tag:blogger.com,1999:blog-5940820833829740850.post6613115330008815710..comments2024-03-11T14:00:41.428+05:30Comments on සිතක සංකල්පනා: සම්මුඛ පරීක්ෂණ වල බුද්ධි පරීක්ශණ ප්රශ්න (IQ)සංකල්පhttp://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.comBlogger51125tag:blogger.com,1999:blog-5940820833829740850.post-29965432948169855672011-07-08T15:29:26.242+05:302011-07-08T15:29:26.242+05:30දෙවැනි එකට උත්තරය 1:n n=0,1,2,3,4,5.....දෙවැනි එකට උත්තරය 1:n n=0,1,2,3,4,5.....Anonymoushttps://www.blogger.com/profile/01415256151273844701noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-56837284686277460712011-06-13T06:55:34.234+05:302011-06-13T06:55:34.234+05:30@දුකා :
අනිවාර්යෙන්ම ලියන්න අයියා. ඒක අපට ගොඩක් වැ...@දුකා :
අනිවාර්යෙන්ම ලියන්න අයියා. ඒක අපට ගොඩක් වැදගත් වෙයි. මේ දවස්වලම ලියන්න පුලුවන් නම් හොදයි. මේ කාලේ තමා ලංකාවේ කැම්පස් වල අලුත් බැච් අවුට් වෙන්නේ.සංකල්පhttps://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-67979743619559844642011-06-11T15:37:45.635+05:302011-06-11T15:37:45.635+05:30ඉස්සර මම ඉන්ග්රීසි වලට ක්ලාස් ගියා බොරැල්ලේ ෆෙයාෆ...ඉස්සර මම ඉන්ග්රීසි වලට ක්ලාස් ගියා බොරැල්ලේ ෆෙයාෆීල් ගාඩ්න් වල. ඒකේ උගන්වපු ගුරුතුමිය අපිට ඉගැන්නුවා ඉන්ටවීව් වලට ගියාම හැසිරෙන්න ඕන විදිහ. ඇය ෆැක්ටරි සහ ආයතන කීපෙක හිමිකාරිනියක්. ඒ ගැන වෙලාවක ලිපියක් ලියන්නම්. කාටත් ප්රයෝජන්වත් වෙයි.දුකාhttps://www.blogger.com/profile/15103739620075896339noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-66640144503951549932011-06-10T21:39:09.703+05:302011-06-10T21:39:09.703+05:30@nawammawatha :
අපට කොයින්ද පැනලා දෙන ජොබ් !!!! ජො...@nawammawatha :
අපට කොයින්ද පැනලා දෙන ජොබ් !!!! ජොබ් එකට යන්න හෙනම කට්ටක් කන්න එපැයි.සංකල්පhttps://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-70856845895482176842011-06-10T18:31:11.171+05:302011-06-10T18:31:11.171+05:30හනගහපිය ගනං බලාපිය කිව්ව ! වෙලාවට මට මේ ජොබට කිසිම...හනගහපිය ගනං බලාපිය කිව්ව ! වෙලාවට මට මේ ජොබට කිසිම ඉන්ටර්වීව් එකක් තිබුනෙ නැත්තෙ. ආවගමන් දුන්න, දුන්න ගමන් පැනල ගත්ත ! :DAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-80937378947957481672011-06-09T20:51:37.451+05:302011-06-09T20:51:37.451+05:30@තාරක Dilsh@n :
මාලගත් ඒ ප්රශ්නෙට උත්තරයක් තිබ්බේ...@තාරක Dilsh@n :
මාලගත් ඒ ප්රශ්නෙට උත්තරයක් තිබ්බේ නැතු හින්දයි ඇහුවේ. කියෙව්වා නම් මට ඒ ඇති.සංකල්පhttps://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-28053142177343925222011-06-09T16:25:06.197+05:302011-06-09T16:25:06.197+05:30දෙවෙනි එකට උත්තරයක් නෑ බන් මගෙ ලග.
පරණ ඒවා ටිකත් බ...දෙවෙනි එකට උත්තරයක් නෑ බන් මගෙ ලග.
පරණ ඒවා ටිකත් බැලුවා. ඔය වගේ දෙවල් බෙදා ගන්න එක හොද වැඩක්..තාරක Dilsh@nhttps://www.blogger.com/profile/16715823944424050064noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-75543661018719229702011-06-09T12:43:04.432+05:302011-06-09T12:43:04.432+05:30@නදී :
ඒක තමා මාත් බැලුවේ. වෙනදා මුලින්ම වගේ කමෙන...@නදී :
ඒක තමා මාත් බැලුවේ. වෙනදා මුලින්ම වගේ කමෙන්ට් කරන කෙනා අද පරක්කු මොකෝ කියලා. ඒ උනාට අපේ අක්කා පරක්කු වෙලා හරි ආවනේ.

