tag:blogger.com,1999:blog-5940820833829740850.post6969792617594519676..comments2024-03-11T14:00:41.428+05:30Comments on සිතක සංකල්පනා: සියඹලා අච්චාරුසංකල්පhttp://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.comBlogger58125tag:blogger.com,1999:blog-5940820833829740850.post-87589206679326490502012-01-19T18:53:44.944+05:302012-01-19T18:53:44.944+05:30අඩේ මාත් සියඹලා අච්චාරු කාලා නෑ...අඩේ මාත් සියඹලා අච්චාරු කාලා නෑ...තාරක Dilsh@nhttps://www.blogger.com/profile/16715823944424050064noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-64517705190312124872012-01-19T12:01:38.755+05:302012-01-19T12:01:38.755+05:30@ වින්චැට්කිරිල්ලි
මෙච්චර රට ඉඳි ගොඩේ ඉඳලත් ඕක හද...@ වින්චැට්කිරිල්ලි
මෙච්චර රට ඉඳි ගොඩේ ඉඳලත් ඕක හදන හැටි දන්නේ නැතෝ.. පුලුවන්නම් කියල ඊයක් එවන්න.. xandercage384 @gmail .comක්සැන්ඩරයාhttps://www.blogger.com/profile/14016310878102828947noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-5460129194987526432012-01-18T20:02:37.597+05:302012-01-18T20:02:37.597+05:30බ්ලොග් එකට ආපු මුල්ම දවසෙ ඔයාල සියඹලා පාටියක් දාල....බ්ලොග් එකට ආපු මුල්ම දවසෙ ඔයාල සියඹලා පාටියක් දාල..කටට කෙලත් උනනවා:Dසිත්රූ සිහිනhttps://www.blogger.com/profile/04111112524246403941noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-32650281892257079662012-01-18T10:22:11.910+05:302012-01-18T10:22:11.910+05:30ඔය සීනි සියඹලා කියන ඒව වෙන්න ඕන කාලෙකට ඉස්සර කොහෙන...ඔය සීනි සියඹලා කියන ඒව වෙන්න ඕන කාලෙකට ඉස්සර කොහෙන්ද මන්ද කරල් දෙකක් හම්බුවෙලා කෑව. ඒ නැතත් මං නං ඔය කඩෙන් ගේන සියඹලා වලටත් දිෂ්ඨිය දාපු කාලයක් තිබුන., හපෙ අප්පෝ බලන්න එපැයි ඒ කාලෙ මගෙ ඇඳයට.. කාපු සියඹලා ඇට සේරෝම එතන. අහුවෙන්නෙ අම්ම කොස්ස ඇඳයටට දාපු දවසට තමයි, එදාට ඉතිං කණක් ඇහිල ඉන්න නෑ..Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-33913814224679112502012-01-18T01:25:47.616+05:302012-01-18T01:25:47.616+05:30මමත් කාල නෑ අච්චාරු හදල...
ඒ කාලේ රාජකීයයේ ක්රීඩ...මමත් කාල නෑ අච්චාරු හදල...
ඒ කාලේ රාජකීයයේ ක්රීඩා පිටිය අසල ලොකු සියඹලා ගස් දෙකක් තිබ්බ.. එකෙන් සියඹලා අහුලගෙන කාපු හැටි තාම මතකයි..
අයෙත් සියඹලා ගහක් තිබ්බුනා සරසවියේ අපිට හදපු තාවකාලික ගොඩනැගිල්ල ඉතා ආසන්නව.. නමුත් ඒක තිබ්බේ බාලිකා නේවාසිකාගාර භූමියට වෙන්න..ඉතින් හැමදාම ගහ දිහා බලන් යනව... ඒත් අපිට ඒ ගහේ හැදෙන සියඹලා අහුලල ගෙනත් දෙන්න තරම් "පිණිබිඳු " වගේ නංගිලා කරුණාවන්ත උනේ නෑ.. :(නදුන් උයනhttps://www.blogger.com/profile/10123442193410780953noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-43516351443355806262012-01-18T00:44:01.676+05:302012-01-18T00:44:01.676+05:30සියඹලා නම් ඕන තරම් කාල තියනවා බං. ඒත් සියඹලා අච්චා...සියඹලා නම් ඕන තරම් කාල තියනවා බං. ඒත් සියඹලා අච්චාරු කාල නෑ නේ.:(Kasunhttps://www.blogger.com/profile/11227054613067186603noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-40925361466395272892012-01-17T23:44:05.138+05:302012-01-17T23:44:05.138+05:30පොඩි කාලේ නං ආසම කෑමක් තමා, ඒත් දැන් නං දකින කොටත්...පොඩි කාලේ නං ආසම කෑමක් තමා, ඒත් දැන් නං දකින කොටත් දත් හිරි වැටෙනවා .........පන්සල් හංදියhttps://www.blogger.com/profile/13036476600553118843noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-13382918764862319542012-01-17T15:42:57.408+05:302012-01-17T15:42:57.408+05:30කෙළ ගිලිලා දත් ටික හිරිවැටිලා ගියා මචං.හපෝටි උඹත් ...කෙළ ගිලිලා දත් ටික හිරිවැටිලා ගියා මචං.හපෝටි උඹත් කරපු අකුසලයක මහත.කොහෙන් හොයන්නද බන් සියඹලාAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-72422348316121707742012-01-17T15:10:03.853+05:302012-01-17T15:10:03.853+05:30කාල බලන්න ආසාවක් ඇති වුනා මේක දැක්කම.....කාල බලන්න ආසාවක් ඇති වුනා මේක දැක්කම.....හිතහොඳ පිස්සාhttps://www.blogger.com/profile/10548615758259838371noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-2479653527454249952012-01-17T12:43:43.192+05:302012-01-17T12:43:43.192+05:30සියඹලා කොහොමත් බඩ සුද්ද කරගන්න කියාපු බෙහෙත.සියඹලා කොහොමත් බඩ සුද්ද කරගන්න කියාපු බෙහෙත.දිනුකhttps://www.blogger.com/profile/13466821055615398126noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-75714276763587704312012-01-17T12:17:01.708+05:302012-01-17T12:17:01.708+05:30අයියේ පොඩි ප්රශ්නයක් තියෙනවා.මං මල්ලියෙක් නෙමෙයි....අයියේ පොඩි ප්රශ්නයක් තියෙනවා.මං මල්ලියෙක් නෙමෙයි.Mithuruhttps://www.blogger.com/profile/05792685133398384609noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-55272374524296035142012-01-16T21:57:51.802+05:302012-01-16T21:57:51.802+05:30@න දී :
හදලා බලලා ගුණ අගුණ මටත් කියන්ට අක්කා.
@මන...@න දී :
හදලා බලලා ගුණ අගුණ මටත් කියන්ට අක්කා.

