tag:blogger.com,1999:blog-5940820833829740850.post6016953462638442311..comments2024-03-11T14:00:41.428+05:30Comments on සිතක සංකල්පනා: අතීතය, අනාගතය, වර්තමානයසංකල්පhttp://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.comBlogger51125tag:blogger.com,1999:blog-5940820833829740850.post-24783664959291585602011-08-20T07:40:07.045+05:302011-08-20T07:40:07.045+05:30@batti :
පික්සුදෑ නංගි. මම් කොහෙද දක්ෂ !!!
@``` O...@batti :
පික්සුදෑ නංගි. මම් කොහෙද දක්ෂ !!!

@``` Outsider``` :
ඇයි එහෙම කියන්නේ ?සංකල්පhttps://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-76517550626665104762011-08-19T14:13:47.891+05:302011-08-19T14:13:47.891+05:30තියෙන්නෙ වර්තමානයක් පමණයිතියෙන්නෙ වර්තමානයක් පමණයි``` Outsider```https://www.blogger.com/profile/18039371062178670869noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-88459011209243537502011-08-19T14:03:03.978+05:302011-08-19T14:03:03.978+05:30ලොකු අදහසක් වචන කීපයෙකින් කියලා.දක්ෂයි ඔයාලොකු අදහසක් වචන කීපයෙකින් කියලා.දක්ෂයි ඔයාබට්ටිhttps://www.blogger.com/profile/09351649191963705977noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-74394152453851981452011-08-19T13:44:49.892+05:302011-08-19T13:44:49.892+05:30@මි හරක් පිඩියා :
තෑන්ක්ස් බඩී !!!!
@හරී :
ඕක තම...@මි හරක් පිඩියා :
තෑන්ක්ස් බඩී !!!!

@හරී :
ඕක තමා හරි මටත් තියෙනෙ ප්‍රශ්නේ.

@දේව්දාස් :
මරු කියලා කිව්වත් කමක් නෑ. ආහ්... දෙව්දාස් කෝ පාරෝ ????සංකල්පhttps://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-16335119281457411852011-08-19T13:43:15.581+05:302011-08-19T13:43:15.581+05:30@ප්‍රාර්ථනා :
නංගි කියන කතාවත් ඇත්ත තමා.
@චතුර......@ප්‍රාර්ථනා :
නංගි කියන කතාවත් ඇත්ත තමා.

@චතුර.... :
අම්මෝ මාව කරකවලා අතෑරියා වගේ. :(

@සුදු මැණිකේ(මැණික්) :
ඒක හරි නංගි. අපි වර්තමානේ හොදට හිටියොත් අපේ අනාගතේත් හොද වේවි.සංකල්පhttps://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-92144846670822328052011-08-19T12:32:44.762+05:302011-08-19T12:32:44.762+05:30හ්ම්ම්ම්... මමත් මරු කියල කියන්නම්... හි හි හි...
...හ්ම්ම්ම්... මමත් මරු කියල කියන්නම්... හි හි හි...

දේව්දාස්...දේව්දාස්https://www.blogger.com/profile/02820435094431692833noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-52567193102066876052011-08-19T10:48:49.699+05:302011-08-19T10:48:49.699+05:30වැඩේ කියන්නෙ ඕක දැන දැනත් වර්තමානයේ වැඩ කරන්න හිතෙ...වැඩේ කියන්නෙ ඕක දැන දැනත් වර්තමානයේ වැඩ කරන්න හිතෙන්නෙ නැති එකනෙ.....හරීhttps://www.blogger.com/profile/16013469425855430795noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-2464205622380123862011-08-19T06:32:21.231+05:302011-08-19T06:32:21.231+05:30මරු මරු...මරු මරු...මි හරක් පිඩියාhttps://www.blogger.com/profile/16625770125138682698noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-16110649245302191132011-08-18T23:18:14.764+05:302011-08-18T23:18:14.764+05:30නියම සංකල්පනාවක් අයියේ ....
මේ වචන ටිකේ ජීවිතේම හැ...නියම සංකල්පනාවක් අයියේ ....
මේ වචන ටිකේ ජීවිතේම හැංගිලා තියෙනවා කියලා හිතෙනවාමැණික් - සුදු මැණිකේhttps://www.blogger.com/profile/11752037996706110801noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-57034248592314206462011-08-18T20:03:51.985+05:302011-08-18T20:03:51.985+05:30වර්තමානයේ යහ පැවැත්මටත්
තිරසර අනාගතයකට මං පෙත් වි...වර්තමානයේ යහ පැවැත්මටත්
තිරසර අනාගතයකට මං පෙත් විවර කරනු වස්
අතීතය අමතක නොකර එය
ජීවිතය තමන්ට දුන් දැනූම දායාද ගොන්නක් ලෙස සලකනු මැනවි..චතුර....https://www.blogger.com/profile/10357681710782185857noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-66668108784268757592011-08-18T18:35:44.621+05:302011-08-18T18:35:44.621+05:30ඇත්තමයි අයියා, ඒත් ගොඩාක් වෙලාවට අතීතයේ ජීවත් වෙලා...ඇත්තමයි අයියා, ඒත් ගොඩාක් වෙලාවට අතීතයේ ජීවත් වෙලා වර්තමානය විඳින්න බැරි වීමෙන් අපේ අනාගතේ විනාස වෙනවා නේද?සිත් අහසhttps://www.blogger.com/profile/10439274840979293044noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-10032986758562633642011-08-18T18:13:14.337+05:302011-08-18T18:13:14.337+05:30@සීතල අයියා :
සීතලයා තමයි සීතලයා කියලා කියන්නේ. අර...@සීතල අයියා :
සීතලයා තමයි සීතලයා කියලා කියන්නේ. අර හිතුවක්කාරිගේ බ්ලොග් එකේදි මාව ඩෙවල් දාලා තිබ්බා නේ !!!! :)

