tag:blogger.com,1999:blog-5940820833829740850.post8346856212729813930..comments2024-03-11T14:00:41.428+05:30Comments on සිතක සංකල්පනා: හැලොවීන් දවසසංකල්පhttp://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.comBlogger29125tag:blogger.com,1999:blog-5940820833829740850.post-6468501621435603062013-11-01T15:42:41.762+05:302013-11-01T15:42:41.762+05:30අපිටනම් අද තමයි නිවාඩු හැලෝවීන් එකට..අපිටනම් අද තමයි නිවාඩු හැලෝවීන් එකට..Dineshhttps://www.blogger.com/profile/06764001881928600394noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-29118601347483076342013-11-01T15:37:43.829+05:302013-11-01T15:37:43.829+05:30Helapa kade :
මේක නං මොන්ටිසෝරියක තිබ්බ පිස්සු කේස...Helapa kade :
මේක නං මොන්ටිසෝරියක තිබ්බ පිස්සු කේස් එකක්ද කොහෙද... තාම නම් මහ ඉහලින් සමරන්ඩ පටං අරගෙන නෑ.. ඒකත් පටං ගනීවි !සංකල්පhttps://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-9530184382012672412013-11-01T11:45:18.546+05:302013-11-01T11:45:18.546+05:30අඩේ දැන් ලංකාවෙත් හැලොවින් සමරනවද? කවුද දන්නෙ,මම හ...අඩේ දැන් ලංකාවෙත් හැලොවින් සමරනවද? කවුද දන්නෙ,මම හිතං හිටියෙ යුරෝපෙ විතරයි හැලොවින් ගැන දන්නෙ කියල, ඒ දවස්වල නං අපේ කොල්ලත් විකාර විදියට ඇඳගෙන යාලුවොත් එක්ක ගෙවල් ගානෙ ගියා,ළමයි ඇවිදින් දොරට තට්ටු කරපුවම දෙන්න ස්වීට්ස් තියාගෙන ඉන්න ඕනෑ.හැලපයාhttps://www.blogger.com/profile/06465310514014431872noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-82762780489033026162013-11-01T08:40:17.595+05:302013-11-01T08:40:17.595+05:30පුංචි කුමාරිහාමි :
මං දන්නෙත් නෑ අපේ රටේ නම්... :)...පුංචි කුමාරිහාමි :
මං දන්නෙත් නෑ අපේ රටේ නම්... :)

sAm (සෑම්) :
අනිවර්යෙන්ම පට්ට සැපක් ගන්නවා ඇති.. සැප කනේ නෙහ්.. :)සංකල්පhttps://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-44437696819553080692013-11-01T08:39:02.673+05:302013-11-01T08:39:02.673+05:30සිරාගෙ කාමරේ :
අනිවාර්යෙන්ම... දැන් ගොඩක් දේවල් සම...සිරාගෙ කාමරේ :
අනිවාර්යෙන්ම... දැන් ගොඩක් දේවල් සමරනවා..

Dinesh_Silva :
I saw an article it said that it is a holiday for USA. ok dear, I will make necessary changes on this post.

Damith Gunawaredane :
නොදන්න දෙයක් දැනගත්තා නම් සතුටුයි මට... :)

Anonymous :
ඇනෝත් USA ඩයල් එකක් ද... හරි ඇනෝ මං පෝස්ට් එක අප්ඩේට් කරන්නම්.. :)සංකල්පhttps://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-90502337687719671622013-11-01T07:37:19.099+05:302013-11-01T07:37:19.099+05:30හැලෝවීන් කියන්නේ පාටිය ඉවර වෙලා හෙලුවෙන් නටන එකටද ...හැලෝවීන් කියන්නේ පාටිය ඉවර වෙලා හෙලුවෙන් නටන එකටද බං?

