tag:blogger.com,1999:blog-5940820833829740850.post7604489081093294272..comments2024-03-11T14:00:41.428+05:30Comments on සිතක සංකල්පනා: අපිරිසිදුම කඩ කෑමසංකල්පhttp://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.comBlogger74125tag:blogger.com,1999:blog-5940820833829740850.post-8068498445245380732011-12-26T11:48:14.599+05:302011-12-26T11:48:14.599+05:30මොනව උනත් හොඳට තෙම්පරාදු කරල පරිප්පු හොදි ටිකක් එක...මොනව උනත් හොඳට තෙම්පරාදු කරල පරිප්පු හොදි ටිකක් එක්ක නම් ඉදි ආප්ප මරු බඩට යනච දැනෙන්නෙම නෑ..!!Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-14044048892368473782011-09-19T18:06:08.567+05:302011-09-19T18:06:08.567+05:30pan hadena hati dakala nathai.pan hadena hati dakala nathai.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-25515629582093861712011-09-14T13:55:00.207+05:302011-09-14T13:55:00.207+05:30කඩ කෑම කොයිකත් ඔහොම තමයි... ඒත් ඉතින් ඔව්ව කෑව කිය...කඩ කෑම කොයිකත් ඔහොම තමයි... ඒත් ඉතින් ඔව්ව කෑව කියල ඔය කලාතුරකින් මිසක් ලෙඩක් දුකක් හැදෙන එකෙක් ඉන්නවය... ඌරන්ට මොන සව්වුක්කියද බන්.... හික් හික්...

මාරයාගේ කොමෙන්ටුව සුපිරියපිස්සා පලාමල්ලhttps://www.blogger.com/profile/00171752449579810890noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-907485758281758572011-09-05T23:14:29.170+05:302011-09-05T23:14:29.170+05:30Gedara hadana Kemal era anith Hama jathiyakma ohom...Gedara hadana Kemal era anith Hama jathiyakma ohoma thama bans.....සෝරෝhttps://www.blogger.com/profile/02089674220736926028noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-56426239250475886902011-09-05T18:25:12.100+05:302011-09-05T18:25:12.100+05:30අම්මෝ මදුරංග මල්ලි.. උඹ මට ඉදියප්ප කන එක අප්පිරිය ...අම්මෝ මදුරංග මල්ලි.. උඹ මට ඉදියප්ප කන එක අප්පිරිය කරලා තිබ්බේ... එත් අර පොල්සම්බෝලේ කතාවයි කිරිහොද්දයි මතක් උනාම අම්ම හදන ඉදියප්ප තිබ්බනම් දැන් උනත් කනවා බඩ පැලෙන්නම..ක්සැන්ඩරයාhttps://www.blogger.com/profile/14016310878102828947noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-51008167998422378362011-09-04T13:05:35.072+05:302011-09-04T13:05:35.072+05:30ඉඳි ආප්ප විතරක් නෙමෙයි තව කොච්චර කෑම ඔහොම වෙනවද.
...ඉඳි ආප්ප විතරක් නෙමෙයි තව කොච්චර කෑම ඔහොම වෙනවද.
අනිත් එක අර මර ය කීව වගේ, මුදල් කියන්නෙ කොතරම් අපිරිසිදු දෙයක්ද? ඇයි ෆෝන් එකේ හෑන්ස්සෙට් එකේ මයික් එක ගාව. ඒකත් පට්ටම අපිරිසිදු තැනක්.
මම දවසක් ඩිස්කවරි එකේද මන්ද වැඩසටහනක් බැලුව, ඒකෙ කිව්ව අපි හැම වෙලේම නිරාවරණය වෙන තැන් ගොඩකට (උදා: මේසය මත, දුරකථනය, ...) වඩා ටොයිලට් එකේ කොමඩ් එක පිරිසිදුයි කියල. (එයාල පරීක්ෂණ කරල හොයාගත්තු එකක් ඒක)Madhawa Habarakadahttps://www.blogger.com/profile/09928440540119320513noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-78700165843481789392011-09-03T14:32:20.586+05:302011-09-03T14:32:20.586+05:30ඔය කොයි කැමත් එහෙමය් බන්ඔය කොයි කැමත් එහෙමය් බන්බිඟූhttps://www.blogger.com/profile/04233359031405481298noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-63090702343984131582011-09-03T11:11:55.716+05:302011-09-03T11:11:55.716+05:30@Kasun :
ඔය කොයි කමත් ඔහොම තමයි බං.
මම නම් කනකොට ඔ...@Kasun :
ඔය කොයි කමත් ඔහොම තමයි බං.
මම නම් කනකොට ඔය කිසිම එකක් හිතන්න යන්නේ නෑ. එතකොට කන්න වෙන්නේ නැහැනේ.
විභාගේ යමින් පවතී. තව සබ්ජෙක්ස්ට් හතරක් තිබෙයි.

