tag:blogger.com,1999:blog-5940820833829740850.post5821903509312043554..comments2024-03-11T14:00:41.428+05:30Comments on සිතක සංකල්පනා: දඹදෙණිය මාලිගාගලට ගිය ගමනසංකල්පhttp://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.comBlogger25125tag:blogger.com,1999:blog-5940820833829740850.post-2260096535965334262018-05-24T22:33:33.088+05:302018-05-24T22:33:33.088+05:30//මොකෙක් නමුත් එකෙක් ඔය ගලේම සීනුවක් කොටලා සුදු තී...//මොකෙක් නමුත් එකෙක් ඔය ගලේම සීනුවක් කොටලා සුදු තීන්තෙන්//

:D .....//

මුලින් හිනා ගියත් පස්සේ දුක හිතුණා.. අපේ උරුමය නොහදුනන කරුමක්කාරයෝ ගැන.... :(Anonymoushttps://www.blogger.com/profile/13921585023896251715noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-24994783912243747682014-02-01T07:12:40.265+05:302014-02-01T07:12:40.265+05:30සයුරි :
අනිවාර්යෙන්ම... !
සිරාගෙ කාමරේ :
ඔවු.. ලං...සයුරි :
අනිවාර්යෙන්ම... !

සිරාගෙ කාමරේ :
ඔවු.. ලංකාවට ආපු වෙලාවක ස්කූටරෙන්ම ගිහින් බලන්ඩ.

දයානන්ද රත්නායක :
එහෙනම් නිවාඩු වෙලාවක ගෙදර කටියත් එක්ක ගිහින් බලන්ඩ. වරුවක් ගත කරලා එන්ඩ කියාපුම තැනක්.

ශානු :
ලංකාවට ආපු වෙලාවක ගිහින් එන්න. ලස්සන ප්ලේස් එකක් !සංකල්පhttps://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-8605901671902410432014-02-01T01:56:04.017+05:302014-02-01T01:56:04.017+05:30ලංකාවට ආවම ඇවිදින්න යන්න කියාපු තැන ,,,මසුරන් වටින...ලංකාවට ආවම ඇවිදින්න යන්න කියාපු තැන ,,,මසුරන් වටින විස්තරයක් අයියේකිඹුලීhttps://www.blogger.com/profile/01931213368757719937noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-38928213837609303542014-01-31T22:06:02.853+05:302014-01-31T22:06:02.853+05:30මලයගෙ සංචාරක සටහන් අමුතුවෙන් කියන්න දෙයක් නෑ පිංතූ...මලයගෙ සංචාරක සටහන් අමුතුවෙන් කියන්න දෙයක් නෑ පිංතූරවලින්ම විස්තර කරලා.. ඉඳහිටල මෙහෙමෙ තැනකට ගියොත් ලියන්න. මමත් දඹදෙනිය ටවුම පහුකරගෙන නිතර එහෙමෙහෙ ගියාට තාම බැරි වුනානේ ඔතෙන්ට යන්නදයානන්ද රත්නායකhttps://www.blogger.com/profile/14581578803934995015noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-19703907551671230192014-01-31T13:29:13.468+05:302014-01-31T13:29:13.468+05:30ලස්සන විස්තරයක් මිත්‍රයා...ඡායාරූප වලින් පේනවා සෑහ...ලස්සන විස්තරයක් මිත්‍රයා...ඡායාරූප වලින් පේනවා සෑහෙන ඉතිහාසයක් තියෙන බවක්...සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-92221095864015763582014-01-30T20:24:26.023+05:302014-01-30T20:24:26.023+05:30අඩේ බෝම ස්තුතියි...ඉල්ලන්නන්කෝ ඕන උනාම අඩේ බෝම ස්තුතියි...ඉල්ලන්නන්කෝ ඕන උනාම සයුරිhttps://www.blogger.com/profile/09304722696790672176noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-73440924026378770392014-01-30T20:11:56.401+05:302014-01-30T20:11:56.401+05:30මාරයාගේ හෝරාව :
එහෙනං වෙන වෙලාවක යං ! අපි නං පෙබරව...මාරයාගේ හෝරාව :
එහෙනං වෙන වෙලාවක යං ! අපි නං පෙබරවාරි 4 වෙනිදට අලගල්ලෙත් යන්ඩ ඉන්නවා...එනවද ? :)

