tag:blogger.com,1999:blog-5940820833829740850.post5486369306166039990..comments2024-03-11T14:00:41.428+05:30Comments on සිතක සංකල්පනා: පත්තර කියවීමසංකල්පhttp://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.comBlogger42125tag:blogger.com,1999:blog-5940820833829740850.post-22276441762950305112012-08-05T16:56:29.644+05:302012-08-05T16:56:29.644+05:30ආපු මුල්ම දවසෙ ලිපි කිහිපයක්ම බැලූවා. මේ ලිපියත් ග...ආපු මුල්ම දවසෙ ලිපි කිහිපයක්ම බැලූවා. මේ ලිපියත් ගොඩක් හිතට ඇල්ලූවා. මමත් පත්තර කෑල්ලත් කියවන කෙනෙක් තමයි. ධනාත්මක චින්තනය හොඳ දෙයක්. ඒත් ඒක අලෙවි කරන විදියෙ තමයි අවුල තියෙන්නේ. මට හිතෙන විදියට. ධනාත්මක චින්තනය ෂල්ලිකාරයො මවන උල්පතක් වගේනෙ මවල පෙන්නන්නේ. මේ අදහසත් නම් වටින අදහසක්.Tharurasi Fernandohttps://www.blogger.com/profile/11252368591312237759noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-50027221315506117572012-07-28T14:09:16.186+05:302012-07-28T14:09:16.186+05:30@matahithenahatty :
ඔය ඉතින් මම් ටෙම්ප්ලේට් එක එඩි...@matahithenahatty :
ඔය ඉතින් මම් ටෙම්ප්ලේට් එක එඩිට් කරපු විදිහ නේ. ඒ නිසා රිප්ලයි බටන් එක නෑ... ඉට් ඩිසැපියර්ඩ් !!! :)

@පැතුම් [සිතුම් පැතුම්] :
සෘණාත්මකව නම් හිතන්න ඕන නෑ.. ඒත් ඕනවට වඩාත් ධනාත්මක වෙන්න හොද නෑ..

@සපතේරු උන්නැහේ :
ඒකට නම් කියන්ඩ ඒ හැටි හේතුවකුත් නෑ.. ඒත් ඔය හැමදේම මෙහෙම වෙන්ඩ මෙහෙම හිතුවොත් මෙහෙම වෙයි කිය කියා ඉන්ඩ මම ආස නෑ අප්පා.

අයියා කැමතිද ධනාත්මක චින්තනයට ??සංකල්පhttps://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-89984267725058358202012-07-28T14:05:27.265+05:302012-07-28T14:05:27.265+05:30@සිතුවිලි දැහැන :
දැන් ඉතින් පත්තර වලත් කියවන්න ඒ ...@සිතුවිලි දැහැන :
දැන් ඉතින් පත්තර වලත් කියවන්න ඒ හැටි යමක් නෑ නෙව.
තියෙන්නේ ඕප දූප විතර නේ :)

@චූටි පුතා :
මොකෝ උනේ... :)

@ඉන්ද්‍රජිත් :
ස්තුතියි.... :)සංකල්පhttps://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-7283129833218905982012-07-28T14:03:38.480+05:302012-07-28T14:03:38.480+05:30@සිරාගේ කාමරේ :
පාර කියපු එකට බොහොම ස්තුතියි. මාත්...@සිරාගේ කාමරේ :
පාර කියපු එකට බොහොම ස්තුතියි. මාත් ඒ පැත්තේ ගිහින් ආවා. දිගටම එන්නම් :)

@Anonymous :
කියවලා පොඩි හරි කමෙන්ට් එකක් දාපු එකත් වටිනවා :)

@සිත්තමී :
අනිවාර්යෙන්ම... දන්න දෙයක් තියෙනවා නම් නොකිය ඉන්නේ නෑ.. :)සංකල්පhttps://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-47684485812867402972012-07-28T14:00:43.315+05:302012-07-28T14:00:43.315+05:30@මඩිස්සලේ නිශාන් :
ඇත්ත නේන්නම් :)
@රාජ් :
මම ඒ ද...@මඩිස්සලේ නිශාන් :
ඇත්ත නේන්නම් :)

@රාජ් :
මම ඒ දවස්වල ටෙම්ප්ලේට් එක එඩිට් කරපු එකෙන් ඔය රිප්ලයි කෑල්ල ගිහින්.
උතසහ කරලා බලන්නම් ඒක ආයෙම ගන්ඩ !

