tag:blogger.com,1999:blog-5940820833829740850.post7867349486728546799..comments2024-03-11T14:00:41.428+05:30Comments on සිතක සංකල්පනා: ලෝක පූජිත ආදර කතාසංකල්පhttp://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.comBlogger71125tag:blogger.com,1999:blog-5940820833829740850.post-8005093646340439312011-11-19T12:49:31.704+05:302011-11-19T12:49:31.704+05:30ටාජ් මහල් කිව්වාම මතක් වුනේ සත් සමුදුර කියන බ්ලොග්...ටාජ් මහල් කිව්වාම මතක් වුනේ සත් සමුදුර කියන බ්ලොග් එකේ තිබුණා ටාජ් මහල ෂා ජහන් රජුගේ නිර්මාණයක් නෙමෙයි කියලා දැන් පිළි අරගෙන පරීක්ෂණ කරනවා කියලා. පොඩ්ඩක් කියවලා බලන්න අයියා

http://sathsamudura.blogspot.com/2011/01/blog-post_1967.htmlHasitha Gunasinghe https://www.blogger.com/profile/05187138018214392403noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-18795582650897221642011-11-16T20:33:56.497+05:302011-11-16T20:33:56.497+05:30anthima hariyata yanakotane kathawe hodama hariya ...anthima hariyata yanakotane kathawe hodama hariya dekke.oya kiyana kena thoragathtada den. nethnam udawuwak ehema onenam kiyanna hode :Pසිතුමි ප්‍රියංගාhttps://www.blogger.com/profile/06649243164013225707noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-28076172277342149652011-11-03T09:43:00.688+05:302011-11-03T09:43:00.688+05:30මොකද මේ හොඳට හිටිය එකාට උනේ .....
“ඔය ටජ් මහල හදපු...මොකද මේ හොඳට හිටිය එකාට උනේ .....
“ඔය ටජ් මහල හදපු නිසා ඒ රටේ ආර්ථික අහේනියකුත් උනාලු.“ ටජ් මහල් නොහැදුවට අපේ රටටත් මේකියමන නං අදාලද මන්ද ..පන්සල් හංදියhttps://www.blogger.com/profile/13036476600553118843noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-18672984226375878272011-10-12T08:32:55.273+05:302011-10-12T08:32:55.273+05:30හෆ්ෆටසිරි මොකෝ මේ උනේ.....
(මේ...විහිළුවට වගේ අහන...හෆ්ෆටසිරි මොකෝ මේ උනේ.....

(මේ...විහිළුවට වගේ අහන්නෙ..
දැන් කීයක් විතර CV ලැබුනද...;) ;))The තරුවාhttps://www.blogger.com/profile/09908921707445366196noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-68202096972850045692011-10-10T22:10:52.145+05:302011-10-10T22:10:52.145+05:30Elazz elazzz :DElazz elazzz :Dඔජායෙ....https://www.blogger.com/profile/10291245600497559488noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-9035122324086043422011-10-10T10:06:51.275+05:302011-10-10T10:06:51.275+05:30@සාතන් :
මෙහෙම ගියාම වලෙත් වැටියි අයියා. :)
@සීතල...@සාතන් :
මෙහෙම ගියාම වලෙත් වැටියි අයියා. :)

@සීතල අයියා :
අපෝ ඒ කතා කියෙව්වේ පොඩි කාලේ මල්ලි. අපි දැන් ඔවුවා කියවන්නේ නෑ.