@සුදු මැණිකේ(මැණික්) :
එක හරි නංගි. ගොඩක් කඩවල් වල ඉස්සරහා ලස්සනට තිබ්බට පිටිපස්ස ගන්න දෙයක් නැහැ.
කඩ කෑම නම් නොකන තරමට තමයි හොද..සංකල්පhttps://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-48828410176179881182011-09-03T11:08:54.302+05:302011-09-03T11:08:54.302+05:30@චතුර.... :
මටත් ඉදිආප්ප තියෙනවනම් අනිවාර්යෙන්ම කි...@චතුර.... :
මටත් ඉදිආප්ප තියෙනවනම් අනිවාර්යෙන්ම කිරි හොදි ඕනා..

@මන්තරකාරි :
ඔයාලටත් පුදුම වැඩ තමයි වෙන්නේ. ඇයි එයාලගේ ගෙදරින් ඉදිආප්ප කන්න එපා උනේ..

@කලබල පැංචා :
අනිවාර්යෙන්ම. මොන දේ උනත් බඩට නම් මම ඔඅනම දෙකට ඔට්ටුයි.සංකල්පhttps://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-17472254547110918962011-09-03T11:06:14.871+05:302011-09-03T11:06:14.871+05:30@prasanna86k :
අපෝ නෑ අයියා. මම එහෙම දේවල් නම් කර...@prasanna86k :
අපෝ නෑ අයියා. මම එහෙම දේවල් නම් කරන්නේ නැහැ.
හික්ස් :)

@සරත් ලංකාප්‍රිය :
මාත් එහෙම තමා යියේ.
කන්න ගියාකම කන එක ඇරෙන්න කිසිම දෙයක් හිතන්නේ නැහැ. හැබැයි මට නම් ඉදිආප්ප විසි පහක් හොදටෝම මදි !!! අඩුම ගානේ තිහ හතලික්වත් තියෙනවා නම්.....

@හිතුවක්කාරි :
ඔයා මේක කලින් අහලා තියේද...
මට නම් ඉදිආප්ප විස්සක් මදි. ඔයාට එක තමයි නේ ලොකුම ප්‍රශ්නේ... හික්ස්ස්ස්ස් :)සංකල්පhttps://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-56107229078852135082011-09-03T11:02:50.015+05:302011-09-03T11:02:50.015+05:30@Dinesh :
මොනා කරන්නද මල්ලි. එතකොට මේ පෝස්ට් එක පා...@Dinesh :
මොනා කරන්නද මල්ලි. එතකොට මේ පෝස්ට් එක පාන් තමා අපිරිසිදුම කෑම කියලා ලියලා තියෙයි. හික්ස් :)

@Gimhani :
ඇයි ඒ ඔබා අයියගේ ඔම්ලට් එක එච්චරටම අප්සට් ද !!!

@පැණි දොඩම් - [නුවන් කුමාරනායක] :
කන්න යනකොට ඔය කිසිම එකක් නොහිත මං වගේ ගිලලා ගිලලා දාමු. !!! :)සංකල්පhttps://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-90499549816761970222011-09-03T10:59:49.479+05:302011-09-03T10:59:49.479+05:30@මාරයාගේ හෝරාව :
එක හරි අයියා. කොච්චර පිරිසිදුවට ප...@මාරයාගේ හෝරාව :
එක හරි අයියා. කොච්චර පිරිසිදුවට පෙන්නුවත් ඔය ෂෝ කෙස් එකට කෑම එන විදිහ දැක්කා නම් කන්න හිතෙන්නේ නැහැ. මම නම් කියන්නේ අපි කඩ කෑම කන එක පොඩ්ඩක් විතර අඩු කරලා පුළුවන් තරම් ගෙදරින් කෑම හදාගෙන කන එක තමයි කරන්න ඕනේ.

අයියා කිව්වත් වගේ සල්ලි කොච්චර නම් මිනිස්සු ගාවට යනවද. ඉස්සර අපේ අම්මලා සල්ලි කටේ දාන්න එපා කියලා කියන්නෙත් ඕක හින්දා කියලා මට මතක් උනා.
මේ පැත්තේ ඇවිත් කමෙන්ට් කලාට අයියට ගොඩක් ස්තුතියි.

