tag:blogger.com,1999:blog-5940820833829740850.post6025300068513203431..comments2024-03-11T14:00:41.428+05:30Comments on සිතක සංකල්පනා: එක දවසක් දා...සංකල්පhttp://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.comBlogger17125tag:blogger.com,1999:blog-5940820833829740850.post-2739505554029479862011-05-31T21:53:49.685+05:302011-05-31T21:53:49.685+05:30මේ කතාව කියෙව්වාම මට පුදුමයි. තාමත් මේ වගේ දේවල් ව...මේ කතාව කියෙව්වාම මට පුදුමයි. තාමත් මේ වගේ දේවල් වෙනවද කියලා.......Hasitha Gunasinghe https://www.blogger.com/profile/05187138018214392403noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-22372892574363403412011-02-13T11:34:57.919+05:302011-02-13T11:34:57.919+05:30@dinesh :
ඔව් අයියා මේක නම් අමතක කරන්න ටිකක් විතර ...@dinesh :
ඔව් අයියා මේක නම් අමතක කරන්න ටිකක් විතර අමාරු සීන් එකක්. මොනවා කරන්නද ඉතින් අමතක කරලා දැම්මාසංකල්පhttps://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-10002580052941046152011-02-13T09:01:30.288+05:302011-02-13T09:01:30.288+05:30හෆොයි... මට පෝස්ට් එකක් කියව ගන්න වෙලාවක් නැති උනා...හෆොයි... මට පෝස්ට් එකක් කියව ගන්න වෙලාවක් නැති උනානෙ.
සමහර සීන් තියනව ටිකක් බොක්කට වැදුනාම ඒක හිතින් අයින් කරන්න අමාරුයි.කොහොමත් මලේ උඹ බේරුන එක ගැන සතුටුයි..dineshhttps://www.blogger.com/profile/15181288388891254296noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-62157851734626878972011-02-12T23:45:10.676+05:302011-02-12T23:45:10.676+05:30@හරී :
එක වසරේ කිව්වේ කැම්පස් එකේ එක වසරෙදි බොලව් ...@හරී :
එක වසරේ කිව්වේ කැම්පස් එකේ එක වසරෙදි බොලව් නේසංකල්පhttps://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-63684518692578847392011-02-12T23:42:10.387+05:302011-02-12T23:42:10.387+05:30ඈ බං.. එක වසරෙදිත් උඹ කෑලි talk කරාද?ඈ බං.. එක වසරෙදිත් උඹ කෑලි talk කරාද?හරීhttps://www.blogger.com/profile/16013469425855430795noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-63464869901394310422011-02-12T23:35:38.945+05:302011-02-12T23:35:38.945+05:30@තාරා :
කොහෙද ඉතින් හොයලා තියෙනවා කිව්වට තවම මාව එ...@තාරා :
කොහෙද ඉතින් හොයලා තියෙනවා කිව්වට තවම මාව එක්ක ගියේ නෑනේ.සංකල්පhttps://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-44806016668564443532011-02-12T23:26:57.635+05:302011-02-12T23:26:57.635+05:30@හිස් අහස :
නෑ බන් මල්ලි මෙස සිද්ධ උනේ ගොඩක් කාලෙක...@හිස් අහස :
නෑ බන් මල්ලි මෙස සිද්ධ උනේ ගොඩක් කාලෙකට කලින්, දැන් නම් කෙල්ලො ගැන ඒ හැටි උනන්දුවක් නෑ.

@පැන්da :
ඇඩෙනවා නේන්නම්.