@චමී4යූ~chami4u :
අනිවාර්යෙන්ම හිතට ගන්ඩ ඕන.. හරිද සුදු පුතේ.. :)සංකල්පhttps://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-64057407389617945742012-07-28T13:57:50.508+05:302012-07-28T13:57:50.508+05:30@රොබින් :
එහෙනම් අපි දෙන්නම එකම බෝට්ටුවේ !
@තරුවා...@රොබින් :
එහෙනම් අපි දෙන්නම එකම බෝට්ටුවේ !

@තරුවා :
එහෙමයි නේන්නම් :)

@amila chathuranga :
මාත් එහෙම තමා. තියෙනවනම් ඒක ඇඳගෙන යනවා මිසක්කා ආයේ කාගෙන්වත් ඉල්ලන් යන්නේ නෑ.. :)සංකල්පhttps://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-77710146007505483732012-07-28T13:55:41.776+05:302012-07-28T13:55:41.776+05:30@හරී :
එහෙම නම් කියන්න ඕන නෑ.. මේක අදාල වෙන්නේ එහෙ...@හරී :
එහෙම නම් කියන්න ඕන නෑ.. මේක අදාල වෙන්නේ එහෙම යන අයට විතරයි.

@Podi Kumarihami :
එතකොට ඉතින් ෂේප් මෙතඩ් එක පාවිච්චි කරන්ඩ !

@නිසුපා :
හික්ස් :)
අක්කයි නංගියි නේ.. අම්මා මොකෝ නංගි මොකෝ !!!සංකල්පhttps://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-52871943572460596752012-07-28T13:52:53.857+05:302012-07-28T13:52:53.857+05:30@ක්සැන්ඩර් | Xander :
මාත් කියෙව්වා ඔය පෝස්ට් එක !...@ක්සැන්ඩර් | Xander :
මාත් කියෙව්වා ඔය පෝස්ට් එක !
ඒකත් මරු පෝස්ට් එක...

@හිරුහිමාවී :
හික්ස් :)
යාළු මාළු !!

@Dinesh :
ඔන්න එහෙනම් මතක තියා ගන්න ඕන හරි ද... :)සංකල්පhttps://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-20348044927602351802012-07-28T13:47:59.772+05:302012-07-28T13:47:59.772+05:30@සයුරි :
හ්ම්.. හ්ම්ම්.. එහෙම කරන්න.
ධනාත්මක චින්ත...@සයුරි :
හ්ම්.. හ්ම්ම්.. එහෙම කරන්න.
ධනාත්මක චින්තනේ කියපු දෙයක් නේ !

@sAm (සෑම්) :
අපෙත් හිටියා ජොකා උනත් අනුන්ගේ ඒවා අඳින කොල්ලෙක්. වෙලාවකට ඒ කතාව ලියන්නම් :)

@දිනුක :
අපෝ ඒවා නම් හරි යන වැඩ නෙමෙයි. බොරු මනස්ගාත !!! මම නම් ඕවා අහන්නේ නෑ.සංකල්පhttps://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-57143060848184781312012-07-28T13:44:14.442+05:302012-07-28T13:44:14.442+05:30@නදී :
ඒක තමා. මටත් මාර හැපි !!! :)
මාත් ඔයත්තෙක්ක...@නදී :
ඒක තමා. මටත් මාර හැපි !!! :)
මාත් ඔයත්තෙක්ක එකතු වෙල හුරේ කියනවා.