@rmpmcreation :
අපෝ නෑ. කවි ලියන්නේ නෑ. මේක සමරු පොහක තිබ්බ කවියක්.සංකල්පhttps://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-25332508796359785542011-08-18T16:26:25.037+05:302011-08-18T16:26:25.037+05:30සිතක සංකල්පනා....එහෙනම් දැන් කවියෙන් වගේ වැඩ?සිතක සංකල්පනා....එහෙනම් දැන් කවියෙන් වගේ වැඩ?Anonymoushttps://www.blogger.com/profile/03763126669133862636noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-30947131005272789032011-08-18T12:14:00.404+05:302011-08-18T12:14:00.404+05:30මෙන්න මූ මෙව්වා ලියනවා.. :Oමෙන්න මූ මෙව්වා ලියනවා.. :Oසීතල අයියාhttps://www.blogger.com/profile/08887514305271272706noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-77854558868835967602011-08-18T08:01:57.211+05:302011-08-18T08:01:57.211+05:30@නිම්ශා :
නංගි හරි නංගි !!!! වර්තමානේ අපි හොදට වපු...@නිම්ශා :
නංගි හරි නංගි !!!! වර්තමානේ අපි හොදට වපුරන්න ඕනේ. මොකද අනාගතේ හොද අස්වැන්නකට වර්තමානේ වැපිරීම ගොඩක්ම බලපානවානේ.

@දේවා ගේ අඩවිය :
බොහොම ස්තුතියි. ලිපි ටික කියවපු එකට ස්තුති කරන්න එපා.ලිපි ටික හොද නිසා කියෙව්වා. කියවපු නිසා කමෙන්ට් කලා. එච්චරයි.

@හිස් අහස :
නෑ නෑ බයවෙන්න දෙයක් නෑ මල්ලි. ඔය තුවාල කවදහරි හොද වෙනවා. ඒක ෂුවර් !!!!

@මහි :
හ්ම්.. දුවන්නන් වාලේ දිවීමක් තමයි සිද්ධ වෙන්නේ.සංකල්පhttps://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-61351715040453998782011-08-18T07:57:11.184+05:302011-08-18T07:57:11.184+05:30@හිතුවක්කාරි :
ගොඩක් ස්තුතියි !!! :)
@නදී :
මට කො...@හිතුවක්කාරි :
ගොඩක් ස්තුතියි !!! :)

@නදී :
මට කොයින්ද අක්කා කවි සිතුවිලි !!! මේක මගේ සමරු පොතක තිබ්බ කවියක්.

@prasanna86k :
අපෝ එහෙනම් කලවම් වෙලා අවුල් කරගෙන වගේසංකල්පhttps://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-84150960811378556392011-08-18T07:55:33.917+05:302011-08-18T07:55:33.917+05:30@Observer :
අම්මෝ ඔබ්සවර් මහත්තයා දැක්ක කල් !!!
@...@Observer :
අම්මෝ ඔබ්සවර් මහත්තයා දැක්ක කල් !!!

@අසනි :
නෑ නෑ මේක මගේ සමරු පොතක තිබ්බ කවියක්.

@රත්ගමයා :
අපෝ නෑ ෆිල්ම් එකක් බලුවේ නෑ රතා මල්ලි.සංකල්පhttps://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-61808405848152441332011-08-18T07:53:36.278+05:302011-08-18T07:53:36.278+05:30@sithuwam :
ඔවු. හැමදාම දුක් විඳින්නම ඕනේ කියලා න්...@sithuwam :
ඔවු. හැමදාම දුක් විඳින්නම ඕනේ කියලා න්‍යායක් නෑනේ. අද දුක් වින්දොත් කවදාහරි අපට සැනසීමක් ලැබෙයි.

