tag:blogger.com,1999:blog-5940820833829740850.post5733283214302605720..comments2024-03-11T14:00:41.428+05:30Comments on සිතක සංකල්පනා: දෙල් ද ? මඤ්ඤොක්කාද ?සංකල්පhttp://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.comBlogger32125tag:blogger.com,1999:blog-5940820833829740850.post-87011036949844423582014-04-11T14:34:28.343+05:302014-04-11T14:34:28.343+05:30මේ කතාව කියවනකොට මතක් වෙන්නෙ රෝහණ මහත්තයගෙයි බන්දු...මේ කතාව කියවනකොට මතක් වෙන්නෙ රෝහණ මහත්තයගෙයි බන්දුල මහත්තගෙයි සිංදුව..Anonymoushttps://www.blogger.com/profile/05045942749620044611noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-49303036971528673642014-04-11T12:59:47.937+05:302014-04-11T12:59:47.937+05:30Podi Kumarihami :
හෙහ්... තෑග්ග පොඩි කරලා බෝගය ලොක...Podi Kumarihami :
හෙහ්... තෑග්ග පොඩි කරලා බෝගය ලොකු කලා නං හරි. අනිත් පාර එහෙම ට්රයි කරලා බලන්ඩෝන.සංකල්පhttps://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-30842967600747579912014-04-11T12:56:01.306+05:302014-04-11T12:56:01.306+05:30දේශක යා :
හෙවනැලි බෑනා ?? ඒ මොකාද ඒ ?
මාරයාගේ හෝර...දේශක යා :
හෙවනැලි බෑනා ?? ඒ මොකාද ඒ ?

මාරයාගේ හෝරාව :
කොස් ගේන්නේ නෑනෑ පොඩ්ඩ බලන්ඩ එන එකා ලූ.

Pra Jay :
අපොයි ඔවු.. අනිත් පාර ගෙනියන්ඩ ඕන.. උන්දෑ බාගෙම අදියි.සංකල්පhttps://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-36833682877899504342014-04-11T12:53:49.992+05:302014-04-11T12:53:49.992+05:30sAm (සෑම්) :
නැතුව නැතුව.. :)
Chandana :
ඒකනේ.. ග...sAm (සෑම්) :
නැතුව නැතුව.. :)

Chandana :
ඒකනේ.. ගෙනියනකොට ෆුල්ම ගෙනියන්න ඕන.. තෑගි බෝග !

Praසන්ன :
මාමා අනුමත උනා කියලා නං ආරංචි උනා.. ගෙදර තිබ්බ කොටයක් හිමිහිට ඇද්දා ලූ..සංකල්පhttps://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-69362650184232081052014-04-11T12:52:03.100+05:302014-04-11T12:52:03.100+05:30සයුරි :
අනේද කියන්නේ... :)
ηiRσ :
ඔය කියන්නේ.. ඒ ...සයුරි :
අනේද කියන්නේ... :)

ηiRσ :
ඔය කියන්නේ.. ඒ කියන්නේ මම විතරක් නෙමේ ඔය ජාති ගෙනාවේ.. :)

Pathum Herath :
ඒකනේ අයියා.. කතාවටත් කියන්නේ තෑගි බෝග කියලනේ.. ගෙනියන්ඩ ගෙනියන්ඩ.. තෑග්ගක් ගත්තොත් බෝගයක් ගන්ඩසංකල්පhttps://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-84541599915491417862014-04-11T12:04:03.095+05:302014-04-11T12:04:03.095+05:30Wicharaka Asami Dakimi Soyami :
කිලෝ එකක් විතර කතහ...Wicharaka Asami Dakimi Soyami :
කිලෝ එකක් විතර කතහැකියි.. !
අම්මෝ මරු කෑමක්නේ.

සිතුවිලි සිතූ :
සතුටුයි නේන්නම්.. උන්දැව දැක්කහම මට හිනා.. මව දැක්කහම උන්දැට හිනා !

Dinesh :
ඒකනේ මල්ලි !සංකල්පhttps://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-18918742831941854892014-04-11T12:02:09.513+05:302014-04-11T12:02:09.513+05:30පත්තර මල්ලි :
අම්මටසිරි.. මගේ කටට කෙලත් ඉනුවා. මොක...පත්තර මල්ලි :
අම්මටසිරි.. මගේ කටට කෙලත් ඉනුවා. මොකෝ කියන්නේ ලංකාවට ආපු දවසක සෙට් වෙමුද ? උබ නං පට්ට කොල්ලෙක් !

චතුරංග ප්රියශාද් (ප්රියා) :
ඊට කලින් නෑනෑ පොඩ්ඩ බලන්ඩ එන එකා මොනවා ගෙනෙයිද කියලා බලන් ඉන්නේ..

