tag:blogger.com,1999:blog-5940820833829740850.post6056034930282622043..comments2024-03-11T14:00:41.428+05:30Comments on සිතක සංකල්පනා: නින්දෙන් ගෙරවීමසංකල්පhttp://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.comBlogger57125tag:blogger.com,1999:blog-5940820833829740850.post-52384979469153201242011-09-29T20:27:33.607+05:302011-09-29T20:27:33.607+05:30@පොත් ගුල්ලා,
පට්ටම කතාව ....
@මධුරංග,
නියම වචනෙ...@පොත් ගුල්ලා,
පට්ටම කතාව ....

@මධුරංග,
නියම වචනෙ සංසාර ගැට්ට .....පන්සල් හංදියhttps://www.blogger.com/profile/13036476600553118843noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-90394062094395182802011-09-25T12:13:22.905+05:302011-09-25T12:13:22.905+05:30මම මේ කල්පනා කොළේ ඔය ඇලන් මැට් කියන එකා අපේ අල්ලපු...මම මේ කල්පනා කොළේ ඔය ඇලන් මැට් කියන එකා අපේ අල්ලපු ගෙදර එහෙම හිටියනම් මම මෙිකද කරන්නෙ කියලා......The තරුවාhttps://www.blogger.com/profile/09908921707445366196noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-46035345362174138002011-09-22T13:06:16.836+05:302011-09-22T13:06:16.836+05:30මටත් මේ දුක විදින්න වෙලානෙමටත් මේ දුක විදින්න වෙලානෙBuddhika Krishanhahttps://www.blogger.com/profile/04928408905767495720noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-8629638362561350362011-09-22T10:49:50.324+05:302011-09-22T10:49:50.324+05:30අපෝ සංසාර ගැට්ට මම අකමැතිම දෙයක්.. ගෙරවිල්ල අහගෙන ...අපෝ සංසාර ගැට්ට මම අකමැතිම දෙයක්.. ගෙරවිල්ල අහගෙන සංසාර ගැට්ටක නිදා ගන්න උනොත්? අපෝයි...............!!!!අකීකරු හිතhttps://www.blogger.com/profile/14197112283969358261noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-17298306693436845902011-09-22T02:46:52.004+05:302011-09-22T02:46:52.004+05:30බොහෝ අවස්ථාවල නින්දෙන් ගෙරවීම ලෙඩක් නෙවෙයි, ස්වාභා...බොහෝ අවස්ථාවල නින්දෙන් ගෙරවීම ලෙඩක් නෙවෙයි, ස්වාභාවික දෙයක්. ගෙරවීම කියන්නෙ නිදාගන්න කොට ඔලුවේ පිහිටීම අනුව ස්වාස නාලය ඇඹරිලා කුඩා වීමයි. ඒක නිසා කුඩා නලයකින් හුස්ම ගන්න කොට ශබ්දයක් පිට වෙනවා. ඉතින් ඕකට කරන්න ඕන ඔලුව කෙලින් කරන එකයි, එතකොට 90% පමණ හරියනවා. උඩුබැලි අතට නිදා ගත්තම ඕක තියෙනවද නැද්ද කියල ඉස්සරවෙලා බලන්න ඕන, එත කොට ගොරවන්නෙ නැත්නම් ලෙඩක් නැහැ. නිදාගන්නකොට ඒ මේ අතට හැරෙන එක සිරිතක් නැත්නම් සාමාන්‍ය දෙයක්. පැත්තකට හැරිල බුදියන කොට සමහරුන්ගෙ බෙල්ල ඇඹරෙනවා. සමහරු මහත නිසා බෙල්ල ඇඹරෙනවා. එතකොට ගොරවන්න පටන් ගත්තොත්, පුරුදු වෙන්න ඕන කොයි අතට හැරුනොත් ගොරවන්නෙ නැද්ද කියල. එහෙම බලල ඒ විදියට පුරුදු වෙන්න ඕන. බොහොම කලාතුරකුන් උත්පත්තියෙන් හෝ පසුව හැදුන ලෙඩකින්, (මස් දලු වැනී) ගෙරවීම සිදුවෙන්න පුලුවන්. එහෙම වුනාම වවාගෙන කන දොස්තර මහත්තයෙක් ලඟට ගියාම පසුම්බියටත් නහයටත් බෙහෙත් වදිනවා. සත්‍ය වශයෙන් මේක ලෙඩක් නෙවෙයි. දැන්කාලෙ නොයෙක් නොයෙක් විකාර දේවල් මේ නිසා සිදු වෙනවා. දැන් අවුරුදු පනහකට ඉස්සර වෙලාත් ගෙරවීම තිබුන එතකොට ඒව ලෙඩ හැටියට සැලකුවද? එතකොටත් ගෑණු දික්කසාද වුනාද? දැන් කියනව ගෙරවීමෙන් ශරීරයෙ ඔක්සිජන් අඩුවෙලා දවල්ට නිදිමත හැදෙනව කියලත්. ඒක නිසාලු ට්‍රක් ඩ්‍රයිවර්ලට ඉන්ද යන්නෙ වාහන එලවන කොට. ඔය කියන ඒව ඔක්කොම කරන්න ගියොත් නහය කපාගෙන තමයි ඉවර වෙන්නෙ. කොහොම හරි දොස්තරලත් බලන්නෙ ආදායම වැඩිකර ගන්න විදියක්සරත් ගුණතුංගhttps://www.blogger.com/profile/05773284818841744697noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-72817117427538857582011-09-22T00:28:26.328+05:302011-09-22T00:28:26.328+05:30සංසාර ගැට්ට නියම වචනෙ. මගේ බිරින්දෑ කියන්නෙ මෝටරයක...සංසාර ගැට්ට නියම වචනෙ. මගේ බිරින්දෑ කියන්නෙ මෝටරයක් ලඟ තියාගෙන නිදාග්න තරං මහා පවත් එයා කරලලු මට ඒක තේරෙන්නෙ නෑ. මට ඉතිං හිටගෙනත් නින්ද යනවනේ. අපේ උන්දැත් එක්ක බස් එකක ගියොත් කවදාවත් නිදාගන්න නෑ. අතින් ඇනල ඇහැඇරවනව මම බස් එකේ ගොරවයි කියල බයට. ගෙරවිල්ලට බේතක් තියේනං කියපං මලේ.දයියාhttps://www.blogger.com/profile/13220389972705740078noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-88601557013127504792011-09-22T00:24:42.630+05:302011-09-22T00:24:42.630+05:30හික් හික්!! සමහර එව්වොනං ප්‍රොෆෙෂනල් ලී මුදලාලිලා ...හික් හික්!! සමහර එව්වොනං ප්‍රොෆෙෂනල් ලී මුදලාලිලා වගේ තමයි නිදා ගන්නේ. මම දන්න කට්ටියත් ඉන්නවා.

