tag:blogger.com,1999:blog-5940820833829740850.post885124910261129772..comments2024-03-11T14:00:41.428+05:30Comments on සිතක සංකල්පනා: අධ්‍යාපන චාරිකාවසංකල්පhttp://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.comBlogger63125tag:blogger.com,1999:blog-5940820833829740850.post-13393750016425692112011-08-31T14:14:15.688+05:302011-08-31T14:14:15.688+05:30@ADK කොලුවා :
බැරිවෙලාවකවත් උබලෑ එවුන් වෙජිටේරියන්...@ADK කොලුවා :
බැරිවෙලාවකවත් උබලෑ එවුන් වෙජිටේරියන් උනොත් තමයි වැඩේ.

@පොඩි මෑන් :
වෙන්නැති වෙන්නැති.

@චාම් :
ඒ මල්ලිනේ මේ මමනේ. මම් එහෙම කියන්නේ නෑ මලයා.:)

@නිසුපා :
ඔවු නිසූ අක්කා ඒ කොල්ලා පවු තමා.සංකල්පhttps://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-80237699346850345272011-08-31T14:12:14.134+05:302011-08-31T14:12:14.134+05:30@පිස්සු පුසා :
නියම සර්ලානේ ඉදලා තියෙන්නේ. පට්ට යෑ...@පිස්සු පුසා :
නියම සර්ලානේ ඉදලා තියෙන්නේ. පට්ට යෑ.

@පැණි දොඩම් - [නුවන් කුමාරනායක] :
මම් කලින් බිව්වෙත් නෑ. දැන් බොන්නෙත් නෑ. ඉස්සරහට බොන්න ආසාවකුත් නෑ. :)

@˙·٠•●♥ හිරු එළිය ♥●•٠·˙ :
අනේ ඔවු. මම් ආසයිනේ මටම මඩ ගහගන්න.සංකල්පhttps://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-67956565929133660492011-08-31T14:10:18.894+05:302011-08-31T14:10:18.894+05:30@පිණිබිඳු... :
මාත් මේ ඇහුවමයි අක්කා.
@nawammawat...@පිණිබිඳු... :
මාත් මේ ඇහුවමයි අක්කා.

@nawammawatha :
අද බොයි ද නැත්නම් බීම නාන්න වෙයිද මන්දා. හික්ස් :)

@ප්‍රාර්ථනා :
මරේ මරු නේන්නම්.සංකල්පhttps://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-973821209232453832011-08-31T14:07:19.368+05:302011-08-31T14:07:19.368+05:30@DBL :
මාරම දක්ශයෝ නේ ඉදලා තියෙන්නේ. මාට්ටු නොවෙන්...@DBL :
මාරම දක්ශයෝ නේ ඉදලා තියෙන්නේ. මාට්ටු නොවෙන්නම බීලා. හික්ස් :)

@Tharanga :
උබ ඔය නම් මට කිව්වේ කියලත් මම් දන්නවා.

