tag:blogger.com,1999:blog-5940820833829740850.post8028432361636029923..comments2024-03-11T14:00:41.428+05:30Comments on සිතක සංකල්පනා: ප්‍රමාදය පසුතැවිල්ලට හේතු වේ.සංකල්පhttp://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.comBlogger24125tag:blogger.com,1999:blog-5940820833829740850.post-42877361858688517702011-06-10T15:51:07.897+05:302011-06-10T15:51:07.897+05:30@Yaka :
හික්ස්... උබ දන්නවනේ.@Yaka :
හික්ස්... උබ දන්නවනේ.සංකල්පhttps://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-63569225389698872482011-06-09T22:52:33.673+05:302011-06-09T22:52:33.673+05:30pala do boru danne nathiwa...pala do boru danne nathiwa...Yakahttp://www.google.comnoreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-22872478728141312692011-06-09T13:04:17.614+05:302011-06-09T13:04:17.614+05:30@පාල :
ඒක හරි. කෙල්ලෙක් පෝශනය කරන්න අපට ලැබෙන පඩිය...@පාල :
ඒක හරි. කෙල්ලෙක් පෝශනය කරන්න අපට ලැබෙන පඩිය මදියි. කෙල්ලෝ ගැන හිතන එක පස්සට දානවා.සංකල්පhttps://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-26671621487594764252011-06-09T13:03:20.575+05:302011-06-09T13:03:20.575+05:30@Dinesh :
ඒක තමයි මල්ලි. ගියදේ ගියා. ආයේ එන්නේ නෑ....@Dinesh :
ඒක තමයි මල්ලි. ගියදේ ගියා. ආයේ එන්නේ නෑ.

@කිඩෝ :
ඔන්න මං අමතක කලා. එල නේ කිඩෝ. හරි මචන්. මොකෝ මේ දවස්වල මල පනපු ගමන් ඉන්නේ. මම බ්ලොග් එක පැත්තේ ගියාම හෙනම කේන්තියෙන් පෝස්ට් එකක් දාලා තියෙන්නේ.

@ශාන්..... :
ඒක හරි මල්ලි. කොච්චර හොදින් කතා කලත් අන්තිමේ නම්බර් එක දීගන්න බැරි වෙනවා.සංකල්පhttps://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-87920084796654624532011-06-09T13:01:05.653+05:302011-06-09T13:01:05.653+05:30@කල්හාර දිසානායක :
අපොයි අයියා මම ගෝල්ඩ් ෆිශ් කාරය...@කල්හාර දිසානායක :
අපොයි අයියා මම ගෝල්ඩ් ෆිශ් කාරයාට කිසිම කරදරයක් කරන්නේ නෑ. මම කියන්නේ ඒකගේ තියරි තව දුරටත් පරීක්ශනය කරලා නිරවද්‍යතාව තහවුරු කරගන්න ඕනේ කියලා.

@nawammawatha :
උදේම තමා අයියා උනේ. මාලුවාට නෙලලා විතරක් හරි යන්නේ නෑ. ඕකට දෙකක් අනින්න ඕනේ ආයේ ඔයිවගේ කිසිම පෝස්ට් එකක් නොදාන්න.

@Observer :
දිගටම ට්‍රයි කලා නම් අහවරයි. එතකොට බලයි. නමුත් ශුවර් නෑ. මොකද මම දන්නේ ලංකාවේ කෙල්ලෝ ගන විතරයි නේ. පිටරට එවුන් ගන කිසිම දෙයක් දන්නේ නෑ. :(සංකල්පhttps://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-9921466852916681712011-06-09T12:57:39.813+05:302011-06-09T12:57:39.813+05:30@රත්ගමයා :
බොහොම ස්තුතියි රත්ගම මාස්ටර්. මම අද ඉදන...@රත්ගමයා :
බොහොම ස්තුතියි රත්ගම මාස්ටර්. මම අද ඉදන් ඔබේ තියරි පාවිච්චි කරනවා.

@prasanna86k :
කොහෙද ඉතින් මාලුවෝ. උබේ තියරි නිකන් රචනා වගේ නේ. මතක තියාගන්න හරිම අමාරුයි. අන්න නිව්ටන් නියම වගේ තිබ්බනම් එල. එතකොට මතක හිටිනවා.

