tag:blogger.com,1999:blog-5940820833829740850.post1333258658439426815..comments2024-03-11T14:00:41.428+05:30Comments on සිතක සංකල්පනා: කෝට්ටේ නටබුන් සොයා - 5වන කොටසසංකල්පhttp://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.comBlogger8125tag:blogger.com,1999:blog-5940820833829740850.post-47197053408880706692014-12-23T09:03:21.179+05:302014-12-23T09:03:21.179+05:30ඇයි නැත්තේ... සිරිකොත ඉස්සරහින්මනේ ගියේ. සිරිකොතෙන...ඇයි නැත්තේ... සිරිකොත ඉස්සරහින්මනේ ගියේ. සිරිකොතෙන් මා පොදු අපේක්ෂකයා ගැන කියන අත්පත්රිකාවකුත් ලැබුනා :)සංකල්පhttps://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-7762298533756034082014-12-23T09:02:31.602+05:302014-12-23T09:02:31.602+05:30මේ සොහොන් කොත් යට තමයි රජතුමාගෙයි බිසවගෙයි ශරීර දෙ...මේ සොහොන් කොත් යට තමයි රජතුමාගෙයි බිසවගෙයි ශරීර දෙක තැන්පත් කරලා තියෙන්නේ.සංකල්පhttps://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-62865389149868607412014-12-23T09:01:25.952+05:302014-12-23T09:01:25.952+05:30ඔවු ඒක තමයි තුන්වෙනියටම බැලුවේ.ඔවු ඒක තමයි තුන්වෙනියටම බැලුවේ.සංකල්පhttps://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-89399074142147838122014-12-23T09:00:46.255+05:302014-12-23T09:00:46.255+05:30ඔවු.. හම්බ වෙච්ච වෙලාවක ගිහින් එන්ඩ.ඔවු.. හම්බ වෙච්ච වෙලාවක ගිහින් එන්ඩ.සංකල්පhttps://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-39130643617631377392014-12-22T19:17:28.679+05:302014-12-22T19:17:28.679+05:30ඔබතුමා පිටකොට්ටේ තියන සිරි කොත බලන්න ගියේ නැද්ද එ...ඔබතුමා පිටකොට්ටේ තියන සිරි කොත බලන්න ගියේ නැද්ද එකත් අර ඉස්සර ලංකාව පාලනය කරන්න නායකයෝ රැස් වෙච්ච තැනක්නේ .පුරා විද්‍යා එකෙන් බෝඩ් එකක් ගහලා නැද්ද.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-59650860899276944502014-12-22T16:53:56.571+05:302014-12-22T16:53:56.571+05:30// ඒ සොහොන්කොත් දෙක අයිති වෙලා තියෙන්නේ සයවෙනි පර...// ඒ සොහොන්කොත් දෙක අයිති වෙලා තියෙන්නේ සයවෙනි පරාක්‍රමබාහු රජතුමාටයි එතුමාගේ බිසවටයි (රන් මැණිකා) ලු// <br />මෙතැන මට නිකං පොඩි විචිකිච්චාවක් වගේ එකක් ඇතිඋනා මදුරංග.. කොහොමද මැරිල වලේ දාපු එකාට ඒ උඩ බඳින සොහොන් කොතක් අයිති වෙලා තියෙන්නේ. මට හිතෙන්නේ ඒක කියපු විදිය වෙනස් වෙන්නොනෙ.. හරියට නිකං 'මේ සොහොන් කොත් තුල නිදන් කරල තියෙන්නේ උන් දෙන්නට අයිති වෙලා තිබ්බ සරීර කූඩු වල නෂ්ඨාවශේෂ' කියල වගේ නේද?<br /><br />කොහොම උනත් බලන්න යන්නම ඕනි තැන් ටිකක් බැලුව වගේ මතක හිටින්ඩ විස්තර කරල ඔබ ලියපු මේ ලිපි ටික සෑහෙන්න වටිනවා.. ජය ශ්‍රී!කල්‍යාණ මිත්‍රhttps://www.blogger.com/profile/04495192611150423829noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-56516594146723297352014-12-22T15:52:31.988+05:302014-12-22T15:52:31.988+05:30මුලින් ගිය වෙලාවෙ කෝට්ටෙ කෞතුකාගාරෙ බැලුවද? සොහොන්...මුලින් ගිය වෙලාවෙ කෝට්ටෙ කෞතුකාගාරෙ බැලුවද? සොහොන්වලින් හමුවුන යුරෝපීය කෙස් තියෙන්නෙPra Jayhttps://www.blogger.com/profile/03374672858448971122noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-43127224108023687392014-12-22T15:43:34.168+05:302014-12-22T15:43:34.168+05:30වටිනා ලිපියක්....................... හැකි වුණ වෙලා...වටිනා ලිපියක්....................... හැකි වුණ වෙලාවක යන්නම් Anonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.com