tag:blogger.com,1999:blog-5940820833829740850.post5932029466661268290..comments2024-03-11T14:00:41.428+05:30Comments on සිතක සංකල්පනා: පෝය පංතිසංකල්පhttp://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.comBlogger24125tag:blogger.com,1999:blog-5940820833829740850.post-49585332259292757702014-08-13T21:51:32.511+05:302014-08-13T21:51:32.511+05:30කාන්තා පාර්ශවයට මාසෙකට වතාවක් අහ වල් වැඩේ වෙන දවසෙ...කාන්තා පාර්ශවයට මාසෙකට වතාවක් අහ වල් වැඩේ වෙන දවසෙ ඉදන් දවස් ගැනලා කැලැන්ඩරේ මාර්ක් කරලා තමයි ඒ කාරිය කොරන්න තියෙන්නෙ හරියට නියම දිනේට...අපේ එකාට දැන් කොල්ලොම දෙකයි.සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-70395576218268976742014-08-13T15:07:21.554+05:302014-08-13T15:07:21.554+05:30සිරාගෙ කාමරේ :
ශා... ඒම කියනවා නං මරුනේ.. අපට නං ඒ...සිරාගෙ කාමරේ :
ශා... ඒම කියනවා නං මරුනේ.. අපට නං ඒම කිව්වේ නෑ..

සයුරි :
ඒක නෙමේලු... මේක වෙන ක්‍රමයක් ලූ... :)

Dinesh :
නැතුව නැතුව.. දේශනත් තියෙනවා.

Podi Kumarihami :
හරි මට හම්බ උන අත් පත්‍රිකාව කියවලා ඒකෙන් කරුණු අරගෙන කියන්නම්...සංකල්පhttps://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-60672740183814660782014-08-13T15:04:55.869+05:302014-08-13T15:04:55.869+05:30Anonymous :
සබැඳියට ස්තූතියි !
Naleen Dilruksha s...Anonymous :
සබැඳියට ස්තූතියි !

Naleen Dilruksha samakayawate :
දේශකයාත් ඔය වාගේ දේශන දෙනවද දන්නේ නෑ

චතුරංග ප්‍රියශාද් (ප්‍රියා) :
ඒක නං ඇත්ත තමා..

S. L. මැලේ රාළ :
අනේද කියන්නේ... කටේ මසුරන් දාන්ඩ ඕන !

තුශානි :
ඔවු.. එහෙම දේවල් වලින් දැනුවත් කරන එක ගොඩක් වටිනවා.

සංකල්පhttps://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-62211476535559113592014-08-13T15:01:26.130+05:302014-08-13T15:01:26.130+05:30Helapa kade :
බඳින්න ඉන්න කාටත් හොඳයි..
Praසන්ன :...Helapa kade :
බඳින්න ඉන්න කාටත් හොඳයි..

Praසන්ன :
ඔවු.. හැමෝටම මේ වගේ දේශන පවත්වන එක හොඳයි.

Manosh Sandaruwan :
කියන්නම් කියන්නම්... :)

පිණිබිඳු... :
එහෙනං ඒ කට්ටියම වෙන්න ඇති එන්ඩ ඇත්තේ.. ඔවු ඔවු ඔවු...මංගල සීනු හැඬවෙන්න යන්නේ...සංකල්පhttps://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-45073097243848240322014-08-13T14:58:45.664+05:302014-08-13T14:58:45.664+05:30Pra Jay :
ඒක නං ඉගැන්නුවේ නෑ...
කුරුටු ගෑ ගී පොත ...Pra Jay :
ඒක නං ඉගැන්නුවේ නෑ...

කුරුටු ගෑ ගී පොත :
ඔවු.. කතෝලික අයට විතරයි පෝය පංති තියන්නේ..

කම්මල :
ඔවු. ඒ දේවල් පහු කාලීනව ඕන වෙයි...