@Tharinduhw122 :
හා කමුකෝ !!! :)

@නදුන් උයන :
දවසින් දවස කෑම ගණන් යන එක තමයි කාලා ඉන්න බැරි. ඔහොම ඉදිආප්ප විකුණන කෙනෙක් කොච්චි වල යනවා මම දැකලා තියෙනවා.සංකල්පhttps://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-13321846949438348172011-09-03T10:54:26.752+05:302011-09-03T10:54:26.752+05:30@ChammA :
කන්නේ නැති වෙලාවට මෙහෙම හිතුවට කන වෙලාවට...@ChammA :
කන්නේ නැති වෙලාවට මෙහෙම හිතුවට කන වෙලාවට ඔය මුකුත්ම හිතන්න හොද නෑ.
එතකොට බඩගින්නේ ඉන්න වෙනවා.

@හිස් අහස :
එහෙම කිව්වලු නම් තමා. හික්ස් :)

@saj!th@W!zdOm :
ඔය කිව්වට මටත් නොකා ඉන්න නම් බෑ.සංකල්පhttps://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-12983862335860600722011-09-03T10:52:02.611+05:302011-09-03T10:52:02.611+05:30@සාටර් :
හෙහෙහෙහෙ. එහෙමවත් කියමු. :)
@දේවා ගේ අඩව...@සාටර් :
හෙහෙහෙහෙ. එහෙමවත් කියමු. :)

@දේවා ගේ අඩවිය :
මට නම් කොත්තු තමා ඇලජික් වෙන්නේ.
කාපුදාට පහුවෙනිදා ටැප් එක ඇරියා වගේ....

@ප්‍රසංග :
අන්න හරි !!!!
විස කෑම කන එක ගොඩක්ම භයානකයි.සංකල්පhttps://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-37336315194435669672011-09-03T10:49:30.036+05:302011-09-03T10:49:30.036+05:30@මහි :
කන්න ගියහම හිත හිත ඉන්න එපා.
එතකොට බඩගින්නේ...@මහි :
කන්න ගියහම හිත හිත ඉන්න එපා.
එතකොට බඩගින්නේ තමයි ඉන්න වෙන්නේ. :(
මම වගේ ගිලලා ගිලලා දාන්න.

@තාරක Dilsh@n :
කන්න යනවනම් මාත් එන්නම්... :)

@ප්‍රාර්ථනා :
එකනේ නංගි. ඇත කියක් නම් පාවිච්චි වෙනවද.සංකල්පhttps://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-38243293029879963872011-09-03T10:47:00.945+05:302011-09-03T10:47:00.945+05:30@Observer :
කෝස්ටික් සෝදා දාපු කම කාපුවාම උගුර හැම...@Observer :
කෝස්ටික් සෝදා දාපු කම කාපුවාම උගුර හැම යන්නේ නැද්ද අප්පා.
අම්මෝ !!!! මෙහෙම කියනකොට කම කන්නත් එපා වෙනවා.

@``` Outsider``` :
වෙලාව හොද කමට පාන් හදන හැටි නම් දැකලා නෑ

@Gayan Rupasinghe :
ඇත්ත තමා. හ්ම් හ්ම්...
ජය...සංකල්පhttps://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-38615878862139788482011-09-03T10:44:20.641+05:302011-09-03T10:44:20.641+05:30@ඉන්දික :
එකනේ. ගල් බනිස් කිව්වට ගල් තියෙනවා යෑ. එ...@ඉන්දික :
එකනේ. ගල් බනිස් කිව්වට ගල් තියෙනවා යෑ. එතනින් ගියහම මාළු බනිස් කිව්වට මාළු තියෙනවා යෑ

@සපතේරු උන්නැහේ :
මට හිතුනා අයියා ඔහොම කියයි කියල. හික්ස් :)

@nawammawatha :
මාත් ඔය කිව්වට ඉදිආප්ප කන එක නවත්වන්නේ නෑ. හික්ස් :)සංකල්පhttps://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-47107819124725449352011-09-03T10:41:47.141+05:302011-09-03T10:41:47.141+05:30@malmi :
වමනේ දාන්නේ මොකෝ. මම මේක විහිලුවටනේ කීවේ ...@malmi :
වමනේ දාන්නේ මොකෝ. මම මේක විහිලුවටනේ කීවේ !!!!

@රජිත් :
මමත් ඔය ලුණු දාන සීන් එක අහලා තියෙනවා. මතක් වෙනකොටත් පාන් කන්න හිතෙන්නේ නැහැ.

@සීතල අයියා :
එක අම්මට !!!!සංකල්පhttps://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-46002530777902348152011-09-03T10:39:06.796+05:302011-09-03T10:39:06.796+05:30@- නිල් අහස -:
ත්රස්ත්රවාදය නෙමෙයි. !!!
@චතුවා...@- නිල් අහස -:
ත්රස්ත්රවාදය නෙමෙයි. !!!

