tag:blogger.com,1999:blog-5940820833829740850.post136971570498863558..comments2024-03-11T14:00:41.428+05:30Comments on සිතක සංකල්පනා: ඇයි ගැහැනු හැමතිස්සෙම අඬන්නේ ?සංකල්පhttp://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.comBlogger71125tag:blogger.com,1999:blog-5940820833829740850.post-72709213448669195432012-02-08T20:31:43.720+05:302012-02-08T20:31:43.720+05:30කඳුල නිවන්නම් නෙත නොතෙමනවා නම්
www.youtube.com/wat...කඳුල නිවන්නම් නෙත නොතෙමනවා නම්
www.youtube.com/watch?v=GCzryxNxqfcAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-65221634390056871102011-10-23T02:19:26.797+05:302011-10-23T02:19:26.797+05:30කතාව බෙදා ගත්තට ස්තූතියි..කතාව බෙදා ගත්තට ස්තූතියි..නදුන් උයනhttps://www.blogger.com/profile/10123442193410780953noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-17794233943112665402011-10-21T13:17:13.755+05:302011-10-21T13:17:13.755+05:30නිකම් බොරු කියන්න එපා ..ඕකට උත්තරේ දෙයියෝ දන්නෙත් ...නිකම් බොරු කියන්න එපා ..ඕකට උත්තරේ දෙයියෝ දන්නෙත් නැහැ..සරත් ලංකාප්‍රියhttps://www.blogger.com/profile/17833808432249716749noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-39065408042649593902011-10-19T18:57:48.979+05:302011-10-19T18:57:48.979+05:30කඳුල කියන වදනට මාර වටිනාකමක් නෙව දීල තියෙන්නේ...ඇත...කඳුල කියන වදනට මාර වටිනාකමක් නෙව දීල තියෙන්නේ...ඇත්තමයි..කාන්තාව මහපොලව(මම එයාලව ලෝකයට සමාන කරන්නම්) වගෙ කියල තියෙනවනේ.ඉතින් මේ ලොකේ වැඩිපුර(66%) තියෙන්නේ වතුරනේ...මම හිතන්නේ ඒ වගේ කාන්තාවගේ ත් වැඩිපුර කඳුලු ඇති...බොක්කටම වදින ලිපිය(අම්මා ගැන කියපුවා නිසා වෙන්න ඇති)ගලයාhttps://www.blogger.com/profile/03481645391589456391noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-39897716752338349852011-10-18T11:10:29.948+05:302011-10-18T11:10:29.948+05:30@හිතුවක්කාරි :
එයට එහෙනම් මගේ බ්ලොග් එකේ ලින්ක් එක...@හිතුවක්කාරි :
එයට එහෙනම් මගේ බ්ලොග් එකේ ලින්ක් එක දෙන්න නංගි. :)
එයා මේක කියවයි.

@Kasun :
කඳුළුත් බර අවියක් උනා එහෙනම් !!!
හොදා හොදා.... අපිටත් කවදහරි ඕවා බලන්න උරුම වෙයිනේ බං.

@Anonymous :
තෑන්ක්ස් :)

@nawammawatha :
ඔය බිං බලාගෙන යන ප්‍රශ්නේ නම් මටත් උදාවෙයි මයේ හිතේ....සංකල්පhttps://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-20014624345927615572011-10-18T11:07:20.224+05:302011-10-18T11:07:20.224+05:30@Dinesh :
ඔය කිව්වට මටත් බලාගෙන ඉන්න බෑ මල්ලි.
@...@Dinesh :
ඔය කිව්වට මටත් බලාගෙන ඉන්න බෑ මල්ලි.

@malmi :
අක්කගේ හිතේ තියෙන ප්‍රශ්න කරදර සේරම දුරු වෙලා යන්න කියලා පතනවා.

@හරී - පිණිපළස :
ආ..... එතකොට ටීචර් හිතන් ඉන්නේ අපේ හිත් ගල් කියලා යෑ. :)
අපටත් ඔය ඇත්තියෝ ගන උනු වෙනවා. අපි ඒබවක් පෙන්නන්නේ නෑ ඕං !!! :)සංකල්පhttps://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-85224554024472849222011-10-18T11:04:39.821+05:302011-10-18T11:04:39.821+05:30@පොත් ගුල්ලා :
ම්හූ... සිංදුව අහලා නෑ.
@cjgayan :...@පොත් ගුල්ලා :
ම්හූ... සිංදුව අහලා නෑ.

