tag:blogger.com,1999:blog-5940820833829740850.post6270964023424702649..comments2024-03-11T14:00:41.428+05:30Comments on සිතක සංකල්පනා: ආදර සීනුවසංකල්පhttp://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.comBlogger43125tag:blogger.com,1999:blog-5940820833829740850.post-47964101770793953382012-01-13T22:43:31.717+05:302012-01-13T22:43:31.717+05:30maru hondemaru hondechandana bandarahttps://www.blogger.com/profile/03406138380348397038noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-54989658612251629682011-07-19T13:05:16.652+05:302011-07-19T13:05:16.652+05:30අපේ කෙල්ලන්ගෙ හොස්ටල් එකේ නම් හැබැයි ඔහොම බෙල් එකක...අපේ කෙල්ලන්ගෙ හොස්ටල් එකේ නම් හැබැයි ඔහොම බෙල් එකක් නෑ. කෙල්ලො දාගෙන ඉන්න කොල්ලො දිවා රාත්‍රි වැඩ.. හෙහ් හෙහ්..සොඳුරු ආගන්තුකයාhttps://www.blogger.com/profile/05649021819899871300noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-86414197145488766762011-07-13T22:40:11.928+05:302011-07-13T22:40:11.928+05:30@නිම්ශා :
අපෝ මල්ලිව ගාව ගත්තේ කවි ටික ලියන්න නේ.
...@නිම්ශා :
අපෝ මල්ලිව ගාව ගත්තේ කවි ටික ලියන්න නේ.

@සරත් ලංකාප්‍රිය :
අනිත් දේවල් වලට නම් දන්නේ නෑ. ඔන්න කවි ටිකක් නම් ලියෝ ගන්න පුලුවන්.

@සනා :
උට ලැජ්ජ ගාන්ඨාරයක් තමයි වදින්න ඇත්තේ.සංකල්පhttps://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-23080419558430834022011-07-13T16:23:48.723+05:302011-07-13T16:23:48.723+05:30මරු කාව්‍ය සංග්‍රහයකි.. හී හී.. ඔය ලැජ්ජ බෙල් එක ග...මරු කාව්‍ය සංග්‍රහයකි.. හී හී.. ඔය ලැජ්ජ බෙල් එක ගැන මට දනා කිව්වා.. මට නොකීවට පොරටත් ලැජ්ජ බෙල් කීපයක් වැදිල තියනවා වගේ..Sanjaya Dissanayakehttps://www.blogger.com/profile/09328427118732671767noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-61310975099256972932011-07-12T14:48:30.631+05:302011-07-12T14:48:30.631+05:30මල්ලි වැඩ කරය වගේ කවියට වගේම අනිත් දේවලටත්..මල්ලි වැඩ කරය වගේ කවියට වගේම අනිත් දේවලටත්..සරත් ලංකාප්‍රියhttps://www.blogger.com/profile/17833808432249716749noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-10567018548364454222011-07-10T22:10:27.107+05:302011-07-10T22:10:27.107+05:30අයියාලු ඉතින් ඔය ගියේ..මල්ලිව මොකට ගාව ගත්තද ..අපු...අයියාලු ඉතින් ඔය ගියේ..මල්ලිව මොකට ගාව ගත්තද ..අපුරු කවි ටික..Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-16175265294157173642011-07-10T21:46:22.075+05:302011-07-10T21:46:22.075+05:30@කතන්දර Kathandara :
මට නම් ඔය අත්දැකීම නෑ අයියා. ...@කතන්දර Kathandara :
මට නම් ඔය අත්දැකීම නෑ අයියා. අපේ යාලුවෙක්ගෙන් අහලා බලන්න ඕනේ. කොහොමද කියලා.

@විසිතුරු :
ඒකනේ මල්ලිගේ පට්ට කවි ටික !!!!

@පාල :
මගේ කවිය මට ලියන්න ඉඩ දෙන්න !!!
ආහ් එහෙම නෙමේ නේ.
මගේ සිහිනය මට දකින්න ඉඩ දෙන්න :)
කොහොමද මල්ලි ජොබ් එකට ගියාද ? එල ද ? :)සංකල්පhttps://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-53120704521269634302011-07-10T21:20:38.581+05:302011-07-10T21:20:38.581+05:30කෝ ඔයාගේ කවිය?.දාමු දාමු ඉක්මනට ඒකත්කෝ ඔයාගේ කවිය?.දාමු දාමු ඉක්මනට ඒකත්Rajitha Abeysinghehttps://www.blogger.com/profile/09452333193797109433noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-71811732547435457942011-07-10T18:58:58.405+05:302011-07-10T18:58:58.405+05:30මමත් හිතුවෙ මදුරංග සහෝදරයට වුණ වෑඩක් කියලයි... මල්...මමත් හිතුවෙ මදුරංග සහෝදරයට වුණ වෑඩක් කියලයි... මල්ලි නියමෙට ලියලා තියෙනවා! මරු!Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-20747137191838891362011-07-10T18:53:21.179+05:302011-07-10T18:53:21.179+05:30බෙල් එක වැදුණු වෙලාවේ ඉඳලා ඊලඟ විනාඩි පහ තමයි මරු!...බෙල් එක වැදුණු වෙලාවේ ඉඳලා ඊලඟ විනාඩි පහ තමයි මරු!කතන්දර Kathandarahttps://www.blogger.com/profile/16335149222379060633noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-31628743949338193042011-07-10T18:22:49.670+05:302011-07-10T18:22:49.670+05:30@පන්සල් හංදිය :
මල්ලිට වෙච්ච සීන් එකක් නෙමේ අයියා....@පන්සල් හංදිය :
මල්ලිට වෙච්ච සීන් එකක් නෙමේ අයියා. මේක මගේ යාලුවෙක්ට වෙච්ච සීන් එකක්. මල්ලි තමා කවියට නැඟුවේ !!!