Mahesh Rathnayaka :
සම්පූර්ණයෙන්ම නින්ද ගියේ නෑ.. පළවෙනි දේශනයේදි විතරයි නින්ද ගියේ... ඉතුරු ටික ඇහැරගෙන උන්නා...සංකල්පhttps://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-89423597872328077242014-08-13T06:02:36.551+05:302014-08-13T06:02:36.551+05:30දිලිනි හොඳ ප්‍රශ්නයක් අහලා තියෙනවා. අදාල දේශනවලට ව...දිලිනි හොඳ ප්‍රශ්නයක් අහලා තියෙනවා. අදාල දේශනවලට විතරක් සහභාගි වෙන්ට පුලුවන් නම් නේද? අර තුන්වෙනියට කීවදේ විස්තර කරලා දෙන්ටකෝ. ඉක්මණින්...:)Podi Kumarihamihttps://www.blogger.com/profile/14426747668343505125noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-9979927370411223662014-08-13T01:51:00.747+05:302014-08-13T01:51:00.747+05:30හෆොයි, දේශණ වලටත් යන්නත් ඕනද?හෆොයි, දේශණ වලටත් යන්නත් ඕනද?Dineshhttps://www.blogger.com/profile/06764001881928600394noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-37565518088287460122014-08-12T22:07:52.176+05:302014-08-12T22:07:52.176+05:30බිලින්ග්ස් ක්‍රමය කියන්නේ අර කැලැන්ඩර් ක්රමයද? ඒක...බිලින්ග්ස් ක්‍රමය කියන්නේ අර කැලැන්ඩර් ක්රමයද? ඒකනම් එච්චර විස්සාසයක් තියන්න පුළුවන් ක්‍රමයක් නෙමෙයි මම හිතන්නේ.සයුරිhttps://www.blogger.com/profile/09304722696790672176noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-9141989443370660292014-08-12T19:28:22.482+05:302014-08-12T19:28:22.482+05:30මගේ යාලුවෙකුත් ගියා බං ඕකට..තමාට අවශ්‍ය දරුවා ලිංග...මගේ යාලුවෙකුත් ගියා බං ඕකට..තමාට අවශ්‍ය දරුවා ලිංග භේදය අනුව ලබා ගන්නා සිස්ටම් එකකුත් ඔය පන්තියෙදි කියා දෙනවා....ඒකට හොදට ඇහුම් කං දීහං...සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-8945823764298612992014-08-12T19:27:13.659+05:302014-08-12T19:27:13.659+05:30එහෙම දැනුවත් කිරීමක් තියෙන එක හොඳයි කියලයි මට නම් ...එහෙම දැනුවත් කිරීමක් තියෙන එක හොඳයි කියලයි මට නම් හිතෙන්නේ.. මොකද හැමෝම හැම දෙයක් ගැනම දැනුවත් නෑනේ.. තුශානිhttps://www.blogger.com/profile/14957339151015304904noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-4856433374890018822014-08-12T15:15:51.459+05:302014-08-12T15:15:51.459+05:30මොන දේශනාව තිබ්බත් ඒවා ඇහුවත් අන්තිමට වෙන්නේ .......මොන දේශනාව තිබ්බත් ඒවා ඇහුවත් අන්තිමට වෙන්නේ ............ මුල් කාලේදී නෝනට කැමති දේ .... ඊට පස්සේ මහත්තයට කැමති දේ ... :P S. L. මැලේ රාළ https://www.blogger.com/profile/06126212372642411445noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-65601346614917757612014-08-12T14:59:10.419+05:302014-08-12T14:59:10.419+05:30ඔය දේශනාවන් නම් හැම ආගමකම අයටම ලබා දෙනවනම් හොදයි.ඔය දේශනාවන් නම් හැම ආගමකම අයටම ලබා දෙනවනම් හොදයි.චතුරංග ප්‍රියශාද් (ප්‍රියා)https://www.blogger.com/profile/05586671161238295332noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-36464848189333924282014-08-12T13:46:57.370+05:302014-08-12T13:46:57.370+05:30ඕකට මරු බඩුව තමා අපේ දේශකයා....
//දේශකයාගෙයි එයාගේ...ඕකට මරු බඩුව තමා අපේ දේශකයා....
//දේශකයාගෙයි එයාගේ නෝනගෙයි පවුල් ජීවිත වලින් උදාහරණත් දාලා //
අපි කියන්නේ එයාට දේශිකා කියලයි...

samakayawatehttps://www.blogger.com/profile/11785111678140845702noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-43411409919197496052014-08-12T13:31:31.285+05:302014-08-12T13:31:31.285+05:30http://www.thebillingsovulationmethod.org/http://www.thebillingsovulationmethod.org/Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-66846601890607518942014-08-12T12:05:04.148+05:302014-08-12T12:05:04.148+05:30මධුරංගටත් මංගල සීනු වගේ. සතුටුයි සතුටුයි. අපි &quo...මධුරංගටත් මංගල සීනු වගේ. සතුටුයි සතුටුයි. අපි "විවාහ අපේක්ෂක සමුළුව" වෙනුවෙන් ආවෙත් ඔතෙන්ටමයි. සමහරවිට අපේ ක්ලාස් එක කරපු කපල්මයි එන්නත් ඇත්තෙ. සුභපැතුම් මල්ලි..පිණිබිඳු...https://www.blogger.com/profile/16802469676844228822noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-351796215425928062014-08-12T11:37:07.393+05:302014-08-12T11:37:07.393+05:30බිලින්ග්ස් ගැන දැන්ම කියනවානම් තමයි හොඳ!!බිලින්ග්ස් ගැන දැන්ම කියනවානම් තමයි හොඳ!!Manosh Sandaruwanhttps://www.blogger.com/profile/13238379951554122590noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-73233045894616634552014-08-12T11:25:25.339+05:302014-08-12T11:25:25.339+05:30//දේශකයාගෙයි එයාගේ නෝනගෙයි පවුල් ජීවිත වලින් උදාහර...//දේශකයාගෙයි එයාගේ නෝනගෙයි පවුල් ජීවිත වලින් උදාහරණත් දාලා ලස්සනට දේශනය කලා.// මේ අපේ දේශකය නෙමෙයි නේද. එහෙමනං වෙන්නෙ බැඳපු ගමං බෙල්ලෙ වැල දාගන්න තමයි. :D