@cjgayan :
ස්තුතියි අයියා. :)

@Anonymous :
එහෙනම් මේක ඔය අනෝට රිපීට් ටෙලිකාස්ට් එකක් වෙන්නති.සංකල්පhttps://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-86917585895511201292011-10-18T11:02:50.202+05:302011-10-18T11:02:50.202+05:30@Gayan Rupasinghe :
එල එල !! :)
@හංසි :
සියයට සිය...@Gayan Rupasinghe :
එල එල !! :)

@හංසි :
සියයට සියයක් එකගයි. ආයේ ඉතින් කියන්න දෙයක් නෑ. වෙලාවකට අඬාවැටුනට වෙලාවකට ගෑනු හිත් මහමේරු පර්වත වගේ. :)

@නිසුපා :
ඒ මොකෑ අප්පේ ඒ ??? :)සංකල්පhttps://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-20908849123034072752011-10-18T11:00:37.756+05:302011-10-18T11:00:37.756+05:30@Gimhani :
අක්කත් කරන්නේ මාරම වැඩ නේ. මී හරක් අඬන්...@Gimhani :
අක්කත් කරන්නේ මාරම වැඩ නේ. මී හරක් අඬන්නේ නෑ. අඬන්නේ වැලහින්න. :)

@රූ.... :
එහෙනම් අයියා කලින්ම කියවලා තියෙනවා. හොදා හොදා. :)

@ක්සැන්ඩර් | Xander :
අනිවාර්යෙන් අඬවන්න හොද නෑ. මොකද කවුරුත් කැමැත්තෙන් අඬන්නේ නෑනේ.සංකල්පhttps://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-85921975959225779052011-10-18T10:57:46.960+05:302011-10-18T10:57:46.960+05:30@පූසා :
ඒ කතවත් ඇත්ත.
@සීතල අයියා :
අපෝ නෑ. මං තා...@පූසා :
ඒ කතවත් ඇත්ත.

@සීතල අයියා :
අපෝ නෑ. මං තාමත් නිදහස් කොල්ලෙක් !!!

@පන්සල් හංදිය :
අයියගේ කතාව ඇත්ත. අම්මා නැති වෙලාවට අපි තුන්දෙනෙක් ඉදලත් ගෙදර වැඩ අනාගන්නවා නෙ.සංකල්පhttps://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-16530871893922205682011-10-18T10:55:36.402+05:302011-10-18T10:55:36.402+05:30@සාතන් :
හා එහෙනම්. මම් ඒ ගැන හිතන්නේ නැතුව ඉන්නම්...@සාතන් :
හා එහෙනම්. මම් ඒ ගැන හිතන්නේ නැතුව ඉන්නම්. :)

@Podi Kumarihami :
ඒ කියන්නේ අක්කා කියන්නේ අපටත් අඬන්න කියලද. හික්ස් :)
හොදට හිටී !!!

@මාරයාගේ හෝරාව :
මාරේ අයියා ඔහොම කිව්වම මටත් ඇඬෙන්න ආවා.සංකල්පhttps://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-4624890423381695162011-10-18T10:53:13.221+05:302011-10-18T10:53:13.221+05:30@අසනි :
ඔය ආඩම්බරේ ඔය ඇත්තිගේ මූනෙන්ම පේන්න තියෙනව...@අසනි :
ඔය ආඩම්බරේ ඔය ඇත්තිගේ මූනෙන්ම පේන්න තියෙනවා. ආයේ තින් කියන්න දෙයක් නෑ. :)

@ලහිරු :
මේක පරිවර්තනය කරපු මටත් පිස්සු :)

@Keerthi ගවේෂක :
හික්ස් :)සංකල්පhttps://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-62394250149507820792011-10-18T10:50:59.615+05:302011-10-18T10:50:59.615+05:30@දේවා ගේ අඩවිය :
මල්ලි උබේ කමෙන්ට් එක ගන මට කියන්න...@දේවා ගේ අඩවිය :
මල්ලි උබේ කමෙන්ට් එක ගන මට කියන්න වචන නෑ. ඒ තරමටම සුපිරි කමෙන්ට් එකක් !!!!

@Bindi :
ඒක සහතික ඇත්ත අක්කා.