@සරත් ලංකාප්‍රිය :
ඒකනේ අයියා. අයියලාට ඉතින් අද්දැකීම් තියෙන කට්ටිය නේ. :)සංකල්පhttps://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-28124830511757720912011-10-10T10:04:52.458+05:302011-10-10T10:04:52.458+05:30@දිනුක ජයකොඩි :
උබේ කමෙන්ට් එක කියවලා හිනා වෙලාම ම...@දිනුක ජයකොඩි :
උබේ කමෙන්ට් එක කියවලා හිනා වෙලාම මලා. :)

@හරී - පිණිපළස :
ඒකනේ අක්කේ. මට අමුතු අමුතු එවුවා තමා හිතෙන්නේ. :)

@දේවා ගේ අඩවිය :
මටත් ඕන් නෑ තමා මල්ලි. කවුදෑ ඕවට කැමති. :)සංකල්පhttps://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-21976300777382199962011-10-10T10:02:46.461+05:302011-10-10T10:02:46.461+05:30@Kalum Meshantha Fernando :
ෂ්.... කට !!! කට !!!
...@Kalum Meshantha Fernando :
ෂ්.... කට !!! කට !!!

@චතුමිතු :
චත්තව තමා ගන්න වෙන්නේ ලෝක පූජිත වෙන්න. :)

@Observer :
ඒකනේ මහත්තයෝ. ඉතිහාසය කාලෙන් කාලෙට වෙනස් වෙනවා.සංකල්පhttps://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-36578604745990087002011-10-10T10:00:52.503+05:302011-10-10T10:00:52.503+05:30@රූ.... :
අනිවාර්යෙන්ම !!!
ඉන්ටර්විවු එක ඕනේ නම් ල...@රූ.... :
අනිවාර්යෙන්ම !!!
ඉන්ටර්විවු එක ඕනේ නම් ලයිව් දෙන්නම් :)

@ChammA :
වැරදියි. මධූ නෙමෙයි හිතූ. හිතුයි දසුනුයි. :)

@හංසි :
අපරාදේ තමා. මොනා කරන්නද නංගි.සංකල්පhttps://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-5513659745174323472011-10-10T09:58:54.016+05:302011-10-10T09:58:54.016+05:30@sameera :
එහෙනම් දැන් මම වැඩ පටන් ගන්න. ටික කාලයක...@sameera :
එහෙනම් දැන් මම වැඩ පටන් ගන්න. ටික කාලයක් යනකොට පූජිත වෙන්න පුලුවන්. :)

@රහස් පරික්ෂකයා :
ෆිල්ම් එකක් කරලා පුලුවන්ද කියලා නම් මම් දන්නේ නෑ.

@ක්සැන්ඩර් | Xander :
හික්ස් :)
නෑ නෑ. එහෙම එකක් නෙමේ අයියා. :)සංකල්පhttps://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-63513696179616939622011-10-10T09:56:43.480+05:302011-10-10T09:56:43.480+05:30@හිස් අහස :
ඔය ලිවින් ටුගෙදර් කිව්වම මට කොල්ලෝ දෙන...@හිස් අහස :
ඔය ලිවින් ටුගෙදර් කිව්වම මට කොල්ලෝ දෙන්නෙක් ගේ කතාවක් මතක් උනා. :)

@නිසුපා :
ඒ කියන්නේ අක්කා කාටහරි බහ දීලා වගේ. :)

@malmi :
අම්මෝ අපේ අක්කා හිතලා තියෙන දුර. මම් කිව්වේ ආදරේ කරන කාලේ අක්කා. ඒ උනාට අපේ අක්කේ අද ඉන්න කොල්ලෝ කෙල්ලෝ ආදරේ කියලා ඕ වගේ ආසාවල් වලට රවටිලා. දුක තමයි අක්කා.සංකල්පhttps://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-16082553908672692042011-10-09T17:50:32.445+05:302011-10-09T17:50:32.445+05:30අර තව කතාවක් තියෙනවා නේද බං නරියා මිදි තිත්තයි කිව...අර තව කතාවක් තියෙනවා නේද බං නරියා මිදි තිත්තයි කිව්ව කතාවක්. හික්ස්...