උඹට පොත් ගන්න ගිහිං මාව මතක් වුණා කියලා සිංහයා කිව්වා. ගොඩක් ස්තුතියි මචං. වෙලාවක සෙට් වෙමු.BLOG ගඩොල්https://www.blogger.com/profile/05968229868912434080noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-7642190784971609222011-09-21T22:12:04.048+05:302011-09-21T22:12:04.048+05:30මල්ලිට කියන්න අපේ කාමරේ හිටිය එකෙක් සේන් කියල. මන්...මල්ලිට කියන්න අපේ කාමරේ හිටිය එකෙක් සේන් කියල. මන් දන්නා තරමට මෑන් නිදාගන ගොරවන ගෙරවිල්ලට අපේ අනිත් උන්ට සීට් බෙල්ට් දාන්න වෙන සයිස් එකක් තිබ්බ සේනාගේ නහයට ඇදිල යන්නේ නැති වෙන්න. ඒ නැතත් අපේ සෙට් එකම ගොරවනවා.. හිකිස්,..ක්සැන්ඩරයාhttps://www.blogger.com/profile/14016310878102828947noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-86165980950440855302011-09-21T22:02:53.282+05:302011-09-21T22:02:53.282+05:30අපෝ සමාව මොකද දෙන්ඩ බැරි. අතින් පයින් යනවැයි. මකරන...අපෝ සමාව මොකද දෙන්ඩ බැරි. අතින් පයින් යනවැයි. මකරන්දය පැත්තෙත් ආවොත් වැඩිපුරත් එක්ක දෙන්නන්.පොත් ගුල්ලාhttps://www.blogger.com/profile/13302177496428669956noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-61984744207690258652011-09-21T21:59:56.760+05:302011-09-21T21:59:56.760+05:30අයියගේ යාළුවා වාර්ථාව කඩයිද දන්නේ නෑ....
සංසාර ගැ...අයියගේ යාළුවා වාර්ථාව කඩයිද දන්නේ නෑ....
සංසාර ගැට්ට නම හැදුනේ කොහොමද?....ජනියා....https://www.blogger.com/profile/14242841434798906802noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-51395567397683614672011-09-21T21:59:28.992+05:302011-09-21T21:59:28.992+05:30ගොරවන එක ලෙඩක්ද???????????
mama nm gorawan na hod...ගොරවන එක ලෙඩක්ද???????????

