tag:blogger.com,1999:blog-5940820833829740850.post5863680890800435494..comments2024-03-11T14:00:41.428+05:30Comments on සිතක සංකල්පනා: අවිඳු අඳුරෙන් වැසුණු ජීවිතය...සංකල්පhttp://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.comBlogger10125tag:blogger.com,1999:blog-5940820833829740850.post-43494301272565493112011-03-08T15:36:27.638+05:302011-03-08T15:36:27.638+05:30@නිම්ශා :
අප්පොච්චියේ නිම්ෂා නංගි වෙන පෝස්ට් එකකනේ...@නිම්ශා :
අප්පොච්චියේ නිම්ෂා නංගි වෙන පෝස්ට් එකකනේ කමෙන්ට් එකක් දාලා තියෙන්නේ.

ආහ්... කමක් නෑ නංගිගේ සුබ පැතුම් වලට ගොඩක් ස්තුතියි...සංකල්පhttps://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-25924771169584401492011-03-08T02:14:19.964+05:302011-03-08T02:14:19.964+05:30ආහ් එ කියන්නේ මධු අයියා තව ටික දවසකින් කැම්පස් එකෙ...ආහ් එ කියන්නේ මධු අයියා තව ටික දවසකින් කැම්පස් එකෙනුත් එලියට පය තියෙනවා... කිව්වත් වගේ ලොක්කෙක්... :D

සුභ අනාගතයක් අයියේ..Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-47926940507894479512011-03-07T23:20:59.382+05:302011-03-07T23:20:59.382+05:30@හිස් අහස :
මොකෙද්ද මන්දා ඇනෙක් ඇවිත් මෙතන සද්දේ ...@හිස් අහස :
මොකෙද්ද මන්දා ඇනෙක් ඇවිත් මෙතන සද්දේ දාන්න හදනවා. කවුරුහරි අපේ එකෙක් වෙන්ට ඕනේ. අවුලක් නෑ. අල්ලගන්නම්කෝ ඕකව !!!

@Kalinga :
රත්ගමයට පිලිතුරු ලබා දුන්නට බොහොම ස්තුතියිසංකල්පhttps://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-28500712412883420712011-03-07T23:19:00.947+05:302011-03-07T23:19:00.947+05:30@ජීවන් මහේන්ද්‍ර ජයතිලක :
මට වඩා ස්තුති කරන්න ඕනේ ...@ජීවන් මහේන්ද්‍ර ජයතිලක :
මට වඩා ස්තුති කරන්න ඕනේ කාලිංඝට. මොකද එයා තමයි මේ ලිපිය ලියලා ධර්ම දානයක් වශයෙන් පල කරන්න අයිතිය දුන්නේ.

@රත්ගමයා :
ධර්මය අවබෝධ කර ගත්ත තැන දුකේ කෙලවරයි. ඒ හින්දා ධර්මය රකින්න. ධර්මය පිලිපදින්න ධර්මය අවබෝධ කර ගන්න.සංකල්පhttps://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-34471937592236573012011-03-07T08:51:25.342+05:302011-03-07T08:51:25.342+05:30@රත්ගමයාසන්දිට්ඨික වූ ධර්මය මනාකොට අනුගමනය කිරීමෙන...@රත්ගමයාසන්දිට්ඨික වූ ධර්මය මනාකොට අනුගමනය කිරීමෙන් මේ ජීවිතයේදීම වුවත් දුකින් මිදෙන්න පුළුවන්.Kalingahttps://www.blogger.com/profile/01956282340061083311noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-38290772367018776562011-03-07T01:20:12.738+05:302011-03-07T01:20:12.738+05:30මධුරංග අයියා මොකද කවුද මොකාද ? සද්දේ දන්නේ . අපිත්...මධුරංග අයියා මොකද කවුද මොකාද ? සද්දේ දන්නේ . අපිත් එන්නද ?හිස් අහසhttps://www.blogger.com/profile/02443105551422568890noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-53709055572583504932011-03-06T20:30:11.160+05:302011-03-06T20:30:11.160+05:30අපි දුකෙන් මිදෙමු....ඒත් කවද ද?අපි දුකෙන් මිදෙමු....ඒත් කවද ද?රත්ගමයාhttps://www.blogger.com/profile/05064433543609483851noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-19790267365605288572011-03-06T19:41:32.849+05:302011-03-06T19:41:32.849+05:30සාදු සාදු සාදු!!
මාගේ ස්වාමී වූ ගෞතම මුනිඳුන් හට ම...සාදු සාදු සාදු!!
මාගේ ස්වාමී වූ ගෞතම මුනිඳුන් හට මාගේ නමස්කාරය වේවා!
නමෝ බුද්ධාය..

කාලිංග සහ මධුරංග දෙ දෙනාටම බොහොම පිං...Anonymoushttps://www.blogger.com/profile/01980293377930160185noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-20312133484269130832011-03-06T17:52:37.344+05:302011-03-06T17:52:37.344+05:30@Anonymous :
අඩෝ ඇනෝ මේක කොපි කරපු එකක් නෙවේ ඩෝ !!...@Anonymous :
අඩෝ ඇනෝ මේක කොපි කරපු එකක් නෙවේ ඩෝ !!!!
කාලිංගයා ලියලා දුන්නේ මේක දාන්න කියලා. මේකේ සියලුම අයිතිය දැන් මා සතුයි හරිද !!
මම කවදාවත් අනුන්ගේ ඒවා දාන්නේ නෑ හරිය !!!
උබ බයටද නම දාලා කමෙන්ට් කරන්නේ නැත්තේ !! :)සංකල්පhttps://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-74632469879756691722011-03-06T17:38:02.510+05:302011-03-06T17:38:02.510+05:30කොහෙන්ද මේක වන්ටු ගැහුවේකොහෙන්ද මේක වන්ටු ගැහුවේAnonymousnoreply@blogger.com