tag:blogger.com,1999:blog-5940820833829740850.post8337343276756655988..comments2024-03-11T14:00:41.428+05:30Comments on සිතක සංකල්පනා: ඕලන්ද බලකොටුව සොයා ගිය ගමනසංකල්පhttp://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.comBlogger20125tag:blogger.com,1999:blog-5940820833829740850.post-24970347775330332212014-01-16T11:04:51.644+05:302014-01-16T11:04:51.644+05:30මීගමුවේ කරදිය නාන්න හොදතැන් කිහිපයක් තියෙනවා. එකක්...මීගමුවේ කරදිය නාන්න හොදතැන් කිහිපයක් තියෙනවා. එකක් “මෝරවල“. තව පෝරුතොට සතුටු උයනත් හොදතැනක්. එතන ජීවිතාරක්ෂකයොත් ඉන්නවා, සෝදාගන්න මිරිදියත් තියෙනවා අවශ්‍ය නම්.

මම නම් මීගමු ගියොත් නොවැරදීම තෝසේ කනවා. මොකද වව්නියාවටත් වඩා රස තෝසේ තියෙන තැනක් තමයි මීගමුව.පෙදරේරුවා නොහොත් මේසන් බාස්https://www.blogger.com/profile/16743593577999525051noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-82657313022737776592014-01-15T17:44:42.345+05:302014-01-15T17:44:42.345+05:30Dinesh :
ලංකාවට ආපු දවසක යන්ඩ ලිස්ට් එකට දාගමු එහෙ...Dinesh :
ලංකාවට ආපු දවසක යන්ඩ ලිස්ට් එකට දාගමු එහෙනං. ඔය පුත්තලම් දිහෑ යන වෙලේක මීගමුවෙන් හරවලා පොඩ්ඩක් ඔලුව දාලා යන්ඩ පුලුවන් නෙහ්. :)

තුශානි :
ශා.. ඔයත් ගිහින් තියේද.. මරුනේ :)

නිකං :
ඒක නං දන්නේ නෑ සහෝදරයා. දැනගෙන උන්නා නං ගිහින් එන්ඩත් තිබුනා.සංකල්පhttps://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-28634870364201133382014-01-15T17:42:45.771+05:302014-01-15T17:42:45.771+05:30නදී :
අපි බස් අල්ලනවා. එල්ලෙනවා !
කට්ට නංගි කෙනෙක්...නදී :
අපි බස් අල්ලනවා. එල්ලෙනවා !
කට්ට නංගි කෙනෙක් නේන්නම්.. :)

කපීකේකි :
දුප්... යන්ඩ !

රජ වීදියේ උමේෂ් :
ඔවු.. පොඩි රවුමක් දැම්මා..

සිරාගෙ කාමරේ :
මීගමු කළපුවේ ඔරු පදින්ඩත් ආසයි. ආයේ වතාවක ගිහින් එන්ඩ ඕන. :)සංකල්පhttps://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-71746595678040601932014-01-15T17:39:08.316+05:302014-01-15T17:39:08.316+05:30දේශක යා :
ඒක තමා.. :)
ItalyDilan :
කොහෙද ඉතින් මග...දේශක යා :
ඒක තමා.. :)

ItalyDilan :
කොහෙද ඉතින් මගේ ගමන් සගයා මීගමුවේ උනාට ඒ කොහේවත් ගිහින් තිබ්බ එකෙක් නෙමේ.

Amila Prabath Samarakkodi :
ඔන්න දැන් දන්නවා නෙහ්. ආයේ එහෙම මීගමුව පැත්තේ යන්ඩ ලැබුනොත් ගිහින් එන්ඩ ඈ.

වැව් ඉස්මත්ත :
ඒකනේ ඒකනේ.. ඔන්න ආයේ මීගමු ගිය වෙලාවක් අහු උනොත් ගිහින් එන්ඩ ඈ. :)සංකල්පhttps://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-52945991029399927932014-01-15T17:36:19.371+05:302014-01-15T17:36:19.371+05:30පොඩ්ඩි :
කට්ටියක් එක්ක යනකොට ඕක තමා අවුල.. ප්ලෑන් ...පොඩ්ඩි :
කට්ටියක් එක්ක යනකොට ඕක තමා අවුල.. ප්ලෑන් කරන්ඩ ඕන ගොඩක් දේවල්. ඒ අතින් බලාගෙන ගියහම මෙහෙම යන එක ලේසියි. ඇයි ට්‍රිප් එකට දිනයක් දාගන්ඩත් අමාරුයි. එකෙක්ට පුලුවන් දවස අනෙක් එවුන්ට බෑ. අනෙක් එවුන්ට පුලුවන් දවස තව එවුන්ට බෑ.. එපා වෙනව අප්පා