@හිස් අහස :
එහෙම අඬවැඩියාව දාන්න එපා කියලා සියලුම කාන්තාවන්ගෙන් ඉල්ලීමක් කරමු. මේ වෙනකොට අඬලද දන්නේ නෑ.සංකල්පhttps://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-18860841795206400772011-10-18T10:47:08.063+05:302011-10-18T10:47:08.063+05:30@විසිතුරු | visituru :
ඒක නම් හරි මල්ලි. ඒත් ඉතින්...@විසිතුරු | visituru :
ඒක නම් හරි මල්ලි. ඒත් ඉතින් ගොඩක්ම නැතත් පොඩ්ඩක් ආඩම්බර උනාට කාරි නෑ.

@මකුළු පැංචි :
නංගිගේ කතාව සහතික ඇත්ත. එයාලගේ පිහිටට තියේන එකම දේ කඳුළු. ඒකට මායම් පානවා කියන එක නම් වැරදියි.

@RoshanHerath :
මටත් එහෙමයි.සංකල්පhttps://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-13153948298121288302011-10-18T10:44:06.891+05:302011-10-18T10:44:06.891+05:30@Sabith :
ඒ වගේ ඉවසීමක් අපට නෑනේ :)
@නදී :
හැමතිස...@Sabith :
ඒ වගේ ඉවසීමක් අපට නෑනේ :)

@නදී :
හැමතිස්සෙම අඬන්න ඕනේ නෑ අපේ අක්කා. අවශ්‍ය තැනකදි තමා අඬන්න ඕනේ. ඒත් හිත හයිය නම් ඒක ඕනෙත් නෑ.

@සයුරි :
ඔය කියලා තියෙන්නේ විද්යාවෙන්ම :)සංකල්පhttps://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-73380567871080405352011-10-18T10:41:40.683+05:302011-10-18T10:41:40.683+05:30@prasanna86k :
අයියගේ කතාව අකුරක් නෑරම මම් එකහෙලාම...@prasanna86k :
අයියගේ කතාව අකුරක් නෑරම මම් එකහෙලාම පිලිගන්නවා !!!

@lktwopointzero :
අනිවාර්යෙන්ම ඒවා නම් පාවිච්චි කරනවාමයි. දෙයියොත් දීලා තියෙන්නේ ඒවා පාවිච්චි කරන්නම නේ. :)

@කපීකේකි :
අපෝ ඉතින් හොදක් කියන්නම බෑනේ. මම් කිව්වේ නෑනේ හමතිස්සෙම අඬනවා කියලා. ඇරත් දෙයියෝ උනත් ඔයාලට කඳුළු දීලා තියෙන්නේ අවශ්‍ය විටක පාවිච්චි කරන්න නේ. :)සංකල්පhttps://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-58306224043313943052011-10-18T10:38:31.577+05:302011-10-18T10:38:31.577+05:30@ප්‍රාර්ථනා :
ගොඩක් කට්ටිය ඔහොම වෙන්න ඇති නංගි.
@...@ප්‍රාර්ථනා :
ගොඩක් කට්ටිය ඔහොම වෙන්න ඇති නංගි.

@කිඩෝ :
අපරාදේ එහෙනම් මම් මේක පරිවර්තනේ කලේ. හික්ස් :)

@Whinchat Kirilli. :
අප්පා !!!! මම් එහෙනම් දන්න කෙනෙක්ගෙන් අහලත් බලන්නම්.සංකල්පhttps://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-72962887943392663162011-10-18T10:35:27.039+05:302011-10-18T10:35:27.039+05:30@ChammA :
එහෙනම් මාර ලෙඩේ !!! බේතකටවත් කෙල්ලෙක් දා...@ChammA :
එහෙනම් මාර ලෙඩේ !!! බේතකටවත් කෙල්ලෙක් දාගන්න බැරිවෙයි

@පිණිබිඳු... :
සජිත් මහත්තයෝ අපි නැතෝ !!!! :)

@- නිල් අහස - :
ඇත්තටම ගෑනු කෙනෙක්ගේ කදුලු වලට ඕනම පිරිමි කෙනෙක්ගේ හිතක් උනු කරන්න පුලුවන් නෙව. :)සංකල්පhttps://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-25943250909159829982011-10-18T10:32:14.344+05:302011-10-18T10:32:14.344+05:30@හරී :
මේක නම් මරු කතාව !!!! හික්ස් :)
@සුදු හංසි...@හරී :
මේක නම් මරු කතාව !!!! හික්ස් :)

@සුදු හංසි :
මාත් ඔය කතාව අහලා තියෙනවා. ගෑනු අය ගොඩක් පතන්නේ පිරිමි ආත්ම කියලා මාත් අහලා තියෙනවා.
ඒ උනාට මවු පදවිය වගේ උත්තරීතර පදවියක් පිරිමි අයට ලැබෙනවා යෑ

