tag:blogger.com,1999:blog-5940820833829740850.post8573960511435041255..comments2024-03-11T14:00:41.428+05:30Comments on සිතක සංකල්පනා: ජන කතාවක්සංකල්පhttp://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.comBlogger20125tag:blogger.com,1999:blog-5940820833829740850.post-2735739440137622402014-06-07T23:31:53.268+05:302014-06-07T23:31:53.268+05:30ඉස්සර සිළුමිණ පත්තරේ මේ වගේ කතා මාලාවක් ගියා.
මගේ...ඉස්සර සිළුමිණ පත්තරේ මේ වගේ කතා මාලාවක් ගියා.
මගේ අන්තිම පොස්ට් එකත් ඔයා බලන්න කැමති වෙයි එහෙනම්. itnishanthahttps://www.blogger.com/profile/13167409057846441381noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-22422566274640072882014-06-06T13:56:04.780+05:302014-06-06T13:56:04.780+05:30eka ulama netnam ula lenage kathawa sira ayya.eka ulama netnam ula lenage kathawa sira ayya.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-88258436454331005832014-06-05T15:23:49.240+05:302014-06-05T15:23:49.240+05:30පුළුවන්නම් ඔයාගෙ එක්කෙනාගෙ ගෙදරින් හොයල හරි උලලේනග...පුළුවන්නම් ඔයාගෙ එක්කෙනාගෙ ගෙදරින් හොයල හරි උලලේනගෙ කතාවත් දාන්නකො.....Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-73331498711397139262014-06-04T14:17:55.920+05:302014-06-04T14:17:55.920+05:30මං නං ඒ කාලෙ අපේ එක්කෙනාගෙ ගෙදර ගියාම මට පරන පොත් ...මං නං ඒ කාලෙ අපේ එක්කෙනාගෙ ගෙදර ගියාම මට පරන පොත් හොයන්න ඕනෙ උනේ නෑ. සරත් ලංකාප්‍රියhttps://www.blogger.com/profile/17833808432249716749noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-22733198685435280822014-06-04T12:48:32.253+05:302014-06-04T12:48:32.253+05:30කතාව කළින් අහල තියෙනවා.. ඔයා ලියල තියෙනවත් ලස්සනයි...කතාව කළින් අහල තියෙනවා.. ඔයා ලියල තියෙනවත් ලස්සනයි මල්ලි.... Tharurasi Fernandohttps://www.blogger.com/profile/11252368591312237759noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-38726110857280642962014-06-04T11:19:02.257+05:302014-06-04T11:19:02.257+05:30හ්ම්ම් මේ වගේ කතාවක් තමා කෑරලා කා ගහන එක, එකාගේ කා...හ්ම්ම් මේ වගේ කතාවක් තමා කෑරලා කා ගහන එක, එකාගේ කා ගැහිල්ල කොච්චාර එපා උනත් පොඩ්ඩක් හොඳට අහන්න ඌ අන්දන තාලේ, බිත්තර පෑගෙයි පිත්තර පෑගෙයි කියලයි ඌ අඬන්නේ කියලා කතාවක් තියෙනවා, මට ඇහෙන්නෙත් ඒ වගේම තමා. ජය. තව කතා ඔනෝ.Tharindu Chathurangahttps://www.blogger.com/profile/10362663609244613086noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-15902073788431822252014-06-04T11:07:49.261+05:302014-06-04T11:07:49.261+05:30Pathum Herath :
මේ කතාව ටිකක් බය හිතුනට මේකෙන් ලොක...Pathum Herath :
මේ කතාව ටිකක් බය හිතුනට මේකෙන් ලොකු ආදර්ශයක් දෙනවා. කෑදරකමයි ක්ෂණික කෝපයයි හොඳ නෑ කියලා.සංකල්පhttps://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-68319503064388910622014-06-04T11:06:33.805+05:302014-06-04T11:06:33.805+05:30Manosh Sandaruwan :
කොබෙයියගේ කෑගැහිල්ල ඔය විදිහටය...Manosh Sandaruwan :
කොබෙයියගේ කෑගැහිල්ල ඔය විදිහටයි කියලා තමා ඔය පොතේ තිබුනේ. අර කිව්වත් වගේ ජනකතා සුන්දරයි..

sanjeewa mendis :
කියලා දෙන්න.. පොඩ්ඩත් ගොඩක් ආසවෙයි ඒ කතාව අහන්ඩ !