ඔය කියන පාටියෙ පොටෝ කෑලි මම එහෙන් මෙහෙන් දැකල තියෙනවා. හොම්මං වගේ ඇන්දට පට්ට සැපක් ගන්නව ඇති නේ ?sAm (සෑම්)https://www.blogger.com/profile/09986464868157329029noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-11595236901020257242013-10-31T23:18:30.102+05:302013-10-31T23:18:30.102+05:30හැලෝවින් සමරන්න මේ රටෙත් අද හැමෝම ලෑස්තිවෙනවා. පොඩ...හැලෝවින් සමරන්න මේ රටෙත් අද හැමෝම ලෑස්තිවෙනවා. පොඩි ලමයි එක එක හොල්මන් වගේ ඇදුම් ඇදගෙන. රෑට උත්සව වලට යන්න ලෑස්තිවෙනවා. මේ රටවල නම් ඒ උත්සවය සාම්ප්‍රදායික දෙයක්. ඒත් අපේ රටේ නම් මම දන්නේ නෑ.පුංචි https://www.blogger.com/profile/12067303765608143837noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-64591469354748833132013-10-31T22:21:31.872+05:302013-10-31T22:21:31.872+05:30අඩේ අද නිවාඩුද? අපරාදේ මම ඔෆිස් ආවේ. දන්නවනම් ගෙදර...අඩේ අද නිවාඩුද? අපරාදේ මම ඔෆිස් ආවේ. දන්නවනම් ගෙදර ඉන්නවා :-)Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-61791970786970297352013-10-31T22:10:16.280+05:302013-10-31T22:10:16.280+05:30අදයි දන්නෙ මෙහෙම එකක් ගැන .ස්තුතියිඅදයි දන්නෙ මෙහෙම එකක් ගැන .ස්තුතියිAnonymoushttps://www.blogger.com/profile/11558739304835525493noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-49164937357013082112013-10-31T21:10:24.352+05:302013-10-31T21:10:24.352+05:30Its not a holiday in USA, but people comes to work...Its not a holiday in USA, but people comes to work wearing Halloween costumes.Dinesh_Silvahttps://www.blogger.com/profile/00761448195870841538noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-41699438421108130712013-10-31T20:45:16.048+05:302013-10-31T20:45:16.048+05:30යකඩෝ...ලංකාවෙ දැන් සමරන්නෙ නැත්තෙ මොනවද බන්...යකඩෝ...ලංකාවෙ දැන් සමරන්නෙ නැත්තෙ මොනවද බන්...සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-62065711753377129652013-10-31T20:20:20.064+05:302013-10-31T20:20:20.064+05:30SilentSahan :
මොකද්ද බලපු චිත්‍රපටි දෙක ?
ඒක නෙමේ...SilentSahan :
මොකද්ද බලපු චිත්‍රපටි දෙක ?
ඒක නෙමේ, අර කමෙන්ට් සිට්ටම් වැඩේ හිතට ඇල්ලුවේ නෑ සහන්.. ඒ හන්දා අයින් කොරලා දැම්මා..

Roshan Herath :
සමරමු සමරමු !

රෙහානි :
මම නම් ඔය වගේ වගක් දන්නේ නෑ.. අද තමා දිනෙත් දැනගත්තේ :)සංකල්පhttps://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-46067230937606344142013-10-31T20:17:48.421+05:302013-10-31T20:17:48.421+05:30S. L. මැලේ රාළ :
හික්ස්.. :)
මරු කතාව.. සමහරු දැක්...S. L. මැලේ රාළ :
හික්ස්.. :)
මරු කතාව.. සමහරු දැක්කහම මටත් එහෙම හිතිලා තියෙනවා.

Anonymous :
ඔන්න ඔයා අද ඉදන් දන්නවා නෙහ්.. අමතක කරන්නේ එහෙම නෑ ඕං !

පොඩ්ඩි :
ශා... ලස්සන විෂ් එකක්.. මරු !

සංකල්පhttps://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-40943906174833183702013-10-31T20:15:04.098+05:302013-10-31T20:15:04.098+05:30sandunsevana.blogspot.com :
බොහොම ස්තූතියි මම නොද...sandunsevana.blogspot.com :
බොහොම ස්තූතියි මම නොදන්න දේවල් ටිකක් එකතු කලාට.. මේ කතාව මම දැනන් උන්නෙම නෑ.. ඔය කොයි රටේ වෙච්ච දේවල් ද ?

