tag:blogger.com,1999:blog-5940820833829740850.post5523616900868259540..comments2024-03-11T14:00:41.428+05:30Comments on සිතක සංකල්පනා: පාවෙන පහන් කූඩුවසංකල්පhttp://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.comBlogger24125tag:blogger.com,1999:blog-5940820833829740850.post-42468053571633654602014-05-17T00:36:21.138+05:302014-05-17T00:36:21.138+05:30හෙහ්...මෙයා කැල් එකකුත් පාවිච්චි කරලනේ බකට් එක හදන...හෙහ්...මෙයා කැල් එකකුත් පාවිච්චි කරලනේ බකට් එක හදන්න.

ඒක නෙමේ මැදින් විස්තර අඩුයි නේ. මට හරියට පැහැදිලි උනේ නැහැ..සයුරිhttps://www.blogger.com/profile/09304722696790672176noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-18464373284887304342014-05-16T12:40:02.982+05:302014-05-16T12:40:02.982+05:30අපූරුයි..... ලඟපාත ගෙවල් වැඩි නිසා අත්හදා බලන්න වි...අපූරුයි..... ලඟපාත ගෙවල් වැඩි නිසා අත්හදා බලන්න විදිහක් නෑ... :(තුශානිhttps://www.blogger.com/profile/14957339151015304904noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-70316917608365337582014-05-16T09:47:22.982+05:302014-05-16T09:47:22.982+05:30චීනෙ ඒව මෙහෙ ජනප්‍රිය වෙන්න ගොඩක් කාලෙකට ඉස්සර ඕව ...චීනෙ ඒව මෙහෙ ජනප්‍රිය වෙන්න ගොඩක් කාලෙකට ඉස්සර ඕව හැදුව බත් කොළ වලින්. මට මතක හැටියට ඒව යවන්න තහනං කළා.Praසන්னhttps://www.blogger.com/profile/16232642677800527589noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-13716276513545922572014-05-15T20:12:44.372+05:302014-05-15T20:12:44.372+05:30ඊයෙ රෑ පංසල් ගියා. කට්ටිය දකින්නත් ඇති. මේ පාර හිර...ඊයෙ රෑ පංසල් ගියා. කට්ටිය දකින්නත් ඇති. මේ පාර හිරු ටීවී වෙසක් මංගල්‍යය තිබුනෙ මහියංගනේනෙ. ඉතින් ඊයෙ චෛත්‍යයේ විදුලි පූජාව වෙලාවෙ මේ බකට් අහසට යැවුවා. මාත් පට්ට ආසාවෙන් බලං හිටියා. මොකද ටීවී එකේ දැකල තිබුනට හැබැහින් දැක්කෙ ඊයෙ. ඉතින් ඊළඟට ආව උණ තමා මේකක් හදන එක. එවෙලෙ හිතුවා බ්ලොග් යාලුවන්ගෙන් ඇහුවනම් හරි කියල. මෙන්න බොලේ දැන් අහන්නත් කලින් දාල. එළම කිරි. හදල උඩ යවල කියන්නම්කො. ඊයෙ මං දැක්ක ඒවත් නිවිල යනකල් එකක්වත් බිමට පාත් උනේ නම් නෑ.Manosh Sandaruwanhttps://www.blogger.com/profile/13238379951554122590noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-47877778605598773512014-05-15T19:46:36.169+05:302014-05-15T19:46:36.169+05:30මේක හින්දා ගෙවල් ගිනි ගන්නවා නං චීනේ, ජපානේ වගේ රට...මේක හින්දා ගෙවල් ගිනි ගන්නවා නං චීනේ, ජපානේ වගේ රටවල අළු විතරක් නෙව ඉතුරු වෙන්ඩ ඕනේදිනුකhttps://www.blogger.com/profile/13466821055615398126noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-70496742979635448512014-05-15T14:05:16.047+05:302014-05-15T14:05:16.047+05:30බිමට වැටෙන්නේ නිමුනම තමා එත් උඩදි මුලු බකට් එකම ගි...බිමට වැටෙන්නේ නිමුනම තමා එත් උඩදි මුලු බකට් එකම ගිනි ගන්නා අවස්ථා තියනවා එවිට එකවරම කඩා වැටෙනවා ගින්දරත් එක්කමsamakayawatehttps://www.blogger.com/profile/11785111678140845702noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-39896753782299794012014-05-15T11:48:53.971+05:302014-05-15T11:48:53.971+05:30අටම් හරි මේක නිමුනම තමා බිමට බාන්නේ එකත් එක පාර කඩ...අටම් හරි මේක නිමුනම තමා බිමට බාන්නේ එකත් එක පාර කඩා වැටෙනවා නෙවේ සැහෙන වෙලාවක් අරන් හෙමිහිට බාන්නේ. අපි නම් ඕක හදන්නේ බත් ඔතන කොළ වල යටට හරහට බඳින්නේ පොඩි බකට් කම්බි කෑල්ලක් එකේ තමා තෙල් පාංකඩ කෑල්ල ඔතන්නේ. ඕකෙදි රෙදි කෑල්ලට තෙල් දානකොට ඉස්සරලා පොල්තෙල් වලින් හොඳට පොඟවලා පස්සේ උඩට භුමි තෙල් ටිකක් දැම්මනම් ඇති එතකොට සැහෙන වෙලාවක් පත්තු වෙනවා. itnishanthahttps://www.blogger.com/profile/13167409057846441381noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-82800718009493749442014-05-15T09:32:33.313+05:302014-05-15T09:32:33.313+05:30අපූරු අදහසක්. පොල් අතු වහලෙකට පාත් උනොත් අසල්වැසිය...අපූරු අදහසක්. පොල් අතු වහලෙකට පාත් උනොත් අසල්වැසියන්ගෙන් බණකුත් අහගන්න වෙයි හොඳවැයීන්. :Dබස්සි (Yash)https://www.blogger.com/profile/14987918650008002704noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-83480443129446801902014-05-15T08:10:20.601+05:302014-05-15T08:10:20.601+05:30@ අටම්පහුර,
ගිනි පුපුරුවත් ඉතිරිවෙලා තියෙන්න බැරි...@ අටම්පහුර,

