tag:blogger.com,1999:blog-5940820833829740850.post6228442365977238325..comments2024-03-11T14:00:41.428+05:30Comments on සිතක සංකල්පනා: රත්නපුරාව පාරෙන් සිරිපා කරුණා කළෙමු - 2වන කොටසසංකල්පhttp://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.comBlogger24125tag:blogger.com,1999:blog-5940820833829740850.post-65929693103659858852014-02-24T16:05:09.478+05:302014-02-24T16:05:09.478+05:30සිරාගෙ කාමරේ :
ඔහොම දෙයක් අහන්නත් සතුටුයි.... කටු ...සිරාගෙ කාමරේ :
ඔහොම දෙයක් අහන්නත් සතුටුයි.... කටු කිතුල් ගස් ගොඩක් ඔය හරියේ තියෙනවා...සංකල්පhttps://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-51556286319090531472014-02-23T19:17:42.214+05:302014-02-23T19:17:42.214+05:30මේ ගමන් විස්තරය දැක්කම ආශාවේ බෑ බන්...උඹ නොගිය කෙන...මේ ගමන් විස්තරය දැක්කම ආශාවේ බෑ බන්...උඹ නොගිය කෙනෙක්ට ආශාව ඇති වෙන විදියට ලස්සනට ලියලා තියෙනවා...කටු කිතුල් දැක්කෙත් අදමයි.සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-29342955712908251132014-02-21T09:36:35.946+05:302014-02-21T09:36:35.946+05:30chaminda wickramasinghe :
මම තාම හැටන් පැත්තෙන් ගි...chaminda wickramasinghe :
මම තාම හැටන් පැත්තෙන් ගිහින් නෑ.. එහෙනුත් ගිහින් එන්න ආසයි.

Prasanga Ukwatte :
ඔය කියන්නේ ෆිෂින් හට් එක පැත්තෙන් යන පාර කියලා මගේ යාළුවෙක් කිව්වා. ස්තූතියි විස්තරේට.සංකල්පhttps://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-3868932999682980252014-02-21T09:35:14.645+05:302014-02-21T09:35:14.645+05:30දේවා ගේ අඩවිය :
ඔයාලා ගමන ලෑස්ති කරගෙන කියන්නකෝ.. ...දේවා ගේ අඩවිය :
ඔයාලා ගමන ලෑස්ති කරගෙන කියන්නකෝ.. මාත් එකතු වෙන්නම්..

Pathum Herath :
එක කොටසක් ලීවා. තව එක කොටසක් තියෙනවා...

Damith Gunawaredane :
ලියමින් ඉන්නේ... :)සංකල්පhttps://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-38488381228482841992014-02-20T10:14:23.208+05:302014-02-20T10:14:23.208+05:30@ මධුරන්ග
මරේ වත්තෙන් මස්කෙලිය - හැටන් පාරට එන...@ මධුරන්ග

මරේ වත්තෙන් මස්කෙලිය - හැටන් පාරට එන්න පුලුවන් Anonymoushttps://www.blogger.com/profile/10756904429454840562noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-78495601909587384922014-02-20T02:13:45.335+05:302014-02-20T02:13:45.335+05:30අපිත් කැම්පස් ඉන්න කාලේ බැචාල කට්ටිය එකතු වෙලා හැට...අපිත් කැම්පස් ඉන්න කාලේ බැචාල කට්ටිය එකතු වෙලා හැටන් පැත්තෙ නැගලා ඔය පැත්තෙන් බැස්සේ රසබර අත්දැකීම් ගොඩක් එක්ක. හෝල් එකේ කැන්ටිමෙන් රෑ කෑම කන ගමන් එකෙක් කීව යමුද සිරීපාදේ කියල. මෙන්න පහුවදා දවල් කොච්චියේ නැගල ගමන ගියා.වීරේhttps://www.blogger.com/profile/15451339699644157415noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-21728892943195481812014-02-19T20:49:31.153+05:302014-02-19T20:49:31.153+05:30නියමයි සියල්ල දාමුනියමයි සියල්ල දාමුAnonymoushttps://www.blogger.com/profile/11558739304835525493noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-12417066882893729252014-02-19T19:26:01.484+05:302014-02-19T19:26:01.484+05:30ඉතිරි ටිකත් බලමු..ඉතිරි ටිකත් බලමු..Pathum Herathhttps://www.blogger.com/profile/18145522233621777656noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-50555397527053223882014-02-19T16:40:08.917+05:302014-02-19T16:40:08.917+05:30මෙවා කියවද්දි අය්යාට කියපු දේ අනිවාරෙයෙන්ම වෙන්න ඔ...මෙවා කියවද්දි අය්යාට කියපු දේ අනිවාරෙයෙන්ම වෙන්න ඔනමයි කියලා හිතෙනවා. ඔන්න බැ කියන්න නම් එපා. ඉතුරු ටිකත් ගොඩක් ඉක්මනට හොදද අය්යාදේව් ගේ අඩවියhttps://www.blogger.com/profile/15665117204277958890noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-68568491320662778172014-02-19T16:25:25.527+05:302014-02-19T16:25:25.527+05:30Helapa kade :
ඊලඟ එකේදි දාන්නම් එහෙනම්.. පින්තූර අ...Helapa kade :
ඊලඟ එකේදි දාන්නම් එහෙනම්.. පින්තූර අඩු කලේ ලෝඩ් වෙන එක පමා වෙන නිසා...