සයුරි :
ඒ ගැන කියන්ඩ ඔයාට ඉතුරු කරලා තියෙන්නේ,, පින්තූරු ඕන නං කියන්ඩ දෙන්නම්... මේ ටික නෙමේ.. මේවෑ මගේ අත්සන දාලා නේ තියෙන්නේ. ඔරිමජිනල් ටික දෙන්නං !සංකල්පhttps://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-207676465255446182014-01-30T20:04:27.956+05:302014-01-30T20:04:27.956+05:30බොහොම වටිනවා විස්තරේ. ඔය මාලිගාවේ ජිවත් වෙච්ච කට්ට...බොහොම වටිනවා විස්තරේ. ඔය මාලිගාවේ ජිවත් වෙච්ච කට්ටිය ගැනත් කියන්නකෝ සයුරිhttps://www.blogger.com/profile/09304722696790672176noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-46977145766934686972014-01-30T19:37:24.580+05:302014-01-30T19:37:24.580+05:30නැහැ මල්ලි.. මාළිගා ගලට විතරයි... ඒක නැගලා බහිනකොට...නැහැ මල්ලි.. මාළිගා ගලට විතරයි... ඒක නැගලා බහිනකොට හොඳ පණ ගිහින්.. ආයේ මොන වඩුවා කෙටිල්ලක්ද..? :D
මාරයාගේ හෝරාවhttps://www.blogger.com/profile/08769073672344962369noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-406235605080096342014-01-30T19:33:34.675+05:302014-01-30T19:33:34.675+05:30මාරයාගේ හෝරාව :
වඩුවා කෙටූ ගල් නැග්ගා ද ? ශා මරුනේ...මාරයාගේ හෝරාව :
වඩුවා කෙටූ ගල් නැග්ගා ද ? ශා මරුනේ !
දවසක එහේ යන්ඩ ඉන්නේ.. අර මැද්දේපොල පන්සලත් ගලක් උඩ තියෙන්නේ ඒකත් නගින්ඩ කියලා හිතන් ඉන්නවා. ඒක නං තියෙන්නේ ගිරිඋල්ලෙමයි ! :)සංකල්පhttps://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-49442174485515330262014-01-30T19:19:49.766+05:302014-01-30T19:19:49.766+05:30මලයගේ විස්තරේ දැකලා ඕං මාත් අද තකහනියෙම ගෙහුන් ආවා...මලයගේ විස්තරේ දැකලා ඕං මාත් අද තකහනියෙම ගෙහුන් ආවා... :Dමාරයාගේ හෝරාවhttps://www.blogger.com/profile/08769073672344962369noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-39251055699174299242014-01-30T12:21:45.126+05:302014-01-30T12:21:45.126+05:30වීපොකුරෙ වීයා :
ඒ සේරම දේවල් සයුරි අක්කට ඉතුරු කරල...වීපොකුරෙ වීයා :
ඒ සේරම දේවල් සයුරි අක්කට ඉතුරු කරලා තියෙන්නේ.. ෆොටෝ නං දැම්මේ නෑ. එතකොට ලෝඩ් වෙන්ඩ පමා වෙනවනේ. මෙතනත් ෆොටෝ 10කට වඩා වැඩියි.

හරී - පිණිපළස :
අපි අලගල්ලේ කන්ද නගිනවා.. එනවද ඔයත් ? :)
ලංකාවට ආපු දාක අපි ඔක්කොම ට්‍රිප් එකක් යම්මු ! සංකල්පhttps://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-76863242762393482202014-01-30T10:00:03.413+05:302014-01-30T10:00:03.413+05:30නියම ගමන් ටිකක් නේ, ඉරිසියාවෙ බෑ මට නියම ගමන් ටිකක් නේ, ඉරිසියාවෙ බෑ මට හරී - පිණිපළසhttps://www.blogger.com/profile/16641006306645240668noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-43792192364946189252014-01-30T08:33:44.174+05:302014-01-30T08:33:44.174+05:30හරිම වටිනා විස්තරයක්..."මාළිගාව" ගැන තව ...හරිම වටිනා විස්තරයක්..."මාළිගාව" ගැන තව ටිකක් පොටෝ/විස්තර තිබුනනම් හරි අගෙයි.

@රජා... ඈ බං අඩි 7ක් බිමට පනින්න බැරි මිනිහ කව්ද බං..?වීපොකුරෙ වීයාhttps://www.blogger.com/profile/05061570022693307816noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-40597816689735843132014-01-29T20:21:55.745+05:302014-01-29T20:21:55.745+05:30MR. KING :
ඔන්න මැසේජ් එකක් දැම්මා.. මාව දාලා එහෙම...MR. KING :
ඔන්න මැසේජ් එකක් දැම්මා.. මාව දාලා එහෙම යන්ඩ එපෝ... !

තුශානි :
කියවලා කමෙන්ට් කලාට ස්තූතියි.. !

ගාලු කොල්ලා :
තනියම තමා ගියේ.. ආයේ ඉතිං වෙන කවුද එන්නෙ.. :)
මගේ අඩවියට සාදරයෙන් පිලිගන්නවා ගාලු කොල්ලව !

ඉවාන් පව්ලූශා ( Prageeth Anuradha ) :
දේශපාලනයේදි රාජ පස්ස කඩේ යෑමයි.. බොරු නෑදෑකම් දැමිල්ලයි ඇරුනම මම ආස කරන මනුස්සයෙක් තමා ජැක්සන් ඇන්තනී කියන්නේ :)සංකල්පhttps://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-60471202230229910702014-01-29T20:18:28.102+05:302014-01-29T20:18:28.102+05:30Wicharaka Asami Dakimi Soyami :
ස්තූතියි විචාරකයෝ....Wicharaka Asami Dakimi Soyami :
ස්තූතියි විචාරකයෝ.. !