ගිනි පුපුරුවත් ඉතිරිවෙලා තියෙන්න බැරිද?

@මධුරංග,

කමෙන්ට් වලට එතනම රිප්ලයි කරන්න පුළුවන් විදිහට හදපන්කො.. හරීhttps://www.blogger.com/profile/16013469425855430795noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-89735633030374348302014-05-15T08:05:50.892+05:302014-05-15T08:05:50.892+05:30තායිලන්තේ , ජපානේ හෙම මෙව්වා යවනවනේ. ගිනි ගන්න රිස...තායිලන්තේ , ජපානේ හෙම මෙව්වා යවනවනේ. ගිනි ගන්න රිසක් එකක් ඇත්නම් එහෙම කරයිද. නැත්නම් කරන්නේ පාලු පති වලද . රපුන්සල් ෆිල්ම් එකේ ඔව්ව යවන්නේ සිය දාස් ගානක් DBindihttps://www.blogger.com/profile/04643372436497576631noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-50250580907930413822014-05-15T07:24:26.393+05:302014-05-15T07:24:26.393+05:30ගින්දර සම්පූර්ණයෙන් නිමිල යනකං මේක බිමට වැටෙන්නේ න...ගින්දර සම්පූර්ණයෙන් නිමිල යනකං මේක බිමට වැටෙන්නේ නැඅටම්පහුරhttps://www.blogger.com/profile/03805164903666902168noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-42629213027135939462014-05-15T06:02:07.944+05:302014-05-15T06:02:07.944+05:30මේ වගේ වෙසක් කූඩුවක් ගැන ඇහුවාමයි. මේ වගේ වෙසක් කූඩුවක් ගැන ඇහුවාමයි. Podi Kumarihamihttps://www.blogger.com/profile/14426747668343505125noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-68515826815237706572014-05-15T02:41:58.839+05:302014-05-15T02:41:58.839+05:30වැඩේ නම් හොදයි.. හැබැයි පොඩි අවදානමකුත් තියෙනවා මේ...වැඩේ නම් හොදයි.. හැබැයි පොඩි අවදානමකුත් තියෙනවා මේකේ.. Dineshhttps://www.blogger.com/profile/06764001881928600394noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-4958335051127149712014-05-14T22:51:52.777+05:302014-05-14T22:51:52.777+05:30මේක උඩ යන්නේ ගින්දරත් එක්ක..
http://www.wikiho...මේක උඩ යන්නේ ගින්දරත් එක්ක..