@රොබින් :
ඔන්න ඊලග පාර නම් කිසිම නැකතක් බලන්නේ නැතුව ගෙපැල කපනවා. තෑන්ක්ස් උපදෙසට !!!!සංකල්පhttps://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-71003862566437248532011-06-09T12:54:42.225+05:302011-06-09T12:54:42.225+05:30@- නිල් අහස - :
ඒක හරි අයියේ.පැනලා දෙන එවුන්ගෙන් ප...@- නිල් අහස - :
ඒක හරි අයියේ.පැනලා දෙන එවුන්ගෙන් ප්‍රවේශම් වෙන්න ඕනේ.

@පිණිබිඳු... :
ඒක කියන්නත් බෑ පිණිබිදු. අපරාදේ නේ. :(

@සූර සරදියෙල් :
යේ..ස් මල්ලි. අයි ගොට් ලේට් ඉන් දිස් ටයිම්. බට් අයි විල් නොට් ලෙට් ඉට් හැපන් ටුඩේ.... හිකි හිකිස්.සංකල්පhttps://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-92163313978555962612011-06-09T12:51:25.471+05:302011-06-09T12:51:25.471+05:30@පූසා :
මටත් හිතිලම නෑ. ඒ උනාට කතා කරන්න න හිතුනා....@පූසා :
මටත් හිතිලම නෑ. ඒ උනාට කතා කරන්න න හිතුනා. අන්තිමේ කතා කලේ නෑ. නිකන් හිනාවෙලා විතරක් ගියා.

@නදී :
ඒක හරි අක්කේ. කතා කලා නම් ඉවරයි නේ. අපරාදේ මතක් වෙද්දිත්. හින්නිකිතර කියලා කිව්වේ පොඩි සීට් කෑල්ලක් තමා එයාට වාඩි වෙන්න තිබුනේ. තුනයි දෙකේ බස් එකක් නේ. ඒ ගෑනු දරුවා ඒ තරම්ම කෙට්ටුත් නෑ අක්කේ.

@රවින් :
ඒක හරි. කෙල්ලෙක් ඔහොම කරන්නේ නෑනේ. අම්මාපල්ල මට ඔයි වගක් හිතුන්නැති හැටි.සංකල්පhttps://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-81638556184666424152011-06-08T09:08:53.268+05:302011-06-08T09:08:53.268+05:30මමත් කියන්නේ ඉස්සෙල්ලම හොද රස්සාවක් හොයාගෙන ටිකක් ...මමත් කියන්නේ ඉස්සෙල්ලම හොද රස්සාවක් හොයාගෙන ටිකක් ස්ථාවර වෙලා ඉන්න කියලා.ඔය ප්‍රමාදය පසුතැවිල්ලට මුල ය කියන කතාව හැමතැනටම අදාල නෑ.සමහර දේවලට ප්‍රමාද වෙන තරමට ප්‍රතිඵල ගුණාත්මක වැඩියි.