@ChammA :
මම් දන්නවා !!! මම් දන්නවා !!
ඒකනේ පලිය දාලා මට අහගන්න වෙන කතා සේරෝම නවත්ත ගත්තේ.සංකල්පhttps://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-81506936241411176852011-08-29T13:45:00.787+05:302011-08-29T13:45:00.787+05:30අනේ පව් ඒ අහිංසකයා. ගෙදර අය පස්සෙ ගිහිල්ලා සර්ට ඇත...අනේ පව් ඒ අහිංසකයා. ගෙදර අය පස්සෙ ගිහිල්ලා සර්ට ඇත්ත කියලා නැද්ද..?? කරපු නැති වරදකට නෙ දඩුවම් ලබලා තියෙන්නේ..Anonymoushttps://www.blogger.com/profile/10202619514609862112noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-52161348432193269222011-08-27T21:06:38.355+05:302011-08-27T21:06:38.355+05:30අයියේ මටත් ඔහොම දෙයක් උනාම මම කියන්නේ ඔය විදියටම ත...අයියේ මටත් ඔහොම දෙයක් උනාම මම කියන්නේ ඔය විදියටම තමයි...එක්කෝ යාලුවෙක් නැත්තන් නැන්දගේ පුතෙක් :කැපිටල් ඩිචාම්http://chaamonline.infonoreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-67441073062102656242011-08-26T16:28:17.878+05:302011-08-26T16:28:17.878+05:30සර් කාරයනෙ ගොන් රජා.. ගෙදරදි බීල තියෙනවද අහනවද.. ?...සර් කාරයනෙ ගොන් රජා.. ගෙදරදි බීල තියෙනවද අහනවද.. ?පොඩි මෑන්https://www.blogger.com/profile/09540559574051401153noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-54243634981626416692011-08-25T09:29:11.515+05:302011-08-25T09:29:11.515+05:30පව් වැඩේ අහිංසකය.. අර බෝතලේ අල්ලගත්තට පස්සේ අරු එද...පව් වැඩේ අහිංසකය.. අර බෝතලේ අල්ලගත්තට පස්සේ අරු එදා රෑ කොල්ලෝ ටිකෙන් බේරිලා හිටිය ඒක තමා කතාව.. අපේ එකෙක් මාට්ටු කරානම් අනිවා කනවා උගේ අහවල් එක... ලොල්ය..ADK කොලුවාhttps://www.blogger.com/profile/05190864099154523108noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-15758819410937015492011-08-23T17:35:44.145+05:302011-08-23T17:35:44.145+05:30පව් බං ඌ හරි අහිංසකයේක්ද කොහේද ...
අනික උබට උන කේස...පව් බං ඌ හරි අහිංසකයේක්ද කොහේද ...
අනික උබට උන කේස්එකක්ද දන්නේ නැහැ මේ ෆයිල් කරන්නේ.. :O˙·٠•●♥ හිරු එළිය ♥●•٠·˙https://www.blogger.com/profile/14030914773985830287noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-11071307188277755852011-08-22T21:38:37.116+05:302011-08-22T21:38:37.116+05:30ඈ කොල්ලෝ.. එතකොට ඔය සීන් එකෙන් පස්සෙ නේද උඹ බොන එක...ඈ කොල්ලෝ.. එතකොට ඔය සීන් එකෙන් පස්සෙ නේද උඹ බොන එක නැවැත්තුවේ. හික්ස්...හික්ස්...පැණි දොඩම්https://www.blogger.com/profile/01536877473122268114noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-71441968541287748402011-08-22T21:25:39.320+05:302011-08-22T21:25:39.320+05:30හිකිස්...අපිත් ඉස්කෝලේ ට්‍රිප් යනකොට ඔය තියරි එක ත...හිකිස්...අපිත් ඉස්කෝලේ ට්‍රිප් යනකොට ඔය තියරි එක තමා ෆලෝ කරන්නේ..හැබැයි කවදාවත් මාට්ටු වෙලා නෑ..මාට්ටු උනත් ගානක් නැහැ.සර්ලා මිස්ලා ෆිට් ඒ තරමටපිස්සු පුසාhttps://www.blogger.com/profile/09406883337958549103noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-20235777649164117512011-08-22T18:57:42.386+05:302011-08-22T18:57:42.386+05:30හිකිස්.. මරේ මරු,..හිකිස්.. මරේ මරු,..සිත් අහසhttps://www.blogger.com/profile/10439274840979293044noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-84869026207917638192011-08-22T17:55:38.950+05:302011-08-22T17:55:38.950+05:30අන්න වැඩේ.. හැන්දෑවට අරං යමි කොකොකෝලා.... !අන්න වැඩේ.. හැන්දෑවට අරං යමි කොකොකෝලා.... !Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-13113975376675110742011-08-22T13:38:07.179+05:302011-08-22T13:38:07.179+05:30කොකාකෝකා බිව්වට ඉස්කෝලෙන් අස්කරා කියලා ඇහුවමයි. හි...කොකාකෝකා බිව්වට ඉස්කෝලෙන් අස්කරා කියලා ඇහුවමයි. හික්ස්.පිණිබිඳු...https://www.blogger.com/profile/16802469676844228822noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-2575355633199362652011-08-22T11:56:09.091+05:302011-08-22T11:56:09.091+05:30අයියා පලිය දාපු එක නිසා කතා ගොඩක් අහගන්න තිබ්බ චාන...අයියා පලිය දාපු එක නිසා කතා ගොඩක් අහගන්න තිබ්බ චාන්ස් එක නැතිකරගෙන නේ..හිකිස්Anonymoushttps://www.blogger.com/profile/15976874988480701640noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-45732326027121125572011-08-22T10:35:40.842+05:302011-08-22T10:35:40.842+05:30බොන උන්ගේ coke බොන උන්ට මේවා හොද පාඩම් ..බොන උන්ගේ coke බොන උන්ට මේවා හොද පාඩම් ..Anonymoushttps://www.blogger.com/profile/01415256151273844701noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-65881259197343614852011-08-21T22:28:47.153+05:302011-08-21T22:28:47.153+05:30උණු වතුර බෝතල් වල දාගෙන ගිහින් බීල නම් අපේ ඉස්කෝලේ...උණු වතුර බෝතල් වල දාගෙන ගිහින් බීල නම් අපේ ඉස්කෝලේ සෙට් එකකුත් මාට්ටුවුනා . සැහෙන්න දෙනෙක් සම්බන්ධ වැඩේට අන්තිමට ටික දෙනයි මාට්ටු වුනේ .උදේ රැස්වීමට ගෙනල්ල වේවැල් පාර දුන්නේ . අපිට වඩා වැඩිමල් පන්තියක සිද්ද වෙච්ච ඔය සිදුවීම නිසා අපේ උන් නම් ක්වුරුවත් බීලා මාට්ටු වුනේ නෑ ( තවත් විදිහකට කියනව නම් මාට්ටු වෙන විදිහට බිව්වේ නැ _)DBLhttps://www.blogger.com/profile/17774009775653549408noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-74619193673938230592011-08-21T08:03:34.333+05:302011-08-21T08:03:34.333+05:30@malmi :
මෙන්න මේයැයිට මැරෙන්න හිනා. :)
@සපතේරු උ...@malmi :
මෙන්න මේයැයිට මැරෙන්න හිනා. :)