යක්ෂයා :
ගොඩ දෙනෙක් හොයාගන්ඩ නැති උනහම මෙහෙම තමා යන්ඩ වෙන්නේ. :)

Chathuranga Priyashad :
ඒ කෙල්ල කට්ටයි නේන්නං. එයාගේ ටිප් එකත් බිලටම සෙට් කරලා ගාන කිව්වේ. :)

Wicharaka Asami Dakimi Soyami :
ඒ ටික නං හොයාගන්ඩ බැරි උනා විචාරක තුමෝ. නැත්නම් ඒ දේවල් නොදා ඉන්නේ නෑ.සංකල්පhttps://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-45540760011203964672014-01-15T16:48:48.578+05:302014-01-15T16:48:48.578+05:30 අඟුරුකාරමුල්ලේ පන්සල ගැන අසා තිබුනත් එහි හරි නම ද... අඟුරුකාරමුල්ලේ පන්සල ගැන අසා තිබුනත් එහි හරි නම දැනගත්තේ අදයි. මලේ ඔය ඉසව්වේම නේද රුක්මනී දේවි කෞතුකාගාරයත් තියෙන්නේ? නිකං https://www.blogger.com/profile/17649946403784997079noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-25063301713513798482014-01-15T09:13:12.346+05:302014-01-15T09:13:12.346+05:30ලස්සන් තැනක් මමත් ගිහින් තියෙනවා.. පෝසුව කියෙව්වහම...ලස්සන් තැනක් මමත් ගිහින් තියෙනවා.. පෝසුව කියෙව්වහම ආපහු යන්න හිතුනා ... තුශානිhttps://www.blogger.com/profile/14957339151015304904noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-2290223279331757182014-01-15T03:12:04.345+05:302014-01-15T03:12:04.345+05:30පන්සල ගැන මම නම් ඇහුවෙත් අදමයි ඔන්න..පන්සල ගැන මම නම් ඇහුවෙත් අදමයි ඔන්න..Dineshhttps://www.blogger.com/profile/06764001881928600394noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-10307345571224273682014-01-14T20:36:22.454+05:302014-01-14T20:36:22.454+05:30බොලා එඩේරමුල්ලෙද පදිංචිය...ගම්පහ ගම්පහ කියනකොට මම ...බොලා එඩේරමුල්ලෙද පදිංචිය...ගම්පහ ගම්පහ කියනකොට මම හිතුවෙ ගම්පහ නගරය කිට්ටුව ඉන්න කෙනෙක් කියලා මම වගේ....ඔය පන්සලට මමත් පුංචිම කාලෙ වතාවක් ගියා...එදායින් පස්සෙ තවම ගිහිල්ලා නෑ...මීගමුව කලපුවේ නම් වතාවක් ඔරු පැද්දා...සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-44039063157214677632014-01-14T20:26:32.878+05:302014-01-14T20:26:32.878+05:30එක දවසට ගොඩක් තැන් වල රවුම් ගහල තියෙන්නෙ.. එක දවසට ගොඩක් තැන් වල රවුම් ගහල තියෙන්නෙ.. Anonymoushttps://www.blogger.com/profile/05045942749620044611noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-85485925013274237072014-01-14T18:55:01.315+05:302014-01-14T18:55:01.315+05:30කඩෙත් අල්ලගන කාල තියෙන්නෙ පව් :)කඩෙත් අල්ලගන කාල තියෙන්නෙ පව් :)කපීකේකිnoreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-11799037752287287242014-01-14T18:51:01.638+05:302014-01-14T18:51:01.638+05:30ඔය පැත්තෙ මිනිස්සු බස් වල එල්ලෙනවද :) අපි නම් බස් ...ඔය පැත්තෙ මිනිස්සු බස් වල එල්ලෙනවද :) අපි නම් බස් වලට නගිනව. ඇයි අර කට්ටම කට්ට නන්ගි කෙනෙක් කීවෙ නදී https://www.blogger.com/profile/07037368793734305914noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-18373906143131491382014-01-14T17:05:55.891+05:302014-01-14T17:05:55.891+05:30දැක්කනේද කලාඇස.... නැත්තම් අපිටත් පේන්න එපැයි ඕවා....දැක්කනේද කලාඇස.... නැත්තම් අපිටත් පේන්න එපැයි ඕවා. කීපාරක් කම් මීගමු ගිහින් තියෙනවද....මීගමුවෙ ඉන්න එකෙක්ගෙන් ඇහුවත් උෘ අහයි එහෙම එකක් තියෙනවද කියලවැව් ඉස්මත්තhttps://www.blogger.com/profile/11587392550074854206noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-67600972982367039002014-01-14T16:11:59.943+05:302014-01-14T16:11:59.943+05:30පන්සලේ නම නම් අදම තමා ඇහුවේ...පන්සලේ නම නම් අදම තමා ඇහුවේ...Anonymoushttps://www.blogger.com/profile/01357991468821421237noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-4165284547972121582014-01-14T14:19:26.881+05:302014-01-14T14:19:26.881+05:30පොඩ්ඩක් ඒත්තුකාල හරියටත් ඔලුව දාන්න එපැයි,,හොටෙල් ...පොඩ්ඩක් ඒත්තුකාල හරියටත් ඔලුව දාන්න එපැයි,,හොටෙල් සයිඩ් එක නේ මීගමුවේ හොදම හරිය,,නාන්නත් මරු,සුදු අක්කලත් ඉන්නවා
ItalyDilanhttps://www.blogger.com/profile/01520456648907896135noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-58032362937064020482014-01-14T13:25:02.623+05:302014-01-14T13:25:02.623+05:30වාසනාවට තමා මෙහෙම චෑන්ස් උදා වෙන්නේ..වාසනාවට තමා මෙහෙම චෑන්ස් උදා වෙන්නේ..දේශකයාhttps://www.blogger.com/profile/08022626127699514714noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-79205759703393758642014-01-14T13:03:47.277+05:302014-01-14T13:03:47.277+05:30බලකොටුවේ සහ පල්ලියේ ඓතිහාසික තොරතුරු ඒ පැත්තේ කෙනෙ...බලකොටුවේ සහ පල්ලියේ ඓතිහාසික තොරතුරු ඒ පැත්තේ කෙනෙකුගෙන් අහලා දැම්මනම් ලිපිය තවත් වටිනවා. vicharakahttps://www.blogger.com/profile/11906511125695486809noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-89933935052598457552014-01-14T12:33:53.109+05:302014-01-14T12:33:53.109+05:30ඔහොම ගමන් යත්දිත් පොඩි ෆන් එකක් තියෙනවා නේද??
අනෙ...ඔහොම ගමන් යත්දිත් පොඩි ෆන් එකක් තියෙනවා නේද??