මේ ඒක නෙමෙයි අර ඇච්.ආර්. ඉන්ටර්විව් කතාවක් ගැන කිව්වා නේද? මම ඇච්.ආර්. කරන එකෙක්. මම ඕනනම් කට්ටියව ඉන්ටර්විව් කරලා දෙන්නම් නොමිලේ. ;)සීතල අයියාhttps://www.blogger.com/profile/08887514305271272706noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-86732581178224161492011-10-09T09:39:01.679+05:302011-10-09T09:39:01.679+05:30මට පේන්නෙ මධුරංග මලය ලෝක පූජිත විදිහට වලේ වැටෙන්න...මට පේන්නෙ මධුරංග මලය ලෝක පූජිත විදිහට වලේ වැටෙන්නයි යන්නෙ.... ඇත්ත කියපන් කාට හරි ඇම දාල නේද තියෙන්නෙ මේ වෙද්දි...සාතන්https://www.blogger.com/profile/05407614735185360770noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-3153035189345331332011-10-08T19:02:59.383+05:302011-10-08T19:02:59.383+05:30මේ මොකද අය්යාට උනේ අෆ්ෆා... ඔන්න මට නම් මේ අත්මේවත...මේ මොකද අය්යාට උනේ අෆ්ෆා... ඔන්න මට නම් මේ අත්මේවත් උපදින කිසිම අත්මෙකවත් ලෝක පුජිත වෙන්න ඕනේ නම් නැතුවා..

ඔය කිවට අය්යාටත් ඕනේ නැ කියලා අපි දන්නවානේ...දේව් ගේ අඩවියhttps://www.blogger.com/profile/15665117204277958890noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-81052653247956890252011-10-08T18:47:30.275+05:302011-10-08T18:47:30.275+05:30හිම කුමාරිලාගෙ ෆැමිලි ෆොටෝ එක ශෝයි,, දැක්කෙ නැද්ද ...හිම කුමාරිලාගෙ ෆැමිලි ෆොටෝ එක ශෝයි,, දැක්කෙ නැද්ද සින්ඩරෙල්ලගෙ ෆොටෝ එක? අනේ මේ කොළුවටත් හිතෙන දේවල් :D :Dහරී - පිණිපළසhttps://www.blogger.com/profile/16641006306645240668noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-83138036510815064572011-10-08T12:33:01.698+05:302011-10-08T12:33:01.698+05:30මචං ලෝක පූජිත වෙන්න තව ලේසි ක්‍රමයක් තියෙනවා.කෙල්ල...මචං ලෝක පූජිත වෙන්න තව ලේසි ක්‍රමයක් තියෙනවා.කෙල්ලෙක්ට ට්‍රයි කරලා සෙට් වෙන්නෑ කියලා මොකක් හරි හිතාගන්න අමාරු විදිහකට මැරියං.අන්න එතකොට ලොවෙත් ලෝක පූජිත වෙනවා.හැබැයි එහෙම හිතං ඉන්නවානං අපිටත් කියපං අපි ඇවිත් අඬන්නං ලෝකෙටම ඇහෙන්න.එතකොට ලෝකෙම හොයයිනෙ කවුද මේ මැරිලා ඉන්නෙ කියලා....දිනුකhttps://www.blogger.com/profile/13466821055615398126noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-89794396952281469182011-10-08T06:23:35.241+05:302011-10-08T06:23:35.241+05:30ඊයේ පෙරේද බ්ලොගේක කියෙව්ව, ටජ් මහල හදල තියෙන්නෙ පො...ඊයේ පෙරේද බ්ලොගේක කියෙව්ව, ටජ් මහල හදල තියෙන්නෙ පොරගෙ හතර වෙනි ගෑණිට ආදී වශයෙන් ආදරේට හදපු එකක් නෙමේ කියල සෑහෙන විස්තර ටිකක්. ඉතිහාස කතන්දරත් ටික ටික වෙනස් වෙනවනෙ කාලෙත් එක්ක.Observerhttps://www.blogger.com/profile/03114079172720750892noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-11040027844694440362011-10-07T22:38:16.784+05:302011-10-07T22:38:16.784+05:30අන්න යසයි... ඔය කියන එකෙක් තොර ගත්තහම මටත් කියහන් ...අන්න යසයි... ඔය කියන එකෙක් තොර ගත්තහම මටත් කියහන් දුෂ්ටයාට රගපාන්න.. ඔයා ලොක පුජිත වෙන්න..ඇයි ඉතින් පුජිත නොවුනට හිට්ලර් ගැනත් කට්ටිය කතා කරන්නේ..:P :D :Dචතුමිතුhttps://www.blogger.com/profile/06826354537612060030noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-42935904647810620082011-10-07T21:13:55.127+05:302011-10-07T21:13:55.127+05:30මචෝ HR interview එකේදී හැදියාව විතරද බලන්නේ , ගත...මචෝ HR interview එකේදී හැදියාව විතරද බලන්නේ , ගති ගුණ එහෙම හොයල බලන්නේ නැද්ද?Kalum Meshantha Fernandohttps://www.blogger.com/profile/02958476474102380987noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-90883908096719046782011-10-07T19:07:37.371+05:302011-10-07T19:07:37.371+05:30අම්මෝ මධුරංග අයියාට වෙලා තියන දෙයක්.. ලෝක පූජිත වෙ...අම්මෝ මධුරංග අයියාට වෙලා තියන දෙයක්.. ලෝක පූජිත වෙන්න ආස හිතුනෙ මොනවා වෙලාද?? කොහොම උනත් ලෝක පූජිත වෙන්න වටින තරම් යාලුවො මට නම් නෑනෙ. නැත්නම් මට කියන්න තිබුනා එයාලටත් CV එවන්න කියලා. අපරාදෙ.. :(හංසිhttps://www.blogger.com/profile/09300836905963993997noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-29292790332304568812011-10-07T18:54:22.021+05:302011-10-07T18:54:22.021+05:30බයි ද වේ අයියේ තව ඩබලක් ඉන්නවා ෆේමස්.. මධු ඇන්ඩ් ද...බයි ද වේ අයියේ තව ඩබලක් ඉන්නවා ෆේමස්.. මධු ඇන්ඩ් දසුන් ;)Anonymoushttps://www.blogger.com/profile/15976874988480701640noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-63794288136909223772011-10-07T18:53:12.765+05:302011-10-07T18:53:12.765+05:30හෆොයි
ප/ලි කෑල්ලෙනෙ වැදගත්ම දේ තිබුනෙ.
ඔය තියන ඉ...හෆොයි
ප/ලි කෑල්ලෙනෙ වැදගත්ම දේ තිබුනෙ.