@රෙස්ලින්.lk :
නෑ මල්ලි. අතීතයේ කරපු වැරදි අයිති අතීතයට. ඒ නිසා අතීතයේ වැරදි වලට වර්තමානයේ දුක් විඳීන්න ඕනේ නෑ. නමුත් වර්තමානයෙත් ඒ වැරැද්දම කරනවනම් අර අතීතයේ වැරදිත් එක්ක දඩුවම් විඳින්න ලෑස්ති වෙලා ඉන්න එක තමයි හොද !!!!

@සපතේරු උන්නැහේ :
ඒක හරි අයියා.සංකල්පhttps://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-30371657425940184292011-08-18T07:50:28.878+05:302011-08-18T07:50:28.878+05:30@සරත් ලංකාප්‍රිය :
ලස්සන කවි සිතුවිල්ලක් අයියේ. ම...@සරත් ලංකාප්‍රිය :
ලස්සන කවි සිතුවිල්ලක් අයියේ. මට කවියෙන් කමෙන්ට් එකට උත්තර දෙන්න බෑනේ. කවි සිතුවිලි නෑනේ.

@- නිල් අහස - :
ඒක හරි. ජීවිතය ගොඩ නගන්න ඕය දේවල් අඩුවැඩි වශයෙන් ඕන කරනවා.

@ප්‍රසංග :
වර්තමානේ කරන දේවල් අනාගතේට ගොඩක් බලපානවා.සංකල්පhttps://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-37641704257812966272011-08-18T07:48:21.860+05:302011-08-18T07:48:21.860+05:30@malmi :
අතීතය අමතක කරලා වර්තමානයක් ගොඩ නගන්න බෑ ය...@malmi :
අතීතය අමතක කරලා වර්තමානයක් ගොඩ නගන්න බෑ යාලූ.

@පිණිබිඳු... :
අක්කගේ කතාවට සියයට සියයක්ම එකඟයි !!!!!
අක්කගේ කලින් කමෙන්ට් එක ඩිලීට් උනානේ.

@පැණි දොඩම් - [නුවන් කුමාරනායක] :
ඒකනේ මාත් කියන්නේ.සංකල්පhttps://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-14782026647986532142011-08-18T07:46:32.140+05:302011-08-18T07:46:32.140+05:30@Podi Kumarihami :
ඒ උනාට අක්කා කවියක් වගේ ලියලා ත...@Podi Kumarihami :
ඒ උනාට අක්කා කවියක් වගේ ලියලා තියෙනවා. ලස්සන සිතුවිල්ලක්.

@sanjaya සිතුවිලි :
ඔවු ඔයා හිතන විදිහත් හරි. කපකිරීම් තියෙනවනම් කොයි කාලෙත් සාර්ථක වෙනවා.

@Kasun :
නිකන්. ලියන්න කියලා හිතුනා. ඉතින් ලිව්වා. :)සංකල්පhttps://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-21383817424465701732011-08-18T07:44:31.376+05:302011-08-18T07:44:31.376+05:30@pubudu :
තැන්ක්ස් මචං
@JHOTHISHALANKA :
අනිවාර්ය...@pubudu :
තැන්ක්ස් මචං

@JHOTHISHALANKA :
අනිවාර්යෙන්ම !!!!!

@Gimhani :
අනාගතය සුබ කරගන්න වර්තමානයේ අපිට කැපකිරීම් කරන්න වෙනවා.සංකල්පhttps://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-51614676975734917612011-08-18T07:43:06.623+05:302011-08-18T07:43:06.623+05:30@පන්සල් හංදිය :
ඒක ඇත්ත කතාවක් අයියේ.
@සනා :
ඒක හ...@පන්සල් හංදිය :
ඒක ඇත්ත කතාවක් අයියේ.

@සනා :
ඒක හරි සනා. වර්තමානය හොද නම් අනාගතයත් හොදයි.

@Ruka :
එහෙම තමයි අයියා.සංකල්පhttps://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-47960245782749134672011-08-18T00:45:40.193+05:302011-08-18T00:45:40.193+05:30කතාව ඇත්ත. ඔය කියන අතීතය, වර්තමානය, අනාගතය යා කරමි...කතාව ඇත්ත. ඔය කියන අතීතය, වර්තමානය, අනාගතය යා කරමින් අපි හැල්මේ දුවනවා......Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-78333471945177534232011-08-17T22:53:27.640+05:302011-08-17T22:53:27.640+05:30අතීතය යනු තුවාලයකි
වර්ථමානය යනු ඒ තුවාලයට දමන බෙහ...අතීතය යනු තුවාලයකි
වර්ථමානය යනු ඒ තුවාලයට දමන බෙහෙත්
අනාගතය යනු තුවාල සුව වීමයි ..

අපේ නම් ජීවිත හිඟන්නගේ තුවාලේ වගේ ..
කවදාවත් හොඳ වෙන්නෑ ..

නියමම සංකල්පනාවක් මිත්‍රයා ..හිස් අහසhttps://www.blogger.com/profile/02443105551422568890noreply@blogger.com