tag:blogger.com,1999:blog-5940820833829740850.post5947811952101384972..comments2024-03-11T14:00:41.428+05:30Comments on සිතක සංකල්පනා: නිදහස් දවසේ සිරිපා කරුණාවසංකල්පhttp://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.comBlogger12125tag:blogger.com,1999:blog-5940820833829740850.post-28756195189759291862015-02-05T11:40:07.671+05:302015-02-05T11:40:07.671+05:30අනේ අම්බෝ මම නං සිරිපාදෙ මලුවට ගියපු අන්තිම වතාවේ ...අනේ අම්බෝ මම නං සිරිපාදෙ මලුවට ගියපු අන්තිම වතාවේ “මේ මාගේ අවසන් පැමිණීමයි“ යනුවෙන් කුංචනාද කොට පැමිණියෙමි. නැවත නොගියෙමි..දේශකයාhttps://www.blogger.com/profile/08022626127699514714noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-23980797760466755532015-02-04T20:13:59.625+05:302015-02-04T20:13:59.625+05:30අපි නම් සෙනසුරාදා ඉදලා දවස් 5 ක් නිවාඩු දැම්මාට අන...අපි නම් සෙනසුරාදා ඉදලා දවස් 5 ක් නිවාඩු දැම්මාට අන්තිම දවස් දෙකම වතුරේ ගියා වැස්ස නිසා.... මුල් දවස් තුනනම් සුපිරි ගමනක් ගියා............. Anonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-10366531438379295732015-02-04T15:55:20.858+05:302015-02-04T15:55:20.858+05:30මමත් සිරීපාදේ ගිහින් නෑ.. :(මමත් සිරීපාදේ ගිහින් නෑ.. :(තුශානිhttps://www.blogger.com/profile/14957339151015304904noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-18797695041439469462015-02-04T13:46:36.309+05:302015-02-04T13:46:36.309+05:30අයියෝ ..හාමිනේවත් උස්සාගෙන හරි යන්න එපායැ ?අයියෝ ..හාමිනේවත් උස්සාගෙන හරි යන්න එපායැ ?සරත් ලංකාප්‍රියhttps://www.blogger.com/profile/17833808432249716749noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-59193639200370848392015-02-04T05:51:22.906+05:302015-02-04T05:51:22.906+05:30මමත් ගිහින් නෑ... :(මමත් ගිහින් නෑ... :(Podi Kumarihamihttps://www.blogger.com/profile/14426747668343505125noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-43385442380452508882015-02-03T20:33:37.568+05:302015-02-03T20:33:37.568+05:30කියන්නත් ලැජ්ජයි බොලං...මම තවම සිරීපාදෙ ගිහින් නෑ....කියන්නත් ලැජ්ජයි බොලං...මම තවම සිරීපාදෙ ගිහින් නෑ...හරිම ආශාවෙන් ඉන්නෙ යන්න...එ්ත් මම ලංකාවට එන කාලය වෙද්දි සිරිපා කරුණා කොරන කාලය අවසන්...ඉතිං මගේ සිරීපාද සිහිනය තව ඈතයි..සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-91378292027586825262015-02-02T18:55:42.094+05:302015-02-02T18:55:42.094+05:30අපිටත් දවස් 4 ක නිවාඩු 2ක් තියෙනවා .. වැඩේ කියන්න...අපිටත් දවස් 4 ක නිවාඩු 2ක් තියෙනවා .. වැඩේ කියන්නේ මෙහෙ ඔය වගේ යන්න හරි හමන් තැන් නෑ .. දුර ගමනක් යන්න සෙට් වුනොත් ඒකට යන වියදමින් ලංකාවට එන්න පුළුවන් වගේ .. මදුරංග පරිස්සමින් ගිහින් එන්න .. Pathum Herathhttps://www.blogger.com/profile/18145522233621777656noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-61469955460741525382015-02-02T18:30:12.971+05:302015-02-02T18:30:12.971+05:30යකඩෝ අපිට මෙහෙම නිවාඩු නැහැනේ...යකඩෝ අපිට මෙහෙම නිවාඩු නැහැනේ...Dineshhttps://www.blogger.com/profile/06764001881928600394noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-35883256984892386812015-02-02T17:45:24.908+05:302015-02-02T17:45:24.908+05:30එහෙනම් පරිස්සමින් ගිහින් වරෙන්කො බලන්න එහෙනම් පරිස්සමින් ගිහින් වරෙන්කො බලන්න ඉවාන් පවුලූශාhttps://www.blogger.com/profile/02806103855542330985noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-86749766208623477412015-02-02T16:56:32.562+05:302015-02-02T16:56:32.562+05:30වදින්න යන මදුරන්ගට
සුමන සමන් දෙවි පිහිටයි. .
වදින්න යන මදුරන්ගට <br />සුමන සමන් දෙවි පිහිටයි. . <br />Anonymoushttps://www.blogger.com/profile/17303187628717912060noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-22881553770739054052015-02-02T16:39:08.814+05:302015-02-02T16:39:08.814+05:30ඉරිසියාවේ බෑ බොලව්..............ඉරිසියාවේ බෑ බොලව්..............S. L. මැලේ රාළ https://www.blogger.com/profile/06126212372642411445noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-77536389968443336462015-02-02T15:51:13.965+05:302015-02-02T15:51:13.965+05:30මේ වාරෙ යන්න ආසාවෙන් හිටියත් දැන් බැරිවෙන ලයින් එක...මේ වාරෙ යන්න ආසාවෙන් හිටියත් දැන් බැරිවෙන ලයින් එකක් වගේ තියෙන්නෙ. බලමු තව කල් තියෙනවනෙ.<br />එහෙනං යන හැමෝටම සමන් දෙවි පිහිටයි !Praසන්னhttps://www.blogger.com/profile/16232642677800527589noreply@blogger.com