අනෙ හප්පේ ඇයි දෙයියනේ අර කඩේ කෙල්ලට කට්ටයි කිවුවෙ? වැඩියෙන් බිල දැම්මද?චතුරංග ප්‍රියශාද් (ප්‍රියා)https://www.blogger.com/profile/05586671161238295332noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-76005463044220442982014-01-14T09:41:52.840+05:302014-01-14T09:41:52.840+05:30ගමනක් යන්න ගොඩාක් අය හිටියාම විනෝදෙ වැඩි උණාට ටික ...ගමනක් යන්න ගොඩාක් අය හිටියාම විනෝදෙ වැඩි උණාට ටික දෙනෙක් ඉද්දි ගමන පිළිවෙලයිCE, 17 හංදියhttps://www.blogger.com/profile/14325581066238397871noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-77139078906804497262014-01-14T08:35:45.882+05:302014-01-14T08:35:45.882+05:30මට නම් කොහෙ හරි යන්ට ගොඩක් ප්ලෑන් කරන්ට ඕනි. දෙන්න...මට නම් කොහෙ හරි යන්ට ගොඩක් ප්ලෑන් කරන්ට ඕනි. දෙන්නෙක් එක්ක මෙහෙම කතා කරගෙන , බස් එකේ එල්ලිලා ගිහින් ඕනි තැන් බලාගෙන, කැමති තැන්වලින් කාල, මූදේ ඇතිවෙනකල් නාලා එන්ට පුලුවන් එක කොච්චර හොඳද කියලා හිතුනා කතාව කියෙව්වාම...:)

ෆොටෝස් දැක්කා මූණු පොතේ. කෝ අර යකාගේ කටේ එක?

අර කඩේ නංගි 'කට්ටම කට්ට' කීවේ ඇයි?පොඩ්ඩිhttps://www.blogger.com/profile/09544726300928715112noreply@blogger.com