කොහොම උනත් ඔය දේවල් කියල දෙන එකනං වටිනව. හැලපෙ කියල තියෙනව වගේ බෞද්ධ අයටත් ඔහොම දෙයක් තියෙනවනං වටිනව.Praසන්னhttps://www.blogger.com/profile/16232642677800527589noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-64543406612502014332014-08-12T11:05:02.932+05:302014-08-12T11:05:02.932+05:30මේ පංති බෞද්ධ අයටත් පවත්වනව නං හොඳයි.මේ පංති බෞද්ධ අයටත් පවත්වනව නං හොඳයි.හැලපයාhttps://www.blogger.com/profile/06465310514014431872noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-61016274134069314512014-08-12T10:59:11.239+05:302014-08-12T10:59:11.239+05:30හප්පේ එහෙහමත් එකද්ද....
දැං හොදට නින්ද ගියා කියපු...හප්පේ එහෙහමත් එකද්ද....
දැං හොදට නින්ද ගියා කියපු මනුස්සය කොහොමද කියන්නෙ කියපු දේවල් වැදගත් වුණා කියල..
පොඩ්ඩක් පැහැදිලි කරන්නකො අප්ප...
අපේ ඒලෙවල් ලියන ළමයින්ට එහෙම වැදගත් වෙයි..
ඇයි අප්පා නිදියන ගමන් ඉගෙන ගන්න එක..
කොච්චර සොයිදMahesh Rathnayakehttps://www.blogger.com/profile/01458743997572068706noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-30259453405336852322014-08-12T10:48:47.904+05:302014-08-12T10:48:47.904+05:30අපේ දේශකයත් ආවද දේශනාවක් දෙන්න. දේශිකා කියන්ඩ ඇත්ත...අපේ දේශකයත් ආවද දේශනාවක් දෙන්න. දේශිකා කියන්ඩ ඇත්තෙ පොල්පිත්තක් අරන් තමයි එයා ගැටුම් නිරාකරනය කරගන්නෙ කියල. :- D , අපිට නම් පෝය පංතිය දවසෙ පල්ලියේ කට්ටිය කෑම දුන්න. පෝය පංතිය කියන්නෙ ඉතා වටිනා එකක් කියල දුන්න දේවල් අනාගතයේ ප්‍රයෝජනවත් වෙයි.කම්මලhttps://www.blogger.com/profile/11520643998561637786noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-21188506072548878262014-08-12T10:48:26.619+05:302014-08-12T10:48:26.619+05:30ඔහොම දේශන දෙන්නේ ආගමේ අයට විතර ද?ඔහොම දේශන දෙන්නේ ආගමේ අයට විතර ද?Anonymoushttps://www.blogger.com/profile/18175166396256822886noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-78994657390257338052014-08-12T10:43:48.277+05:302014-08-12T10:43:48.277+05:30missionary position විතරයි කියල දැන් උගන්නන්නෙ නැත...missionary position විතරයි කියල දැන් උගන්නන්නෙ නැතුව ඇති නේද?

කොහොමත් ඒ කතාව ආවෙ වික්ටොරියානු ඇන්ග්ලිකන් මිශනාරිවරුන් නිසා මිස කතෝලික අයගෙන් නෙමෙයි මං හිතන්නෙPra Jayhttps://www.blogger.com/profile/03374672858448971122noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-91282918849315665282014-08-12T10:37:30.708+05:302014-08-12T10:37:30.708+05:30දේශක යා :
පෝස්ට් එක දාපු රස්නේ යන්නත් කලින් කමෙන්ට...දේශක යා :
පෝස්ට් එක දාපු රස්නේ යන්නත් කලින් කමෙන්ට් කලේ කොහොමද කියන්න !සංකල්පhttps://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-54248956314853534852014-08-12T10:33:25.275+05:302014-08-12T10:33:25.275+05:30දේශන ඉවර වෙලා ඒවා අමතක කරල දැම්මද??දේශන ඉවර වෙලා ඒවා අමතක කරල දැම්මද??දේශකයාhttps://www.blogger.com/profile/08022626127699514714noreply@blogger.com