tag:blogger.com,1999:blog-5940820833829740850.post5937978049339553805..comments2024-03-11T14:00:41.428+05:30Comments on සිතක සංකල්පනා: එකමත් එක කාලෙකසංකල්පhttp://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.comBlogger50125tag:blogger.com,1999:blog-5940820833829740850.post-91141209290725880072021-04-01T19:26:59.757+05:302021-04-01T19:26:59.757+05:30🤣🤣Anonymoushttps://www.blogger.com/profile/00676910257523819949noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-4605897078332236592014-02-26T03:50:14.756+05:302014-02-26T03:50:14.756+05:30මේ "ලෝම හන්ස ජාතකයයි","සිරිපාදෙ යන ...මේ "ලෝම හන්ස ජාතකයයි","සිරිපාදෙ යන රජ මාවත" හොයා ගත්තයි කියන ජනප්රවාදෙයි කලවම් කරගෙන නේද?Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-72512380820728026122014-02-26T03:23:50.293+05:302014-02-26T03:23:50.293+05:30ක්ට්ත්ක්ස්ක්ට්ත්ා ඩ්ෙඩ්ද්ෙක්ක් ප්ට්ල්ව්ග්ෙන් න්ෙේඩ...ක්ට්ත්ක්ස්ක්ට්ත්ා ඩ්ෙඩ්ද්ෙක්ක් ප්ට්ල්ව්ග්ෙන් න්ෙේඩ්ද්? ම්ම් අහ්ල් ට්ත්ිය්න් හ්ැට්ිය්ට් න්ම් , අට්ත් ප්ය් න්ැට්ත්ි ම්න්ුස්ස්ය්ෙක් න්ෙම්ෙය්ි, න්ිස්ස්න්ක් ම්ල්ල් ර්ජ්ජ්ුර්ුව්න්ග්ෙ ම්ල් ව්ට්ට්ත්ිට්ත්ථ්ෙට්ත්ව්ට්ත්ට්ත්ර්ට්ත්ෙ ම්ුර්ක්ර්ල්ිල්ිල්ල්ල් උය්න්ෙ ම්ල් ක්ඩ්ප්ු ස්ුර්න්ග්න්ා ව්ිය්න් අල්ල්න්න් හ්ිට්ප්ු ක්ොට්ා ට්ත්ම්ෛය්ි , ස්ුර්න්ග්න්ාව්ිය්න්න්ග්ෙ අඩ්ිව්ල් ම්ල් ව්ට්ට්ප්ු අඩ්ි ප්ාර් ඩ්ද්ිග්ෙේ ග්ිහ්ින් ස්ිර්ිීප්ාඩ්ෙප්ප්ඩ්ද්ෙ න්ග්ින් ර්ජ් ම්ාව්ට්ත් හ්ොය්ග්ට්ය්ාග්ට්ත්ට්ත්ෙ . Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-66422929654014626172012-03-18T22:05:01.627+05:302012-03-18T22:05:01.627+05:30මං මේ කතාව අදමයි ඇහුවේ. සුරංගනා කතාවක් වගේ......
...මං මේ කතාව අදමයි ඇහුවේ. සුරංගනා කතාවක් වගේ......

~~~**දඟ මල්ල**~~~Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-39984388927038919802012-03-14T19:07:07.221+05:302012-03-14T19:07:07.221+05:30ඒ කාලෙ අහල තිබුනු කතාව ආයිමත් මතක් උනා.. ඒ කෙනාගෙ ...ඒ කාලෙ අහල තිබුනු කතාව ආයිමත් මතක් උනා.. ඒ කෙනාගෙ අත පය නැති උනේ කොහොමද කියන විස්තරේ නම් මතක නෑ..Wenihttps://www.blogger.com/profile/05243364400117721539noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-42729965404679041242012-03-14T18:16:54.669+05:302012-03-14T18:16:54.669+05:30මදුර මම හැටන් නෙවෙයි ගාල්ලේ.ඒත් අපේ ඉස්කෝලේ හරහා හ...මදුර මම හැටන් නෙවෙයි ගාල්ලේ.ඒත් අපේ ඉස්කෝලේ හරහා හැම අවුරුද්දක්ම එක කාලයක් ගියා.අසරණයාhttps://www.blogger.com/profile/04389224151511529755noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-45159362459272920462012-03-14T15:53:44.145+05:302012-03-14T15:53:44.145+05:30තොප්පිය දාගත්තා කියලා පත්තරේ තිවුනා..
