tag:blogger.com,1999:blog-5940820833829740850.post5988850393271552157..comments2024-03-11T14:00:41.428+05:30Comments on සිතක සංකල්පනා: හැනොයි කුළුණසංකල්පhttp://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.comBlogger66125tag:blogger.com,1999:blog-5940820833829740850.post-14421611222852973332013-03-06T20:24:47.312+05:302013-03-06T20:24:47.312+05:30Does your site have a contact page? I'm having...Does your site have a contact page? I'm having trouble locating it but, I'd like to send you an e-mail.

I've got some recommendations for your blog you might be interested in hearing. Either way, great website and I look forward to seeing it improve over time.

my website ... creative groupAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-60596990946347505032013-02-14T09:06:06.128+05:302013-02-14T09:06:06.128+05:30Hey I know this is off topic but I was wondering i...Hey I know this is off topic but I was wondering if you
knew of any widgets I could add to my blog that automatically tweet
my newest twitter updates. I've been looking for a plug-in like this for quite some time and was hoping maybe you would have some experience with something like this. Please let me know if you run into anything. I truly enjoy reading your blog and I look forward to your new updates.
Feel free to visit my page : vietnam airlinesAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-39374451823494134392011-12-09T23:02:26.302+05:302011-12-09T23:02:26.302+05:30වෙන සෙල්ලමක් බලනවා, මේක බරපතල් වැඩියි වගේ ......වෙන සෙල්ලමක් බලනවා, මේක බරපතල් වැඩියි වගේ ......පන්සල් හංදියhttps://www.blogger.com/profile/13036476600553118843noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-29164331632215489622011-12-05T23:08:39.957+05:302011-12-05T23:08:39.957+05:30අහ් මේක අර ෆිල්ම් එකෙත් තිබ්බා...
මේකේ පඩි වැඩි ...අහ් මේක අර ෆිල්ම් එකෙත් තිබ්බා...

මේකේ පඩි වැඩි වෙනකොට පිස්සු හැදෙයි නේ..??පිස්සු පුසාhttps://www.blogger.com/profile/09406883337958549103noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-83590415351845841282011-11-25T21:46:37.479+05:302011-11-25T21:46:37.479+05:30ඔය කියන සෙල්ලම මම මේ ෆිල්ම් එකේ දැක්කා.
Rise.of.t...ඔය කියන සෙල්ලම මම මේ ෆිල්ම් එකේ දැක්කා.
Rise.of.the.Planet.of.the.Apes.2011.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-67307591049044998882011-11-24T23:04:21.809+05:302011-11-24T23:04:21.809+05:30මට මග ඇරිලා අයියෝ..ඒවා කොහෙද මගෙත් එක්ක...මන් මේ ස...මට මග ඇරිලා අයියෝ..ඒවා කොහෙද මගෙත් එක්ක...මන් මේ ස්ටඩි ලීව් එකේ කරන්න දෙයක් නැතුව හිටියේ ඕන්...පොත් ටිකෙන් ඕකවත් කරලා බලන්ට ඕනා...හිකිස්Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-14798105827838728382011-11-21T23:46:09.560+05:302011-11-21T23:46:09.560+05:30රයිස් ඔෆ් දි ෆැලැනට් අර්ත් ෆිල්ම් එකේ චිම්පන්සියෙක...රයිස් ඔෆ් දි ෆැලැනට් අර්ත් ෆිල්ම් එකේ චිම්පන්සියෙක් මේ ක්රීඩාව කරනවා මම මීට සති දෙහෙකට විතර කලින් ඒ ෆිල්ම් එක බලනකොට දුටුවා . මම එතකොට හිතුවේ මේ නිකම් ජොලි සෙල්ලමක් වෙන්ඩැති කියලා . දැනුයි සෙල්ලමේ රඟ දැනගත්තේහිස් අහසhttps://www.blogger.com/profile/02443105551422568890noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-67526826122720208242011-11-21T21:57:05.951+05:302011-11-21T21:57:05.951+05:30@ක්සැන්ඩර් | Xander :
එවුවා ටික ඉස්සුවා නම් අපෙත් ...@ක්සැන්ඩර් | Xander :
එවුවා ටික ඉස්සුවා නම් අපෙත් කල්ල මරේ !!!
ඔන්න ගේමක් දෙනවනම් මාත් එනෝ.

@මධුරංග :
ඒක හරි !!! ඒක හරි !!සංකල්පhttps://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-42828151755600745762011-11-21T21:53:45.593+05:302011-11-21T21:53:45.593+05:30@ගලයා :
අපෝ නෑ මලේ. අමාරු වෙන එකක් නෑ. විසදුම දන්න...@ගලයා :
අපෝ නෑ මලේ. අමාරු වෙන එකක් නෑ. විසදුම දන්නවා නේ ?

