tag:blogger.com,1999:blog-5940820833829740850.post7817761573450167538..comments2024-03-11T14:00:41.428+05:30Comments on සිතක සංකල්පනා: මූට මෙහෙම වෙලා මදි...සංකල්පhttp://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.comBlogger29125tag:blogger.com,1999:blog-5940820833829740850.post-75103842756660861722011-02-12T06:36:11.656+05:302011-02-12T06:36:11.656+05:30@හගුරා :
අනිවාර්යෙන්ම එයි. කරන්න තියෙන්නේ පරිස්සම...@හගුරා :
අනිවාර්යෙන්ම එයි. කරන්න තියෙන්නේ පරිස්සම් වෙන එක.සංකල්පhttps://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-14256428059248871552011-02-11T23:38:35.066+05:302011-02-11T23:38:35.066+05:30කකුල් දෙකෙන් හිටගන්න බැරිවෙන්නම දෙන්න තිබුනේ, ඔය ව...කකුල් දෙකෙන් හිටගන්න බැරිවෙන්නම දෙන්න තිබුනේ, ඔය වගේ සක්කිලින්ට ලැජ්ජ නෑ. තව ටික දවසකින් තවත් අහිංසකියක්ගේ ජීවිතයක් විනාශ කරන්න යයි.හඟුරාhttps://www.blogger.com/profile/10157937796817586112noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-62396678078582338382011-02-10T23:50:22.863+05:302011-02-10T23:50:22.863+05:30@kåʼnı @ SLSC :
ඒක නම් ඇත්ත තමයි.
මගේ අඩවියට සාදර...@kåʼnı @ SLSC :
ඒක නම් ඇත්ත තමයි.

මගේ අඩවියට සාදරයෙන් පිලිගන්නවා !!!!සංකල්පhttps://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-46934117298353912752011-02-10T18:07:05.478+05:302011-02-10T18:07:05.478+05:30කියල තියන කතාව නම් වටිනව මචන්.. ඒත් අද හුඟක් අක්කල...කියල තියන කතාව නම් වටිනව මචන්.. ඒත් අද හුඟක් අක්කලා නංගිලා තේරුම් නොගන්න දෙයක් ඕක..kANIhttps://www.blogger.com/profile/10569173601219079910noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-91916654228764208992011-02-08T20:34:58.656+05:302011-02-08T20:34:58.656+05:30@Janani :
ඒක හරි චූටි ටිචර්. අහිංසක ගෑනු ලමයින්ව ...@Janani :
ඒක හරි චූටි ටිචර්. අහිංසක ගෑනු ලමයින්ව බිලි ගන්න එන එවුන්ට ඔහොම තමයි කරන්න ඕනේ.

@තාරා :
බොහොම ස්තුතියි තාරා .

@ලහිරු :
ඒක හරි ඔහොම තමයි කරන්න ඕනේසංකල්පhttps://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-54529884267707518142011-02-08T16:09:47.748+05:302011-02-08T16:09:47.748+05:30ඵල කතාව.... නියම වැඩේ ඌට!ඵල කතාව.... නියම වැඩේ ඌට!ලහිරුhttps://www.blogger.com/profile/07229267906949158154noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-44948104020131733992011-02-07T22:01:45.699+05:302011-02-07T22:01:45.699+05:30වටින කියන කතාවක්...වටින කියන කතාවක්...තාරාhttps://www.blogger.com/profile/02282077354904610145noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-70328437906362995182011-02-07T21:15:08.234+05:302011-02-07T21:15:08.234+05:30@indi :
ඒක ඇත්ත තමයි අයියා. ඒ උනාට මේවගේ ජරා වැඩ බ...@indi :
ඒක ඇත්ත තමයි අයියා. ඒ උනාට මේවගේ ජරා වැඩ බල බල ඇස් කන් පියාගෙන ඉන්න බැනේ. ඒකා ආයෙත් එන්න බැරි නෑ. එදා දීපු දඩුවම් වලට වාඩුව ගන්න.

