tag:blogger.com,1999:blog-5940820833829740850.post667069333154509951..comments2024-03-11T14:00:41.428+05:30Comments on සිතක සංකල්පනා: චොකලට් ප්රශ්නයක්සංකල්පhttp://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.comBlogger61125tag:blogger.com,1999:blog-5940820833829740850.post-47686747233940541812012-11-29T23:56:22.757+05:302012-11-29T23:56:22.757+05:30හී... මම නම් උත්තරේ දන්න නිසා අයියා හරි කියනකන් උත...හී... මම නම් උත්තරේ දන්න නිසා අයියා හරි කියනකන් උත්තරේ දැම්මේ නෑ.... :P ;)සිත් අහසhttps://www.blogger.com/profile/10439274840979293044noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-36372281492545460052012-11-09T12:48:30.823+05:302012-11-09T12:48:30.823+05:30අන්තිමටනෙ මං ආවෙ...මට කියන්න කිසි දෙයක් ඉතුරුවෙලා ...අන්තිමටනෙ මං ආවෙ...මට කියන්න කිසි දෙයක් ඉතුරුවෙලා නැහැනෙ....dinithihttps://www.blogger.com/profile/10672772798434386469noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-57738209514962716042012-11-08T08:58:32.423+05:302012-11-08T08:58:32.423+05:30මාමලාට චොකෝ කන්න හොදනෑ කියලා මේ මාමා දන්නෙ නැද්ද ආ...මාමලාට චොකෝ කන්න හොදනෑ කියලා මේ මාමා දන්නෙ නැද්ද ආ..
ඒක නිසා මට ඕනි...බට්ටිhttps://www.blogger.com/profile/09351649191963705977noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-68892965828723104902012-11-05T16:13:05.225+05:302012-11-05T16:13:05.225+05:30@සරත් ලංකාප්‍රිය:
මේකව නම් අදහන්න වටින මනුස්සයෙක්....@සරත් ලංකාප්‍රිය:
මේකව නම් අදහන්න වටින මනුස්සයෙක්.හික්ස් :)

@බට්ටි :
ඔයා දිනුම් නෑ. උඩ මාමලා ටික විතරයි දිනුම්. ඔයා උත්තරේ දුන්නේ පරක්කු වෙලා.

@මල්සරා @ ≈ මගේ ජීවිතය ≈ :
නෑ වැරදියි.

@සාතන් :
දෙවෙනි වතාවේ උත්තරය හරි !

@දුෂාන් :
වැරදියි

@සමනළී :
උත්තරෙයි ක්රමෙයි දෙකම හරි සමනලී. ඒ වගේම මගේ අඩවියට සාදරයෙන් පිලිගන්නවා.

@ලහිරු :
උත්තරේ හරි මචං.

@Nimal (Desertfrog) :
අම්මෝ සෑහෙන කාලෙකින්. මේ මගේ පරණ බැචෙක් නෙව. උත්තරේ නම් හරි.

@හිරුහිමාවී :
වැරදියෝ.....

@දූපත් වැසියා :
උත්තරෙයි පැහැදිලි කිරීමයි දෙකම හරි.සංකල්පhttps://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-59390316502879584372012-11-05T15:58:47.927+05:302012-11-05T15:58:47.927+05:30@cjgayan :
උත්තරෙ හරි.
@Mee Godayaa :
උබත් හරි ම...@cjgayan :
උත්තරෙ හරි.

@Mee Godayaa :
උබත් හරි මචං

@bingo :
හරි

@Chandana :
ක්‍රමෙත් එක්කම උත්තරේ හරි.

@Sanjaya සිතුවිලි :
හරි නෑ.

@Anonymous 1 :
උත්තරේ හරි.

@රාජ් :
ඔබත් හරි.

@Sapumal :
උත්තරේ ගාවටම ඇවිල්ලා.