ඉවාන් පව්ලූශා ( Prageeth Anuradha ) :
අන්න හරි.. එහේ තමා... ඒ කිට්ටුවද වැඩ කරන්නේ ?

තරුවා :
උං කොයි රටේ ඉන්න සෙට් එකක් ද ?

රාජ් :
ගොඩක් දේවල් ඔහොම්මමනේ.. කරනවට කරනවා මිසක්කා තේරුමක් ඇතුව කරන්නේ නෑ.. :)සංකල්පhttps://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-87971473088564092402013-10-31T20:11:55.490+05:302013-10-31T20:11:55.490+05:30Chathuranga Priyashad :
එසේම වේවා... තිත් දෙකයි ඩී...Chathuranga Priyashad :
එසේම වේවා... තිත් දෙකයි ඩී අකුරයි ! :)

දිලිනි :
මාත් දැකලා තියෙනවා... :)

සිහින මදාරා :
ඔයත් සමරනවද හැලෝවීන් !

methu's world :
ඕගෝල්ලොත් නාවල කිට්ටුවේද ඉන්නේ ? නාවල ජනාධිපති විද්‍යාලය කිට්ටුව :)සංකල්පhttps://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-91315749481524838282013-10-31T19:56:02.775+05:302013-10-31T19:56:02.775+05:30මම හිතුවේ ඊයේ කියලා ..., ඇයි වෙබ් පිටුවල මම දැක්කා...මම හිතුවේ ඊයේ කියලා ..., ඇයි වෙබ් පිටුවල මම දැක්කා හැලෝවීන්ලවරෙහානිhttps://www.blogger.com/profile/11762202300422953088noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-43199360529899965902013-10-31T19:23:10.380+05:302013-10-31T19:23:10.380+05:30අපිත් (ස)මරමු හෙනම්..අපිත් (ස)මරමු හෙනම්..Roshanherathhttps://www.blogger.com/profile/11719329087056133261noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-71018380460215071752013-10-31T17:31:55.592+05:302013-10-31T17:31:55.592+05:30මන් පොඩි කාලේ බලපු ෆිල්ම් දෙකක් තියෙනවා හැලෝවීන් ද...මන් පොඩි කාලේ බලපු ෆිල්ම් දෙකක් තියෙනවා හැලෝවීන් දවසක.. දෙකේම තියෙන්නේ ලව් ස්ටෝරි..ඒ ෆිල්ම් එකේ උන්නු විදිහේ කෙනෙක්ව බඳින්න මන් එදා ඉඳලා ආස කරා.. .