@හිස් අහස :
අඩේ හිස් අහසට මං ගානේ බෝතලයක් දෙනවා. අදනම් මෙහේ කට්ටිය සෙට් වෙලා ඉන්නේ. මේ පැත්තට ආවනම් සප්පායම් වෙලා යන්න ඇහැකි.සංකල්පhttps://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-7089277435563814992011-02-07T21:13:40.877+05:302011-02-07T21:13:40.877+05:30@dinesh :
කෙටියෙන් කියනවනම් මේකයි සීන් එක අයියා. ක...@dinesh :
කෙටියෙන් කියනවනම් මේකයි සීන් එක අයියා. කවුද මන්දා කාර් එකකින් ආපු බුවෙක් හොස්ටල් එකට එන පාර ගාව ඉදලා කෙල්ලෙක්ව උස්සන්න ප්ලෑනකට ආවේ. අපෙ එකෙක් ඉදලයි බේර ගත්තේ.

ආහ් අයියත් මේ පැත්තට එන්නද කල්පනාව. අවුලක් නෑ. එහෙම එන එන හැම එකාටම ෂොට් එක දෙන්නේ නෑ. ඔයවගේ අවලම් වැඩ වලට එන අර වගේ එවුන්ට තමයි ගමකට කන්න වෙන්නේ.

@niroshan :
ඒක නම් ඇත්ත. ආයේ කන්න ඕනෙම වෙන්න නැතුව ඇති.සංකල්පhttps://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-31627408809045284232011-02-07T21:07:05.281+05:302011-02-07T21:07:05.281+05:30@අපරාජිතයා :::: Aparajithaya :
හැගීම් වලට වැඩිය බු...@අපරාජිතයා :::: Aparajithaya :
හැගීම් වලට වැඩිය බුද්ධියට තැන දීලා වැඩ කරනවානම් ඕනම විනාසයක් වෙන්න කලින් වලක්වා ගන්න පුලුවන්.

@රත්ගමයා :
හැමදාම ආතල් කතා ලියන එකේ පොඩ්ඩක් සීරිය වෙන්න කියලා හිතුනා.සංකල්පhttps://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-31354837915180811752011-02-07T21:05:07.079+05:302011-02-07T21:05:07.079+05:30@පිණිබිඳු... :
අනිවාර්යෙන්ම !!! ඔන්න මමත් පිනි බි...@පිණිබිඳු... :
අනිවාර්යෙන්ම !!! ඔන්න මමත් පිනි බිදුගේ අඩවිය පැත්තේ එන්න ඕනේ කියලා හිතුවා.

@nawammawatha :
කොහොම ගෙදර් ගියාද කියලා නම් ආරංචියක් නෑ. බඩගාගෙන හරි යන්න ඇති. තව හිටියොත් තව කන්න වෙනවනේසංකල්පhttps://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-88477993392980040002011-02-07T20:59:35.774+05:302011-02-07T20:59:35.774+05:30@Blog Walk on Dew :
මෙහෙමනේ අයියා ගොඩ දෙනෙක් එකතු...@Blog Walk on Dew :
මෙහෙමනේ අයියා ගොඩ දෙනෙක් එකතු උනාම තියෙන බලය වැඩියි. ගමකට උනත් ගේමක් දෙන්න පුලුවන්. එකමුතුකම නේ.

@සූර සරදියල් :
අක්බාර් එක නෙමෙයි ගලහා හන්දිය යද්දි මේ පැත්ත බලන එකකුත් නෑ.සංකල්පhttps://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-51306069621177487722011-02-07T20:58:29.675+05:302011-02-07T20:58:29.675+05:30ඒ මිනිහට ඔහොම වෙලා මදි! හොඳ කතාවක්!!ඒ මිනිහට ඔහොම වෙලා මදි! හොඳ කතාවක්!!Anonymoushttps://www.blogger.com/profile/10529965305457143925noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-14100570239190865452011-02-07T20:57:28.161+05:302011-02-07T20:57:28.161+05:30@චතුවා (ළමයා) :
බොහොම ස්තුතියි මල්ලි. මෙහෙම දෙයක්ව...@චතුවා (ළමයා) :
බොහොම ස්තුතියි මල්ලි. මෙහෙම දෙයක්වත් කියවලා හැදෙනවානම් ඒකත් ඇති