@සපතේරු උන්නැහේ :
එතකොට අයියලා බොන්නේ මේ ක්‍රමේටද ? හික්ස් :)සංකල්පhttps://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-28145361245070451512011-08-21T05:20:08.031+05:302011-08-21T05:20:08.031+05:30අපි ඉන්න රටේ ඉතින් බීම සම්පූරණයෙන්ම තහනම්නෙ.. තමුන...අපි ඉන්න රටේ ඉතින් බීම සම්පූරණයෙන්ම තහනම්නෙ.. තමුන්ගෙ ගෙදර ඉඳ වුණත් බොන්න නම් ලයිසන් තියෙන්න ඕනෙ... නැත්නම් ලයිසන් තියෙන පබ් එකකට ගිහින් තමා බොන්න ඕනෙ... [ ඒත් මේතරම් බොන රටක් ලෝකෙම නැතුව ඇති ] ඉතින් අපි නාකිවුනත් ඉස්කෝලෙ යන කාලෙ වගේ තමා.. බීච් එකට හෙම යනවනම් ඔය කියපු ක්‍රමේ තමා...Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-24393263613298769682011-08-20T22:56:13.079+05:302011-08-20T22:56:13.079+05:30කතාවේ ඇත්ත නැත්ත, කතා නායකයා කොයික වෙතත් මට නම් හො...කතාවේ ඇත්ත නැත්ත, කතා නායකයා කොයික වෙතත් මට නම් හොදටම හිනා. ඒක හොදට ලියලා තියෙනවා.malmihttps://www.blogger.com/profile/11791989957750949735noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-1095955010017204752011-08-20T22:41:56.923+05:302011-08-20T22:41:56.923+05:30@අසනි :
මං වගේම තමයි මගේ යාලුවොත්. මම පනිනකම් ඉදලා...@අසනි :
මං වගේම තමයි මගේ යාලුවොත්. මම පනිනකම් ඉදලා මෙවුන් ගෙදර යයි. මෝඩයෙක් මූදේ පැන්නයි කියලා. :)
මම් රැවටෙයි ඕවට. හික්ස් :)
අර ලෝගෝ එකේ වැඩේට මම් මොකක් හරි කරන්නම්. ඔයා කියනවනම් මම් ලෝගෝ එකට දෙකක් දාන්නම් අසනික් !!!!