@සිත්තමී :
සිත්තමි නංගි දක්ෂයි නෙව.උත්තරේ හරි

@Podi Kumarihami :
මහ පෙරේතියක් නෙව. හික්ස් :)

@Asanka Udara :
කාලේකට පස්සේ... උත්තරේ නම් හරි මචංසංකල්පhttps://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-29998094970014703722012-11-03T15:28:43.640+05:302012-11-03T15:28:43.640+05:30දැන් ඉතිං කියලා වැඩක් නැ.
http://manasindiviyata.b...දැන් ඉතිං කියලා වැඩක් නැ.
http://manasindiviyata.blogspot.com/Manasindiviyatahttps://www.blogger.com/profile/10747561896925799888noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-51283265581096307242012-11-03T10:35:31.437+05:302012-11-03T10:35:31.437+05:30මම මේ සැරේ ගොඩාක් පරක්කුයි වගේ...... :(මම මේ සැරේ ගොඩාක් පරක්කුයි වගේ...... :(Ice (අයේෂා කුලතුංග)https://www.blogger.com/profile/16472790717757772047noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-20221104474747723522012-11-03T02:15:26.152+05:302012-11-03T02:15:26.152+05:3040 යි. හා පුලුවන්නම් කියපන් බලන්න මගේ උත්තරේ වැරදි...40 යි. හා පුලුවන්නම් කියපන් බලන්න මගේ උත්තරේ වැරදිද කියලා?අසරණයාhttps://www.blogger.com/profile/04389224151511529755noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-81162319300837598102012-11-02T12:46:40.103+05:302012-11-02T12:46:40.103+05:30අප්පේ.. කොළ දුන්නොත් 22. ඒත් මූ ඒවා අරගෙන ගෙදර දිව...අප්පේ.. කොළ දුන්නොත් 22. ඒත් මූ ඒවා අරගෙන ගෙදර දිව්වද කවුද දන්නේ?ක්සැන්ඩරයාhttps://www.blogger.com/profile/14016310878102828947noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-28533387273413576162012-11-02T10:42:09.723+05:302012-11-02T10:42:09.723+05:30අෆ්ෆා.... මම ප්රමාදයිනෙ...අෆ්ෆා.... මම ප්රමාදයිනෙ...හිතුවක්කාර කෙල්ලhttps://www.blogger.com/profile/11006838400704978212noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-45486528724768019982012-11-02T10:15:37.342+05:302012-11-02T10:15:37.342+05:30චොකලට් 15 ගන්නවා.
ඒ කොළ ටික දීලා තව 5 ක් ගන්නවා.
එ...චොකලට් 15 ගන්නවා.
ඒ කොළ ටික දීලා තව 5 ක් ගන්නවා.
එකෙන් තුනක් දීලා තව 1 ක් ගන්නවා.
අන්තිමට ඉතුරු කොළ 3 දීලා තව එකක් ගන්නවා
එතකොට 22යි.
මේතරම් චොක්ලට් කාලා මූට දියවැඩියාව හැදෙයිද මංදා..