@චතුවා (ළමයා):
එහෙනම් ගෙදර හදාගෙන කන්න. එතකොට අවුලක් නැහැනේ :)

@blog gadol :
හික්ස් :)සංකල්පhttps://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-91862536591203918132011-09-03T10:36:38.709+05:302011-09-03T10:36:38.709+05:30@චතුමිතු :
අපෝ මල්ලිත් එක්ක මොකට තරහා වෙන්නද. ඉදිආ...@චතුමිතු :
අපෝ මල්ලිත් එක්ක මොකට තරහා වෙන්නද. ඉදිආප්ප කන එක නවත්වන්න එපා.

@නදී :
ගොඩක් වෙලාවට එහෙම තමයි අක්කා අපි කරන්නේ. පාන් එහෙම ගේන්නේ නැති තරම්

@පිණිබිඳු... :
ඔයා ඔය අප්පරිය කරන විදිහට මටත් ආයේ ඉදිආප්ප කන්න හිතෙන්නේ නෑ.සංකල්පhttps://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-81585223260892180082011-09-03T10:33:46.787+05:302011-09-03T10:33:46.787+05:30@deeps :
එකනේ නංගි. වදිහියෝ දන්නවා හොද නරක.
@නිස...@deeps :
එකනේ නංගි. වදිහියෝ දන්නවා හොද නරක.

@නිසුපා :
විභාගේ ඉවර නෑ අක්කේ. මේක මම ලියලා ගොඩක් කල්.draft එකේ තිබ්බේ. නිකන් පොස්ට් කළා.

@පන්සල් හංදිය :
හන්ගොල්ලෝ කියන්නේ මම අප්පිරිය කරනම සත්තු ජාතියසංකල්පhttps://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-7767340311630294392011-09-03T10:30:50.826+05:302011-09-03T10:30:50.826+05:30@රාජ් :
එකනේ අයියා !!
අයියාගේ පලවෙනි පැමිණීම. සාදර...@රාජ් :
එකනේ අයියා !!
අයියාගේ පලවෙනි පැමිණීම. සාදරයෙන් පිලිගන්නවා මගේ අඩවියට.

@සනා :
අපේ මල්ලි කොහොමත් පින් අතේ වැඩ කරනවනේ.
මල්ලිට බුදු සරණයි !!!!

@Praසන්ன :
ඔන්න මම නම් නෙමෙයි මේක හොයාගත්තේ.සංකල්පhttps://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-58901146209903246792011-09-03T10:27:56.977+05:302011-09-03T10:27:56.977+05:30@හිම හංසි :
මොන කඩ කමක් උනත් හදන හැටි දන්නවා නම් ක...@හිම හංසි :
මොන කඩ කමක් උනත් හදන හැටි දන්නවා නම් කවුරුත් කන්න නෑ.

@චතූ...... :
එකනේ !!!
හොද වෙලාවට මල්ලි දෙයියෝ වගේ ආවේ. නැත්නම් මම අර ජරාව කනවනේ.

@හරී :
එක නම් මම දැනගෙන හිටියේ නැහැ හරි. ආප්ප හදනකොට පාස්ටර් පැරිස් දානවා කියලා නම් අහලා තියෙනවා.සංකල්පhttps://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-65756737554672237212011-09-03T10:25:19.210+05:302011-09-03T10:25:19.210+05:30@Podi Kumarihami :
එකනේ අක්කා. මොන දේ උනත් ගෙදර හද...@Podi Kumarihami :
එකනේ අක්කා. මොන දේ උනත් ගෙදර හදලා කන එක තරම් පිරිසිදු නෑ !!!

@අසනි :

ඔන්න මම එහෙමයි.
පෙරලුන පිට හොදයි කියනවා. හික් හික් :)

@දිනුක ජයකොඩි :
එහෙම හිතන්න ගියොත් නම් කන්න වෙන්නේ නැ.
මාත් ඕවා හිතන්න යන්නේ නෑසංකල්පhttps://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-50050312966113289942011-09-02T23:28:17.014+05:302011-09-02T23:28:17.014+05:30ඇත්ත කතාව . අයියටත් මාර දේවල් තමයි හිතෙන්නේ. ඒ වුන...ඇත්ත කතාව . අයියටත් මාර දේවල් තමයි හිතෙන්නේ. ඒ වුනාට ඉදි ආප්ප විතරක් නෙමෙයි පාන් , බනිස් , වඩේ වගේ ගොඩක් කෑම කඩවල හදන අපිරිසිදුකම දැක්කම එපාවෙනවා. ඉස්සරහ දිව්‍ය ලෝකේ වගේ තියෙන ගොඩක් කඩවල කුස්සිය අපායක් වගේ. මේවයේ උයන ඒවනේ මිනිස්සු කන්නේ කියලා හිතෙනවා. ඊක්.මැණික් - සුදු මැණිකේhttps://www.blogger.com/profile/11752037996706110801noreply@blogger.com