@පිණිබිඳු... :
අපිත් ඉගෙන ගත්ත නිසා තමා මතක. නැත්නම් කොහෙද පිණි මේවා මතක හිටින්නේ ?

@Podi Kumarihami :
එහෙනම් ඒ පොඩ්ඩිව හොයාගෙන බ්ලොක් කරන්න තියෙන්නේ අක්කේ.සංකල්පhttps://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-89749234801272766982011-11-21T21:51:59.223+05:302011-11-21T21:51:59.223+05:30අර කිවුවත් වගේ මොලේ ලෝඩ් වෙලා ඔළුව ගිනිගනීද දන්නෙත...අර කිවුවත් වගේ මොලේ ලෝඩ් වෙලා ඔළුව ගිනිගනීද දන්නෙත් නැහැ. පට්ට පට පට කිවුවලු. කරල බලමු නරකම නෑmalmihttps://www.blogger.com/profile/11791989957750949735noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-12139390560283218342011-11-21T21:51:23.083+05:302011-11-21T21:51:23.083+05:30@සීතල අයියා :
ඒ රත්තරන් තැටි හොරකම් කරන එවුන්ට වස්...@සීතල අයියා :
ඒ රත්තරන් තැටි හොරකම් කරන එවුන්ට වස් වදිනවලු මල්ලි. පවු නේද මල්ලි ඒ හොරු ??? :)

@nawammawatha :
එහෙනම් හදාගෙන සෙල්ලම් කරලා ගුණාගුණ මටත් කියන්න අයියේ.

@Observer :
මොකෑ මාමා මේ සෙල්ලමට එච්චර ආසාවක් නෑ වගේද ?සංකල්පhttps://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-92018793469801202852011-11-21T21:48:43.128+05:302011-11-21T21:48:43.128+05:30@ප්රසංග :
හෙමෙ එවුවත් ඇති. ඒවා නම් මම දන්නේ නෑ. හ...@ප්රසංග :
හෙමෙ එවුවත් ඇති. ඒවා නම් මම දන්නේ නෑ. හොයලා බලන්න වටිනවා.

@හිතුමතේ :
අනිවාර්යෙන්ම මේ සෙල්ලම කරලා බලන්න.

@දේවා ගේ අඩවිය :
ඔවු. හිතුවේ නැත්නම් කරන්න ටිකක් අමාරුයි.සංකල්පhttps://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-20091186846180323042011-11-21T21:46:41.597+05:302011-11-21T21:46:41.597+05:30@හරී - පිණිපළස :
ඔන්න එහෙනම් අක්කෑ දූ පොඩ්ඩට ගෙනත්...@හරී - පිණිපළස :
ඔන්න එහෙනම් අක්කෑ දූ පොඩ්ඩට ගෙනත් දෙන්න මෙයින් එකක්.

@Ice (අයේෂා කුලතුංගා:
අම්මෝ එහෙනම් සෙල්ලම් කරන්න එපා. නැත්නම් මට විසුමක් වෙන්නේ නෑ.

@හිතුවක්කාරි :
මාර සෙල්ලමක් නේන්නම්. :)සංකල්පhttps://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-29851533325974761132011-11-21T21:45:05.000+05:302011-11-21T21:45:05.000+05:30@Praසන්ன :
අනිවර්යෙන්ම කරලා බලන්න. මරු සෙල්ලමක් මේ...@Praසන්ன :
අනිවර්යෙන්ම කරලා බලන්න. මරු සෙල්ලමක් මේක.