සී.ජේ. විදානේ. :
අනේද කියන්නේ... එහෙම කියනව ඇති.. !සංකල්පhttps://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-61575632093209634742014-04-11T11:59:52.388+05:302014-04-11T11:59:52.388+05:30Bindi :
ඔවු.. ඔක්කොම වෙන්නේ හොඳට !
Chandana Gunas...Bindi :
ඔවු.. ඔක්කොම වෙන්නේ හොඳට !

Chandana Gunasekera :
ඔක්කෝටම වඩා සතුටුයි ලැජ්ජාවෙන් බේර ගත්තට..

Helapa kade :
අපෝ නෑ.. මම ඒ කතාව දැනගෙනම හිටියේ නෑ.. මම මඤ්ඤොක්කා ගේනවා කියලා දන්නවා නං ගේන්න එපාම කියනවා කියලා තමා සුදු නෝනා කිව්වේ.
සංකල්පhttps://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-45212886061164460582014-04-11T11:57:50.798+05:302014-04-11T11:57:50.798+05:30මාරයාගේ හෝරාව :
මාරයා අයියෑ කටට මසුරන් දාන්ඩ ඕන. ඔ...මාරයාගේ හෝරාව :
මාරයා අයියෑ කටට මසුරන් දාන්ඩ ඕන. ඔහොම්මම නැතත් ඔය කතාව මට උන්දැම කිව්වා..

Anonymous :
වෙලාවට අපේ දෙල් ගහ කපලා දාලා ගොඩක් කල්...නැත්නං දෙල් තමා අරන් යන්නේ :)

Gimhani :
ඒකනේ... මම බ්ලොග් එකේ ලියලා දැම්මේ..සංකල්පhttps://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-25458468590320613842014-04-11T11:30:52.736+05:302014-04-11T11:30:52.736+05:30ඊලඟ පාර නොවැරදීම දෙල් ගෙනියන්ට හොඳේ...ඒ බෝගලුනේ......ඊලඟ පාර නොවැරදීම දෙල් ගෙනියන්ට හොඳේ...ඒ බෝගලුනේ...තෑගි වලට ඉතින් චොක්ලට් උණත් කමක් නෑ.Podi Kumarihamihttps://www.blogger.com/profile/14426747668343505125noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-83782290661952663132014-04-11T10:15:36.958+05:302014-04-11T10:15:36.958+05:30බෝගයත් සමග බාගයකුත් ගෙනයාම සුදුසුයබෝගයත් සමග බාගයකුත් ගෙනයාම සුදුසුයPra Jayhttps://www.blogger.com/profile/03374672858448971122noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-69773319990236507712014-04-11T09:49:15.370+05:302014-04-11T09:49:15.370+05:30@චතුරංග ප්රියශාද් (ප්රියා)...
මොනවද ඉතිං මමා දෙ...@චතුරංග ප්රියශාද් (ප්රියා)...

