tag:blogger.com,1999:blog-5940820833829740850.post6662295955041706279..comments2024-03-11T14:00:41.428+05:30Comments on සිතක සංකල්පනා: නැතිවුන රොබරෝසියා ගහසංකල්පhttp://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.comBlogger27125tag:blogger.com,1999:blog-5940820833829740850.post-29397920141536950102014-07-15T09:38:38.787+05:302014-07-15T09:38:38.787+05:30පත්තරේ දැකපු විස්තරේට අනුව ගහ දිරාපත් වෙලා.. කට්ටි...පත්තරේ දැකපු විස්තරේට අනුව ගහ දිරාපත් වෙලා.. කට්ටිය ගොඩක් උත්සාහ කරලා තියෙනවා බේත් කරලා බේරාගන්න. අනතුරක් වෙයි කියලා හිතලා බැරිම තැන තමයි ගහ කපලා තියෙන්නෙ. අලුතෙන් රොබරෝසියා පැල දෙකකුත් එතන ඉන්දලාලු. ඒක නෙමෙයි මධුවො දවසක වලේ නාට්ටියක් බලන්න එක්ක පලයන්කූ.. හරීhttps://www.blogger.com/profile/16013469425855430795noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-73263160998109997712014-07-08T20:01:19.943+05:302014-07-08T20:01:19.943+05:30මේ ගහ බොහෝ සේ දිරාපත්ව තිබූ නිසා කැපූ බවක් තමයි මම...මේ ගහ බොහෝ සේ දිරාපත්ව තිබූ නිසා කැපූ බවක් තමයි මම පුවත් වලින් කියෙව්වෙ...මල් බරව තියෙන කාලෙට නම් පේරාදෙණියෙ වල පුදුමාකාර ලස්සනයි
සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-53089976973558018252014-07-05T08:51:30.717+05:302014-07-05T08:51:30.717+05:30අපරාදේඅපරාදේඑල ද බ්‍රා මෙන්ඩාhttps://www.blogger.com/profile/03395209538427297029noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-24100918817030082872014-07-04T20:56:53.703+05:302014-07-04T20:56:53.703+05:30ගහක් කපන්න වෙන අවස්ථා තියනවා. හැම දේටම විරුද්ධ වීම...ගහක් කපන්න වෙන අවස්ථා තියනවා. හැම දේටම විරුද්ධ වීම මානසික රෝගයක්. ඒ ගහ දිරල ගිහින් තිබුනෙ. කාගෙ හරි ඔළුවට කඩාගෙන වැටුනනම්?ශණි शनिhttps://www.blogger.com/profile/04571306464006307479noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-43472127095135479902014-07-04T08:00:15.757+05:302014-07-04T08:00:15.757+05:30සැහ් .. මලක් කඩාගෙන වහං වෙලා ඉන්න තිබ්බ ගහසැහ් .. මලක් කඩාගෙන වහං වෙලා ඉන්න තිබ්බ ගහAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-37854998065243492252014-07-04T03:27:10.750+05:302014-07-04T03:27:10.750+05:30හරිම දුකයි මලේ!
මේ ගැන මම පහත තිබෙන නිසදැස ලිව්වා,...හරිම දුකයි මලේ!
මේ ගැන මම පහත තිබෙන නිසදැස ලිව්වා,

පේරාදෙණිය සරසවියේ 'වළ' නමින් ප්‍රචලිත එළිමහන් රංගපීඨය මධ්‍යයේ තිබූ විසල් රොබරෝසියා ගස මැරී ඇදවැටී ඇති අයුරැ දැකීමෙන් කම්පාවට පත් මා අතින් පහත නිසදැස ලියැවුණි.

වසන්ත කාලයේ රෝස පැහැයෙන් ගසත් බිමත් වසාලූ මෙම වෘක්ෂය නැති රංඟපීඨය නළු නිළියන් නොමැති නාට්‍යයක් වනු ඇතැයි මට සිතිනි.........

හන්තාන නිසසලයි
මහවැලිය ඉකි බිඳියි
හමන මද පවන් රොද
මළගමේ ගීතයයි......

වළේ ඇති පලේ කිම
නොමැති දා නුඹේ වත....?
රෝස පැහැ මලින් පිරි
නුඹයි එහි පැහැසරය......

මණමෙ හා සිහබාහු
සමඟ දික්තල නැගූ,
ඒ මහා විසල් ගොස
ගොළුවෙලා වගෙයි අද......

නුඹ තරම් රැඟුම් දුටු
මෙපමණට දෙබස් ඇසු
කෙනෙකු තව මේ ලොවේ
සිටීදැයි සැක සිතේ.......

මෙලොව අනියත බවත්,
කිසිදු තිර නැති වගත්
පසක් කර යළි නොඑන
ගමන් යන නුඹට මම

පතන්නෙමි නිවන් සුව...!
දයාබර රොබරෝසියා.......