@කතන්දර Kathandara :
යා. ඉස්ට් ටෲ

@පිස්සු පුසා :
හ්ම්. මරු සෙල්ලමක් තමා. :)සංකල්පhttps://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-12699426852823708602011-11-21T17:58:34.744+05:302011-11-21T17:58:34.744+05:30ඇත්තටම නියම සෙල්ලමක් තමයි අයියා....ඇත්තටම නියම සෙල්ලමක් තමයි අයියා....මධුරංගhttps://www.blogger.com/profile/03492102281225287653noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-42437077510049352642011-11-21T16:21:40.815+05:302011-11-21T16:21:40.815+05:30අද තමා බ්ලොග් කියවන්න සෙට් උනේ.. අර ඉන්දියාවේ තියන...අද තමා බ්ලොග් කියවන්න සෙට් උනේ.. අර ඉන්දියාවේ තියන දේවාලේ තැටි ටික උස්සමුද? ලෝකේ බේරගන්න පුළුවන් එතකොටක්සැන්ඩරයාhttps://www.blogger.com/profile/14016310878102828947noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-45383876000696106482011-11-21T15:42:21.870+05:302011-11-21T15:42:21.870+05:30මූනු පොතේ 'පොඩි කුමාරිහාමි' කෙනෙක් ඉන්නවා ...මූනු පොතේ 'පොඩි කුමාරිහාමි' කෙනෙක් ඉන්නවා කියලා හැමෝම මගෙන් අහලා එවලා තියනවා ඒ මමද කියලා. අනේ මම නම් මූනු පොතේ නෑ හොඳේ. ඒ වෙන පොඩි කුමාරිහාමි කෙනෙක්. පොඩ්ඩි නම් නෙමේ...ඊලඟට තව කොහෙන් හරි ප්රවීනා පලිපාන කෙනෙකුත් එයිද දන්නේ නෑ. අනේ ඕං මම නම් නෙමේ.Podi Kumarihamihttps://www.blogger.com/profile/14426747668343505125noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-23520771210946796352011-11-21T15:19:11.124+05:302011-11-21T15:19:11.124+05:30ඔය සෙල්ලම වෙන විදිහට ප්රොග්රෑම් එකක් ලියන්න දුන්...ඔය සෙල්ලම වෙන විදිහට ප්රොග්රෑම් එකක් ලියන්න දුන්නා අපිට කැම්පස් එකේදි අසයින්මන්ට් එකකට.පිණිබිඳු...https://www.blogger.com/profile/16802469676844228822noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-25679277823138214182011-11-21T15:13:33.688+05:302011-11-21T15:13:33.688+05:30අනේ මංදා මටත් මේකේ ඒ හැටි අමාරුවක් නම් පේන්නේ නෑ.....අනේ මංදා මටත් මේකේ ඒ හැටි අමාරුවක් නම් පේන්නේ නෑ...
කරලම බලන්න ඕනේ.....
කරලා බලාලාම අමාරු ලේසි කියන්න ඕනේ,.....
සමහරවිට අමාරු වෙයි!ගලයාhttps://www.blogger.com/profile/03481645391589456391noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-9920610703494501452011-11-21T13:54:03.581+05:302011-11-21T13:54:03.581+05:30ඕන් නැහැ මං වෙන සෙල්ලමක් හොයා ගන්නං, ඔය පොකට් බිලි...ඕන් නැහැ මං වෙන සෙල්ලමක් හොයා ගන්නං, ඔය පොකට් බිලියර්ඩ් වගේ එකක්Observerhttps://www.blogger.com/profile/03114079172720750892noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-55886794359998374572011-11-21T12:33:52.211+05:302011-11-21T12:33:52.211+05:30හප්පට සිරි නියම භාන්ඩෙ. ගෙයි ඉස්සරහ වඩු මඩුවට දුන්...හප්පට සිරි නියම භාන්ඩෙ. ගෙයි ඉස්සරහ වඩු මඩුවට දුන්න නම් හදාගන්න ඇහැක් වෙයි වගේ. බොහොම ස්තූතියි මධුරංග මල්ලී.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-84798062853834584892011-11-21T08:59:19.851+05:302011-11-21T08:59:19.851+05:30මේ ඉංදියාවේ කොහෙද ඒ පන්සලක තියෙන්නෙ?
(හරි ගියොත් 1...මේ ඉංදියාවේ කොහෙද ඒ පන්සලක තියෙන්නෙ?
(හරි ගියොත් 1%ක් දෙන්නම්) ;)සීතල අයියාhttps://www.blogger.com/profile/08887514305271272706noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-10193922730597835382011-11-20T21:55:28.321+05:302011-11-20T21:55:28.321+05:30කරලාම බලන්න ඕනා අය්යේ.... 4කට ඒතරම් ලොකු දෙයක් නැ ...කරලාම බලන්න ඕනා අය්යේ.... 4කට ඒතරම් ලොකු දෙයක් නැ වගේ හිතුනත් හිතන්න දෙයක් තියනවා නේද අය්යේ..දේව් ගේ අඩවියhttps://www.blogger.com/profile/15665117204277958890noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-24894931811944583082011-11-20T21:39:59.299+05:302011-11-20T21:39:59.299+05:30මෙහෙම සෙල්ලමක් නම් මම ඇහුවමයි අය්යේ.. කරලා බලන්නම ...මෙහෙම සෙල්ලමක් නම් මම ඇහුවමයි අය්යේ.. කරලා බලන්නම ඕනා... තුන හතරක්වත් අරගෙනහිතුමතේhttps://www.blogger.com/profile/09810234217437281667noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-39859601903721255292011-11-20T18:45:31.120+05:302011-11-20T18:45:31.120+05:30හප්පේ මේ සෙල්ලම ගැන දන්නෙ අදනේ... ඔය ක්රම ගණන ගන්...හප්පේ මේ සෙල්ලම ගැන දන්නෙ අදනේ... ඔය ක්රම ගණන ගන්න සූත්රයක් එහෙම ඇතිනේ...ප්රසංගhttps://www.blogger.com/profile/08802033554223247511noreply@blogger.com