චතුරංග ප්‍රියශාද් (ප්‍රියා) :
සහතික ඇත්ත ය.සංකල්පhttps://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-11328079720247432872014-06-04T11:04:24.715+05:302014-06-04T11:04:24.715+05:30Dinesh :
පුලු පුලුවන් වෙලාවල් වලදි ලියන්නම් මල්ලි....Dinesh :
පුලු පුලුවන් වෙලාවල් වලදි ලියන්නම් මල්ලි. ඒ පොත හොයා ගන්ඩ නැතිවෙයි කියලා හිතලා ලියන්නේ. :)

Anonymous :
මම නම් තාම ඔය මල් කාලා නෑ.. මේ කතාව කියෙව්වහම ආසාවකුත් ආවා. :)

Wicharaka Asami Dakimi Soyami :
මේ කතවෙන් පරණ මතකා අලුත් උනා නම් ඒ ගැන සතුටුයි සංකල්පhttps://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-40615122994580067702014-06-04T10:59:08.639+05:302014-06-04T10:59:08.639+05:30සිරාගෙ කාමරේ :
ඔය පහල එක්කෙනෙකුත් කියලා තියෙන්නේ ක...සිරාගෙ කාමරේ :
ඔය පහල එක්කෙනෙකුත් කියලා තියෙන්නේ කිරලද දන්නේ නෑ කියලා. හරි ඈ.. ආයේ අපේ එක්කෙනා කියලා නොකියා මගේ එක්කෙනා කියලා කියන්නම්.

Chandana Liyanaarchchi :
දිගාමඩුල්ල පැත්තේ ද ඉන්නේ ? මරුනේ.. මගෙත් ලොකු ආසවක් තියෙනවා සතියක් විතර දිගාමඩුල්ලේ ගෙදරක නැවතිලා ඉන්න.