http://www.wikihow.com/Make-Sky-Lanternsහරීhttps://www.blogger.com/profile/16013469425855430795noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-48004659996915011422014-05-14T22:48:54.378+05:302014-05-14T22:48:54.378+05:30`කොළපාට බටවලට කියන්නෙ ගල් බට කියලා.. මට නම් කූඩුවට...`කොළපාට බටවලට කියන්නෙ ගල් බට කියලා.. මට නම් කූඩුවටත් වඩා ආසා හිතුනේ මධුවගේ ගජයො ටික දැකලා. මහ දැනමුත්තයි ගෝළයො රොත්තයි වගේම උන් ටික මධුවා වටේනෙ.

//දැන් තියෙන්නේ රෙදි පාංකඩ කෑල්ලට බූමිතෙල් පොඟවලා ඒ රෙදි පාංකඩේට ගිනි අවුලුවන්න.//මේ ටික නම් පැහැදිලි මදි. රෙදි පාන්කඩේ බකට් එකට දානවද? නැත්නම් රත්වෙච්ච වාතයෙන් බකට් එක පුරවනවද පැහැදිලි නෑ. මට නම් හිතෙන විදිහට බකට් එකේ වහපු පැත්ත උඩට හිටින විදිහට අල්ලගෙන රත්වෙච්ච වාතය ඒකට පිරෙන්න දෙනවා. ඊටපස්සෙ අතහරිනවා..

එහෙම නම් මේක අනතුරුදායක වෙන්නෙ අල්ලගෙන දුම් පුරවද්දි. උඩ යනකොට ප්‍රශ්නයක් නෑ.

ස්තුතියි පෝස්ටුවට.. හරීhttps://www.blogger.com/profile/16013469425855430795noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-975543878954805192014-05-14T21:58:49.757+05:302014-05-14T21:58:49.757+05:30ඔව්ව කරන්න ගිහින් අසල්වාසීන් ගෙන් මොනවා අහගන්ට වෙය...ඔව්ව කරන්න ගිහින් අසල්වාසීන් ගෙන් මොනවා අහගන්ට වෙයි ද... හි හිAnonymoushttps://www.blogger.com/profile/18175166396256822886noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-13732572462238599712014-05-14T20:45:53.580+05:302014-05-14T20:45:53.580+05:30බකට් එකනම් ලස්සනට තියෙනවා. චීනේ ඔය වගෙ බකට් උඩ යනව...බකට් එකනම් ලස්සනට තියෙනවා. චීනේ ඔය වගෙ බකට් උඩ යනවා නේද?

සත්‍යය බුදු දහම මොකද්ද?Anonymoushttps://www.blogger.com/profile/07761442731655570957noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-82692537713053194132014-05-14T20:35:30.918+05:302014-05-14T20:35:30.918+05:30කතන්දර මේ එළිය පෙට්ටිය උඩ යන්නේ ගින්දරත් එක්කයි. ක...කතන්දර මේ එළිය පෙට්ටිය උඩ යන්නේ ගින්දරත් එක්කයි. කොයි මොහොතේ කොතැනට කඩා වැටේ දැයි කියන්න අමාරුයි. ගින්දර නිමිලා වැටුනොත් හරි නැතුව ගින්දර එක්කම පිච්චිලා බිමට ආවොත් මහ විනාසයක් වෙනවා.samakayawatehttps://www.blogger.com/profile/11785111678140845702noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-41410755390766553922014-05-14T19:32:27.664+05:302014-05-14T19:32:27.664+05:30 අපි ගමේ ගිහින් මේවා හදන්නේ බත් කොළ එකට තියල තලලා ... අපි ගමේ ගිහින් මේවා හදන්නේ බත් කොළ එකට තියල තලලා ඔය විධියටම, පස්සේ රෑට පත්තු කරලා යවනවා වේලට ගිහින්, මේ කොන්ක්‍රීට් වනාන්තර අස්සේ ඒවා කරන්න පුලුවන්ද, අපූරුයි.Tharindu Chathurangahttps://www.blogger.com/profile/10362663609244613086noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-45774466352842049272014-05-14T19:01:14.580+05:302014-05-14T19:01:14.580+05:30මට පොඩ් ප්‍රශ්ණයක් තියනවා.. ඔය බකට් එක හදන්න කැල්...මට පොඩ් ප්‍රශ්ණයක් තියනවා.. ඔය බකට් එක හදන්න කැල් එකක් මොකටද?...