Chathuranga Priyashad :
තරඟකාරිට වඩා මම පෝස්ට් 8ක් දාලා තියෙන්නේ.. ඒ නිසා තව දවස් තුනක් යනකොට එයා පෝස්ට් 9ක් දැම්මේ නැත්තං පරාදයි.. :)

Pra Jay :
ස්තූතියි ප්‍රා ජේ !

රජ වීදියේ උමේෂ් :
ඒකනේ... වෙලාවක සෙට් වෙමු කොහේ හරි ට්‍රිප් එකක් යන්ඩ !සංකල්පhttps://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-148825155748582902014-01-29T15:29:51.126+05:302014-01-29T15:29:51.126+05:30ඔය තියෙන්නේ හරියට ජැක්සන් කරපු ගඟ දිගේ වැඩසටහන වගේ...ඔය තියෙන්නේ හරියට ජැක්සන් කරපු ගඟ දිගේ වැඩසටහන වගේ ඉවාන් පවුලූශාhttps://www.blogger.com/profile/02806103855542330985noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-64109659863237097122014-01-29T15:01:32.465+05:302014-01-29T15:01:32.465+05:30අඩේ පට්ට පටට... තනියෙමද ගියේ... මාර බුවෙක්නේ...
අඩේ පට්ට පටට... තනියෙමද ගියේ... මාර බුවෙක්නේ...

Lahiru Palihawadanahttps://www.blogger.com/profile/13224559465438825668noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-50207215736034586182014-01-29T13:51:24.920+05:302014-01-29T13:51:24.920+05:30ඔන්න පෝස්ටු දෙකම එක දවසේ කියෙව්වා ... පින්තූරත් එක...ඔන්න පෝස්ටු දෙකම එක දවසේ කියෙව්වා ... පින්තූරත් එකතු කරලා තියෙන නිසා සම්පූර්ණ, හුඟක් වටින සංචාරක සටහනක්.. තුශානිhttps://www.blogger.com/profile/14957339151015304904noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-48806672538988681512014-01-29T12:22:35.099+05:302014-01-29T12:22:35.099+05:30ඔය පිදුරු ගොඩ ගැහුවේ වඩුවාගේ ගෑණු එක්කෙනා. ගල් පඩි...ඔය පිදුරු ගොඩ ගැහුවේ වඩුවාගේ ගෑණු එක්කෙනා. ගල් පඩි පොළවේ ඉදන් අඩි 7කින් නතර වෙනවා. මිනිහා එතන ඉදන් පිදුරු ගොඩට පැනලා බේරිලා ගියාලු. ඕක හෙන ලස්සන කතාව. මම ගල උඩටම නැගලා ඇවිල්ලා කියන්නම්කෝ... ;)MR. KINGhttps://www.blogger.com/profile/08515047868063128208noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-8467345378106008412014-01-29T12:19:37.090+05:302014-01-29T12:19:37.090+05:30ඔය ඉතින් අපේ රාජධානියනේ... ^_^
අපි හෙට අනිද්දට යන...ඔය ඉතින් අපේ රාජධානියනේ... ^_^

අපි හෙට අනිද්දට යනවා වඩුවා කෙටූ ගල නගින්න. තාම නැග්ගේ නැනේ ඉතින් මෙච්චර ලග ඉදලා -_-
මොකෝ කියන්නේ එනවද? එනවනං මට මැසෙජ් එකක් දාන්න බුකියට :)

සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!MR. KINGhttps://www.blogger.com/profile/08515047868063128208noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-16431681495887864522014-01-29T11:46:07.634+05:302014-01-29T11:46:07.634+05:30ලස්සනට විස්තර කොරල තියෙන්නෙ..ලස්සනට විස්තර කොරල තියෙන්නෙ..Anonymoushttps://www.blogger.com/profile/05045942749620044611noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-31167005805311568612014-01-29T09:38:44.605+05:302014-01-29T09:38:44.605+05:30පෝස්ට් හොඳ සංචාරක සටහන්. ස්තූතියිපෝස්ට් හොඳ සංචාරක සටහන්. ස්තූතියිPra Jayhttps://www.blogger.com/profile/03374672858448971122noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-49904337587540940092014-01-28T21:38:48.322+05:302014-01-28T21:38:48.322+05:30නියම විස්තරය මධූ ෆොටෝස් ටිකත් මරු. අපිම එතනට ගියා ...නියම විස්තරය මධූ ෆොටෝස් ටිකත් මරු. අපිම එතනට ගියා වගෙයි.

මේ තරගෙ ඉවර උනේ කොහොමද තව දවස් තුනක් ඉතුරුයිනෙ. හරි දැන් රිසාල්ට් එක කොහොමැයි?චතුරංග ප්‍රියශාද් (ප්‍රියා)https://www.blogger.com/profile/05586671161238295332noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-77050184907963894742014-01-28T21:38:44.374+05:302014-01-28T21:38:44.374+05:30බොහොම වටිනා විස්තරයක්. හොඳ සංචාරක සටහනක්. බොහොම වටිනා විස්තරයක්. හොඳ සංචාරක සටහනක්. vicharakahttps://www.blogger.com/profile/11906511125695486809noreply@blogger.com