ඔය තියන ඉන්ටව් වල විස්තරයක් තියන පොස්ටුවකුත් අනිවා දාන්න.Ru_Sirinihttps://www.blogger.com/profile/09210828403237265371noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-29509943670982661762011-10-07T14:28:45.497+05:302011-10-07T14:28:45.497+05:30මල්ලි උඹ මොකාටද ඒපාර අදින්නේ? අර උඹේ වසවර්ති පොඩි ...මල්ලි උඹ මොකාටද ඒපාර අදින්නේ? අර උඹේ වසවර්ති පොඩි එකා ෂුවර් එකට චන්දෙ වත් ඉල්ලනවද කොහෙද??ක්සැන්ඩරයාhttps://www.blogger.com/profile/14016310878102828947noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-28327585894517288992011-10-07T14:10:43.905+05:302011-10-07T14:10:43.905+05:30ගොඩක් කාලෙකින් එන්න හම්බවුණේ වැඩ හින්දා..
එ ටිකට ...ගොඩක් කාලෙකින් එන්න හම්බවුණේ වැඩ හින්දා..
එ ටිකට මධු අයියට මොකක්ද අප්පා වුණේ...?
ලෝක පුජිත වෙන්න ෆිල්ම් එකක් කරලා පුළුවන් වෙයිද?....ජනියා....https://www.blogger.com/profile/14242841434798906802noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-4032983775589224512011-10-07T11:49:04.416+05:302011-10-07T11:49:04.416+05:30මරු නේ මමත් ලෝක පූජිත විය යුතුයි කියලා හිතුනාමරු නේ මමත් ලෝක පූජිත විය යුතුයි කියලා හිතුනාsameerahttps://www.blogger.com/profile/14028344091090755811noreply@blogger.com