tag:blogger.com,1999:blog-5940820833829740850.post937564014945611586..comments2024-03-11T14:00:41.428+05:30Comments on සිතක සංකල්පනා: පොතක් අහමු.සංකල්පhttp://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.comBlogger37125tag:blogger.com,1999:blog-5940820833829740850.post-73140377647842121482013-01-02T07:58:46.822+05:302013-01-02T07:58:46.822+05:30පොතක් අහමු කියද්දි මං බැලුවා මොකද්ද මේ කියලා.සැබ්ම...පොතක් අහමු කියද්දි මං බැලුවා මොකද්ද මේ කියලා.සැබ්මැරීනයේ සැනසුම බාගත්තා.ස්තූතියි !ධමිමික සදරුවන්https://www.blogger.com/profile/10815628651192071080noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-87759460200882373322012-12-20T21:36:53.595+05:302012-12-20T21:36:53.595+05:30අනේ මට නම් ඇස් දෙකෙන් කියවනව වගේ නෑ මුකුත්.පොත් කි...අනේ මට නම් ඇස් දෙකෙන් කියවනව වගේ නෑ මුකුත්.පොත් කිව්වොත් හොද පොට් එකක් අල්ලගෙන තේකක් හදාගෙන කකුල් දෙක තව පුටුවක් උඩ තියාගෙන රහ බල බලා පිටුවෙන් පිටුව කියවන්න ඕන.විශේෂයෙන්ම ෂර්ලොක් හෝම්ස් වගේ ඩිටෙක්ටිව් පොත්!

කොහොම වුණත් ස්තූතියි බෙදා ගත්තට..))වැසි දැරිය - The Rain Girl https://www.blogger.com/profile/06360041411793312216noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-57418088422464578212012-12-19T10:51:44.468+05:302012-12-19T10:51:44.468+05:30රසස්වාදය ලැබිමට ස්පර්ශයත් අවශ්‍යය.එත් ඉතිං මිනිස් ...රසස්වාදය ලැබිමට ස්පර්ශයත් අවශ්‍යය.එත් ඉතිං මිනිස් සිත විවිධාකාරය.

මනසින් දිවියට Manasindiviyatahttps://www.blogger.com/profile/10747561896925799888noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-11892732516298615102012-12-17T23:43:49.101+05:302012-12-17T23:43:49.101+05:30මොකෝ බන් ලියන් නැත්තේමොකෝ බන් ලියන් නැත්තේRukahttps://www.blogger.com/profile/12328050037338528145noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-85472337561840331972012-12-17T10:14:02.607+05:302012-12-17T10:14:02.607+05:30කියවන්න අකමැති, කියවන්න වෙලාව නැති, කියවන්න නොහැකි...කියවන්න අකමැති, කියවන්න වෙලාව නැති, කියවන්න නොහැකි අයට මේ ක්ර මය ගොඩක් හොදයි... මට නම් පොතක් අතට අරන් කියවන එක තරම් හිතට දැනෙන්නෙ නැහැ අනිත් විධි..... Tharurasi Fernandohttps://www.blogger.com/profile/11252368591312237759noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-24485177382762759802012-12-14T22:32:05.485+05:302012-12-14T22:32:05.485+05:30මොනවා වුනත් පොතක් අතට අරගෙන කියවනවා තරම් දෙයක් නෑ ...මොනවා වුනත් පොතක් අතට අරගෙන කියවනවා තරම් දෙයක් නෑ මට නම්. ඔය හෝම්ස්ගේ කතා සියල්ල මම කියවලා තියෙනවා. ඒවා නම් මරේ මරු.malmihttps://www.blogger.com/profile/11791989957750949735noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-892234493474674282012-12-11T16:37:27.698+05:302012-12-11T16:37:27.698+05:30ශා............ මරුනෙ.. තැන්කූ අයියෙ!!!ශා............ මරුනෙ.. තැන්කූ අයියෙ!!!හිතුවක්කාර කෙල්ලhttps://www.blogger.com/profile/11006838400704978212noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-80924711807471246512012-12-10T14:58:08.728+05:302012-12-10T14:58:08.728+05:30මධූරායෝ මාත් ඒ දවස් වල ඔය ඉරිදා රෑ 10 නේද බං ගියේ ...මධූරායෝ මාත් ඒ දවස් වල ඔය ඉරිදා රෑ 10 නේද බං ගියේ ඕක අනිවා අහනවා. රංජිත් අමරසේකර මහත්තයා තමා වැඩේ කොළේ.. සර්ලොක් හෝම්ස් නං අනිවා... අනිත් ඒවත් අතරින් පතර. දැං නෑ බං. ඒක. මං මේක බුක් මාක් කරා බං පස්සේ අහන්න. ස්තුතියි ගොඩාක්..දේශකයාhttps://www.blogger.com/profile/08022626127699514714noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-51995169426540149572012-12-10T14:19:15.381+05:302012-12-10T14:19:15.381+05:30මචං මධුරංග, මේ කතාවලින් සම්භාවනීය ප්‍රේමවන්තයා, අත...මචං මධුරංග, මේ කතාවලින් සම්භාවනීය ප්‍රේමවන්තයා, අතීත අභිරහස කියන කතා දෙකේ දෙවෙනි කොටස් විතරයි තියෙන්නෙ, පළවෙනි කොටස නෑ.