සුභ පැතුම් ම...තොප්පිය දාගත්තා කියලා පත්තරේ තිවුනා..
සුභ පැතුම් මලේ..Ru_Sirinihttps://www.blogger.com/profile/09210828403237265371noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-41335739672915313132012-03-13T22:28:12.063+05:302012-03-13T22:28:12.063+05:30කොහෙද බං දිග වැඩි. කැඩුව නම් ඇත්තටම බෙල්ල මිරිකන්න...කොහෙද බං දිග වැඩි. කැඩුව නම් ඇත්තටම බෙල්ල මිරිකන්න ඕන.:)
උඹත් දන්න කතා.Kasunhttps://www.blogger.com/profile/11227054613067186603noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-66172778144613533992012-03-13T21:50:37.082+05:302012-03-13T21:50:37.082+05:30මාත් අහලනම් තියේ කථාව.හැබැයි රජ කුමාරයෙක්නම් නෙවී ...මාත් අහලනම් තියේ කථාව.හැබැයි රජ කුමාරයෙක්නම් නෙවී මම අහපු වර්ශන් එකේ උන්නෙ.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-65791739819133045992012-03-13T13:20:38.704+05:302012-03-13T13:20:38.704+05:30අත් පා නැති පුද්ගලයෙක් දිව්‍යාංගනාවෝ එක්ක සිරීපාදේ...අත් පා නැති පුද්ගලයෙක් දිව්‍යාංගනාවෝ එක්ක සිරීපාදේ ගියා කියලනම් අහලා තියෙනවා හැබැයි මට මතක විදියට ඒ අත් පා නැති එකා රජතුමාගේ මල් උයනේ භාරකරු....මේ කතාව අදමයි ඇහුවේ ෂහ් මාරයිනේගැමියාගේ පත් ඉරුවhttps://www.blogger.com/profile/00804639739607842735noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-13413227479940252782012-03-13T12:52:52.174+05:302012-03-13T12:52:52.174+05:30වටින් ගොඩින් අහල තියෙන මේ කතාවවටින් ගොඩින් අහල තියෙන මේ කතාව``` Outsider```https://www.blogger.com/profile/18039371062178670869noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-15626578403753973652012-03-13T12:01:11.097+05:302012-03-13T12:01:11.097+05:30කතාව පොඩිකාලේ අහල තියෙනවා වගේ යාන්තමට මතකයිකතාව පොඩිකාලේ අහල තියෙනවා වගේ යාන්තමට මතකයිObserverhttps://www.blogger.com/profile/03114079172720750892noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-49253947912630039852012-03-12T21:39:33.226+05:302012-03-12T21:39:33.226+05:30නිශ්ශංකමල්ල රජතුමාගෙ කාලෙදි නේද ඔය කතාව උනේ. මම නං...නිශ්ශංකමල්ල රජතුමාගෙ කාලෙදි නේද ඔය කතාව උනේ. මම නං අහල තියෙන්නෙ අර මල් උයනෙ මල් අඩුවුන කතාව.කිරිපුතාhttps://www.blogger.com/profile/08595712388208567938noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-33511358236102328342012-03-12T17:57:07.044+05:302012-03-12T17:57:07.044+05:30මම නම් අහලා තියෙන්නේ අර කොරා ගේ කතාව තමයි. නිශ්ශංක...මම නම් අහලා තියෙන්නේ අර කොරා ගේ කතාව තමයි. නිශ්ශංකමල්ල රජතුමා ද මන්දා ජජතුමා ඒ කාලේ හිටිය, ඔය කතාව අදයි ඇහුවේ මමත්!ලහිරුhttps://www.blogger.com/profile/07229267906949158154noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-41731777414601658842012-03-12T15:53:00.600+05:302012-03-12T15:53:00.600+05:30අප්පච්චියේ..... මෙයත් දන්න කතා...
මටත් ආපු ප්‍රශ්න...අප්පච්චියේ..... මෙයත් දන්න කතා...