@ලැසී :
මල්ලි කැම්පස් එන්නද ඉන්නේ. එල එල එල මොනදෙ කලත් කෝස් එක ගොඩ මොනදෙ කලත් කෝස් එක ගොඩ දාගන්න පුල් ට්රයි එක දීපන් මල්ලි.සංකල්පhttps://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-16712104534555907972011-02-07T20:54:54.052+05:302011-02-07T20:54:54.052+05:30@සෝරෝ :
ඒක නම් ඇත්ත තමයි. ඕන දෙයක් කරලා ඒක සල්ලි ...@සෝරෝ :
ඒක නම් ඇත්ත තමයි. ඕන දෙයක් කරලා ඒක සල්ලි වලින් වහගන්න තමයි හදන්නේ.

@MaRLaN :
තැන්කූ මලේ කමෙන්ට් කලාට. අදහස් දැක්වීමත් ගොඩක් ස්තුතියි.සංකල්පhttps://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-81297086847949968802011-02-07T18:52:23.293+05:302011-02-07T18:52:23.293+05:30අයියේ මම මේ කතාවෙන් ආදර්ශයක් ලබා ගත්තා ...
කාලක් ක...අයියේ මම මේ කතාවෙන් ආදර්ශයක් ලබා ගත්තා ...
කාලක් ක්රියා කිරීම නිසා ජීවිත කිහිපයක් ගලවා ගත හැක!
..බෝතලයක් ක්රියා කරොත් ?

මඬු රංග අයියේ උඹ ඔවුවට පැටලෙන්ඩ ගියේ නෑනේ ..පරිස්සමෙන් පුතේ ඔයවගේ සක්කිලි එක්ක ඩීල් කරනකොට පරිස්සමෙන් ..කොයිවෙලාවෙත් මූන පෙන්වන්න එපා මූන කවර් කරගෙන නෙලපං .. කස්ටිය අතරින් පැනලා නෙලපං ..ඔයවගේ චාන්ස් එකක් මට ආවනම් අම්මපා අරූ දැන් ස්වර්ගස්ථවෙලා ..

නියමයි ..5 දැම්ම ..හිස් අහසhttps://www.blogger.com/profile/02443105551422568890noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-71870619542948893282011-02-07T17:43:56.739+05:302011-02-07T17:43:56.739+05:30මල්ලි උඹ බොහොම පොඩියි මල්ලි ...මී කඩන්න බලාගෙන එන ...මල්ලි උඹ බොහොම පොඩියි මල්ලි ...මී කඩන්න බලාගෙන එන එකා අත ලෙවකන්න නෙමෙයි එන්නෙ..මම අත්දැකීමෙන් දන්නෙ කාර් එකක් තිබිල ඒකෙ ඩ්ර යිවර කොල්ලෙක්නම් කෙල්ලො අපිට දමන සත්තම් දමන්නෙ නෑ..ඔහෙ පුදාගෙන ඉන්නව..අරන් යන තැනක ගිහින් හොඳට සැපට කාල හෙම කරගන්න දෙයක් කරල ආයෙත් මෙතෙන්ටම කාටවත් ආරන්චි වෙන්නෙ නැතුව ගෙනත් දමයි කියල..
පොත්වල ඉන්න පත්තිනි අම්මල සල්ලි ඉස්සරහ හරි ලස්සනට උස්සල දෙනව...
පොත් ලියන උන් ඒව ලියන්නෙ නෑ..මොකද උන්ගෙ පොත් කියවන්නෙ කාර් නැති උන්...Amila Chathurangahttps://www.blogger.com/profile/04840262994843904054noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-5869359447977975652011-02-07T17:30:31.340+05:302011-02-07T17:30:31.340+05:30aruta masa ganakata kanna adinna one natuwa ati ha...aruta masa ganakata kanna adinna one natuwa ati hambaunaneniroshan dhammikahttps://www.blogger.com/profile/00339598551563786203noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-55584686889370069552011-02-07T16:27:07.374+05:302011-02-07T16:27:07.374+05:30මචං මට සීන් එක තේරුනේ නෑ.ඌ ඇවිත් තියෙන්නෙ කෙල්ලෙක්...මචං මට සීන් එක තේරුනේ නෑ.ඌ ඇවිත් තියෙන්නෙ කෙල්ලෙක් බලෙන් උස්සන්නද? නැත්තන් දාගෙන ඉන්න කෑල්ලක් බලන්නද?