මොනවද ඉතිං මමා දෙල් ගෙනාවා.. මේ බෑනා මඤ්ඥොක්කා ගෙනාවා.. බෑනගේ බෑනා කොස් තමා ගේන්නේ...මාරයාගේ හෝරාවhttps://www.blogger.com/profile/08769073672344962369noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-14853961064410165382014-04-11T09:07:27.164+05:302014-04-11T09:07:27.164+05:30මරු කතාව.. මාමගේ හෙවනැලි බෑනා... හැක්..මරු කතාව.. මාමගේ හෙවනැලි බෑනා... හැක්..දේශකයාhttps://www.blogger.com/profile/08022626127699514714noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-12310279687997651132014-04-11T08:57:14.178+05:302014-04-11T08:57:14.178+05:30හෙහ්... මාමණ්ඩිය මඤ්ඤොක්ක වලින් බයිට් එකක් හදාගෙන ...හෙහ්... මාමණ්ඩිය මඤ්ඤොක්ක වලින් බයිට් එකක් හදාගෙන අනුමත වෙන ගමං බෑනගෙ ගුන ගායනා කළා කියල ආරංචි උනේ නැද්ද?Praසන්னhttps://www.blogger.com/profile/16232642677800527589noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-23723876039141825092014-04-11T08:38:58.440+05:302014-04-11T08:38:58.440+05:30සිරා කතාව ඒක. එතකොට මෙච්චර කල්, වැඩි දෙනෙක් ගෙනියන...සිරා කතාව ඒක. එතකොට මෙච්චර කල්, වැඩි දෙනෙක් ගෙනියන්න ඕන ඒවයින් බාගයයි අරන් ගිහින් තියන්නෙ. :DChandanahttps://www.blogger.com/profile/13877789096147775088noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-34838695669170100342014-04-11T08:34:59.660+05:302014-04-11T08:34:59.660+05:30මාමන්ඩිටම ගැලපෙන බෑනා...මාමන්ඩිටම ගැලපෙන බෑනා...sAm (සෑම්)https://www.blogger.com/profile/09986464868157329029noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-43904620796404029682014-04-11T07:32:19.031+05:302014-04-11T07:32:19.031+05:30තෑගි බෝග කියන වචනේ හරි තේරුම දැන ගත්තේ අදනේ.. මිට ...තෑගි බෝග කියන වචනේ හරි තේරුම දැන ගත්තේ අදනේ.. මිට පස්සේ කොහෙ හරි යනකොට බෝගයක් අරන් යන්න ඕනේ... හෙහ් හෙහ් දෙල් මාමයි මඤ්ඤොක්කා බෑනයි.. මරු ජෝඩුව..Pathum Herathhttps://www.blogger.com/profile/18145522233621777656noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-19360725544249182092014-04-11T06:33:42.857+05:302014-04-11T06:33:42.857+05:30ඔය ජාති දෙකටම මම නම් හරි පෙරේතයි.
අපේ එක්කෙනාත් බඳ...ඔය ජාති දෙකටම මම නම් හරි පෙරේතයි.
අපේ එක්කෙනාත් බඳින්න කලින් එද්දී කොස් දෙල් ගෙනාව අපි කන්න ආස නිසා. :D
ηiRσhttps://www.blogger.com/profile/02439763812616403492noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-29441309858164269682014-04-11T02:52:15.575+05:302014-04-11T02:52:15.575+05:30එහෙම තමා මාමලා බෑනලා. ජාඩියට මූඩිය වගේ ඉන්න ඕනා. එහෙම තමා මාමලා බෑනලා. ජාඩියට මූඩිය වගේ ඉන්න ඕනා. සයුරිhttps://www.blogger.com/profile/09304722696790672176noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-79927956215595676242014-04-11T02:44:52.021+05:302014-04-11T02:44:52.021+05:30In case of an emergency, you are able to also moni...In case of an emergency, you are able to also monitor
ARES (Amateur Radio Emergency Services) to know local activity within
the area and precisely what is being reported.
Keep in mind the fact that a service dog have to be trained to
complete specific tasks to mitigate your disability.

Treat these fish well and they will help stop working any debris inside aquarium
before it causes the ammonia levels to rise excessive.

my page :: ownbusinessnewsAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-75815363731584656442014-04-11T02:15:21.827+05:302014-04-11T02:15:21.827+05:30අපරාදේ කියන්න බෑ මාමටම හරි යන බෑනා.. අපරාදේ කියන්න බෑ මාමටම හරි යන බෑනා.. Dineshhttps://www.blogger.com/profile/06764001881928600394noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-29450660463312373122014-04-10T23:28:05.684+05:302014-04-10T23:28:05.684+05:30කොහොම වුණත් මධු අයියාගේ මාමා නම් ගොඩක් සතුටු වෙන්න...කොහොම වුණත් මධු අයියාගේ මාමා නම් ගොඩක් සතුටු වෙන්න ඇති මාමටම ගැළපෙන බෑනෙක් ලැබිලා ඉන්නවා කියලා.. සිතූ https://www.blogger.com/profile/16031170738308099564noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-84483840333904706182014-04-10T22:50:37.774+05:302014-04-10T22:50:37.774+05:30හෙහ් හෙහ්......... නරක්වෙලා තියෙයි මඤ්ඤොක්කා තම්බල...හෙහ් හෙහ්......... නරක්වෙලා තියෙයි මඤ්ඤොක්කා තම්බලා සැර කට්ට සම්බෝලෙකුත් හදලා තව ඉතිං ලෙයිය පෙයිය ටිකකුත් එකතු කරගත්තා නම්.vicharakahttps://www.blogger.com/profile/11906511125695486809noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-42210668081036718862014-04-10T22:22:28.295+05:302014-04-10T22:22:28.295+05:30උපදින උපදින ආත්මයක් ආත්මයක් පාසා මගේම බෑනාම වෙලා ඉ...උපදින උපදින ආත්මයක් ආත්මයක් පාසා මගේම බෑනාම වෙලා ඉපදියන් කියලා මමා ප්රාර්ථනා කරනව ඇති..

ජය වේවා!!!Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-35223737959815588202014-04-10T20:04:07.150+05:302014-04-10T20:04:07.150+05:30මාමාගෙම බෑණා. තව අවුරුදු බර කාලෙකට පස්සෙ මධූගෙ බෑණ...මාමාගෙම බෑණා. තව අවුරුදු බර කාලෙකට පස්සෙ මධූගෙ බෑණා මොනවා ගෙනෙයිද කියලා මම මේ කල්පනා කරන්නෙ. චතුරංග ප්රියශාද් (ප්රියා)https://www.blogger.com/profile/05586671161238295332noreply@blogger.com