mama nm gorawan na hodeeeeeee....Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-2672852983222733922011-09-21T21:17:48.309+05:302011-09-21T21:17:48.309+05:30@පොත් ගුල්ලා :
සංසාරේ !!!!!
මගේ මතකේ හැටි තමා අයිය...@පොත් ගුල්ලා :
සංසාරේ !!!!!
මගේ මතකේ හැටි තමා අයියා ඔය. මට පොඩ්ඩක් අමතක උනා (පොඩි කොහෙද). අමතක වීමට සමාවෙන්න අයියා. ආයේ එහෙම එකක් වෙන් නෑ කියලා ප්‍රතිඥා දෙමි !!!!සංකල්පhttps://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-86219537313950848062011-09-21T20:45:57.646+05:302011-09-21T20:45:57.646+05:30@මධුරංග
අනේ මල්ලියෝ! මොනවා හරි වැරදි දෙයක් පාන් ...@මධුරංග
අනේ මල්ලියෝ! මොනවා හරි වැරදි දෙයක් පාන් එක්ක කැවුනද? මේ කොහොමද මගේ පළමු පැමිණීම වෙන්නේ. බලන්ඩකෝ ඔයාගේ පාන් කතාවෙයි, අසල්වැසි කතාවෙයි පොත් ගුල්ල කමෙන්ට් කරලා නැද්ද කියල.
ඔන්න බලන්ඩ ඉතින් ඔච්චර එන අපිව පේන්නෙත් නැතුව ගිහින්, දැනුයි පිළිගන්නෙ. කමක් නෑ, කමක් නෑ. Better late than not කියනවනේ. පිළිගැනීමට බොහොම ස්තුතියි.පොත් ගුල්ලාhttps://www.blogger.com/profile/13302177496428669956noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-59084064659626248112011-09-21T19:42:46.965+05:302011-09-21T19:42:46.965+05:30@පිස්සු පුසා :
කුප්පිය තමා අපේ ගැලවිල්ල. කුප්පි නැ...@පිස්සු පුසා :
කුප්පිය තමා අපේ ගැලවිල්ල. කුප්පි නැත්නම් අවුට් වෙන එක ලේසි නැත.

@හිතුවක්කාරි :
මරු නමක් තමා නංගි.
ගොරවනවට මාත් ආස නෑ චූටී නංගි :)

@පොත් ගුල්ලා :
ඩොක්ට නලිනිව කන්ටෑක් කලා නම් හරි තමා අයියේ. අපි වෙලාවක අහලා බලමු.සංකල්පhttps://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-91012838362781099622011-09-21T19:40:19.095+05:302011-09-21T19:40:19.095+05:30@Madhawa Habarakada :
මොනා කරන්නද අයියා. මුන් එහෙම...@Madhawa Habarakada :
මොනා කරන්නද අයියා. මුන් එහෙම නිදා ගන්නේ නෑනේ. මුන් නිදා ගන්නෙම උඩුබැල්ලට. මට නම් මගේ කාමරේ නොවුනා කියලා ගානක් නෑ අයියා. ඔහේ වැටිච්ච තැන නින්ද යනවා.

@සරත් ලංකාප්‍රිය :
ගෑනු කට්ටිය නිදාගෙන ගොරවනවා හොදයි ඇහැරගෙන ගොරවනවට වඩා.