දයානන්ද රත්නායකhttps://www.blogger.com/profile/14581578803934995015noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-78712772996253546672012-11-01T18:59:42.505+05:302012-11-01T18:59:42.505+05:30දන් නැ අයියෝදන් නැ අයියෝAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-41252692577570002372012-11-01T18:45:18.227+05:302012-11-01T18:45:18.227+05:30උත්තරේ නම් 22යි අයියෙ. හැබැයි ඉතින් අර කිවුවත් වගේ...උත්තරේ නම් 22යි අයියෙ. හැබැයි ඉතින් අර කිවුවත් වගේ මුදලාලිට දෙකක් ඇනල එහෙම නම් ඉතින් එයාගෙන්ම තමා අහන්න වෙන්නෙ. හී. හී.....මධූhttps://www.blogger.com/profile/07430489746974325047noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-75723210879289127732012-11-01T14:53:59.999+05:302012-11-01T14:53:59.999+05:30මේ කොල්ලා ටොපි 22 ගත්තයි කියන්නේ කමෙන්ට් කරලා තියන...මේ කොල්ලා ටොපි 22 ගත්තයි කියන්නේ කමෙන්ට් කරලා තියන අය. මම නම් කියන්නේ කොල්ලා මුදලාලිට දෙකක් දීලා ටොපි බෝතලේම පැහැරගෙන යන්න ඇති කියලා. බෝතලේ ටොපි කීයක් තිබ්බද දන්නේ නෑ.
රයිටර් https://www.blogger.com/profile/07380093194424607804noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-62208363548357705432012-11-01T14:46:44.463+05:302012-11-01T14:46:44.463+05:30කෝ හරි උත්තරේ දාන්නෙ නැද්ද?කෝ හරි උත්තරේ දාන්නෙ නැද්ද?Nimal (Desertfrog)https://www.blogger.com/profile/11541156718695031815noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-77397844384616617532012-11-01T13:48:05.818+05:302012-11-01T13:48:05.818+05:30කට්ටිය උත්තරේ දීලනේ... :)
කට්ටිය උත්තරේ දීලනේ... :)
Dineshhttps://www.blogger.com/profile/06764001881928600394noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-73563948628532892792012-11-01T08:24:50.440+05:302012-11-01T08:24:50.440+05:30RS:15 -> Choco 15
kola 15/3 -> choco 5
...RS:15 -> Choco 15
kola 15/3 -> choco 5
kola 5/3 -> choco 1 kola 2
kola 3/3 -> choco 1
Choco 22boo palehttps://www.blogger.com/profile/13082453361202471404noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-76312433805745956282012-11-01T05:56:13.639+05:302012-11-01T05:56:13.639+05:30උත්තරේ 22 යි!
15 +5 +1+1 =22
මුළින්ම රු 15ට චොකො ...උත්තරේ 22 යි!
15 +5 +1+1 =22
මුළින්ම රු 15ට චොකො 15යි. කොල 3 ගානේ දුන්නම තව5ක් ගත්තෑකි.. ඒ කොල 5න් 3කට තව 1ක් ගත්තා..(කොල 2ක් ඉතුරුයි) දැන් ගත්ත චොකො එකේ කොලයයි කළින් ඉතුරු වෙච්ච කොල 2ත් එක්ක තව චොකො 1ක් ගත්තා! ඔක්කොම 22යි!Manekahttps://www.blogger.com/profile/05782122746835154229noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-70218510788007622092012-11-01T02:58:05.603+05:302012-11-01T02:58:05.603+05:30චොක්ලට් 1ක් රැ.1 බැගින් රැ.15ට චොක්ලට් =15
චොක්...චොක්ලට් 1ක් රැ.1 බැගින් රැ.15ට චොක්ලට් =15
චොක්ලට් 3කට 1 බැගින් 15කට =05
ඒ 5නුත් 3කට තව චොක්ලට් =01
ඒ 1යි අර 5න් ඉතිරි 2ටයි තව =01
රැ.15ට හම්බ උන ඔක්කොම චොක්ලට් =22