අක්කගේ පලමුවෙනි උත්තරේ හරි. ඒත් දෙවැන්නට කෝ උත්තර.........සංකල්පhttps://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-84268830440062252272011-06-09T12:41:00.095+05:302011-06-09T12:41:00.095+05:30@කල්හාර දිසානායක :
ගනන් නම් පට්ටය. පාඩම් කරන්න කිස...@කල්හාර දිසානායක :
ගනන් නම් පට්ටය. පාඩම් කරන්න කිසිත් නැතය. ඒත් හිතන්න යන එක නම් මාරම අමාරුය...

@prasanna86k :
උබ එකක් දෙකක් ඇනගන්න එක නම් කමක් නෑ. මම මුලු ඉන්ටවු එකම ඇන ගත්තනේ.

@සූර සරදියල් :
ඒක තමා මල්ලි. බොසා උගේ ප්රශ්න අපේ කරපිටින් හදන්න යවලා තියෙන්නේ..සංකල්පhttps://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-25108237870790115772011-06-09T12:38:32.341+05:302011-06-09T12:38:32.341+05:30@ශාන්..... :
පලමුවෙනි එක නම් හරි. ඒත් දෙවෙනි එකට ...@ශාන්..... :
පලමුවෙනි එක නම් හරි. ඒත් දෙවෙනි එකට මටත් හරි හමන් උත්තරයක් නෑ.

@රත්ගමයා :
අයියා වගේම නැතෑ මල්ලිත්. මාර මීටරයක් නේ මල්ලිත්.පොඩි රත්තත් ලොකු රත්තා වගේ හෙනම ඩයල්ස් එකක් නේ.

@Dinesh :
ඒක තමයි මටත් ප්රශ්නේ.සංකල්පhttps://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-34555374316036958912011-06-09T12:36:02.583+05:302011-06-09T12:36:02.583+05:30@- නිල් අහස - :
පලමුවෙනි එකේ උත්තරේ හරි. දෙවෙනි එක...@- නිල් අහස - :
පලමුවෙනි එකේ උත්තරේ හරි. දෙවෙනි එකේ උත්තරේ හිතන්න එපා. නැත්නම් මට වගේ කොයිල් වෙයි.

@හිස් අහස :
එහෙම අහන ඉන්ටර්විව් තියෙනවනම් මාරම වාසනාවක් මල්ලි. එහෙම ඒවා අපට නෑනේ.

@Anonymous 5 :
හස්බන්ඩ් නම් කමති වෙන එකක් නෑ ඔච්චර ළමයි ගොඩක් හදන්න.සංකල්පhttps://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-82021094689168453932011-06-09T12:33:42.302+05:302011-06-09T12:33:42.302+05:30@එදිරි :
උත්තරේ හරි. දෙවෙනි එකත් ට්රයි කරලා බලන්...@එදිරි :
උත්තරේ හරි. දෙවෙනි එකත් ට්රයි කරලා බලන්න.

@දිලීප :
කැම්පස් ගිය හින්දා තමා අවුල. නැත්නම් මේ ප්රශ්න නෑ නේ.