-චන්දන ගුණසේකර-එක්සත් රාජධානිය
Chandanahttps://www.blogger.com/profile/17966836367438719046noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-76999848519042338842014-07-03T22:30:54.844+05:302014-07-03T22:30:54.844+05:30ගහට කතාකරන්න පුලුවන් නම් කියයි ඊතිහාසෙ ඉඳන් ඔතන වෙ...ගහට කතාකරන්න පුලුවන් නම් කියයි ඊතිහාසෙ ඉඳන් ඔතන වෙච්ච දේවල්. හමුවීම් වෙන්වීම් ගහේ මල් ගානටත් වැඩිය ඇති.දයානන්ද රත්නායකhttps://www.blogger.com/profile/14581578803934995015noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-37982076581282148262014-07-03T20:06:21.816+05:302014-07-03T20:06:21.816+05:30මම හිතන්නේ ඕක දිරාපත් වෙච්ච නිසා කපලා හරි කඩාගෙන ව...මම හිතන්නේ ඕක දිරාපත් වෙච්ච නිසා කපලා හරි කඩාගෙන වැටි ලා හරි නේද? මොනවා උනත් ලස්සන මල් ගහක්. අපේ මොරටුවෙත් ඔව්වයින් ගස් කීපයක් තියනවා.සයුරිhttps://www.blogger.com/profile/09304722696790672176noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-16132182460948286632014-07-03T19:43:49.533+05:302014-07-03T19:43:49.533+05:30ගහ දිරලලු බං තිබුණේ.ළඟදි මොකක්ද ෆන්ක්ෂන් එකක් වලේ ...ගහ දිරලලු බං තිබුණේ.ළඟදි මොකක්ද ෆන්ක්ෂන් එකක් වලේ තියෙන හින්දා අතු කඩං වැටෙයි කියලා තමයි කපලා තියෙන්නේ.ආයෙත් ඒ වගේ ගහක් වවා ගන්න එක ලේසි නෑ හැබැයි.දිනුකhttps://www.blogger.com/profile/13466821055615398126noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-51553283017275840362014-07-03T18:38:28.869+05:302014-07-03T18:38:28.869+05:30මේ ගහ කපලා දාපු එක ගැන දැක්ක වෙලේම ඇතිවුනේ ලොකු දු...මේ ගහ කපලා දාපු එක ගැන දැක්ක වෙලේම ඇතිවුනේ ලොකු දුකක්, ඒ වෙලාවෙනම් මතක්වුනේ නෑ ගහ මග ඇරලා වලේ වාඩිවුණු හැටි ඉවාන් පවුලූශාhttps://www.blogger.com/profile/02806103855542330985noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-72934393975817681532014-07-03T12:16:28.975+05:302014-07-03T12:16:28.975+05:30ගහ දිරල තිබුනේ බං..ගහ දිරල තිබුනේ බං..දේශකයාhttps://www.blogger.com/profile/08022626127699514714noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-48664942369252890412014-07-03T10:18:33.566+05:302014-07-03T10:18:33.566+05:30ඔය රොබෝසියා ගහ ගැන කොයිතරම් නම් පද වැල් ගෙතිලා ඇත්...ඔය රොබෝසියා ගහ ගැන කොයිතරම් නම් පද වැල් ගෙතිලා ඇත්ද.. අපරාදේ...තුශානිhttps://www.blogger.com/profile/14957339151015304904noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-77064778735526984022014-07-03T08:38:25.180+05:302014-07-03T08:38:25.180+05:30ලස්සණ මල් ගහ. මම මේ ෆොටෝ එක මූනු පොතේ දැක්කා.:)ලස්සණ මල් ගහ. මම මේ ෆොටෝ එක මූනු පොතේ දැක්කා.:)Podi Kumarihamihttps://www.blogger.com/profile/14426747668343505125noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-70227406604222278112014-07-03T08:32:08.889+05:302014-07-03T08:32:08.889+05:30පේරෙ ඉන්න එකෙක් හොයාගත්ත නං වෙච්ච දේ සහසුද්දෙන් දැ...පේරෙ ඉන්න එකෙක් හොයාගත්ත නං වෙච්ච දේ සහසුද්දෙන් දැනගත්ත හැකි...Mahesh Rathnayakehttps://www.blogger.com/profile/01458743997572068706noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-33605787272326329202014-07-03T02:08:07.148+05:302014-07-03T02:08:07.148+05:30දැන් ඕක ඇත්ටටම කැපුවද? කඩන් වැටුනද??දැන් ඕක ඇත්ටටම කැපුවද? කඩන් වැටුනද??Dineshhttps://www.blogger.com/profile/06764001881928600394noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-7705941343001441712014-07-02T22:07:23.270+05:302014-07-02T22:07:23.270+05:30මල් ටික දැක්කම ලෝබ හිතෙනවා
මල් ටික දැක්කම ලෝබ හිතෙනවා