මාත් ට්‍රයි කරල බලන්න ඔ්න මොකද ගමේ මගේ තරහකාරයෝ දෙතුන් දෙනක් ඉන්නවා.....

ජය වේවා!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!1Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-76120636344467408062014-05-14T17:49:19.519+05:302014-05-14T17:49:19.519+05:30මොකක්ද මේ ගිනි ගන්න කතාව?
බැලුම ඇතුලේ තියෙන්නේ ර...මොකක්ද මේ ගිනි ගන්න කතාව?

බැලුම ඇතුලේ තියෙන්නේ රත් වූ වාතය, එහි බර අඩු නිසයි උඩ යන්නේ. බැලුම ඇතුලේ ගින්දර තියෙනවා කියා මේ කතාවේ කොතැනකවත් මං දැක්කේ නෑ.

ගිනි ගන්නවා නම් මුලින්ම ගිනි ගන්න ඕනෑ බැලුමයි. රත් වුණු වාතය නිසා ගෙයක් ගිනි ගන්නේ කොහොමද? එහෙනං පොල් අතු ගෙවල්වල කුස්සි තියෙන්නේ?

සමහර විට කතන්දරේ අඩුවක් තියෙනවා විය යුතුයි. අර රත්නායක මහත්තයා ගේ කීප් අ සයිඩ් කුකින් කතන්දරේ වගේ!

මෙන්න ඔය ක්‍රමයට යවන චීන බැලුම් ගැන පින්තූර තියෙන කතන්දරයක්.
http://kathandara.blogspot.com/2011/12/blog-post.html

ඒ එක්කම මේ ගිනි ගන්නා කතාව දැකලා මට මතක් වුනේ ඔබාමා ගේ අන්තිම ලිපියයි.
http://observer-nireekshaka-observer.blogspot.com/2012/05/blog-post_10.html

කතන්දර Kathandarahttps://www.blogger.com/profile/16335149222379060633noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-56240558654415133942014-05-14T16:54:34.462+05:302014-05-14T16:54:34.462+05:30මේක කොහෙට හරි වැටිලා ගිනිගත්තොත් ඉවරයි.
හොදට වෙළු...මේක කොහෙට හරි වැටිලා ගිනිගත්තොත් ඉවරයි.
හොදට වෙළුන කැලෙකට, වෙලකට වැටුනොත් ඉවරයි.
මේක යවන්නේ නැතුව ඉන්න එක තමා හොදම දේVishwajithhttps://www.blogger.com/profile/03118508157638300657noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-25258411931115266082014-05-14T16:13:20.556+05:302014-05-14T16:13:20.556+05:30ළග ළග ගෙවල් වැඩියි. නැත්නම් කරලා බලන්න තිබුනා.
ඕක...ළග ළග ගෙවල් වැඩියි. නැත්නම් කරලා බලන්න තිබුනා.

ඕක කරලා වෙසක් බලන්න යන්න වෙන්නෙ බන්ධනාගාර බස් රථේ තමයි. :)චතුරංග ප්‍රියශාද් (ප්‍රියා)https://www.blogger.com/profile/05586671161238295332noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-4094867702408181092014-05-14T15:43:24.584+05:302014-05-14T15:43:24.584+05:30යකෝ මේව කියල දෙන්ඩ එපා මහ විනාසයක් වන්න හැකි වැඩක්...යකෝ මේව කියල දෙන්ඩ එපා මහ විනාසයක් වන්න හැකි වැඩක් මේක....අනික මේක තහනම් වැඩක්....samakayawatehttps://www.blogger.com/profile/11785111678140845702noreply@blogger.com