@පිස්සා පලාමල්ල :
ඔය නම් අපි එනකොට තිබ්බ ඒවා. හික්ස් :)සංකල්පhttps://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-25848528850600039142011-09-21T19:37:47.701+05:302011-09-21T19:37:47.701+05:30@කතන්දර Kathandara :
ඔහොම නිදාගත්ත කට්ටියත් හිටියා...@කතන්දර Kathandara :
ඔහොම නිදාගත්ත කට්ටියත් හිටියා අයියා. විෂේශයෙන් ඔය මැටීරියල් පොත් එකෙම පත සයිස් නේ. ඒවයින් දෙකක් තිබ්බම ගානට හරි.

@``` Outsider``` :
ඒක නම් හම්බ උනේ නෑ. :(

@දිල් :
මාත් කොල්ලෙක්ට ඔහොම කලා. මටම ඒක එපා උනා. ඔන්න නින්ද ගියාම නම් මට අවුලක් නෑ.සංකල්පhttps://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-9153089208657783222011-09-21T19:35:26.463+05:302011-09-21T19:35:26.463+05:30@නිසුපා :
ඔය කරුමෙම මටත් තියෙනවා අක්කා. මටත් ඇහැරෙ...@නිසුපා :
ඔය කරුමෙම මටත් තියෙනවා අක්කා. මටත් ඇහැරෙනවා. නින්ද යන්නේ නෑ.

@- නිල් අහස - :
අනිවාර්යෙන්ම පිලිගන්නේ නෑ අයියා. අහන්න දෙන්නම වෙනවා.

@හරී - පිණිපළස :
අපෙ අම්මා කියලා තියෙනවා සමහර දාට මම් ගොරවනවා කියලා.සංකල්පhttps://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-44837496050945791872011-09-21T19:33:24.830+05:302011-09-21T19:33:24.830+05:30@Bindi :
වචනෙත් ලස්සනයි. තැනත් ලස්සනයි.
ඔවු අක්කා....@Bindi :
වචනෙත් ලස්සනයි. තැනත් ලස්සනයි.
ඔවු අක්කා. පිරිමි ඈයෝ සිගරට් එහෙම බොන නිසා සෙම ඇවිස්සෙන නිසයි ගොරවන්නේ.

@නදී :
අනේ වාසනාවන්. :)

@කපී කේකි :
මට නම් එහෙම ගානක් නෑ නංගි. කොහේ උනත් වැටිච්ච ඕනම තැනක නින්ද යනවා.සංකල්පhttps://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-83918945204053909662011-09-21T19:30:48.986+05:302011-09-21T19:30:48.986+05:30@malmi :
අපේ අම්මා ළමයි නිදි කරවනවා වගේ. අම්මට ටාර...@malmi :
අපේ අම්මා ළමයි නිදි කරවනවා වගේ. අම්මට ටාර් ගාලා නින්ද යනවා. අපිට එහෙම නින්ද යන්නේ නෑ. හික්ස් :)

@පිණිබිඳු... :
මටත් බලන්න ලින්ක් එක දෙන්න බෑ ද

@Sayuri :
අම්මෝ ඒක හරි. රෙකෝඩ් කරලා අහන්න දෙන්නෝන.සංකල්පhttps://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-57133908847708010752011-09-21T19:26:31.163+05:302011-09-21T19:26:31.163+05:30@Gimhani :
අක්කා නිදා ගන්නේ අපේ අම්මා නිදා ගන්නවා ...@Gimhani :
අක්කා නිදා ගන්නේ අපේ අම්මා නිදා ගන්නවා වගේ. අපේ අම්මටත් මෙලෝ සිහියක් නෑ නිදා ගත්තම.වැටිච්ච වැටිච්ච තැන් වල නින්ද යනවා.

@Gayan Rupasinghe :
ඒක නම් හරි වෙන්ටෑ. මටත් සෙම වැඩිවෙච්ච දාට නිකන්ම ගෙරවෙනවා. හික්ස් :)

@Podi Kumarihami :
යාලුවෝ නම් කියලා තියෙනවා මම් සමහරදාට ගොරවනවා කියලා. ඒත් හමදාම නෑ.සංකල්පhttps://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-89148574828883832362011-09-21T19:23:54.856+05:302011-09-21T19:23:54.856+05:30@~ Rajith Doo~ :
පහල කට්ටිය කියන විදිහට ඔපරේෂන් එ...@~ Rajith Doo~ :
පහල කට්ටිය කියන විදිහට ඔපරේෂන් එකක් තියෙනවලු.

