හොස්ටල් වල ඉන්න හොර හැත්ත ගැනනම් කියල වැඩක් නැ මලේ.....~ChAnDiKa~https://www.blogger.com/profile/00212375273299967742noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-60281917414002003642011-04-03T21:29:09.519+05:302011-04-03T21:29:09.519+05:30අඩේ අය්යේ මම බොලාට ඊ මේල් එකක් දැම්මා ලැබුනයැඅඩේ අය්යේ මම බොලාට ඊ මේල් එකක් දැම්මා ලැබුනයැAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-32532194777516274522011-04-03T20:55:52.727+05:302011-04-03T20:55:52.727+05:30@නදී... :
නෑ අක්කා සිකුරිටි එකේ එක්කෙනාට උන හැදිලා...@නදී... :
නෑ අක්කා සිකුරිටි එකේ එක්කෙනාට උන හැදිලා එදා ඇවිත් හිටියේ නෑ. මෙහෙ ලැප් හිට නැති උනා අක්කේ. පොලිසි වල එන්ට්‍රි හිටන් දැම්මා. ඒත් වැඩක් උනේ නෑ. ඔය කෑමවලට වග කියන එකනම් අපිත් කරනවා. ඒත් නොකියා කන්නේ නෑ. කෝල් එකක් හරි දීලා තමයි කන්නේ.

හෙහෙහෙ අක්කලාත් මාර වැඩ කරලා තියෙන්නේ !!!!සංකල්පhttps://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-61087937070232908652011-04-03T20:16:09.718+05:302011-04-03T20:16:09.718+05:30අපෝ මාර ළමයෙක්නෙ.අනික සුලුපටු දේවල් නෙමේනේ හොරකන් ...අපෝ මාර ළමයෙක්නෙ.අනික සුලුපටු දේවල් නෙමේනේ හොරකන් කරන්නෙ...ටීවී,හෑබෑට සිකුරිටි එකේ අය නෑද්ද ඔය හොස්ටල් එක බලාගන්න?අනේ අවුරුදු 4ක් හිටිය අපේ හොස්ටල් එකේනම් හොරකන් අහන්නවත් තිබ්බෙ නෑ.යතුර හොස්ටල් එකේම තියල යනව අපි.කන බොනදේවල් වලටනම් ඉතින් අපිත් සාමූහිකව වග කියනවා ඒවා ඉතින් සාමානය දේවල්නෙ.:ඩීනදී https://www.blogger.com/profile/07037368793734305914noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-90465342641394110412011-04-03T19:20:30.906+05:302011-04-03T19:20:30.906+05:30@තාරා :
එයා අලයො ත් එක්ක සෙට් වෙලා ද පෙන් වලට ගේම ...@තාරා :
එයා අලයො ත් එක්ක සෙට් වෙලා ද පෙන් වලට ගේම දෙන්නේ. ඔන්න තාරා එවුන්ගෙන් පරිස්සම් වෙලා ඉන්න හොදේ.

@බීටා :
මමත් එදාමයි ඇහුවේ. ඒ කතාව ඊලග පෝස්ට් එකෙන් බලාපොරොත්තු වන්න.සංකල්පhttps://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-21723129917694385802011-04-03T19:16:51.514+05:302011-04-03T19:16:51.514+05:30කැම්පස් එකේ හොරෙක් ගැන ඇහුවමය්........
ඒක නේවේ කිය...කැම්පස් එකේ හොරෙක් ගැන ඇහුවමය්........
ඒක නේවේ කියනට ආපු කතාව මොකක්ද....?Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-56001167740573416432011-04-03T19:10:38.817+05:302011-04-03T19:10:38.817+05:30අපෙත් ඉන්නවා.. හොරෙක් නෙමෙයි හෙරක්... එයා නම් පෙන්...අපෙත් ඉන්නවා.. හොරෙක් නෙමෙයි හෙරක්... එයා නම් පෙන් ඩ්‍රයිව්ස් වලටයි සල්ලි වලටයි තමයි වැඩේ දෙන්නෙ.. අල සම්බන්ධතා තියෙන නිසා කාටවත් බයත් නෑ...තාරාhttps://www.blogger.com/profile/02282077354904610145noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-51374642688818796252011-04-03T19:05:48.481+05:302011-04-03T19:05:48.481+05:30@Anonymous :
නමක් ගමක් දාලා කමෙන්ට් කලා නම් තමයි ව...@Anonymous :
නමක් ගමක් දාලා කමෙන්ට් කලා නම් තමයි වටින්නේ. මට ඔය නම් නොදා කමෙන්ට් කරන එවුන් පෙන්නන්න බෑ.