@සූර සරදියල් :
ඒකනේ මල්ලි ගුරුවරු ලමයින්ට හොද දේවල් කියලා දෙනවා කියන්නේ.සංකල්පhttps://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-16865370938017796162011-02-12T23:24:27.070+05:302011-02-12T23:24:27.070+05:30@ලහිරු :
නෑ නෑ. බස් එකට නම් දෙසියයකින් ෂේප් උන හැක...@ලහිරු :
නෑ නෑ. බස් එකට නම් දෙසියයකින් ෂේප් උන හැකි. ඒත් කෙල්ලටත් මොනාහරි අරන් යන්න එපැයි. ඒකයි ඔය ගාන යන්නෙසංකල්පhttps://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-85760676357750229222011-02-12T23:24:22.330+05:302011-02-12T23:24:22.330+05:30දන් ඉතින් දුක් වෙන්න එපා. එහෙම කෙල්ලෙක් ඔලැබුනු එක...දන් ඉතින් දුක් වෙන්න එපා. එහෙම කෙල්ලෙක් ඔලැබුනු එකට සතුටු වෙන්න. අර කිව්වත් වගේ ගෙදරින් හොයපු කෙල්ල හොඳයිද කියල බැලුවද???තාරාhttps://www.blogger.com/profile/02282077354904610145noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-60187784211163185962011-02-12T23:23:24.146+05:302011-02-12T23:23:24.146+05:30@රත්ගමයා :
ඒක නම් මටත් හිතුනා. කොහෙද ඉතින් මටත් ඒ ...@රත්ගමයා :
ඒක නම් මටත් හිතුනා. කොහෙද ඉතින් මටත් ඒ කාලේ චීත්තයක් පේන්න බෑනේ.සංකල්පhttps://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-64195716088795648692011-02-12T23:22:31.732+05:302011-02-12T23:22:31.732+05:30@nisha :
ඕක ඉතින් දවසින් දෙකෙන් උන සිද්ධියක් නෙමෙය...@nisha :
ඕක ඉතින් දවසින් දෙකෙන් උන සිද්ධියක් නෙමෙයි. කාලයක් ගියාට පස්සෙ තමයි එයා අම්මට කියලා තියෙන්නේ.සංකල්පhttps://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-14171053637303750352011-02-12T19:33:30.376+05:302011-02-12T19:33:30.376+05:30*උඹට මාව එකපාරක් එපා නම් මට සිය වාරයක් එපා*
මේ කතා...*උඹට මාව එකපාරක් එපා නම් මට සිය වාරයක් එපා*
මේ කතාව අපේ ෆිසික්ස් ගුරා කියනවා හැම වෙලේම!!! ලස්සන කතාව (මුල හරිය විතරයි අන්තිම ටික ලස්සනයි කියන්න බෑ නේ )සූර සරදියල්https://www.blogger.com/profile/01640675912905870186noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-33456904021795224642011-02-12T19:24:17.535+05:302011-02-12T19:24:17.535+05:30ඇඩෙනව අප්පාඇඩෙනව අප්පාපැන්ඩාhttps://www.blogger.com/profile/09514267795160984811noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-46422755056523509992011-02-12T19:07:12.542+05:302011-02-12T19:07:12.542+05:30ඒකනේ ඔයවගේ දැක්ක හැටියේ කරන සම්බන්ධකම් ඒතරම් ඇඟට ග...ඒකනේ ඔයවගේ දැක්ක හැටියේ කරන සම්බන්ධකම් ඒතරම් ඇඟට ගුන නෑ ..මධුරංග අයියා කෙල්ලෝ ගැන ඒතරම් උනන්දුවක් නෑ කියලයි මම මුලින් හිතං හිටියේ බලද්දී මෙයා දෙයියෙක්නේ ! ඔයා කලබල නොවී ඉන්න ඔයාලගෙ අම්මා කීව නේද කෙනෙක්ව ඔයාට බලලයි තියෙන්නේ කියලා ..කවුද දන්නේ එයා ඔයාටම මවපු කෙනාද කියලා .

මදෑ ඔයිං ගියා මේ අයියේ කෙල්ලෝ කියන්නේ කාලා බලලවත් විස්වාස කරන්න බැරි ජාතියක් හරිද ..හිස් අහසhttps://www.blogger.com/profile/02443105551422568890noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-81233810994294578762011-02-12T15:29:21.752+05:302011-02-12T15:29:21.752+05:30ඈ යකඩෝ... නුවර ඉඳන් දඹුල්ලේ යන්න රු 500 ක් යන්නේ ක...ඈ යකඩෝ... නුවර ඉඳන් දඹුල්ලේ යන්න රු 500 ක් යන්නේ කොහොමද කියපන් බලන්න.... ලේසියෙන්ම රු 200කින් ගිහින් එන්න පුලුවන්, ඕනේ නම් මඟ දිගට කකා යන්න බුල්ටො 10-15 කුත් අරගෙනම.... හි හි අපිත් මාතලේ කොල්ලෝ..... !ලහිරුhttps://www.blogger.com/profile/07229267906949158154noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-20097684578156054512011-02-12T14:59:50.445+05:302011-02-12T14:59:50.445+05:30හ්ම්ම්ම්ම්...බේරුනා නේ...ඔය ෆෝන් වලින් ලව් කොරන සෙ...හ්ම්ම්ම්ම්...බේරුනා නේ...ඔය ෆෝන් වලින් ලව් කොරන සෙල්ලම නම් හොද වැඩක් නෙමේ...මමත් අර නල්ලතන්නි සීන් එක පස්සේ එලවන්න ගියේ නැත්තේ ඔව්වා කොහේ තියෙන ලෙඩ ගොඩවල් වැටේවිද කියලා දන්නේ නැති නිසා...
කොහොම හරි දැන් සතුටින් නේ....ඔච්චරයි වෙන්න ඕන....
උඹට මාව එපානම් මට මොකටද කෙල්ලේ උඹ...හික්...මේ ඕන තරම් කෙල්ලො ඉන්න..නැතෙයි මම අහන්නේරත්ගමයාhttps://www.blogger.com/profile/05064433543609483851noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-25063672563672725762011-02-12T14:33:27.403+05:302011-02-12T14:33:27.403+05:30hitagannath ba pudumai,ehema ganu lamai innwada?ko...hitagannath ba pudumai,ehema ganu lamai innwada?kolayak dala giya paliyata kathakarala ammalatath kiyana :O.nishanoreply@blogger.com