@Prasanna :
ඒක වෙන්නැති අයියා. හික්ස් :)

@ශානු :
ලෙඩක් ලූ. ඒත් එහෙමට ලෙඩක් කියලා හිතන්නේ නෑ මංසංකල්පhttps://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-83560858542111714292011-09-21T19:22:13.707+05:302011-09-21T19:22:13.707+05:30@පොත් ගුල්ලා :
ඔය කිව්වට මාත් සමහර සෙම වැඩි වෙච්ච ...@පොත් ගුල්ලා :
ඔය කිව්වට මාත් සමහර සෙම වැඩි වෙච්ච දාට ගොරවනවා කියලා අහලා තියෙනවා. හික්ස් :)
අයියගේ කතාව නම් පට්ට. නියම කතාවක්.
අයියගේ මේ පළමු පැමිණීම. ඒ නිසා සාදරයෙන් පිලිගන්නවා.

@ප්‍රසංග :
සංසාර ගැට්ට එහ විදිහක නැති උනාම නිදා ගන්න බෑ. කොහොමහරි උදේ වෙනකොට කාගේ හරි ඇඳකට සේන්දු වෙලා නිදි.

@පැණි දොඩම් :
පොත් ගුල්ලා අයියගේ පට්ට කතාව තමා. හික්ස් :)සංකල්පhttps://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-22318332982165915242011-09-21T19:19:07.665+05:302011-09-21T19:19:07.665+05:30@Dinesh :
ඒ ගෑනි නම් පවු තමා. හොද වෙලාවට ඒ අංකල් ව...@Dinesh :
ඒ ගෑනි නම් පවු තමා. හොද වෙලාවට ඒ අංකල් වෙන කාමරේක ඉන්නේ.

@විසිතුරු | visituru :
මෙහේ තියෙන සීතලට බිම නිදියෑවොත් මට වීස්z එක හැදෙනවා.

@bckurera :
ඒක හරි මල්ලි. මටත් හිතෙන්නේ ඔය එංජින් එක පොඩි එකක් වෙන්ටෑ.සංකල්පhttps://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-35441398372111460322011-09-21T19:17:07.576+05:302011-09-21T19:17:07.576+05:30@ප්‍රාර්ථනා :
නින්දෙන් ගොරවන එකෙක් ලඟ මට නම් නින්ද...@ප්‍රාර්ථනා :
නින්දෙන් ගොරවන එකෙක් ලඟ මට නම් නින්ද යන්නේ නෑ.:(

@හිස් අහස :
ඔය සංසාර ගැට්ට වෙන වෙන දේවල් වලටත් ලොකු උදව්වක් වෙනවා. මල්ලිට ඉතින් ඕවා හිතාගත්තෑකි නේ. හික්ස් :)

@අසනි :
ඒක හරි. මම නම් පින්මයි කරන්නේ (හිතාගෙන ඉන්නේ)
හික්ස් :)සංකල්පhttps://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-12522204272935831922011-09-21T19:00:04.052+05:302011-09-21T19:00:04.052+05:30@පොඩි කුමාරිහාමි
ඕනෙම නං මමත් එතන හිටියයි කියල කිය...@පොඩි කුමාරිහාමි
ඕනෙම නං මමත් එතන හිටියයි කියල කියමුකෝ. හැබැයි ඕක පරණ චීන කතාවක් නිසා ආත්ම ගානකට කලින්..... ආ.. නෑ... සංසාර ගැට්ටේදී වෙච්ච දෙයක්.

ඔය ගෙරවිල්ලට කරන සැත්කම දැන් ලංකාවෙත් කරනවා. දැනට නම් කොළඹ මහා ආරෝග්‍ය ශාලාවේ පමණයි දන්න තරමින්. දවසක් ප්රවෘත්ති වලට කිව්වා. අපේ ඩොක්ට නලිනි ගෙන් ඇහුවනන් කියයි.පොත් ගුල්ලාhttps://www.blogger.com/profile/13302177496428669956noreply@blogger.com