Prasanga Ukwatte :
මරේවත්ත පාරෙන් බැස්සහම හැටන් වලට එන්ඩ බස් එහෙම තියෙනවද ? කොහොමද එහෙන් බැහැලා ස්ටේශමට එන්නේ ??? මම නම් ඒ පාරේ ගිහින් නෑ. මේ තමා මගේ කෝඩු ගමන :)සංකල්පhttps://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-44788939549455450532014-02-19T16:23:20.824+05:302014-02-19T16:23:20.824+05:30Praසන්ன :
ඕ.. කියන තරම් ලේසි නෑ සිරිපා වඳින්ඩ... ම...Praසන්ன :
ඕ.. කියන තරම් ලේසි නෑ සිරිපා වඳින්ඩ... මේ ටික එන්ඩත් සෑහෙන කට්ටක් කන්ඩ ඕන.. :)

ගාලු කොල්ලා :
ආපහු යමු.. තාම වාරේ ඉවර වෙලා නෑ නේ... :)

චතුරංග ප්රියශාද් (ප්රියා) :
යම්මු යම්මු... දෙන්නා දෙමහල්ලොත් එක්ක යන්ඩ බැරුව යෑ :)සංකල්පhttps://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-86706586370118594992014-02-19T16:21:20.298+05:302014-02-19T16:21:20.298+05:30තිසර :
තැන්කුයි.. ජනකතා කියවන එක හොයන එක මගේ ආසාවක...තිසර :
තැන්කුයි.. ජනකතා කියවන එක හොයන එක මගේ ආසාවක් නෙව :)

Mahesh Rathnayaka :
සීත ගඟුලට කලින් තමා ඔය හම්බ උනේ.. කුරු ගඟ තමා... කළු ගඟේ ශාඛාවක්ලූ මේ කුරු ගඟ..

දේශක යා :
අද හවසට ඒ කෑල්ලත් කියෝ ගත්තෑකි.. තව කෑලි දෙකක් එයිද මන්දා... :(සංකල්පhttps://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-72869741824908032412014-02-19T16:18:43.007+05:302014-02-19T16:18:43.007+05:30Anonymous :
අනිවාර්යෙන් ඒ පැත්තෙනුත් කරුණා කරන්න.....Anonymous :
අනිවාර්යෙන් ඒ පැත්තෙනුත් කරුණා කරන්න..

පොත් ගුල්ලා :
යමු යමු යමු... මම නම් ඕන ගමනකට රෙඩි...
මට පොඩිකාලේ යන්ඩ චෑන්ස් ලැබිලා නෑ නෙ... :(