අනෙක අර මුලින් දාලා තියෙන නම ‘සබ්මැරීනයේ සැනසුම‘ ‘සබ්මැරීනයේ සැලසුම‘ වෙන්න ඕන. DDThttps://www.blogger.com/profile/13851460604556651386noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-28982817691829770532012-12-09T19:51:17.415+05:302012-12-09T19:51:17.415+05:30අඩේ පස්ට ඈ අයියේ...අඩේ පස්ට ඈ අයියේ...The තරුවාhttps://www.blogger.com/profile/09908921707445366196noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-58131871392616641902012-12-09T17:55:34.087+05:302012-12-09T17:55:34.087+05:30මිනි ප්‍රොජෙක්ට් එකට මම හැදුවෙත් ඔය විදියට Text to...මිනි ප්‍රොජෙක්ට් එකට මම හැදුවෙත් ඔය විදියට Text to Speech software එකක් :) ම්ම්ම්... මමත් බාගන්නවා ඔන්න! ස්තූතියි කිව්ව! ලහිරුhttps://www.blogger.com/profile/07229267906949158154noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-89826691918110316082012-12-09T07:36:03.085+05:302012-12-09T07:36:03.085+05:30දැන් තමයි ඔක්කොම බාලා ඉවර කලේ. ස්තුතියි මධුරංග.
ඉ...දැන් තමයි ඔක්කොම බාලා ඉවර කලේ. ස්තුතියි මධුරංග.

ඉස්සර (2000දි විතර) තාත්තයි, මායි, අයියයි රේඩියෝ එක ගාවමයි මේක අහන්න. තිබ්බ දවසනම් මතක නෑ.AKMhttps://www.blogger.com/profile/14498756388786882344noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-71931508594256926242012-12-08T13:46:24.243+05:302012-12-08T13:46:24.243+05:30ශ්‍රී ලංකාවේ අයටත් පීඩියාවක් ඇරඹුවා ඔන්න ඔයාලත් එන...ශ්‍රී ලංකාවේ අයටත් පීඩියාවක් ඇරඹුවා ඔන්න ඔයාලත් එන් http://sinhapedia.blogspot.com/
දැනුම බෙදාගන්න.
සෑම සෙනසුරාදාම-තොරතුරු තාක්ෂණ ලිපිය
සෑම ඉරිදාම ඉතිහාස ලිපියyasiruhttps://www.blogger.com/profile/12942510823073819616noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-29680036920371435832012-12-08T11:44:28.932+05:302012-12-08T11:44:28.932+05:30මුවන්පැලැස්සත් තිබුනොත් දාපන්... තාම ගුවන්විදුලියෙ...මුවන්පැලැස්සත් තිබුනොත් දාපන්... තාම ගුවන්විදුලියෙ යනවද ඒක...සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-2859105129415784722012-12-08T00:45:23.219+05:302012-12-08T00:45:23.219+05:30සාමාන්‍යයෙන් මම නෙට් එකේ ඉදන් පොත් බලන්නෙ නැහැ.. ඒ...සාමාන්‍යයෙන් මම නෙට් එකේ ඉදන් පොත් බලන්නෙ නැහැ.. ඒක මට මහ අමාරු වැඩක්... ඒත් මේ මධුරංග දිල තියන පොත් ටික බලන්නත් ඕනි... අනේ මන්ද....