@Kasun :
ඇස් බී මහත්තයාගේ වගේ නායකත්ව පුහුණුවක්ද ? :)
අන්න උබ විතරයි මට මේක උනේ නෑ කියලා කිව්වේ. ආහ්.. නෑනේ මූත් කියලනේ මටම මේක උනා කියලා. :(

@හිස් අහස :
අඩේ මම නෙමේ මල්ලි. මෙතන මගේ සම්බන්ධයක් නෑ මල්ලි !!!!! ඇත්තමයි සත්තයි තිත්තයි.සංකල්පhttps://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-51477328121307003932011-08-20T22:31:49.095+05:302011-08-20T22:31:49.095+05:30අඩේ ඉතින් පොඩ්ඩක් බීවට මක්ක වෙනවද ඈ ..
ඔන්න ඉතින...අඩේ ඉතින් පොඩ්ඩක් බීවට මක්ක වෙනවද ඈ ..

ඔන්න ඉතින් මධුරංග අයියත් මත් මොත්තේ දානවා !! මට විතරක් කියපන් අයියේ උඹ ජුංඩක් විතර නැමුවා නේද ? මම කාටවත් කියන්නෑ !!හිස් අහසhttps://www.blogger.com/profile/02443105551422568890noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-11678577343742335102011-08-20T21:59:02.191+05:302011-08-20T21:59:02.191+05:30මේ, තාත්ත උඹට ගොඩක් ගැහුවද බං?
හරි දැන් ඕකෙ කතා න...මේ, තාත්ත උඹට ගොඩක් ගැහුවද බං?

හරි දැන් ඕකෙ කතා නායකයා මොකා වුනත් ඕකට සිරාවටම නායකත්ව පුහුණුව දෙන්න ඕන.Kasunhttps://www.blogger.com/profile/11227054613067186603noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-17942598575197919762011-08-20T21:44:02.465+05:302011-08-20T21:44:02.465+05:30එහෙනන් ඕන් ඔහේ කියලා දෙන්නම පනිමු..හැබැයි ඕන් ඉස්ස...එහෙනන් ඕන් ඔහේ කියලා දෙන්නම පනිමු..හැබැයි ඕන් ඉස්සල්ලා පැනලා පෙන්නන්න ඕනා හොදේ..හික්ස්...
පරණ ලොගෝව ඉස් ඉස්සල්ලා ඇහැ ගැටුණු හින්දමදෝ...මට ඒක හැඩයි ගොඩාරියක්...අප්පා..
අළුත් එක හැඩ නැතුවම නෙමේ...අනේ මන්දා...Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-59367816747565016972011-08-20T21:36:59.841+05:302011-08-20T21:36:59.841+05:30@නිම්ශා :
මට නෙමේලූ. මේක උනේ අපේ නෑදෑ වෙන මල්ලි කෙ...@නිම්ශා :
මට නෙමේලූ. මේක උනේ අපේ නෑදෑ වෙන මල්ලි කෙනෙක්ට ලූ.සංකල්පhttps://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.com