ෆිල්ම් විතරයි බන් ඒවා අන්තිමට...SilentSahanhttps://www.blogger.com/profile/11924421638954540732noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-5137172516708141662013-10-31T14:54:02.720+05:302013-10-31T14:54:02.720+05:30It’s a dark night with a moon so bright,
Strange g...It’s a dark night with a moon so bright,
Strange ghosts and goblins give you a chill,
Here’s a Halloween wish for you,
That tonight will bring you a thrill! :)
පොඩ්ඩිhttps://www.blogger.com/profile/09544726300928715112noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-90818948893284426412013-10-31T13:14:54.689+05:302013-10-31T13:14:54.689+05:30අනේ මන්ද මම නම් ඔහොම එකක් දැනගෙන උන්නෙ නෑ. අනේ මන්ද මම නම් ඔහොම එකක් දැනගෙන උන්නෙ නෑ. Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-33063301319152303082013-10-31T12:44:38.507+05:302013-10-31T12:44:38.507+05:30මෙහෙත් එහෙමයි හරි උඩින්ම සමරනවා ඔය හැලොවින් එක ......මෙහෙත් එහෙමයි හරි උඩින්ම සමරනවා ඔය හැලොවින් එක ..... මුන්ව දැක්කම මටනම් හිතෙන්නේ හැමදාම හොල්මන් වගේ ඉන්න එවුන් අද රෑට විතරක් සැබෑ ස්වරුපයෙන් එනවා වගේ කියලා S. L. මැලේ රාළ https://www.blogger.com/profile/06126212372642411445noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-69049224091870653162013-10-31T12:38:36.809+05:302013-10-31T12:38:36.809+05:30හැලොවීන් කිව්වම මට මතක් වෙන්නෙ දෙරණෙද කොහෙද ගිය ප්...හැලොවීන් කිව්වම මට මතක් වෙන්නෙ දෙරණෙද කොහෙද ගිය ප්‍රෝග්‍රෑම් එකක්. ඒකෙ නිවේදකය හැලොවීන් දවසෙ ඇමරිකාවට ගිහිල්ල. හැමෝම අරුමෝසම් ඇඳගෙන පාරෙ යනව. අපේ මෑන් අහනව මොකද්ද හැලොවීන් කියන්නෙ කියල. එකෙක්වත් දන්නෙ නෑ. උන් කියන්නෙ මේ විදියට ඇඳගෙන යන එක තමයි හැලෝවීන් කියල. අන්තිමට ටිකක් වයසක කලු ජාතිකයෙක් තමයි තේරුම කියන්නෙ.රාජ්https://www.blogger.com/profile/01651996821750891862noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-1041245236498628802013-10-31T12:36:22.390+05:302013-10-31T12:36:22.390+05:30අපෙත් ඔන්න ඕක සමරලා පාටියක් තිබ්බලු. ගිය උං පොටෝ ද...අපෙත් ඔන්න ඕක සමරලා පාටියක් තිබ්බලු. ගිය උං පොටෝ දාලා තිබ්බේ.The තරුවාhttps://www.blogger.com/profile/09908921707445366196noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-164697824290020722013-10-31T11:34:30.596+05:302013-10-31T11:34:30.596+05:30ඔය කියන්නේ අර නාවල ජනාධිපතිය ගාව තියෙන මොන්ටිසොරිය...ඔය කියන්නේ අර නාවල ජනාධිපතිය ගාව තියෙන මොන්ටිසොරිය නේද ../ මාත් දැක්කා ඕක. එහෙනම් හැපී හැලෝවීන් මධු ඉවාන් පවුලූශාhttps://www.blogger.com/profile/02806103855542330985noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-71292038969460874032013-10-31T11:19:05.801+05:302013-10-31T11:19:05.801+05:30එංගලන්තයේ අද අඳුර වැටුනාම ළමා ළපටින් නානාප්‍රකාර ව...එංගලන්තයේ අද අඳුර වැටුනාම ළමා ළපටින් නානාප්‍රකාර විදිහට වෙස් මාරැ කරගෙන ඒ කියන්නේ සමහරැ ඩ්රැකියුලා වගේ සමහරැ නපුරැ මංත්රකාරියෝ වගේ වීදි බහිනවා. ඒ ගොල්ල ගෙයින් ගෙට ඇවිත් දොරට තට්ටු කරනවා. ඒ අයත් ඔය වගේ වට්ටක්කා ළාම්පු එහමත් අරන් එනවා. ගොඩක් නිවාසත් ඔවැනි විවිධ සැරසිලි වලින් අලංකාර කරනවා. ඉතිං ගෙහිමියා දොර ඇරියාම ළමුන් "trick or treat " කියලා අහනවා. ගෙහිමියා trick කිව්වොත් ළමයි සිංදුවක් හෝ රැඟුමක් ඉදිරිපත් කරනවා. Treat කිව්වොත් ගෙහිමියා ඔවුනට මොනවා හරි ටොෆී චොකලට් වැනි ස්වීට් එකකින් සංග්‍රහ කරනවා. මොනවා හරි රංගනයක් නම් සුළු මුදලකින් සංග්‍රහ කරනවා. ඉතිං පාරවල් කීපයක කරක් ගැහුවාම ළමයින්ට අතක් බරට ස්වීට්ස් හා පවුන් කීපයක් උපයා ගන්න හැකි වෙනවා. අද රෑට ඕක තමයි ළමයින්ගේ විනෝදය.
Anonymousnoreply@blogger.com