tag:blogger.com,1999:blog-5940820833829740850.post607988617506848838..comments2024-03-11T14:00:41.428+05:30Comments on සිතක සංකල්පනා: මාර්කටින් බුවෙක් සමග කුඩේ යටින් ගියෙමිසංකල්පhttp://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.comBlogger24125tag:blogger.com,1999:blog-5940820833829740850.post-30717960236593925672014-04-11T07:26:06.502+05:302014-04-11T07:26:06.502+05:30මම වුණා නම් මෙලහට ක්‍රෙඩිට් කාඩ් එකක් අරන් අරු පව්...මම වුණා නම් මෙලහට ක්‍රෙඩිට් කාඩ් එකක් අරන් අරු පව් කියල.. හෙහ් හෙහ් උගෙත් රස්සාවනේ ඉතින් ..Pathum Herathhttps://www.blogger.com/profile/18145522233621777656noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-16954719130799175292014-04-10T11:34:25.324+05:302014-04-10T11:34:25.324+05:30මාර්කටින් ජොබ් එක එයාට හොඳට ගැලපෙනවා ඇති... මාර්කටින් ජොබ් එක එයාට හොඳට ගැලපෙනවා ඇති... තුශානිhttps://www.blogger.com/profile/14957339151015304904noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-4606168804547801682014-04-10T11:13:16.086+05:302014-04-10T11:13:16.086+05:30ඉවාන් පවුලූශා :
ඌ අකුලගෙන යන්න ඇති නෙහ්.. වෙලාවකට ...ඉවාන් පවුලූශා :
ඌ අකුලගෙන යන්න ඇති නෙහ්.. වෙලාවකට හිතෙනවා උන් පවු කියලත්...සංකල්පhttps://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-24361677900377305222014-04-10T11:12:31.332+05:302014-04-10T11:12:31.332+05:30Wicharaka Asami Dakimi Soyami :
හෙහ්... මාර වැඩ තම...Wicharaka Asami Dakimi Soyami :
හෙහ්... මාර වැඩ තමා විචාරක අයියටත් සැට් වෙන්නේ...

දිනෙල්ක :
ඒකනේ... :)

Praසන්ன :
තාම නම් මට එවුන්ගෙන් කරදරයක් වෙලා නෑ..සංකල්පhttps://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-51130297158839711522014-04-10T11:10:41.674+05:302014-04-10T11:10:41.674+05:30Dinesh :
ඒකනේ මල්ලි... උන් හදන්නෙම අවස්ථාවෙන් ප්‍ර...Dinesh :
ඒකනේ මල්ලි... උන් හදන්නෙම අවස්ථාවෙන් ප්‍රයෝජන ගන්න..

Podi Kumarihami :
එතකොට මම පවු නැද්ද සුදා... :)

ηiRσ :
මට නං ඕවෑ ඒ හැටි පුරුද්දක් නෑ නිරෝ.. අනික ණය ගන්න එක මගේ ඩික්ෂනරියේ නෑ...
ඒක නෙමේ ග්‍රීක් අකුරු වලින් ඔයාගෙ නම ලියලා තියෙන විදිහ මරු !
සංකල්පhttps://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-6296957318831192492014-04-10T11:08:27.891+05:302014-04-10T11:08:27.891+05:30සුසී :
අපොයි ඔවු.. මාර්කටින් කියන්නේ පට්ට ට්‍රිකි ...සුසී :
අපොයි ඔවු.. මාර්කටින් කියන්නේ පට්ට ට්‍රිකි ජොබ් එකක් මම හිතන්නේ. උන් දාන්නේ මාර ට්‍රික්ස් !

කුරුටු ගෑ ගී පොත :
රක්ෂණකාරයෝ නං තාම සෙට් වෙලා නෑ..

Deeptha Samarasinghe :
මම බිස්නස් කරන්නෙත් නෑ නේ...සංකල්පhttps://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-87917032139177783532014-04-10T11:06:02.638+05:302014-04-10T11:06:02.638+05:30අටම්පහුර :
අපොයි ඔවු.. මාත් ආයේ යන්නේ නෑ එහෙම උන්ට...අටම්පහුර :
අපොයි ඔවු.. මාත් ආයේ යන්නේ නෑ එහෙම උන්ට උදව් කරන්ඩ.

පත්තර මල්ලි :
උබ ගනියි මම ගෙවයි ! :)

Miyuru :
ඒකනේ... :)සංකල්පhttps://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-88014619157375702882014-04-10T11:02:45.674+05:302014-04-10T11:02:45.674+05:30චතුරංග ප්‍රියශාද් (ප්‍රියා) :
ඒක නං එපා වෙනවා..
ද...චතුරංග ප්‍රියශාද් (ප්‍රියා) :
ඒක නං එපා වෙනවා..