පසු කාලෙක RX8 ක් ඇවිත් තිබුනොත් එහෙම නෙලන්න කලින් ටිකක් බලපන් මචෝ හරිද...හික්.......dineshhttps://www.blogger.com/profile/15181288388891254296noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-84862222157221791022011-02-07T14:05:02.173+05:302011-02-07T14:05:02.173+05:30මුල් ටික කියවද්දි නම් හිතුනේ ආතල් කතාවක් කියලා...ඒ...මුල් ටික කියවද්දි නම් හිතුනේ ආතල් කතාවක් කියලා...ඒත් පස්සේ සීරියස් උනානේ....
ජය!!!රත්ගමයාhttps://www.blogger.com/profile/05064433543609483851noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-38592289931928589242011-02-07T13:59:33.460+05:302011-02-07T13:59:33.460+05:30ජීවිතේ එක පාරක් වරද්ද ගත්තාම ඒක නිවැරදි කරගන්න බෑ....ජීවිතේ එක පාරක් වරද්ද ගත්තාම ඒක නිවැරදි කරගන්න බෑ. ඒ වැරද්ද හින්දා මුලු ජීවිතයම විඳවන්න වෙයි.......

සිරා කතාව මචන්... හුගක් කෙල්ලෝ අද සල්ලි වලට රැවටිලා ජිවිතේ විනාස කර ගන්නවා.හැරිලා බලද්දී මකා ගන්න බැරි කළු පැල්ලමකුත් ජිවිතේට එකතු කරන්.අපරාජිතයා :::: Aparajithayahttps://www.blogger.com/profile/03109804869562946192noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-61782070593587055532011-02-07T13:50:29.616+05:302011-02-07T13:50:29.616+05:30සහතික ඇත්ත. හැබැයි බොලේ ඔය සේරමගෙන් ගුටි කාල අරූ ය...සහතික ඇත්ත. හැබැයි බොලේ ඔය සේරමගෙන් ගුටි කාල අරූ යහතින් ගෙදර ගියැයි?Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-45494871440142796692011-02-07T11:39:18.195+05:302011-02-07T11:39:18.195+05:30සහතික ඇත්ත.සහතික ඇත්ත.පිණිබිඳු...https://www.blogger.com/profile/16802469676844228822noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-9238967851996390782011-02-07T11:38:35.009+05:302011-02-07T11:38:35.009+05:30අඩේ ඒ පොර අයේ අක්බාර් එක පැතෙන්වත් යන්න නැතුව ඇති!...අඩේ ඒ පොර අයේ අක්බාර් එක පැතෙන්වත් යන්න නැතුව ඇති!!සූර සරදියල්https://www.blogger.com/profile/01640675912905870186noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-65711882092120294602011-02-07T10:53:50.343+05:302011-02-07T10:53:50.343+05:30කැම්පස් වල ඉන්නෙත් maxxa පොරවල් නෙ බං......... සිර...කැම්පස් වල ඉන්නෙත් maxxa පොරවල් නෙ බං......... සිරාවට, ඌට එහෙම වෙලා මදි......Blog Walk on Dewhttps://www.blogger.com/profile/09077236026502511232noreply@blogger.com