කුරුටු ගෑ ගී පොත :
මාර අම්මෙන් නේන්නම්.. :)සංකල්පhttps://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-49934197408805895702014-06-04T10:40:48.197+05:302014-06-04T10:40:48.197+05:30මම මේ කතාව ගොඩක් පොඩි කාලේ අහල තියෙනවා. ඒ දවස් වල ...මම මේ කතාව ගොඩක් පොඩි කාලේ අහල තියෙනවා. ඒ දවස් වල මම ඔය කතාවට බයයි. එච්චර නපුරු අම්මලත් ඉන්නවද කියල මලක් නිසා ළමයෙක් මරන්න. කොබෙයියා නෙවෙයි කෑරලා හරි කොරවක්කා හරි වගේ සතෙක් ගැන මතකයක් තමයි මට නම් තියෙන්නේ..Pathum Herathhttps://www.blogger.com/profile/18145522233621777656noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-699118039113358352014-06-04T09:24:28.518+05:302014-06-04T09:24:28.518+05:30හදීසි කෝපය ගෙනදෙයි ශෝකය.හදීසි කෝපය ගෙනදෙයි ශෝකය.චතුරංග ප්‍රියශාද් (ප්‍රියා)https://www.blogger.com/profile/05586671161238295332noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-65091379587322979372014-06-04T09:00:13.413+05:302014-06-04T09:00:13.413+05:30අද මගේ පොඞ්ඞට කියලා දෙනවාඅද මගේ පොඞ්ඞට කියලා දෙනවාඑල ද බ්‍රා මෙන්ඩාhttps://www.blogger.com/profile/03395209538427297029noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-19037595133468685372014-06-04T08:47:33.438+05:302014-06-04T08:47:33.438+05:30ඇත්තටම ජනකතාවල හරිම සුන්දරත්වයක් තියෙනවා. කියවන්න ...ඇත්තටම ජනකතාවල හරිම සුන්දරත්වයක් තියෙනවා. කියවන්න ආස හිතෙනවා. ඒක නෙවෙයි, ඇත්තටම කොබෙයියා ඔය විදියටද කෑගහන්නේ?Manosh Sandaruwanhttps://www.blogger.com/profile/13238379951554122590noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-63843101422605609102014-06-04T08:37:25.049+05:302014-06-04T08:37:25.049+05:30මේ කතාව කුඩා කාලයේදී මගේ අම්මා කියලා දුන්නා මතකයි....මේ කතාව කුඩා කාලයේදී මගේ අම්මා කියලා දුන්නා මතකයි. ඒ මතකයත්, කතාවේ රසයත්, යලිත් මතු කිරීම ගැන ඔබට බොහොම ස්තුතියි. vicharakahttps://www.blogger.com/profile/11906511125695486809noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-68456580052447543222014-06-04T08:18:39.596+05:302014-06-04T08:18:39.596+05:30මී මල් කියන්න මීක් කියන ගහේ මල් වලට එවා අයේ මී පැණ...මී මල් කියන්න මීක් කියන ගහේ මල් වලට එවා අයේ මී පැණි එක්ක කන්න ඕන නෑ ...Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-54777967806389772582014-06-04T02:03:02.810+05:302014-06-04T02:03:02.810+05:30කතාවනම් කලින් අහලා තිබුනේ නෑ.. අපිට තව කතා ඕනේ..කතාවනම් කලින් අහලා තිබුනේ නෑ.. අපිට තව කතා ඕනේ..Dineshhttps://www.blogger.com/profile/06764001881928600394noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-53377059145866941312014-06-03T22:27:07.102+05:302014-06-03T22:27:07.102+05:30මාර අම්මෙක් නොවැ!!! අහල තිබ්බෙ නෑ කතාව කලින්. ස්තු...මාර අම්මෙක් නොවැ!!! අහල තිබ්බෙ නෑ කතාව කලින්. ස්තුති යි බෙදා ගත්තට.Anonymoushttps://www.blogger.com/profile/18175166396256822886noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-65860473206339454702014-06-03T22:15:29.673+05:302014-06-03T22:15:29.673+05:30දිගාමඩුල්ලේ සැරිසරණ මටවත් මේ කතාව අහන්න ලැබිලා නෑ ...දිගාමඩුල්ලේ සැරිසරණ මටවත් මේ කතාව අහන්න ලැබිලා නෑ නමුත් මේ නෑකම දිගාමඩුල්ට ගෞරවයක් අපුරුයි. මේ කතාව ඇතුලේ අපුරු ඉවසිමේ පාඩමක් තියෙනවා .ඒක වැදගත් එදා ජන සාහිත්‍ය කොතරම් බුද්ධිමත්ද මෙවැනි කතාවක් තුල ඇති සංවේදි තාව ගැන කියන අපුරුව.......අපුරු පාඩමක් කොතරම් බුද්ධිමත්ද අපේ මුතුන් මිත්තන්.......Chandana Liyanaarchchihttps://www.blogger.com/profile/08583285702530568187noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-39765632118778174872014-06-03T22:08:46.566+05:302014-06-03T22:08:46.566+05:30ඔහොම කුරුල්ලෙක්ට සම්බන්ධ මෙවැනිම කථාවක් අසා ඇති බව...ඔහොම කුරුල්ලෙක්ට සම්බන්ධ මෙවැනිම කථාවක් අසා ඇති බවක් මතකයේ තියෙනවා..නමුත් ඒ කොබෙයියාමද කියන්න මතක නෑ...

අපේ එක්කෙනා නෙමෙයි බං...මගේ එක්කෙනා කියලා කියහං...සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.com