@මන්තරකාරි :
සීනි සියඹලා කියන්නේ ඇබුල් ගතිය අඩු සියඹලා වලට. එහෙම ගසුත් තියෙනවා.
ආයේ අපට කන්න වෙන්නේ නෑ. අපේ අක්කා කෙල ගිලලා.සංකල්පhttps://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-52908048881480273952012-01-16T21:56:22.677+05:302012-01-16T21:56:22.677+05:30@වින්චැට්කිරිල්ලි. :
ඔන්න ක්සැන්ඩර් අයියා. මේ නංගි...@වින්චැට්කිරිල්ලි. :
ඔන්න ක්සැන්ඩර් අයියා. මේ නංගි කියන විදිහට හදලා බැලුවා නම්...

@නිසුපා :
අප්පා එහෙනම් හොදයි නේ. මට නම් බද්දට ගන්න වෙනවා.
අර මොකෑ දත් වල කෑලි යනකම් කාලා තියෙන්නේ.

@පිණිබිඳු... :
අපරාදේ. දැන් කොහොමද බත් ඩිංගක්වත් කන්නේ :)සංකල්පhttps://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-20148560693217355682012-01-16T21:52:36.187+05:302012-01-16T21:52:36.187+05:30@ChammA :
ඒකනේ ඒකනේ.
@sAm (සෑම්) :
මූ කාලෙන් කාලෙ...@ChammA :
ඒකනේ ඒකනේ.

@sAm (සෑම්) :
මූ කාලෙන් කාලෙට නම වෙනස් කොරනවා නෙව.
ඕකේ. කමක් නෑ.