@චතුරංග කසුන් :
හ්ම්.. ඒක නම් එහෙම තමා. :)

@කපීකේකි :
අපොයි බස් එකේ යනකොට බත් එක ඇනෙනවා නේ. එතකොට නරක් උනොත් කියලා තමා පාර්සලයක් අරගෙන යන්නේ.. මම දවසක් දෙකක් අරගෙන ගිහින් ට්‍රයි කරලා බලන්නම්.සංකල්පhttps://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-84586198237876070632012-07-28T13:42:03.270+05:302012-07-28T13:42:03.270+05:30@රූ.... :
අනිවාර්යෙන්ම අක්කේ.. මැරෙනකන්ම ඉගෙන ගන්න...@රූ.... :
අනිවාර්යෙන්ම අක්කේ.. මැරෙනකන්ම ඉගෙන ගන්න දේවල් තියෙනවා. අනිත් එක ඉගෙන ගන්න දෙයක් අහක යනවා කියලා යෑ.. නේද අක්කේ :)

@Hasitha :
කියවලා නෑ.. මොකද්ද පොතේ නම ?

@prasanna86k :
ඒ කියන්නේ අයියත් පත්තර කියවන් නෑ කියලද...සංකල්පhttps://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-9854662807453006562012-07-28T13:17:12.485+05:302012-07-28T13:17:12.485+05:30කෑල්ලක අඩුයි කලින් කොමෙන්ට් එකේ...
// මම ආස නැති ...කෑල්ලක අඩුයි කලින් කොමෙන්ට් එකේ...

// මම ආස නැති මාතෘකාවක් තමා ධනාත්මක චින්තනය කියන්නේ.//

මොකද මල්ලි එහෙම හිත්න්නෙ..?සපතේරු උන්නැහේhttps://www.blogger.com/profile/16415285533138891977noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-78340591078051092162012-07-28T13:15:50.283+05:302012-07-28T13:15:50.283+05:30මම ආස නැති මාතෘකාවක් තමා ධනාත්මක චින්තනය කියන්නේ.මම ආස නැති මාතෘකාවක් තමා ධනාත්මක චින්තනය කියන්නේ.සපතේරු උන්නැහේhttps://www.blogger.com/profile/16415285533138891977noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-44190647128367321592012-07-27T21:19:35.112+05:302012-07-27T21:19:35.112+05:30කතාව ඇත්ත මධුරංග අයියේ. ඍනාත්මකව හිතන්න හිතන්න හැම...කතාව ඇත්ත මධුරංග අයියේ. ඍනාත්මකව හිතන්න හිතන්න හැමදාම අපි බිමටම වැටෙන එක විතරයි වෙන්නේ.රයිටර් https://www.blogger.com/profile/07380093194424607804noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-69375288899732319132012-07-27T18:08:23.754+05:302012-07-27T18:08:23.754+05:30හ්ම්ම්හ්. අනුන්ගෙ ඇඳුමක් ඉල්ලගෙන ගිය නස් රුදින් කත...හ්ම්ම්හ්. අනුන්ගෙ ඇඳුමක් ඉල්ලගෙන ගිය නස් රුදින් කතාවත් මතක් වුනා. මධුරංග මොකද මේ කමෙන්ට් වලට යටි රිප්ලයි බට්න් එකක් නැත්තෙ?
henryblogwalker  the Dude Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-11910945210364664842012-07-27T17:15:12.446+05:302012-07-27T17:15:12.446+05:30හොද අදහස...හොද අදහස...ඉන්ද්‍රජිත්https://www.blogger.com/profile/16274384201377025831noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-49461920948397133692012-07-27T16:27:16.216+05:302012-07-27T16:27:16.216+05:30ඇත්තට අෆොයි !! ජය!!ඇත්තට අෆොයි !! ජය!!ලකියා ( චූටි පුතා)https://www.blogger.com/profile/01522532730895946524noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-26892919712283768682012-07-27T16:21:15.089+05:302012-07-27T16:21:15.089+05:30හ්ම් ඒකත් නියම කතාව..ඇත්තටම පත්තරේ නම් අහම්බෙන්වත්...හ්ම් ඒකත් නියම කතාව..ඇත්තටම පත්තරේ නම් අහම්බෙන්වත් බැලෙන්නේ නෑනේ අයියේ ඔයා කිව්වා වගේම....සිතුවිලි දැහැනhttps://www.blogger.com/profile/00522618794459440616noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-55974317734094079702012-07-27T14:50:09.039+05:302012-07-27T14:50:09.039+05:30මමත් ඔහොම්මම තමයි..ඉස්සර පත්තරේ බැලුවා දැන් බලන්නේ...මමත් ඔහොම්මම තමයි..ඉස්සර පත්තරේ බැලුවා දැන් බලන්නේ අම්ම ඔතල දෙන බත්කොලේ.....හික්ස්...