දේශක යා :
ඒ වගේ මිනිස්සුන්ට උදව් කරන්නේ කොහොමද අප්පා..

සිතුවිලි සිතූ :
එහෙනං නංගිත් මං වාගේ. මාත් කාඩ් ගන්නේ නෑ..සංකල්පhttps://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-53575496911672884822014-04-10T08:58:47.853+05:302014-04-10T08:58:47.853+05:30මටත් ඔහොම් සීන් එකක් වුනා , එකෙක් ඔෆිස් එකට ඇවිත් ...මටත් ඔහොම් සීන් එකක් වුනා , එකෙක් ඔෆිස් එකට ඇවිත් මාම්කොච්ච්ර එපා කිවත් ක්‍රෙඩිට් කාඩ් එකක් ඇඟේ ගහන්නම හදනවා . එපා කියනවා කියනවා මේකා අහන්නෙම නෑ ..කට්ටිය ටිකක එහා මෙහා වෙනකම් ඉඳලා මම
"මේ ________තෝ මට ඕවා එපා " කිව්වා විතරයි .තැනක් යූ සර් කිව්වා මිනිහා ගියා ඉවාන් පවුලූශාhttps://www.blogger.com/profile/02806103855542330985noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-65880899483114524542014-04-10T08:44:05.806+05:302014-04-10T08:44:05.806+05:30මටනං පේන්නම බැරි ජාතිය තමයි ඉන්ෂුවරන්ස් කාරයො. එකප...මටනං පේන්නම බැරි ජාතිය තමයි ඉන්ෂුවරන්ස් කාරයො. එකපාරක් හරි කතාකළොත් ආයෙ ගැලවිල්ලක් නෑ.Praසන්னhttps://www.blogger.com/profile/16232642677800527589noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-64485867029037104412014-04-10T08:27:22.118+05:302014-04-10T08:27:22.118+05:30අයියෝ ටොපියඅයියෝ ටොපියLancelothttps://www.blogger.com/profile/09942213089650917087noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-37115987482461551312014-04-10T07:21:33.336+05:302014-04-10T07:21:33.336+05:30අපේ ගම්පලාතේ මහජන සෞඛ්‍ය පරීක්ෂක වරයා මේ ලඟදි දවසක...අපේ ගම්පලාතේ මහජන සෞඛ්‍ය පරීක්ෂක වරයා මේ ලඟදි දවසක අපේ ගෙවල් පැත්තේ ආවා. මම හිතුවේ වෙනදා වගේ පරිසරය සුරැකීම පරීක්ෂා කරන්න ආවා කියලයි. මිනිහා මට ධර්ම දේශනාවක් කරන්න පටන් ගත්තා ජීවිත රක්ෂණයේ අගය ගැන. බලනකොට මිනිහා විශ්‍රාම ලබා රක්ෂණ සමාගමකට බැඳිලා. vicharakahttps://www.blogger.com/profile/11906511125695486809noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-35499701211817701592014-04-10T07:20:04.005+05:302014-04-10T07:20:04.005+05:30එක පාරක් 'එපා' කිව්වම ආයෙ ආයෙ එක එක ඒවා ඇඟ...එක පාරක් 'එපා' කිව්වම ආයෙ ආයෙ එක එක ඒවා ඇඟේ ගහන්න හදන ඔය වගේ මාර්කටිං කාරයෝ එක්ක නම් පුදුම වදයක් තමා අප්පා තියෙන්නේ....

හැබැයි මට නම් ක්‍රෙඩිට් කාර්ඩ් පාවිච්චි කරද්දී වියදම් අඩුයි. මොකද වියදම කොහොමද, මොනාටද වැඩියෙන් වියදම් කරලා තියෙන්නේ කියල හොඳට මොනිටර් කරතහැකි නේ. මාසේ වියදමට ගැලපෙන්නේ අඩු ලිමිට් එකක් තියෙන කාඩ් එකක්. ηiRσhttps://www.blogger.com/profile/02439763812616403492noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-46345958824207721352014-04-10T04:52:33.049+05:302014-04-10T04:52:33.049+05:30පිටරටවල ඇවිදිනකොට නම් ක්‍රෙඩිට් කාර්ඩ් එකක් ලඟ තිය...පිටරටවල ඇවිදිනකොට නම් ක්‍රෙඩිට් කාර්ඩ් එකක් ලඟ තියෙන එක හොඳයි. සල්ලි නාස්ති කරන්වද නැද්ද කියන එක තියෙන්නේ තමන් අතේනේ. ඒ හන්දා තියෙන පලියට පාවිච්චි නොකර ඉන්ට පුලුවනි.