@Sanjaya සිතුවිලි :
ස්තුතියි අයියා !!!සංකල්පhttps://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-22984078923703600772011-10-18T10:29:25.972+05:302011-10-18T10:29:25.972+05:30@Madhawa Habarakada :
මාත් කාලෙක ඉදන් දෙයියන්ගේ ෆෝ...@Madhawa Habarakada :
මාත් කාලෙක ඉදන් දෙයියන්ගේ ෆෝන් නම්බරේ හොයනවා. මට හම්බ උනොත් අයියටත් දෙන්නම්. අර කිව්වත් වගේ කාන්තාවකට එයාගේ චරිතය අදුනගන්න මේක ගොඩක් ප්‍රයෝජනවත් වෙයි !!!

@..ChAnDiKa.. :
අම්මා කෙනෙක් තරම් දුක් උහුලගන්න පුලුවන් කෙනෙක් මේ මිහිපිට ඉන්නවද කියලා සැකයි !!!

@මලිති :
ස්තුතියි :)
මේක මම් ලියපු එකක් නෙමේ. මට මේල් එහෙකින් ආපු එකක්. ප්අරිවර්තනය කලේ මම.සංකල්පhttps://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-14743496861506376172011-10-17T21:36:42.677+05:302011-10-17T21:36:42.677+05:30සික් ! මේව ලියන්න එපා මනුස්සයො. මුං උඩයයි. කලිසං ඇ...සික් ! මේව ලියන්න එපා මනුස්සයො. මුං උඩයයි. කලිසං ඇඳපු එව්වො නං කමක් නෑ කියහංකො. ඔය සාය කෑලි ගවුං කෑලි ඇඳපු උනුත් උඩ ගියාම අපිට නිවි හැනහිල්ලෙ බිම බලාන පාරක තොටක යන්න ඇකැක ?Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-46599532672486917902011-10-17T21:14:43.641+05:302011-10-17T21:14:43.641+05:30superrrrrrrrrrrrrrr adooosuperrrrrrrrrrrrrrr adoooAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-19116603652679877982011-10-17T18:44:31.396+05:302011-10-17T18:44:31.396+05:30කියන්න තියන දේවල් ඔක්කොම තැන් තැන් වල කියවිලා තියන...කියන්න තියන දේවල් ඔක්කොම තැන් තැන් වල කියවිලා තියනවා. කියවිලා තියන ගොඩක් දේවල් ඇත්ත බලාගෙන ගියාම. පිණිබිඳු අක්ක කිව්ව වගේ ගෑනුන්ගෙ කඳුලු කියන්නෙ බර අවියක්ම තමයි. 98%ක්ම පිරිමි කොච්චර දැඩිව හිටියත් සර සර ගාල කඩාගෙන වැටෙනවා ඒ වෙලාවට. ඒ කඳුලු සමහර ගෑණු අය වැරදියට පාවිච්චි කරන වෙලාවලුත් තියනවා. ගොඩක්ම කෙල්ලො තමයි.:DKasunhttps://www.blogger.com/profile/11227054613067186603noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-44375234291294358562011-10-17T17:15:41.331+05:302011-10-17T17:15:41.331+05:30හ්ම්ම්ම්ම්ම්ම්ම්ම්.... නියම කතාව අයියා.. අනේ මේක ම...හ්ම්ම්ම්ම්ම්ම්ම්ම්.... නියම කතාව අයියා.. අනේ මේක මටත් පෙන්නන්න තිබ්බනම් දකින්න ඕනෙ අයට..

ගෑණුන්ගෙ කඳුළු වලට හිනා වෙන පිරිමින්ට හොද උත්තරයක්හිතුවක්කාර කෙල්ලhttps://www.blogger.com/profile/11006838400704978212noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-3219042688011017282011-10-17T16:12:57.735+05:302011-10-17T16:12:57.735+05:30කාගෙ හරි හිතක් ගන්න හිතාගෙන ලියාපු ලිපියක් වෙන්න ඕ...කාගෙ හරි හිතක් ගන්න හිතාගෙන ලියාපු ලිපියක් වෙන්න ඕනෙ මේක, නැත්තං කවද්ද මෙයාලට ගෑනුංගෙ කඳුළු පෙනුනෙහරී - පිණිපළසhttps://www.blogger.com/profile/16641006306645240668noreply@blogger.com