කොහොම නමුත් ඉගන ගත්තු දෙයින් අනිත් අයට බෙදල දුන්නනේ ප්‍රයෝජනවත් දෙයක්...සිත්තමීhttps://www.blogger.com/profile/03480965829845707254noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-55385504550963469662012-07-27T13:03:27.179+05:302012-07-27T13:03:27.179+05:3092 කාලෙ වගේ මම කියවපු පත්තරේ හපනා... අද ඒක නැද්ද ම...92 කාලෙ වගේ මම කියවපු පත්තරේ හපනා... අද ඒක නැද්ද මන්දා.. ඒකෙ තිබ්බ බිග්ෆුට් කාටූන් එකේ ඊලග කොටස බලන්න සතිය ගෙවිලා අලුත් සතියක් එනකම් ඇගිලි ගැන ගැන හිටපු මම අන්තිමට ලංකාවෙ ප්‍රමුඛම පත්තර සමාගමේ රැකියාවට එකතු වෙලා...
http://siragekamare.blogspot.com
කාමරයට එන්න පාර පේන්නෙ නෑ කිව්ව නිසා ඔන්න මග දැක්වුවා...සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-40939619720262160962012-07-27T12:27:37.584+05:302012-07-27T12:27:37.584+05:30පොඩි කතාව වුනත් හිතට වැදුනාපොඩි කතාව වුනත් හිතට වැදුනාAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-28302515413564316662012-07-27T12:27:21.273+05:302012-07-27T12:27:21.273+05:30ඒකනම් ඇත්ත කතාවඒකනම් ඇත්ත කතාවNishan de sivahttps://www.blogger.com/profile/17631145965172511456noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-27423237961045319042012-07-27T11:00:10.448+05:302012-07-27T11:00:10.448+05:30වටිනා අදහසක් ...වටිනා අදහසක් ...චමී4යූ~chami4uhttps://www.blogger.com/profile/11097185214928811435noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-44645457040345753932012-07-27T10:09:23.153+05:302012-07-27T10:09:23.153+05:30ඇත්ත වෙන්න පුළුවන්.
කොමෙන්ටු වලට වෙනම රිප්ලයි කරන්...ඇත්ත වෙන්න පුළුවන්.
කොමෙන්ටු වලට වෙනම රිප්ලයි කරන්න, ගැජට්ටුව හැදුවනං හොඳනැද්ද?රාජ්https://www.blogger.com/profile/01651996821750891862noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-17354202468265185892012-07-27T10:01:40.496+05:302012-07-27T10:01:40.496+05:30මං කැම්පස් කාලෙ වත් අනුන්ගෙ ඒව ඇන්දෙ සීමිත වෙලාවකට...මං කැම්පස් කාලෙ වත් අනුන්ගෙ ඒව ඇන්දෙ සීමිත වෙලාවකට විතරයි...
තමුන් අනුන්ගෙ ඒව අඳිනව කියන්නෙ ම ආත්ම විශ්වාසය සම්බන්ධ ගැටලුවක්...තමුන්ට තියෙන එක ගැන තමුන් ආඩම්බර වෙලා ඒක ඇඳන් යන්න ඕනි....Amila Chathurangahttps://www.blogger.com/profile/04840262994843904054noreply@blogger.com