අද කාලේ කෙල්ලෙක්ව පෝශණය කරනවා කියන්නෙත් ලේසි පහසු වැඩක් නෙමේනේ. :DRajitha Abeysinghehttps://www.blogger.com/profile/09452333193797109433noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-4750927918811653652011-06-07T21:10:38.681+05:302011-06-07T21:10:38.681+05:30අයියා ඕක අපිට පොදු සිද්ධාන්තයක් නේද?ලස්සන කෙල්ලෙක්...අයියා ඕක අපිට පොදු සිද්ධාන්තයක් නේද?ලස්සන කෙල්ලෙක් දැකලා,කතාවක් දැම්මත් නොම්මරේ ඉල්ල ගන්න අමතක වෙනවනේ.......මකුළුවා.....https://www.blogger.com/profile/06755921502229748799noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-2184615424744521422011-06-07T20:51:43.601+05:302011-06-07T20:51:43.601+05:30ප්‍රමාදය පසුතැවිල්ලට හේතුවේ කිව්වා.... දැන් ඕක ගැන...ප්‍රමාදය පසුතැවිල්ලට හේතුවේ කිව්වා.... දැන් ඕක ගැන හිතලා වැඩක් නෑ අමතක කරපන් රස්සාවක් හොයාගනින් මුලින් ඊටපස්සේ ඕනෙ මගුලක් කරගනින්.... දැන් ඕක අමතක කරපන්...කිඩෝhttps://www.blogger.com/profile/15413487059417190688noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-74515727666218445842011-06-07T20:26:23.698+05:302011-06-07T20:26:23.698+05:30ෂික් අපරාදෙනේ.. තුන් කල් බලනනේ නැතුව කතාකරන්න තිබු...ෂික් අපරාදෙනේ.. තුන් කල් බලනනේ නැතුව කතාකරන්න තිබුනනේ.. දැන් ඉතින් ගිය දේ ගියා..Dineshhttps://www.blogger.com/profile/06764001881928600394noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-16142169403813934712011-06-07T19:27:40.421+05:302011-06-07T19:27:40.421+05:30මොකද දන්නෙ නැහැ, කෙල්ලො නං මා දිහා බලන්නෙ නැති තරං...මොකද දන්නෙ නැහැ, කෙල්ලො නං මා දිහා බලන්නෙ නැති තරං, ඉඳල හිටල හරි බැලුවොත් වයසක ආන්ටි කෙනෙක් තමා.Observerhttps://www.blogger.com/profile/16804304913357868140noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-67721465437530428812011-06-07T17:30:51.754+05:302011-06-07T17:30:51.754+05:30වරෙව් අර මාලුවට නෙලන්න යන්න. ඌ වැඩේ කාලනෙව.
කීයට ව...වරෙව් අර මාලුවට නෙලන්න යන්න. ඌ වැඩේ කාලනෙව.
කීයට විතරෙයි බං අර පානදුරේ බස් එකට නැග්ගෙ? බස් එක මමවත් හොයාගන්න.

එක අතකින් මධුරංග ඔහොම හිටපු එක හොඳයි ආයෙ කවුද දන්නෙ නේද?Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-84031398693453065472011-06-07T17:28:08.458+05:302011-06-07T17:28:08.458+05:30ඔය ගෝල්ඩ් ෆිෂ් කියන කොලු ගැටයා ඔය ලිපිය දාන්න කලින...ඔය ගෝල්ඩ් ෆිෂ් කියන කොලු ගැටයා ඔය ලිපිය දාන්න කලින් හත් අට වතාවක් ටෙස් කරලා තියනවා, ගුටි කාලත් තියනවලු, එහෙම එකේ ඕක වැඩ කරන්නෙ නැහැ කියලා අපේ ගෝල්ඩ් ෆිෂ් මලයට එහෙම අවනම්බු කරනවා නෙමේ ඕං ..........පන්සල් හංදියhttps://www.blogger.com/profile/13036476600553118843noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-53007829345942892712011-06-07T17:21:27.770+05:302011-06-07T17:21:27.770+05:30මාළුවෝ කියන ඒවා මොකට ගණන් ගන්නවද සහෝ... :P
ඊලඟ සැ...මාළුවෝ කියන ඒවා මොකට ගණන් ගන්නවද සහෝ... :P

ඊලඟ සැරේ නැකැත් බලන්න එපා ඔන්න.රොබින්https://www.blogger.com/profile/15016360741142951218noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-40286561504320613382011-06-07T13:37:09.572+05:302011-06-07T13:37:09.572+05:30කලබල වෙලානේ මල්ලි ඔයා...
....ගෙදර ඉන්න වැඩි හිටි...කලබල වෙලානේ මල්ලි ඔයා...

....ගෙදර ඉන්න වැඩි හිටියෙකුට හරි එන්න කියන්න වෙන්න පුළුවන්. පස්සෙ බැඳපු එකෙක් නම් ආයෙමත් හිතේ තියෙන ප්‍රේමනීය සිතුවිලි වලට විරාමයක් දෙන්න. එල්ස්… අගේන් ෆලෝව් දැට් ගර්ල්, ටූ ඕර් ත්‍රී ටයිම්ස්.