හොඳ වැඩක් කරල....ජයdinithihttps://www.blogger.com/profile/10672772798434386469noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-19229591561411134452012-12-07T23:29:52.264+05:302012-12-07T23:29:52.264+05:30මේක නම් නියම වැඩක්.
මමත් කැමති පොත් කියවන්න. ඒත්...මේක නම් නියම වැඩක්.

මමත් කැමති පොත් කියවන්න. ඒත් ඉතින් පාඩම් වැඩ වල පහසුවට නම් ඊ බුක් පාවිච්චි කරනවා.
සිතූ https://www.blogger.com/profile/16031170738308099564noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-56889463054268501622012-12-07T22:33:39.571+05:302012-12-07T22:33:39.571+05:30ස්තුතියි යාලුවා.. ඊ බුක් කෙහෙල්මල් කියෙව්වට යන්නෙ ...ස්තුතියි යාලුවා.. ඊ බුක් කෙහෙල්මල් කියෙව්වට යන්නෙ නෑ ඔලුවට..හරීhttps://www.blogger.com/profile/16013469425855430795noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-35540405430572902502012-12-07T13:21:18.848+05:302012-12-07T13:21:18.848+05:30මරු වැඩක්...මරු වැඩක්...ඉන්ද්‍රජිත්https://www.blogger.com/profile/18311289012606144017noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-49247470531508592762012-12-06T21:34:13.205+05:302012-12-06T21:34:13.205+05:30ඇත්තටම පොතක් අතට අරන් කියවන තරම් දැනෙන සංවේදී බවක්...ඇත්තටම පොතක් අතට අරන් කියවන තරම් දැනෙන සංවේදී බවක් පරිගණකයෙන් පොත් කියවද්දි දැනෙන්නෙ නෑ. පොතක් රස විදින්න පොත අතට ගත යුතුමය කියලා හිතෙනවා.දයානන්ද රත්නායකhttps://www.blogger.com/profile/14581578803934995015noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-30248484306585194132012-12-06T20:31:27.828+05:302012-12-06T20:31:27.828+05:30මම හරි ආසාවෙන් අහපු කතා ටිකක් තමයි සිරසේ ගිය ෂර්ලො...මම හරි ආසාවෙන් අහපු කතා ටිකක් තමයි සිරසේ ගිය ෂර්ලොක් හෝම්ස් කතා ටික. මම දැකපු ගමන් ඒ ටික ඩවුන්ලෝඩ් කරගත්තා....බොහොම ස්තුතියි!Anonymoushttps://www.blogger.com/profile/10529965305457143925noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-8464568302090712362012-12-06T20:24:13.220+05:302012-12-06T20:24:13.220+05:30ඔය සිංහල ඒවාවල සම්පූර්ණ කතාවම තියෙනවද?ඔය සිංහල ඒවාවල සම්පූර්ණ කතාවම තියෙනවද?Nishan de sivahttps://www.blogger.com/profile/17631145965172511456noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-51875166112280360262012-12-06T18:19:46.416+05:302012-12-06T18:19:46.416+05:30ලෝකේ දියුණු වෙලා තරම........!!.. තව ඉස්සරහට මොන ම...ලෝකේ දියුණු වෙලා තරම........!!.. තව ඉස්සරහට මොන මොනවා ඒවිද දන්නේ නෑ
රයිටර් https://www.blogger.com/profile/07380093194424607804noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-1669141929343608372012-12-06T17:29:55.042+05:302012-12-06T17:29:55.042+05:30එකනම් අපි වගේ කම්මලියෝන්ට මාර වටිනවා..එකනම් අපි වගේ කම්මලියෝන්ට මාර වටිනවා..අසරණයාhttps://www.blogger.com/profile/04389224151511529755noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-53928472910897743452012-12-06T12:53:01.224+05:302012-12-06T12:53:01.224+05:30good work.i will download it..good work.i will download it..Rukahttps://www.blogger.com/profile/12328050037338528145noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-10457408200751343682012-12-06T11:16:38.782+05:302012-12-06T11:16:38.782+05:30එකත් හොඳයි. රෑට පුංචි අකුරු කියවන්න අමාරු අයට හෙම ...එකත් හොඳයි. රෑට පුංචි අකුරු කියවන්න අමාරු අයට හෙම . ලෝකය දියුණු වෙන වේගය Bindihttps://www.blogger.com/profile/04643372436497576631noreply@blogger.com