පව් අප්පා ක්රෙඩිට්කාර්ඩ්කාරයා...:)Podi Kumarihamihttps://www.blogger.com/profile/14426747668343505125noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-64177559720018250992014-04-10T03:12:25.349+05:302014-04-10T03:12:25.349+05:30හෙහ්, අවස්ථාවෙන් ප්‍රයෝජන ගැනීම කියන්නේ ඔන්න ඕවට ත...හෙහ්, අවස්ථාවෙන් ප්‍රයෝජන ගැනීම කියන්නේ ඔන්න ඕවට තමයි මධු අයියේ..Dineshhttps://www.blogger.com/profile/06764001881928600394noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-15725225738663238482014-04-10T02:14:20.973+05:302014-04-10T02:14:20.973+05:30මමනම් හතුරෙකුට උනත් කියන්නේ credit card නම් ගන්න එ...මමනම් හතුරෙකුට උනත් කියන්නේ credit card නම් ගන්න එපා කියල. Business කරන කෙනෙකුටනම් පොඩි රෝලක් ගහන්න පාවිච්චි කරන්න පුළුවන්.Anonymoushttps://www.blogger.com/profile/13932374721192881565noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-30415882972854413792014-04-09T20:54:42.617+05:302014-04-09T20:54:42.617+05:30හි හි... ඇයි රක්ෂණකාරයෝ? ඒත් ඔය වගේ.හි හි... ඇයි රක්ෂණකාරයෝ? ඒත් ඔය වගේ.Anonymoushttps://www.blogger.com/profile/18175166396256822886noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-3007817495839664952014-04-09T19:53:33.086+05:302014-04-09T19:53:33.086+05:30බාගෙට උදව් කරල වෑඩක් නෑනේ මොනව උනත්...මාර්කටින් කි...බාගෙට උදව් කරල වෑඩක් නෑනේ මොනව උනත්...මාර්කටින් කියන්නෙත් කික් එකක් තියෙන සබ්ජෙක්ට් එකක්නේ... මට වගේ සෙට් උනා නම් ගෙදරටම ඈරලවලා එනවා.. :Dසුසීhttps://www.blogger.com/profile/14749313953005965917noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-21509688578667709392014-04-09T19:08:34.745+05:302014-04-09T19:08:34.745+05:30හය්යෝ මදැයි උදව් කරන්න ගියා...හය්යෝ මදැයි උදව් කරන්න ගියා...Miyuruhttps://www.blogger.com/profile/02405805504234709949noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-51308461747301150072014-04-09T19:06:51.530+05:302014-04-09T19:06:51.530+05:30උඹට එපා නං ක්‍රෙඩිට් කාඩ එක අරං මට දීපං.උඹට එපා නං ක්‍රෙඩිට් කාඩ එක අරං මට දීපං.පත්තර මල්ලිhttps://www.blogger.com/profile/03823749236216380145noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-72876332965498599562014-04-09T18:12:17.605+05:302014-04-09T18:12:17.605+05:30ඔහොම ටොපි කිහිපයක්ම සෙට් වෙලා තියන හන්දා මම නං දැන...ඔහොම ටොපි කිහිපයක්ම සෙට් වෙලා තියන හන්දා මම නං දැන් කාවවත් බයික් එකට දාගන්නේ නැ අදුරන උන් ඇරෙන්ඩඅටම්පහුරhttps://www.blogger.com/profile/03805164903666902168noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-17083858251806523982014-04-09T17:24:48.774+05:302014-04-09T17:24:48.774+05:30පව් කියලා ක්‍රෙඩිට් කාඩ් එකක් ගන්න හිතුණේ නැද්ද මධ...පව් කියලා ක්‍රෙඩිට් කාඩ් එකක් ගන්න හිතුණේ නැද්ද මධු අයියට? ඔහොම වෙලාවට නම් උදව් කරන්නත් එපා වෙනවා...

මමත් ප්‍රතිපත්තියක් වශයෙන් කවදාවත් ක්‍රෙඩිට් කාඩ් එකක් පාවිච්චි කරන්නේ නැහැ කියලා හිතන් ඉන්නවා...සිතූ https://www.blogger.com/profile/16031170738308099564noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-52429366005974119872014-04-09T17:14:11.904+05:302014-04-09T17:14:11.904+05:30මනුස්සයෙකුට උදව් කරන්නේ ඔහොමද ආ.. ඔටුවෝ...මනුස්සයෙකුට උදව් කරන්නේ ඔහොමද ආ.. ඔටුවෝ...දේශකයාhttps://www.blogger.com/profile/08022626127699514714noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-40112673500430061702014-04-09T17:10:41.053+05:302014-04-09T17:10:41.053+05:30එක අතකට බලන් ගියාම මනුස්සයෙක්ට උදවු කරනත් බයයිනෙ ප...එක අතකට බලන් ගියාම මනුස්සයෙක්ට උදවු කරනත් බයයිනෙ පිස්සු මිනිස්සු.චතුරංග ප්‍රියශාද් (ප්‍රියා)https://www.blogger.com/profile/05586671161238295332noreply@blogger.com