මේ ටික කොරානම් උඹ ගොඩ. අර උඩ එකා කිව්වා වගේ මගුලක් අරගෙන බබාලත් හමුබුවෙලා...Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-7591977893833287142011-06-07T12:53:49.388+05:302011-06-07T12:53:49.388+05:30ඔය ගල් ඉබ්බා කියන්නේ කෙබර...චික්..ඒකාගේ පිස්සු අහන...ඔය ගල් ඉබ්බා කියන්නේ කෙබර...චික්..ඒකාගේ පිස්සු අහන්නේ නැතුව රත්ගමයගේ ඩිරෙක්ට් තියරියට බැස්ස නම් මගුලකුත් කන්න තිබ්බා...
හැබැයි ඒ කෙල්ල හෙන වල් වගේ නේ...
පාට් ටයිම් එකක් කොරන්න හොදාරත්ගමයාhttps://www.blogger.com/profile/05064433543609483851noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-84401625543053444812011-06-07T12:35:44.352+05:302011-06-07T12:35:44.352+05:30අයියෝ අයියා,,,, ඩොන්ට් බී ලේට් ෆෝ දෝස් තින්ග්ස් .....අයියෝ අයියා,,,, ඩොන්ට් බී ලේට් ෆෝ දෝස් තින්ග්ස් ... හික්ස්...සූර සරදියල්https://www.blogger.com/profile/01640675912905870186noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-57812348919501155012011-06-07T12:29:59.266+05:302011-06-07T12:29:59.266+05:30කෙල්ල සමහර විට ෆෝන් එක කීප පාරක්ම ඇද්දෙ ඔයාට ෆෝන් ...කෙල්ල සමහර විට ෆෝන් එක කීප පාරක්ම ඇද්දෙ ඔයාට ෆෝන් නම්බර් එක ඉල්ලගන්න කියල මතක් කරන්නද දන්නෙ නෑ.පිණිබිඳු...https://www.blogger.com/profile/16802469676844228822noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-32740371244317900232011-06-07T12:09:11.543+05:302011-06-07T12:09:11.543+05:30මටත් හිතුනේ රවින්ට හිතුන දේ මයි.
ඔච්චර පැනලා දෙනවන...මටත් හිතුනේ රවින්ට හිතුන දේ මයි.
ඔච්චර පැනලා දෙනවනම් ටිකක් විතර පරිස්සම් වෙන එක හොදයි.

නම්බර් එක නොදුන්න එක ..හොදයි ..මචං.- නිල් අහස -https://www.blogger.com/profile/01950560901829961884noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-39033674236041953212011-06-07T11:22:03.058+05:302011-06-07T11:22:03.058+05:30මම නම් හිතන්නේ නම්බර් එක නොදීපු එකම තමයි හොඳ...කෙල...මම නම් හිතන්නේ නම්බර් එක නොදීපු එකම තමයි හොඳ...කෙල්ලෙක් අඳුරන් නැති කොල්ලෙක් එක්ක දෙතුන් පාරක් හැරි හැරී හිනා වෙන්නේ හොඳකට වෙන්න පුලුවන්ද????රවින් https://www.blogger.com/profile/03524572740746206614noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-87814562976778629042011-06-07T09:36:25.230+05:302011-06-07T09:36:25.230+05:30ඔය කටක් කියල එකක් තියෙන්නෙ කතා කරන්න තිබ්බනේ ප්‍රම...ඔය කටක් කියල එකක් තියෙන්නෙ කතා කරන්න තිබ්බනේ ප්‍රමාද නොවී:))
"හින්නිකිතර සීට් කෑල්ලක්" මොකද්ද මේ කියල තියෙන්නෙ?කෙට්ටු ගෑණු ලමයෙක් කියල නේද?නදී https://www.blogger.com/profile/07037368793734305914noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-52527033909344369332011-06-07T09:20:14.251+05:302011-06-07T09:20:14.251+05:30මටත් ඔය වගේ සිද්ධි ඕන තරම් වෙලා තියනවා ඒත් මොන කරු...මටත් ඔය වගේ සිද්ධි ඕන තරම් වෙලා තියනවා ඒත් මොන කරුමයක්ද මන්දා විනාඩි කීපයකට දැක්ක කෙල්ලෙක්ට නම්බර් දෙන්නවත් කතා කරන්නවත් මට හිතෙන්නේ නෑනේ.පූසාhttps://www.blogger.com/profile/10261796231054870999noreply@blogger.com