@ක්සැන්ඩර් | Xander :
ඕං පල්ලෙහා නංගි කෙනෙක් රටඉඳි වලිනුත් හදන්න පුලුවන් කියලා කියන්නේ.සංකල්පhttps://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-17785209369173233002012-01-16T21:49:35.912+05:302012-01-16T21:49:35.912+05:30@වින්චැට්කිරිල්ලි. :
අපට කොහෙන්දෑ කොළ ඇපල්.
ඔය රත...@වින්චැට්කිරිල්ලි. :
අපට කොහෙන්දෑ කොළ ඇපල්.
ඔය රතු ඇපල් වලින් බැරිද.
ඒක නෙමෙයි මම් ඉස්සර හිතන් උන්නේ කොළ ඇපල් කියන්නේ අමු ඇපල් වලටයි කියලා. ඉදුරු ඇපල් රතුපාටයි අමු ඇපල් කොළ පාටයි.

@නාකියා :
ඒවාත් මරු තමා. සමහර වෙලාවට ඒවාත් හම්බ වෙලා තියෙනවා.

@Praසන්ன :
එහෙනම් ඉතින් මම කියනවට කාලා බලන්න තියෙන්නේ.
එක දවසක් කෑවොත් තව දවසක් කයි.සංකල්පhttps://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-82746382320777288862012-01-16T21:47:02.211+05:302012-01-16T21:47:02.211+05:30@රූ.... :
අපොයි ඔවු. මටම හරියන මල්ලි.
@තාරා :
අම්...@රූ.... :
අපොයි ඔවු. මටම හරියන මල්ලි.

@තාරා :
අම්මෝ මේ ඇත්තිව දකින්නත් ආසයි. කොහෙද ඉතින් ලියන එකක් යෑ.

@මකුළුවා..... :
එහෙනම් ඉතින් නිවාඩු පාඩු වෙලාවක හදලා බලන්න තියෙන්නේ.
ආයේ ඉතින් කාගෙන් තහනමක් දෑ.සංකල්පhttps://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-56754269845924131102012-01-16T21:45:16.678+05:302012-01-16T21:45:16.678+05:30@පැණි දොඩම් :
එහෙම තමා කියන්නේ.
අයියලෑ පැත්තේ වෙනස...@පැණි දොඩම් :
එහෙම තමා කියන්නේ.
අයියලෑ පැත්තේ වෙනස් වෙන්ටෑ.

@Dinesh :
යුරෝපේ පැත්තේ පෙට්ටි කරපු සියඹලා තියෙනවා කියලා අහලා තියේ. ෆුඩ් සිටි වල ඇති මහිතේ. පොඩ්ඩක් හොයලා බැලුවා නම්..

@සයුරි :
එකෙක් මාරු වෙනක්කොට අනිකා දුවනවා. එහෙම නැත්නම් එකෙක් බාගයක් ඉවර වෙනකොට අනිකා දුවනවා.
(හරිම වචනේ තේරුම නම් හරියටම දන්නේ නෑ අපේ අක්කා.)සංකල්පhttps://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-33181528799189572102012-01-16T21:42:45.032+05:302012-01-16T21:42:45.032+05:30@prasanna86k :
ගෙට්ටුවක් තියෙන වෙලාවක හදන් එන්නම්....@prasanna86k :
ගෙට්ටුවක් තියෙන වෙලාවක හදන් එන්නම්. :)

@රහස් පරික්ෂකයා :
අන්න හරි. බඩ සුද්ද වෙන්න කියාපු බේත.

@ලකී වික්රමසිංහ :
අපරාදේ. කොල්ලන්ට සියඹලා කරලක් කන්න තිබ්බ එකත් නැති කොරලා දාලා.සංකල්පhttps://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-51949333651490182222012-01-16T21:40:47.680+05:302012-01-16T21:40:47.680+05:30@Mithuru :
හරි මල්ලි. ආයෙම මෙවුවා ලියන්නේ නෑ.
පෙනේ...@Mithuru :
හරි මල්ලි. ආයෙම මෙවුවා ලියන්නේ නෑ.
පෙනේද උඩින් ඉන්න ඈයෝ හිටන් කෙල ගිල්ල තරම.

@~~තරූගේ ලෝකය~~; :
ගල් සියඹලාත් මරු. පොත්ත කඩලා පනුවෝ හිටියත් කටට දාගෙන චරස් ගාලා හපනවා.