සහෝදරයා/සහෝදරියා තරහා නැතුව ඊලගපාර කමෙන්ට් කරන්න හිතාගෙන ඉන්නවනම් නම ගම දාන්න.

@කැන්ඩි... :
ඔව් එහෙම වෙයි ද කියලත් කියන්නේ බෑ. පට්ට හොරෙක් මූ. අගල් විසි එකේ තඩි ටීවී එකක් උස්සලා තියෙන්නේ.
ඒකත් ලොක් වලින් පන්නලා අරන් යන්න තරම් මූ මාර දක්ෂයෙක් නෙව.

@සූර සරදියල් :
ඒක හරි ඉන්න තැනට ඔහොම දේවල් කරන එක හෙන පජාතයි.

@හිස් අහස :
අඩේ මල්ලි මගේ සගයෙක් නෙමේ බං. මං ඕකව දන්නේ නෑ බොලව්.සංකල්පhttps://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-84590179338355176722011-04-03T19:01:21.760+05:302011-04-03T19:01:21.760+05:30@හරී :
හැම එකේම නෑ. ඉදලා හිටලා එකෙක් දෙන්නෙක් ඉන්න...@හරී :
හැම එකේම නෑ. ඉදලා හිටලා එකෙක් දෙන්නෙක් ඉන්නවා. අපේ එකාට නම් දැන් නුවර උසාවියේ නඩුවක් යනවා.

ඒකා හොදම එකෙන් ඇනගෙන තියෙන්නේ.

@රොබින් :
ඒකත් ඉක්මනට ම ලියන්නම්.

@Kasun :
ඔය ඉදලා හිටලා කොහෙන්හරි අපතයෙක් එනවා බං. එවුන් තමයි කොස්ටල් කන්නේ

@Malith Madushanka | මධූ :
මක්ක කරන්න ගිහින් ද කියලා දෙයියෝ තමා දන්නේ. මල්ලි මම ඔයාගේ බ්ලොග් එකෙන් පොතක් බා ගත්තා තාම පාස්වර්ඩ් එක ලැබුනේ නෑ. අන්සිප් කරගන්න විදිහක් නෑ.සංකල්පhttps://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-54986312649164523252011-04-03T18:28:51.641+05:302011-04-03T18:28:51.641+05:30මාර සගයෝ නේ අයියට ඉන්නේ . කැම්පස් හොරෙක් ගැන මම මේ...මාර සගයෝ නේ අයියට ඉන්නේ . කැම්පස් හොරෙක් ගැන මම මේ ඇහුවාමයි ඇත්තටම කැම්පස් ගිය එකෙක් හොරකමට බැස්සොත් ආයේ ඌව අල්ලනවා බොරු ...හිස් අහසhttps://www.blogger.com/profile/02443105551422568890noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-74737719019992964262011-04-03T17:28:59.689+05:302011-04-03T17:28:59.689+05:30හොස්ටල් වල හොර සීන් අසා ඇත ටීවී හොරෙකු ගැන ඇසුවේ අ...හොස්ටල් වල හොර සීන් අසා ඇත ටීවී හොරෙකු ගැන ඇසුවේ අදයි..
බලාගෙන තව ටික දවසක් යද්දී ඔය හොරා හොස්ටල් එක ඉස්සීමට බැරි නැත..චතුර....https://www.blogger.com/profile/10357681710782185857noreply@blogger.com