Podi Kumarihami :
ඔවු.. අපි දන්සල් දෙකක්ම වැන්ඳා.... මාත් ආසයි සුදු ගෑල්ලමේක් එක්ක සිරිපාදේ කරුණා කරන්ඩ.. හික්ස් :)සංකල්පhttps://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-16896074751417977512014-02-19T16:07:27.669+05:302014-02-19T16:07:27.669+05:30මාත් තව යාලුවො කිහිපදෙනෙක් එක්ක මේ මැතකදි රත්නපුර ...මාත් තව යාලුවො කිහිපදෙනෙක් එක්ක මේ මැතකදි රත්නපුර පාරෙන් අවාරෙ සිරිපා කරුනා කලා. මට මතක හැටියට මේ පාරේ පඩි 9600 ක් ද කොහෙද තියනව. මේ පාරේ පඩි තනිකරම අපේ වීරෝධාර රණවිරුවන් අතින් හදපුව තියෙන්නෙ. තව එකක් මේ පාරෙ තමයි ලන්කාවෙ ගගක් හරහ තියන පොඩිම පාලම තියෙන්නෙත්. ඒ කලුගග පටන් ගන්නා තැන. අපි රත්නපුර පාරෙන් කරුනාකරල මස්කෙලිය මරේ වත්ත පාරෙන් පල්ලම් බැස්ස. සිරිපාදෙ කරුනා කරන්න පාරවල් 5ක් තියනව. 4ක් ඔයා කියල තියනව අනික ත්මයි මරේ වත්ත හරහ තියන පාර. ඒක තමයි තියන කෙටිම පාර. Anonymoushttps://www.blogger.com/profile/10756904429454840562noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-3689940496377265392014-02-19T13:32:29.238+05:302014-02-19T13:32:29.238+05:30නියම විස්තරය කොල්ලෝ,තව පිංතූර ටිකක් දැම්මනං බඩුම ත...නියම විස්තරය කොල්ලෝ,තව පිංතූර ටිකක් දැම්මනං බඩුම තමා හැලපයාhttps://www.blogger.com/profile/06465310514014431872noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-59691954040183143692014-02-19T12:06:16.986+05:302014-02-19T12:06:16.986+05:30මට නම් යන්න තියෙන ආසාව වැඩි වෙනවා වගේ මේක කියවත්දි...මට නම් යන්න තියෙන ආසාව වැඩි වෙනවා වගේ මේක කියවත්දි.චතුරංග ප්රියශාද් (ප්රියා)https://www.blogger.com/profile/05586671161238295332noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-48939238727935869162014-02-19T09:06:24.797+05:302014-02-19T09:06:24.797+05:30නියමයි... ආපහු යන්න හිතෙනව.නියමයි... ආපහු යන්න හිතෙනව.Lahiru Palihawadanahttps://www.blogger.com/profile/13224559465438825668noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-2668925274015436112014-02-19T08:46:07.068+05:302014-02-19T08:46:07.068+05:30වචන කීපෙකිං කිව්වට ඔය ටික යන්න මාර කට්ටක් කන්න ඕන....වචන කීපෙකිං කිව්වට ඔය ටික යන්න මාර කට්ටක් කන්න ඕන.
ඇත්තටම ඔය පාරෙ දන්සල් දෙන අයනං ලොකු පිනක් කරගන්නෙ.Praසන්னhttps://www.blogger.com/profile/16232642677800527589noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-40395700502005122352014-02-19T08:39:41.533+05:302014-02-19T08:39:41.533+05:30බෝම ලස්සනට ලියල තියෙනවා මධු. ඉතිරි කෑල්ල එනකං ඉන්න...බෝම ලස්සනට ලියල තියෙනවා මධු. ඉතිරි කෑල්ල එනකං ඉන්නේදේශකයාhttps://www.blogger.com/profile/08022626127699514714noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-55997444009231381692014-02-19T08:31:17.341+05:302014-02-19T08:31:17.341+05:30අර අතු ගංගාවට සීත ගගුල කියලත් කියනව නෙව... ඒක තමා ...අර අතු ගංගාවට සීත ගගුල කියලත් කියනව නෙව... ඒක තමා කුරු ගග. රත්නපුර පානදුර පාරෙ කුරු ගං මෝදරින් කළු ගගට සෙට් වෙනව නොවැ...
මං දැක්ක රජී වසන්ත වෙල්ගම ලිහිණි අක්ක ගැන කවි සැට් එක්කුත් ලියල තියෙනව... ඒත් ඇත්තම කේස් එක දන්නෙ අද නෙව...Mahesh Rathnayakehttps://www.blogger.com/profile/01458743997572068706noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-85446720424609738962014-02-19T08:07:40.743+05:302014-02-19T08:07:40.743+05:30අසාවෙන් කියෙව්වා.. ඊළඟ කොටසත් දාන්න. ජනකතා ගැන මධු...අසාවෙන් කියෙව්වා.. ඊළඟ කොටසත් දාන්න. ජනකතා ගැන මධුරංගගෙ දැනුම ඉතා අගේ කරනවා.තිසරhttps://www.blogger.com/profile/17770690110218663215noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-15931861829793756512014-02-19T04:12:34.130+05:302014-02-19T04:12:34.130+05:30මෙයා දන්සැලුත් වැඳගෙන ගිහින්...:)
සිරීපාදේ යන මේ ...මෙයා දන්සැලුත් වැඳගෙන ගිහින්...:)

සිරීපාදේ යන මේ වගේ ලස්සණ විස්තරයක් ඇහුවමයි. යන්ට ආසා හිතෙනවා. හිටියා නම් මාත් එනවනේ මධූලත් එක්ක යන්ට. ආසාවේ බෑ සැහැල්ලුවක් කරේ දාගෙන, දන්සැල් වැඳ, වැඳ.Podi Kumarihamihttps://www.blogger.com/profile/14426747668343505125noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-30859900187228413732014-02-18T21:56:09.975+05:302014-02-18T21:56:09.975+05:30මම හැටන් වලින් නැගලා පලා බද්දලින් පල්ලම් බැස්ස එකය...මම හැටන් වලින් නැගලා පලා බද්දලින් පල්ලම් බැස්ස එකයි කළේ. ඒ උසස් පෙළ කරන කාලේ. මීට අවුරුදු ගණනකට කලින්.
මධුරංග මල්ලිගේ විස්තරේ අහනකොට නැවත යන්න හිතෙනවා.පොත් ගුල්ලාhttps://www.blogger.com/profile/13302177496428669956noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-40565738648978470502014-02-18T21:31:26.571+05:302014-02-18T21:31:26.571+05:30හොදයි,ඊලග වතාවේ වත් රත්නපුරෙන් කරුණා කරන්ඩ හිතෙනවා...හොදයි,ඊලග වතාවේ වත් රත්නපුරෙන් කරුණා කරන්ඩ හිතෙනවා Anonymousnoreply@blogger.com