@Sasindu Mendis :
පලමුවෙනි එක නම් හරි. ඒත් දෙවෙනි එක නම් කොහොමද කියලා කියන්න අමාරුයි.සංකල්පhttps://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-65820534603204200822011-06-09T12:31:20.976+05:302011-06-09T12:31:20.976+05:30@හුදකලා යාත්රිකයා :
පලමුඑනි එකේ උත්තරේ නම් හරි. ඒ...@හුදකලා යාත්රිකයා :
පලමුඑනි එකේ උත්තරේ නම් හරි. ඒත් දෙවෙනි එකේ උත්තරේ නම් කොහොමත් හරි වෙන්න බෑ. ඔච්චර ළමයි හදනකන් ගෑනි ජීවත් වෙලා ඉන්න එකක් නෑ. :)

@Anonymous 4 :
ඔබගේ පිලිතුර නිවැරදියි.

@Chanaka Aruna Munasinghe :
මකරා සර්, පලමුවෙනි එකේ උත්තරේ නම් හරි. ඒත් දෙවෙනි එකේ උත්තරේනම් කියන්න අමාරුයි.සංකල්පhttps://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-53265047559766234962011-06-09T12:28:29.436+05:302011-06-09T12:28:29.436+05:30@amila :
උත්තරේ හරි.
@Anonymous 3 :
උබ නම් දෙයියෙ...@amila :
උත්තරේ හරි.

@Anonymous 3 :
උබ නම් දෙයියෙක්. උබ විතරයි උත්තරේ දන්න තැන පෙන්නුවේ තෑන්ක්ස් ඇනෝ !!!!

@රාජ් :
පලමුවෙනි එකේ උත්තරේ නම් හරි. ඒත් දෙවෙනි එකේ උත්තරේ හරියි කියලා සහතික වෙන්න බෑ. මොකද මමවත් ඒකේ උත්තරේ දන්නේ නෑනේ.සංකල්පhttps://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-47338513746727527072011-06-09T12:26:02.324+05:302011-06-09T12:26:02.324+05:30@Anonymous 1 :
පලමුවෙනි එකේ උත්තරේ හරි.
@Anonymou...@Anonymous 1 :
පලමුවෙනි එකේ උත්තරේ හරි.

@Anonymous 2 :
යකෝ මේක මට හම්බවෙච්චි ප්රශ්නයක් නෙමේ. යාලුවෙක්ට හම්බ වෙච්ච ප්රශ්නයක්. ඇනෝ කමෙන්ට් දම්මා මදිවට මට බනින්නත් එනවා. අනේ අනෝ !!!!!

@තරු අහස :
ඒ කමෙන්ට් එකත් ඔන්න ඔහේ තිබිච්ච දෙන්. වැඩියක් නෑ.
ඔයාගේ උත්තරේ හරි.සංකල්පhttps://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-36382215674062097372011-06-09T12:23:45.649+05:302011-06-09T12:23:45.649+05:30@niroshinie :
අඩේ ඔච්චර සමීකරණ දාන්න ඕනෙද ? කොහොමහ...@niroshinie :
අඩේ ඔච්චර සමීකරණ දාන්න ඕනෙද ? කොහොමහරි ඔයාගේ උත්තරේ හරි. අනිත් එකත් ට්රයි කරලා බලන්න පුලුවන් නම් හොදයි.

@රවින් :
හිතන්න කියලා එච්චර වෙලාවක් දෙන්නේ නැත. ගොඩක් ප්රශ්න පැය දෙකට උත්තර ලියන්න කියලා තමයි දුන්නේ.

@පුතා :
හොද වෙලාවට ඌ හිටියේ නැත්තේ. හිටියනම් අහගන්න තිබ්බා.සංකල්පhttps://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-22047957177120879882011-06-09T12:20:57.917+05:302011-06-09T12:20:57.917+05:30@පිණිබිඳු... :
ඔයාගේ උත්තරේ හරි. දෙවෙනි එකට උත්තරේ...@පිණිබිඳු... :
ඔයාගේ උත්තරේ හරි. දෙවෙනි එකට උත්තරේ දන්නවද ? ඒක මාත් දන්නේ නෑනේ.