@priyantha :
එහෙනම් ප්රියා අයියත් මෙවුවා කාලා තියේ. ඔන්න ඔහේ එමින් ගමනක පොඩ්ඩි අක්කටත් ටිකක් හදෝගෙන එන්න.සංකල්පhttps://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-61858053780655417922012-01-16T21:37:41.528+05:302012-01-16T21:37:41.528+05:30@amila chathuranga :
මට නම් වැඩියෙනුත් එක්ක ටොයිලැ...@amila chathuranga :
මට නම් වැඩියෙනුත් එක්ක ටොයිලැට් යනවා.
එක එක්කෙනාගේ සරීර වෙනස් කියලා හිතෙනවා. හික්ස් :)

@බීටා :
එහෙනම් ඉතින් කාලා බලන්ට තියෙන්නේ.

@හිස් අහස :
හපොයි මල්ලිලෑ පැත්තේ සියඹලා වලින් අරුමයක් තියේ යෑ. සෑහෙන්න සියඹලා නේ.සංකල්පhttps://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-20988558190550100242012-01-16T21:35:35.544+05:302012-01-16T21:35:35.544+05:30@පොඩි මෑන් :
මගේ කටටත් කෙල ඉනුවා. අමුවත් අවුලක් නෑ...@පොඩි මෑන් :
මගේ කටටත් කෙල ඉනුවා. අමුවත් අවුලක් නෑ ලුනු කැටයක් එක්ක ගත්තම.

@Observer :
අමු අඹ ටිකක් තලලා මිරිස් ටිහිකුයි ලුනු ටිහිකුයි ගම්මිරිස් කුඩු ටිහිකුයි අනල ගත්තම. ආයේ ඉතින් කට ලෙලි යනකන් කන්න පුලුවන්.

@Podi Kumarihami :
ඇයි කෙල්ලෝ කියන්නේ සියඹලා කරලක් ද.
කියන්නත් බෑ ඒකලා ඇඹරෙන තරමට සියඹලා කරලක් වෙන්ටෑ.සංකල්පhttps://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-18437553561238498652012-01-16T21:32:46.494+05:302012-01-16T21:32:46.494+05:30@Shani :
මටත් හිතුනා අර දිවුල් කුඩු ගැන කිව්වම.
@...@Shani :
මටත් හිතුනා අර දිවුල් කුඩු ගැන කිව්වම.

@රාජ් :
එහෙනම් ඉතින් අයියට මේවෑ ගැන අමුතුවෙන් කියාපාන්ට ඕනේ නෑනේ. :)

@Nelum :
ඒ කියන්නේ තාමත් තල්ල ලෙලි ගිහින් දෑ.
හපෝයි... ඩිස්සා....ස්ටර් !!!සංකල්පhttps://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-17955148426504357832012-01-16T21:30:57.596+05:302012-01-16T21:30:57.596+05:30@වර්ණා:
කාලා බලලා කියන්න කොහොමද කියලා.
එක පාරක් කෑ...@වර්ණා:
කාලා බලලා කියන්න කොහොමද කියලා.
එක පාරක් කෑවොත් තව පාරක් කයි.

@Ice (අයේෂා කුලතුංග) :
එක පාරක් කාලා බලන්න. හැමදාම කන්න ගියොත් දත් ටික හිරි වැටෙයි.

@ලහිරු :
එහෙනම් උබත් කාලා බලහන්.
ආයේ මරු කෑමක් !සංකල්පhttps://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-1128665968011359462012-01-16T20:18:29.920+05:302012-01-16T20:18:29.920+05:30සීනි සියඹලා කියන්නේ මොනවද? අනේ මං කාලා නෑනෙ සියඹලා...සීනි සියඹලා කියන්නේ මොනවද? අනේ මං කාලා නෑනෙ සියඹලා අච්චාරු. මටත් ඕනෙ. ආයේ කෑවොත් මල්ලිට බඩේ අමාරුව හැදෙයි, මේක කියවද්දි මං කෙල ගිල්ල තරමට...මන්තරකාරිhttps://www.blogger.com/profile/14882063243206563610noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-27666663138187580442012-01-16T19:56:55.498+05:302012-01-16T19:56:55.498+05:30මම් කාල නෑ.දවසක් හදලා බලන්න ඔනේ.,මම් කාල නෑ.දවසක් හදලා බලන්න ඔනේ.,නදී https://www.blogger.com/profile/07037368793734305914noreply@blogger.com