මටත් ආපු ප්‍රශ්නෙ අත් නැත්නම් සලු අල්ල ගත්තෙ කොහොමද කියලා...???Anonymoushttps://www.blogger.com/profile/10202619514609862112noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-69508358998323703132012-03-12T06:24:41.576+05:302012-03-12T06:24:41.576+05:30චිත්‍රපටි කතාවෙ හැටියට සුරංගනාවියො කොරාට අත පය ලබා...චිත්‍රපටි කතාවෙ හැටියට සුරංගනාවියො කොරාට අත පය ලබාදෙනවා ආපහු උතුරු සළුව ලබාගන්න.... හැබැයි කොරා උතුරු සළුව ගත්තෙ කොහොමද කියන එක නම් මට හරියටම මතක නෑ.... ඒ උතුරු සළුව නැතුව ආපහු සුරංගනාවන්ට දිව්‍ය ලෝකෙට යන්නත් බැරිකමක් තිබ්බද කොහෙද.... ඒ අළුතෙන් ලබා දීපු අත පය හතරෙ පිහිටෙන් කොරාත් යනව සිරිපතුල වඳින්න... චිත්රපටියෙ කොරාගෙ චරිතෙ රඟපෑවෙ විජය නන්දසිරි.... ජෝයි, සුවිනීතායි රඟපෑව බවකුත් යාන්තමට මතකයි....Miyuruhttps://www.blogger.com/profile/02405805504234709949noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-53577669642921982262012-03-12T05:51:15.110+05:302012-03-12T05:51:15.110+05:30අලෙ මාත් අහලා තියෙනවා කතාව..ඕකේ ටිකක් වෙනස් වර්ෂන ...අලෙ මාත් අහලා තියෙනවා කතාව..ඕකේ ටිකක් වෙනස් වර්ෂන එකක් තියෙනවා ආතර් සි.ක්ලාර්ක් මහත්තාගේ පොතක..Anonymoushttps://www.blogger.com/profile/15976874988480701640noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-29232646620288681652012-03-11T23:33:36.830+05:302012-03-11T23:33:36.830+05:30දිග වැඩි නෑ හයියෝ හයියෝ හලීම සෝයි... මටත් සිරීපාදේ...දිග වැඩි නෑ හයියෝ හයියෝ හලීම සෝයි... මටත් සිරීපාදේ ගැන කතාවක් මතක් උනෝ... :))අනූhttps://www.blogger.com/profile/06997045352663369120noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-56505959054535897512012-03-11T22:08:12.629+05:302012-03-11T22:08:12.629+05:30මට නං පෙන විදිහට මෙතන කතා දෙකක් එකතුවෙලා. කතාවේ මු...මට නං පෙන විදිහට මෙතන කතා දෙකක් එකතුවෙලා. කතාවේ මුල හරිය "ලෝම හංස" ජාතකය. ජාතක කතාවේ එන්නේ අයියයි මල්ලියි නෙමෙයි, රජතුමයි - ඔහුගේ පුත් කුමාරයයි - රජ්ජුරුවන්ගේ දෙවෙනි කසාදෙ තරුණ බිරිඳයි. ඒකෙදි නං පුතාගේ හිස ගසා දමනවා.

දෙවෙනි කොටස මමත් අහල තියෙන සිරීපාද කතාව. හැබැයි මම අහපු කතාවේ නං ඉන්නේ කොරෙක්, එයාගේ අත් හොඳට තිබ්බ.
ඒ කතාව මෙහෙමයි; රජ්ජුරුවන්ගේ මගුල් උයනේ මල් අඩුවෙන්ඩ ගත්ත. මේකට හේතුව කාටවත් හොයා ගන්න බැරි උනා. රට පුරා අණ බෙරයක් යැව්වහම මල් හොරා අල්ලලා දෙන්න ඉදිරිපත් වෙන්නේ මේ කියන කොරා. කොරා හැංගිලා ඉඳල සුරංගනාවියන් කිහිප දෙනෙක් ගේ උතුරු සළු හොරකම් කරනවා. ඉතුරු ටික කියල තියෙන විදිහට තමයි. හැබැයි මල් මග ඔස්සේ සිරීපාදේ යන්නේ කොරා නෙමෙයි, රජ්ජුරුවෝ ඇතුළු පිරිසයි. ඒ රජු තමා නිස්සංක මල්ල රජ තුමා. එතුමගේ ගල් පොත සෙල් ලිපියෙත් මයේ හිතේ සිරීපාද නැඟි බව සඳහන් වෙනවා. කතන්දරේ නං ජන කතාවක් තමයි.