@- නිල් අහස - :
ගොඩ ගියානම් කවුරු උනත් මොකෝ නේ. :)

@ThoppiYa :
ඔව් ඔව් ලැජ්ජා බෙල් එක තමයි. හොස්ටල් එකට එන කොල්ලන්ව එලෝ ගන්න ගහන බෙල් එක.සංකල්පhttps://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-6194279380145888202011-07-10T15:00:00.938+05:302011-07-10T15:00:00.938+05:30:D ලැජ්ජා බෙල් එක :D:D ලැජ්ජා බෙල් එක :DThoppiyahttps://www.blogger.com/profile/04534776645179606469noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-46382287279895578152011-07-10T14:02:44.632+05:302011-07-10T14:02:44.632+05:30මල්ලි මොකේ ..අයියා මොකෝ කවුරු හරි ගොඩ ගියා නම්..නේ...මල්ලි මොකේ ..අයියා මොකෝ කවුරු හරි ගොඩ ගියා නම්..නේද.

කවි ටික නම් ලස්සනයි..කියන්න මල්ලිට.- නිල් අහස -https://www.blogger.com/profile/01950560901829961884noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-73874530064224773462011-07-10T13:53:35.163+05:302011-07-10T13:53:35.163+05:30@prasanna86k :
නෑ නෑ මාළු අයියේ. මේ සීන් එක අපේ කැ...@prasanna86k :
නෑ නෑ මාළු අයියේ. මේ සීන් එක අපේ කැම්පස් එකේ යාලුවෙක්ට සිද්ද උනේ. මම කළේ අපේ මලයට කියලා කවි ටිකක් ලියෝ ගත්ත එක විතරයි.

@චතුවා (ළමයා) :
අපොයි. මම මල්ලි පිට දැම්මේ නෑ.

@නෙතුපිය :
මල්ලි බ්ලොග් එකක් පටන් ගන්නේ නෑ. ඌ මේකේ ලියන එක තමා කරන්නේ.සංකල්පhttps://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-16308508394163456372011-07-10T13:51:03.621+05:302011-07-10T13:51:03.621+05:30@Dinesh :
ඔන්න මල්ලිත් ලස්සන කවියක් ලියලා තියෙන්නේ...@Dinesh :
ඔන්න මල්ලිත් ලස්සන කවියක් ලියලා තියෙන්නේ. මටනම් කවමදාවත් කවියක්කට කවියකින් කමෙන්ට් කරන්න බෑ. සත්තයි !!!!

@දිනුක ජයකොඩි :
අයියා වලා !!!! කොහොමද නියමයි නේ !!! :)

@දේවා ගේ අඩවිය :
මේං සුබත් පතනෝ !!!!! අඩේ මම ගොඩ ගියේ නෑ දේවාසංකල්පhttps://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-63107123277838450362011-07-10T13:48:48.925+05:302011-07-10T13:48:48.925+05:30@ගලායන ජීවිතය :
මේං නදී අක්කා සිංදුත් කියනෝ !!!! ග...@ගලායන ජීවිතය :
මේං නදී අක්කා සිංදුත් කියනෝ !!!! ගොඩක් ස්තුතියි අක්කේ මුලු ගීයම කමෙන්ට් කලාට.

@හිස් අහස :
අනේ නෑ සදරු මලේ. මම් එහෙම එකෙක් නෙමේ ඕං !!!!!

@Kasun :
ඔන්න අපිත් අහුවෙයි උබලෑ ගැට වලට. :)
මල්ලිව මාට්ටු කලේ නෑ හලෝ !!!!සංකල්පhttps://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-68779579405807510232011-07-10T13:46:33.396+05:302011-07-10T13:46:33.396+05:30@deeps :
අන්න හරි. ඔය තේරිලා තියෙන්නේ යස අගේට. ඔන්...@deeps :
අන්න හරි. ඔය තේරිලා තියෙන්නේ යස අගේට. ඔන්න ඕක තමා කවියක ලිව්වේ.