හරි නේද කිව්වා.. සිත්තරාවි ....https://www.blogger.com/profile/14740774714208906542noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-18108804996602735612012-10-31T23:45:05.368+05:302012-10-31T23:45:05.368+05:30ඔය කොලුවා එතන ඉඳගෙනම චොකලට් කනවා කියලා හිතලා මෙහෙම...ඔය කොලුවා එතන ඉඳගෙනම චොකලට් කනවා කියලා හිතලා මෙහෙම හිතමු.

මුලින්ම චොකලට් 15 ක් ගන්නවා රු. 15 න්. ඊට පස්සේ ඒවා කනවා. එතකොට කොළ 15 ක් තියනවා අතේ.
ඒ ටික දීලා තව චොකලට් 5 ක් ගන්නවා. ඒ ටිකත් කාලා එයින් කොළ 3 ක් දීලා තව එකක් ගන්නවා. ඒකත් කාලා ඒ කොලෙයි කලින් 5 න් ඉතුරු 2 යි දාලා තව එකක් ගන්නවා.

එතකොට ඔක්කොම 22 යි. හරිද?
වැඩිය කල්පනා කොරන්න වෙලා නෑ අනේ. මතුපිටින් බැලුවම පේන්නේ මෙහෙමයි. ඉතින් ඒක ලියලා දැම්ම :) සයුරිhttps://www.blogger.com/profile/09304722696790672176noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-47476602996986817782012-10-31T22:56:36.898+05:302012-10-31T22:56:36.898+05:30එකක් රුපියල ගානේ රුපියල් 15ට චොකෝ 15යි
කොළ තුන බැ...එකක් රුපියල ගානේ රුපියල් 15ට චොකෝ 15යි

කොළ තුන බැගින් එකතු කරලා තව 5යි

ඒ පහෙනුත් තව කොළ තුනකින් තව 1ක් පුලුවං.

15+5+1=21යි. ද??

sAm (සෑම්)https://www.blogger.com/profile/09986464868157329029noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-3893281446367920832012-10-31T22:08:28.722+05:302012-10-31T22:08:28.722+05:30ඉතිං බං ඌ 15 ම චොකලට් ගත්තද එකක් දෙකක් අරන් නිකන් ...ඉතිං බං ඌ 15 ම චොකලට් ගත්තද එකක් දෙකක් අරන් නිකන් හිටියද කියල කියල නෑනේ.

මොකුත් නැතුව නිකං අංක ගණිතයෙන් වගේ හිතුවොත් 22 ක් වගේ නේද? DDThttps://www.blogger.com/profile/13851460604556651386noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-56940351974473169032012-10-31T21:20:53.770+05:302012-10-31T21:20:53.770+05:30mulin 9k gattha eke kola 9 rupiyal 6 dila tawa 9 g...mulin 9k gattha eke kola 9 rupiyal 6 dila tawa 9 gatta eken tawa 3k gatta e kola 3 tawa 1 gatta okkama -9+9+3+1=22Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-33751154413312221242012-10-31T21:18:19.559+05:302012-10-31T21:18:19.559+05:3022ක්. මුලින්ම 15ක් ගන්නව. ඒ කොළ වලට 5ක් ගන්නව. ඒකෙ...22ක්. මුලින්ම 15ක් ගන්නව. ඒ කොළ වලට 5ක් ගන්නව. ඒකෙනුත් කොළ 3ක් දීල තව 1ක් ගන්නව. දැන් අළුත් කොළෙයි කලින් ඉතිරි කොළ 2යි දීල තව 1ක් ගන්නව.(දැන් ඉතින් මේ කොළේටත් චොකලට් 1/3 ක් ඉල්ලල බලනව. සමහර විට කොලේ ගලවන් චොකලට් 1ක් දේවි)දඟර වලිගhttps://www.blogger.com/profile/14990437099222622282noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-3311049179125552812012-10-31T20:49:49.346+05:302012-10-31T20:49:49.346+05:30විසි දෙකක් පුළුවන් මම හිතන්නෙ..ඒත් ලංකාවෙ නම් මේක ...විසි දෙකක් පුළුවන් මම හිතන්නෙ..ඒත් ලංකාවෙ නම් මේක කරන්න ගියොත් චොකලට් කන්න වෙන්නෙ නෑ මොකද දවටපු කොල අයින් කරලා නිසා රස්නෙට චොකලට් කෑලි ටික ඔක්කොම දියවේවි..
ඒක නිසා අනිවාර්යෙන්ම කඩේට යනකොට වීදුරුවක් අරන් යන්න..එතකොට රසවත් චොකලට් බීමක් හදාගන්න පුළුවන්..!!Ru_Sirinihttps://www.blogger.com/profile/09210828403237265371noreply@blogger.com