මේ කතන්දරේට නැවත පන දීම ගැන මදුරංග මල්ලිට ස්තුතියි.පොත් ගුල්ලාhttps://www.blogger.com/profile/13302177496428669956noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-69253167823449710362012-03-11T21:20:30.216+05:302012-03-11T21:20:30.216+05:30"බිසවට මල්ලි කුමාරයා ගැන ආසාවක් ඇති උනා ලු.&q..."බිසවට මල්ලි කුමාරයා ගැන ආසාවක් ඇති උනා ලු." මේ ටික තේරුනේ නෑනෙ..

"මලයගේ අත් දෙක වැලමිට හරියෙනුයි කකුල් දෙක දනහිස් ගාවිනුයි කපා දැම්මලූ." වැරදි එව්වනෙ කපලා තියෙන්නෙ..බිසවට රජ මඟුල්නෙ ඇයි අරූට බේරෙන්න බෑනෙ දැන්..

උතුරු සළු ඇඟේ තියෙද්දි නොපේන්නයි..ගළෝපුවම පේන්නෙයි මොකෝ?හරීhttps://www.blogger.com/profile/16013469425855430795noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-9848885413960405582012-03-11T20:53:01.083+05:302012-03-11T20:53:01.083+05:30මං නම් හිතුවේ දිව්‍යාංගනාවෝ මල්ලි කුමාරයට අත්පා ලබ...මං නම් හිතුවේ දිව්‍යාංගනාවෝ මල්ලි කුමාරයට අත්පා ලබාදෙයි කියලා :(Nishan de sivahttps://www.blogger.com/profile/17631145965172511456noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-34134648032666771202012-03-11T19:50:25.493+05:302012-03-11T19:50:25.493+05:30මමනම් ඔය කතාව අහලා තිබ්බේ වෙනස් විදිහකට.. කොහොම් උ...මමනම් ඔය කතාව අහලා තිබ්බේ වෙනස් විදිහකට.. කොහොම් උනත් සොදුරු අක්කා අහපු ප්‍රශ්ණෙමයි මටත් තියෙන්නේ..Dineshhttps://www.blogger.com/profile/06764001881928600394noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-49756439920119877252012-03-11T19:10:49.118+05:302012-03-11T19:10:49.118+05:30මං නම් ඔය කතාව අහල තියනවා ඕන්.. එත් එදා ඉඳල මගේ මො...මං නම් ඔය කතාව අහල තියනවා ඕන්.. එත් එදා ඉඳල මගේ මොලේ තිබ්බා පුරස්නේ තමා කොහොමද මු අතපය නැතිව මේ සළු එකතුකිරිල්ල කලේ කියන එකයි ඊට පස්සේ කොහොමද සිරිපාදේ නැග්ගේ කියන එකයි..ක්සැන්ඩරයාhttps://www.blogger.com/profile/14016310878102828947noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-73509875209719453092012-03-11T18:16:48.449+05:302012-03-11T18:16:48.449+05:30හරි ශෝක් මධුරංග අයියේ....මම මේ කතාව අහල තියෙනවා හැ...හරි ශෝක් මධුරංග අයියේ....මම මේ කතාව අහල තියෙනවා හැබැයි වෙනස් විදියකට....ආයෙත් දැක්ක එක ගැන සතුටුයි....මකුළුවා.....https://www.blogger.com/profile/06755921502229748799noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-76024261034532912202012-03-11T17:33:40.698+05:302012-03-11T17:33:40.698+05:30මේ.....ප්‍රශ්ණයක්.....අත පය නති කුමාරයා කොහොමද දැන...මේ.....ප්‍රශ්ණයක්.....අත පය නති කුමාරයා කොහොමද දැන් ඔය උතුරු සළු ටික එකතු කර ගත්තේ...The තරුවාhttps://www.blogger.com/profile/09908921707445366196noreply@blogger.com