@කේෂාන් De சில்வா :
ඕක ඉතින් මගෙන් අහපු එකක් නෙමෙයි නේ. මගේ යාලුවෙක්ගෙන් අහලා තිබ්බ එකක් නේ.

@රොබින් :
ඔව් ඔබේ පිලිතුර නිවැරදියි.සංකල්පhttps://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-65809009678736715462011-06-09T10:02:33.888+05:302011-06-09T10:02:33.888+05:30අර පලවෙනි එකට උත්තරේ නම් ඔය අනික් අය දුන්න එකම තමා...අර පලවෙනි එකට උත්තරේ නම් ඔය අනික් අය දුන්න එකම තමා.දින 29යි.දෙවනි එක නොදනීනදී https://www.blogger.com/profile/07037368793734305914noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-61755795937123856072011-06-09T09:52:16.071+05:302011-06-09T09:52:16.071+05:30ඒ මම් මේක දැක්කෙ දැන්නේ.:/ඒ මම් මේක දැක්කෙ දැන්නේ.:/නදී https://www.blogger.com/profile/07037368793734305914noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-36471274819574951852011-06-09T08:41:05.855+05:302011-06-09T08:41:05.855+05:30මම ගනන් වලට කැමති නැතෝ .......මම ගනන් වලට කැමති නැතෝ .......පන්සල් හංදියhttps://www.blogger.com/profile/13036476600553118843noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-69014199689870335122011-06-09T01:41:06.958+05:302011-06-09T01:41:06.958+05:30බෑක්ටීරෙයා ප්රශ්නේ නම් තේරුනා.. දින 29 නේ.. අනිත්...බෑක්ටීරෙයා ප්රශ්නේ නම් තේරුනා.. දින 29 නේ.. අනිත් එකට නෝ අයිඩියා...ඉන් විකිපිඩියා :පී .. ඒප්රස්නේ හදන්න ඈත්තේ ඒ කම්පෑනියේ බොසා.. එයා ගේ පුද්ගලික පරස්නයකට උත්තරේ ඔයගොල්ලෙන්ගෙන් ගන්න හදන්නේ.. හික්ස්සූර සරදියල්https://www.blogger.com/profile/01640675912905870186noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-53727843636585529912011-06-08T22:20:28.452+05:302011-06-08T22:20:28.452+05:30අනේ ඔය වගේ ඉන්ටවු නම් සෙට් වෙන්න එපා මට. අනිවා පස්...අනේ ඔය වගේ ඉන්ටවු නම් සෙට් වෙන්න එපා මට. අනිවා පස්න එකක් දෙකක් හරි ඈනගන්නවා.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-60581490581970282722011-06-08T21:34:50.665+05:302011-06-08T21:34:50.665+05:30මම ගණන් වලට කැමති නැතෝ ......මම ගණන් වලට කැමති නැතෝ ......පන්සල් හංදියhttps://www.blogger.com/profile/13036476600553118843noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-73632951039583809572011-06-08T20:59:03.139+05:302011-06-08T20:59:03.139+05:30මම ඔය ගණන් වලට කැමති නැතෝ ........මම ඔය ගණන් වලට කැමති නැතෝ ........පන්සල් හංදියhttps://www.blogger.com/profile/13036476600553118843noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-22261887232584126892011-06-08T19:49:08.840+05:302011-06-08T19:49:08.840+05:30පළවෙනි එකටනම් ඔය උත්තරේ හැමෝම දිලා තියෙන්නේ.. ඒත් ...පළවෙනි එකටනම් ඔය උත්තරේ හැමෝම දිලා තියෙන්නේ.. ඒත් දෙවෙනි එක තමා ප්රශ්ණේ.. ඒක ප්රශ්ණෙ අහපු එකාගෙන්ම තමයි අහන්න ඕන..Dineshhttps://www.blogger.com/profile/06764001881928600394noreply@blogger.com