tag:blogger.com,1999:blog-5940820833829740850.post5797696579557665743..comments2024-03-11T14:00:41.428+05:30Comments on සිතක සංකල්පනා: ගෙවල් හැදිල්ලසංකල්පhttp://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.comBlogger10125tag:blogger.com,1999:blog-5940820833829740850.post-21296523332437593312016-11-15T17:28:29.847+05:302016-11-15T17:28:29.847+05:30වර්ග අඩියට 110 කියන්නෙ හොඳ රේට් එකක්වර්ග අඩියට 110 කියන්නෙ හොඳ රේට් එකක්කොච්චි මිරිස්https://www.blogger.com/profile/11449012822865181816noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-72608812277426441992016-11-15T17:28:13.647+05:302016-11-15T17:28:13.647+05:30වර්ග අඩියට 110 කියන්නෙ හොඳ රේට් එකක්වර්ග අඩියට 110 කියන්නෙ හොඳ රේට් එකක්කොච්චි මිරිස්https://www.blogger.com/profile/11449012822865181816noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-57142358421995834402016-11-12T22:54:19.178+05:302016-11-12T22:54:19.178+05:30අනිවා................. අනිවා................. Anonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-58009789899582233982016-11-12T19:25:06.346+05:302016-11-12T19:25:06.346+05:30නව නිවසට සුභ පැතුම්.නව නිවසට සුභ පැතුම්.CINESUBZhttps://www.blogger.com/profile/00811626206217940342noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-54776967361428497352016-11-12T10:27:33.290+05:302016-11-12T10:27:33.290+05:30මමත් ලබන අවුරුද්දේ වැඩේට බහින්න ඉන්නේ.. හෙහ් හෙහ්මමත් ලබන අවුරුද්දේ වැඩේට බහින්න ඉන්නේ.. හෙහ් හෙහ්Anonymoushttps://www.blogger.com/profile/06714439988793613184noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-73862860322114209282016-11-12T09:11:15.081+05:302016-11-12T09:11:15.081+05:30නිකං බොරු විච්චූරණ කරල තමන්ට නොගැලපෙන ප්‍රමාණයේ ගෙ...නිකං බොරු විච්චූරණ කරල තමන්ට නොගැලපෙන ප්‍රමාණයේ ගෙයක් හදාගන්නවට වැඩිය තමංගෙ අවශ්‍යතාවය අනුව ගෙයක් හදාගන්නවනං ඒක අපරාදයක් වෙන්නෙ නෑ.

ඇස්ටිමේට් කරන ගණනං වලටනං ගෙවල් හදන්න බෑ. අපේ බිල්ඩින් එකක් ඇස්ටිමේට් කළේ ලක්ෂ 15 - 18 අතර ගානකට. හදල ඉවර වෙනකොට 30 ට එහා ගිහිල්ල.Praසන්னhttps://www.blogger.com/profile/16232642677800527589noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-58954293164171904162016-11-12T09:04:17.598+05:302016-11-12T09:04:17.598+05:30අම්මෝ ගෙවල් හැදිල්ලඅම්මෝ ගෙවල් හැදිල්ලඅටම්පහුරhttps://www.blogger.com/profile/03805164903666902168noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-85148167548011163012016-11-12T08:10:39.479+05:302016-11-12T08:10:39.479+05:30ඇත්තටම ගෙයක් හැදීම මුදල් ආයෝජනයක් විනා අපතේ යැවීමක...ඇත්තටම ගෙයක් හැදීම මුදල් ආයෝජනයක් විනා අපතේ යැවීමක් නෙවෙයි. අත්දැකීමෙන් කියන්නේ. නමුත් මෙන්න මේ දේවල් වැදගත්.

1. මම ගෙයක් හදන්නේ ඇත්තටම මට ගෙයක් අවශ්‍ය නිසාද?

2. මට සහ මා සමග මේ ගෙදර පදිංචිවන අයට ගෙදර ඉඩකඩ ප්‍රමාණවත්ද?

3. මගේ වත්කමට ගැලපෙන නිවාස සැලැස්මක්, මා තෝරාගෙන තිබෙනවාද?

4. මට සහ මගෙන් පසු ඉතිරිවන පරම්පරාවට මේ නිවස නඩත්තු කිරීමට හැකි වෙන ආකාරයේ සරල එකක්ද?

5. මේ නිවස හදන්නේ බොරු අලංකාරයට නොව, ඇත්තටම නිවසක් අවශ්‍ය නිසා නේද? vicharakahttps://www.blogger.com/profile/11906511125695486809noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-68667640638785285532016-11-12T00:47:23.599+05:302016-11-12T00:47:23.599+05:30සුභ පැතුම්සුභ පැතුම්ඉයන්https://www.blogger.com/profile/11882088915914113453noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-14277598222574315992016-11-11T22:24:28.962+05:302016-11-11T22:24:28.962+05:30ඔව්. ගෙවන කුළී එකතු කරාම වෙනම ගෙයක් හදන්න පුළුවන්....ඔව්. ගෙවන කුළී එකතු කරාම වෙනම ගෙයක් හදන්න පුළුවන්. අලුත් ගෙයි ඉදිරි වැඩ සාර්ථක වෙන්න මගෙන් සුභ පැතුම්.

ජයවේවා!!!Duminda Abeysekarahttps://www.blogger.com/profile/00218256375702075937noreply@blogger.com