tag:blogger.com,1999:blog-5940820833829740850.post971358809567929238..comments2024-03-11T14:00:41.428+05:30Comments on සිතක සංකල්පනා: සිත නිවන කළුගල ආරණ්‍යය සෙනසුනසංකල්පhttp://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.comBlogger11125tag:blogger.com,1999:blog-5940820833829740850.post-22066354828574445802018-12-03T16:21:35.402+05:302018-12-03T16:21:35.402+05:30An ayurvedic donation room for a monk meditating, ...An ayurvedic donation room for a monk meditating, for some time we went there and came to this place which surprised everyone.tips for writing a successful application my essayhttp://shinyessays.com/blog/tips-for-writing-a-successful-application-essaynoreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-68526136049447329002018-09-16T23:53:35.898+05:302018-09-16T23:53:35.898+05:30I wish I could take such a long trip! Your story i...I wish I could take such a long trip! Your story is inspirational! It's a real chance to learn something new before the trip. http://royalediting.com/tips-on-diagramming-verbs-you-may-not-knowhttp://royalediting.com/tips-on-diagramming-verbs-you-may-not-knownoreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-36139266262066315662018-07-25T06:44:52.769+05:302018-07-25T06:44:52.769+05:30වැලිගල්පොත්ත ආරණ්‍යයටත් ගිහිං එන්න දවසක.... යගිරල ...වැලිගල්පොත්ත ආරණ්‍යයටත් ගිහිං එන්න දවසක.... යගිරල රක්ෂිතයෙ තියෙන්නෙ...උදේෂ්https://www.blogger.com/profile/14860912087002435749noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-86408178187868151002018-07-22T19:25:27.002+05:302018-07-22T19:25:27.002+05:30එලනේ.
අර කිව්වත් වගේ බිව්වා ද ?එලනේ.
අර කිව්වත් වගේ බිව්වා ද ?සංකල්පhttps://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-73946191854624370652018-07-22T19:25:01.143+05:302018-07-22T19:25:01.143+05:30අපූරු විස්තරයක්. ඒ කාලේ මේ පරිසරය හරි අපූරුවට තියෙ...අපූරු විස්තරයක්. ඒ කාලේ මේ පරිසරය හරි අපූරුවට තියෙන්න ඇති. සංකල්පhttps://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-56941681302380019372018-07-22T19:23:24.548+05:302018-07-22T19:23:24.548+05:30දේශකයා :
ඔවු ගිහින් එන්න පට්ට ප්ලේස් එකක්.
ප්‍රසන...දේශකයා :
ඔවු ගිහින් එන්න පට්ට ප්ලේස් එකක්.

ප්‍රසන්න අයියා :
මොකෝ කලින් එහෙම පෝස්ට් එකක් දාලා තිබ්බ ද ?සංකල්පhttps://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-44410530174225719422018-07-21T09:37:05.799+05:302018-07-21T09:37:05.799+05:30බීවද?බීවද?මද්දාhttps://www.blogger.com/profile/03957750748424274438noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-52483918361619683932018-07-17T20:43:57.472+05:302018-07-17T20:43:57.472+05:30නියමයි මමත් ලඟදි මාකෙලි ඇල්ල බලන්ඩ ගියානියමයි මමත් ලඟදි මාකෙලි ඇල්ල බලන්ඩ ගියාතඩියාhttps://www.blogger.com/profile/04768653864389281835noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-44306657777276831162018-07-16T03:09:53.947+05:302018-07-16T03:09:53.947+05:30බොහොම ආසාවෙන් පොස්ටුව කියවූවා. ඔබ අළුබෝමුල්ල සිට ක...බොහොම ආසාවෙන් පොස්ටුව කියවූවා. ඔබ අළුබෝමුල්ල සිට කලුගල දක්වා සටහන් කල මාර්ගයේ හොරණ වසර හතළිහක් පමණ පදිංචි වී සිටි කෙනෙක් මම. (දැන්නම් විදේශයක) විස්තරයෙන් මට වසර හැටක් පමණ අතීතයට යන්නට හැකී උනා. මම වසර හැටකට පමණ ඉහතදී කළුගල ආරණ්‍යයට ගියා මීගහතැන්න පැලවත්ත පාරෙන්. ඒ කාලේ හෙවෙස්ස විද්‍යාලයේ විදුහල්පති හිටියේ අපේ බාප්පා කෙනෙක්.ඒ පවුලේ අය සමගයි ගියේ. පහල හෙවෙස්සේ සිට රනේපුරගොඩ හරහා කළුගල ආරණ්‍යයට ගියේ පයින්ම. සැතපුම් තුන හතරක් තිබුනා වගෙයි මතක. ඒ කාලේ රනේපුරගොඩ සිටම තිබුණේ අඩිපාර. අපි කූඞැල්ලන්ගෙන් බේරීම සඳහා පාවිච්චි කළේ සබන්. ඔබගේ විස්තරයේ තිබෙන ස්වභාව සෞන්දර්යය ඒ කාළේ තවත් වැඩියෙන් තිබුනා. අපට කැලේ සිටින දඬු ලේනුන්, වලි කුකුලන්, මීමින්නන් වගේ සතුනුත් දකින්නට ලැබුනා. ගලායන දියපාරවල් රාශියක් හරහා ඒ කාලයේ ගියේ වතුරට බැහැලා. පාලම් තිබුණේ නැහැ. පැරණි පඩිපෙළ සහ ඉද්ද මල් ගස් යාය ඒ කාලයේත් තිබුණා. විනාඩි කිහිපයකට හෝ අතීත මතකයකට ගෙනගියාට ඔබට ස්තුතියි.
පොඩි වරදක් නිවරදි කරන්නම්. කළුගල යාමට මතුගම හරහා බදුරලියට එනවානම් අධි වේග මාර්ගයෙන් පිටවිය යුත්තේ දොඩන්දුවෙන් නොවෙයි දොඩන්ගොඩින්.
/පස්සේ දවසක තුඩුගල ඇල්ල ගැන ලියන්නම්./
මේකත් කියවීමට ආශාවෙන් සිටිනවා.

Dayaratna Weerasekarahttps://www.blogger.com/profile/08771753833942267454noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-44968055659091614252018-07-15T09:19:00.245+05:302018-07-15T09:19:00.245+05:30කළුතරදී විය නන්නත්තාර කියල පෝස්ට් එකක් අපිට බලාගන්...කළුතරදී විය නන්නත්තාර කියල පෝස්ට් එකක් අපිට බලාගන්න පුලුවන් වෙයි එහෙනං.Praසන්னhttps://www.blogger.com/profile/16232642677800527589noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-74427769106107516212018-07-13T09:05:50.378+05:302018-07-13T09:05:50.378+05:30ස්තුතියි. මඩුවා. උඹ හෙමින් හෙමින් මට කළුතර ඇතුල බල...ස්තුතියි. මඩුවා. උඹ හෙමින් හෙමින් මට කළුතර ඇතුල බලන්න යන්න ආසාව වැඩි කරා.දේශකයාhttps://www.blogger.com/profile/08022626127699514714noreply@blogger.com