@දිලීප :
රූම් වලට යන්න දෙන්නේ නෑ. කැන්ටිමට විතරක් නම් ඔන්න යන්න පුලුවන්. ඒකත් 7 වෙනකන් විතරයි.

@තාරා :
හික්ස්. තාමත් ඒ කතාව මතකයි නෙහ්!!!!සංකල්පhttps://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-71325724854853919642011-07-10T13:43:15.879+05:302011-07-10T13:43:15.879+05:30@..ChAnDiKa.. :
ඔන්න ඔඅය ඩීප්ස් නංගි උත්තරයක් දීලා...@..ChAnDiKa.. :
ඔන්න ඔඅය ඩීප්ස් නංගි උත්තරයක් දීලා තියෙන්නේ.

@හිතුවක්කාරි :
මල්ලි පව් තමයි. මම් පව් නැද්ද හලෝ ????

@නදීර සඳරුවන් ලියනගේ :
මොකද්ද ?සංකල්පhttps://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-62619329734411208792011-07-10T13:41:17.364+05:302011-07-10T13:41:17.364+05:30@සාතන් :
කවුද බොලව් මල්ලිව බිල්ලට දුන්නේ. මම මල්ලි...@සාතන් :
කවුද බොලව් මල්ලිව බිල්ලට දුන්නේ. මම මල්ලිට කියලා කවි ටිකක් ලියෝ ගත්තා විතරයි නේ. :)

@ලහිරු :
ඔව් ඔව් පනී වගේ. හික්ස්. :)

@චාටර් කොල්ලා :
මම පැටලුවේ නෑ ඕං !!!!සංකල්පhttps://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-27868628483775997942011-07-10T13:37:55.310+05:302011-07-10T13:37:55.310+05:30@බීටා :
ගොඩ ගියේ නෑ මලේ. මේ අපේ කම්පස් එකේ වෙච්ච ස...@බීටා :
ගොඩ ගියේ නෑ මලේ. මේ අපේ කම්පස් එකේ වෙච්ච සීන් එකක් මලයට කියලා අවියක් ලියෝ ගත්තා.

@චතුමිතු :
මම පච කියලා නෑ. එහෙම තමා මල්ලිගේ කවි.

@ප්‍රාර්ථනා :
මේක මල්ලි කරපු වැඩක් නෙමේ. මම් මල්ලිට කිඅලා කවි ටිකක් ලියෝ ගත්තා.සංකල්පhttps://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-68053418526287554292011-07-10T10:22:04.512+05:302011-07-10T10:22:04.512+05:30මල්ලිගෙන් මම ඇහුවා කියලා අහන්න, සිරාවටම කෙල්ලට බයය...මල්ලිගෙන් මම ඇහුවා කියලා අහන්න, සිරාවටම කෙල්ලට බයයි නේද කියලා?පන්සල් හංදියhttps://www.blogger.com/profile/13036476600553118843noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-86940050307476140232011-07-10T10:21:08.974+05:302011-07-10T10:21:08.974+05:30කවි ටික ලියලා තියනවා ලස්සනට, මල්ලිටත් බ්ලොග් එකක් ...කවි ටික ලියලා තියනවා ලස්සනට, මල්ලිටත් බ්ලොග් එකක් පටන් ගන්න කියන්න.නෙතුපියhttp://nethupiya.blogspot.com/noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-90499191845123106062011-07-10T09:44:51.465+05:302011-07-10T09:44:51.465+05:30අර මල්ලි තාම පොඩි එකා වෙච්චි.. ඇයි බං උගේ පිට දැම්...අර මල්ලි තාම පොඩි එකා වෙච්චි.. ඇයි බං උගේ පිට දැම්මේ මේ වගේ කේස් එකක්.. පවුනේ.. :Dචතුවාhttps://www.blogger.com/profile/06853023845884174630noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-87758524853430690952011-07-10T07:53:50.377+05:302011-07-10T07:53:50.377+05:30මොනාද බං ඔක්කොම වැරදිච්චි සීන් මල්ලිගේ පිටින් යවන්...මොනාද බං ඔක්කොම වැරදිච්චි සීන් මල්ලිගේ පිටින් යවන්නේ...? ඔය කෙල්ල වැරදිලා හරි ආවානම් මේ කවි ටික උඹ ලියපු එකක්නේ....Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-9161486633707673182011-07-10T06:29:03.984+05:302011-07-10T06:29:03.984+05:30මල්ලිව මේකට ගාව ගන්න ඔනේ නැනේ... ඔන්න අපේ සුබ පැතු...මල්ලිව මේකට ගාව ගන්න ඔනේ නැනේ... ඔන්න අපේ සුබ පැතුම්දේව් ගේ අඩවියhttps://www.blogger.com/profile/15665117204277958890noreply@blogger.com