malmihttps://www.blogger.com/profile/11791989957750949735noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-6749794729261438812014-07-02T20:33:19.630+05:302014-07-02T20:33:19.630+05:30ලස්සන ගහක්.. කැපුව නම් අපරාදයක්... රොබරෝසියා ගස් ල...ලස්සන ගහක්.. කැපුව නම් අපරාදයක්... රොබරෝසියා ගස් ලංකාවේ ඕනෙම පලාතක හදන්න පුළුවන් ද?Pathum Herathhttps://www.blogger.com/profile/18145522233621777656noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-70551919694832695502014-07-02T19:33:05.284+05:302014-07-02T19:33:05.284+05:30ගහ ගැන නොදැන හිටියත් ෆොටෝ එක දකිත්දි දුකයි.ගහ ගැන නොදැන හිටියත් ෆොටෝ එක දකිත්දි දුකයි.චතුරංග ප්‍රියශාද් (ප්‍රියා)https://www.blogger.com/profile/05586671161238295332noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-58642807063303987212014-07-02T18:58:00.254+05:302014-07-02T18:58:00.254+05:30මම ඔය ගහ ගැන මෙලෝ දෙයක් දන්නෙ නැති උනත් අර රත්ගමය ...මම ඔය ගහ ගැන මෙලෝ දෙයක් දන්නෙ නැති උනත් අර රත්ගමය ෂෙයා කරල තිබුණ ඔය ෆොටෝ එක දැක්කම සෑහෙන්න දුකක් ඇතිඋනා. මේක ස්වාභාවික හේතුවක් මත වෙච්ච දෙයක්නං කරන්න දෙයක් නෑ. ඒත් උවමනාවෙන්ම කළානං හෙන අපරාදයක්.Praසන්னhttps://www.blogger.com/profile/16232642677800527589noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-45334839751062966452014-07-02T18:52:28.092+05:302014-07-02T18:52:28.092+05:30නෙදකින් ඒ ගහත් කපලද?? අනේ මන්දා ඔය ගහ ඔතන තියෙන්නේ...නෙදකින් ඒ ගහත් කපලද?? අනේ මන්දා ඔය ගහ ඔතන තියෙන්නේ මේ ගිය අවුරුදු දෙකේ තුනේ ඉඳල කියල හිතුවද දන්නේ නෑ කපපු එවුන්..ක්සැන්ඩරයාhttps://www.blogger.com/profile/14016310878102828947noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-44515389456056178862014-07-02T18:45:01.252+05:302014-07-02T18:45:01.252+05:30පුංචි දේකින් ලොකු අදහසක්... මම ආස ම ගහක් තමා රොබරෝ...පුංචි දේකින් ලොකු අදහසක්... මම ආස ම ගහක් තමා රොබරෝසියා....Anonymoushttps://www.blogger.com/profile/18175166396256822886noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-81265386233871265582014-07-02T18:42:59.223+05:302014-07-02T18:42:59.223+05:30ඒ ගස වෙනුවට තව ගස් රාශියක් ඒ අවට සිටුවනු ඇතැයි සිත...ඒ ගස වෙනුවට තව ගස් රාශියක් ඒ අවට සිටුවනු ඇතැයි සිතමි!කතන්දර Kathandarahttps://www.blogger.com/profile/16335149222379060633noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-80891965520268058112014-07-02T18:16:52.912+05:302014-07-02T18:16:52.912+05:30හැමදේම ස්ථිර නැති නිසා මේ වෙනසත් හොඳයි කියලා පිළිග...හැමදේම ස්ථිර නැති නිසා මේ වෙනසත් හොඳයි කියලා පිළිගන්න එක තමයි හොඳ...රූ....https://www.blogger.com/profile/01921690116984725929noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-19672866206375628622014-07-02T17:47:51.127+05:302014-07-02T17:47:51.127+05:30සිහිනයක්ම වෙච්ච මගේ සිහින පාරාදීසය.
කවද කොතන ඔය ප...සිහිනයක්ම වෙච්ච මගේ සිහින පාරාදීසය.

කවද කොතන ඔය පිංතූරෙ දැක්කත් මගෙ හිත කීරී ගැස්සෙනවා.

අද ඒක තවත් වැඩිවුනා. ඒ කියන්නෙ වලේ ඒ ලස්සන ආයෙ නෑ?Manosh Sandaruwanhttps://www.blogger.com/profile/13238379951554122590noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-31153749661903431842014-07-02T17:26:00.514+05:302014-07-02T17:26:00.514+05:30දෙයියනේ කියවුණා එකපාරම...............................දෙයියනේ කියවුණා එකපාරම.............................

නාට්‍ය බලන්න ගිය හැම පාරක ම ගහ ළග කවුරුත් වාඩි නොවුණට ඕක වදයක් කියලා හිතුණෙම නෑ. ඒ මල් පිපෙන කාලේ ලස්සන මතක් වෙන හින්දා... දැන් ඉතින් වලට වසන්තය නොඑනවා ඇත්තමයි... නාට්‍ය තියේවි.. මල් නොපිපේවිAnonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.com