tag:blogger.com,1999:blog-5940820833829740850.post5440560562333055606..comments2024-03-11T14:00:41.428+05:30Comments on සිතක සංකල්පනා: අක්කයි මල්ලියිසංකල්පhttp://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.comBlogger59125tag:blogger.com,1999:blog-5940820833829740850.post-70112684155954729372011-09-29T20:19:50.359+05:302011-09-29T20:19:50.359+05:30කියන්න වදන් නැත, නෙළුම් විලේ “හිත රිදවන්න හීනෙන් ව...කියන්න වදන් නැත, නෙළුම් විලේ “හිත රිදවන්න හීනෙන් වත් නැහැ පැතුවේ“ කවි සෙට් එකට පස්සෙ මට හිතට වැදුන හොඳම කවි ටික ..........පන්සල් හංදියhttps://www.blogger.com/profile/13036476600553118843noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-12545723545943871652011-09-28T21:02:26.826+05:302011-09-28T21:02:26.826+05:30පාර කීවා එන්ට මෙයට
අක්කා ගිම්හානී
කැලේ කොලේ ගැන කී...පාර කීවා එන්ට මෙයට
අක්කා ගිම්හානී
කැලේ කොලේ ගැන කීව මටත් කවි ලියන්න සිතුනි
මන්දන්නෑ හොඳද කියා දාමි කවිය ලියපු
කියවාලා බලන්න මෙය ඔබත් උඩින් ලියපුAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-65052662083040571392011-09-25T16:55:57.987+05:302011-09-25T16:55:57.987+05:30@Gimhani :
අදහස හොදයි අකුරුත් ගැලපෙනවා
හඳත් ලඟ ලඟම...@Gimhani :
අදහස හොදයි අකුරුත් ගැලපෙනවා
හඳත් ලඟ ලඟම මොරාගෙන එනවා
මාදු ගඟේ ඇර මූදේ පීනා නැතුවා
අක්කා කියනවනං කොහොමත් එනවා

@Observer :
මූදේ පනින්න නෙවී යන්නේ. ලස්සන බලන්න. හික්ස් :)සංකල්පhttps://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-74739797913181085622011-09-25T16:46:09.929+05:302011-09-25T16:46:09.929+05:30@ ගිම්හානි,
ගඟට පැන්නත් දරුවෝ, මූදට නං පනින්න එපා...@ ගිම්හානි,
ගඟට පැන්නත් දරුවෝ, මූදට නං පනින්න එපා....හෙහ්....හෙහ්...හෙහ්...Observerhttps://www.blogger.com/profile/03114079172720750892noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-38859502529636628102011-09-25T13:32:06.945+05:302011-09-25T13:32:06.945+05:30සමහරු ඊරිසියයිනේ අපි දෙන්නාට..
මින්මතු හොරෙන් යමු ...සමහරු ඊරිසියයිනේ අපි දෙන්නාට..
මින්මතු හොරෙන් යමු මුන් යන්නැති තැනක..
මාදු ගඟේ ඔරු පැදලා ඇතිවූ දාට..
මූදට යමුද ලස්සන සඳ ඇති රෑක???Gimhanihttps://www.blogger.com/profile/04251423269523765966noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-76094231506639293392011-09-25T13:16:29.114+05:302011-09-25T13:16:29.114+05:30@~~තරූගේ ලෝකය~~; :
මල්ලිගේ ආසිරි මල් වැහි වහින විට...@~~තරූගේ ලෝකය~~; :
මල්ලිගේ ආසිරි මල් වැහි වහින විට
ආසයි තව එක එක කවි ලියන්නට
පතනු එපා තව මල් වැහි වහින්නට
තෙමෙන්න බෑ මලේ පීනසේ මට

@මන්තරකාරි :

සිරි මා බෝ දලදා හාමුදුරුවනේ
ලඟදියි මම් කැම්පස් අවුට් උනේ
මන්තර පොඩි අක්කව දන්නවනේ
ජොබ් දෙහෙකුයි දෙන්නගේ ප්රාර්තනේ

ඔන්න එහෙනම් අක්කා මම් ජොබ් එකක් ඉල්ලුවා. අක්කත් කමැත්තක් ඉල්ලුවා නම්.සංකල්පhttps://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-84611482878272732072011-09-25T12:21:23.558+05:302011-09-25T12:21:23.558+05:30අම්මා මල්ලියෙක් ගෙනැවිත් දුන් නැතිවාට
අක්කලා මල්ලි...අම්මා මල්ලියෙක් ගෙනැවිත් දුන් නැතිවාට
අක්කලා මල්ලිලා දැක්කම ඉරිසියා හිතුනාට
නැන්දා මාමා ගෙනැවිත් දුන්නේ ගොන්නක්ම
දොරේ ගලයි සොහොයුරු පෙම උතුරන්ට

නුඹත් මල්ලි මං අක්කා නුඹට
අවකාෂෙන් ලැබුන සොහොයුරෙකිය මට
මානෙල් අරන් අපි යමු පන්සල් වදින්නට
වැදලා පතමු අපි දෙන්නට ජොබ් ලැබෙන්නටමන්තරකාරිhttps://www.blogger.com/profile/14882063243206563610noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-992065973660562082011-09-25T11:58:04.111+05:302011-09-25T11:58:04.111+05:30හිටිවන කවි කියන දෙන්නගෙ අගේ මට
දැනුනා සිතට සහනය කව...හිටිවන කවි කියන දෙන්නගෙ අගේ මට
දැනුනා සිතට සහනය කවි අසන විට
තව දිගු කලක් ඔය ලෙස කවි කියන්නට
පතනෙමි අසිරි දෙදෙනාටම මෙතැන් සිටThe තරුවාhttps://www.blogger.com/profile/09908921707445366196noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-72906342784274541962011-09-25T11:54:07.904+05:302011-09-25T11:54:07.904+05:30@මන්තරකාරි :
අක්කා ආදරෙයි එයාගේ පණ මෙන්ම
ඔයත් මගෙ...@මන්තරකාරි :

අක්කා ආදරෙයි එයාගේ පණ මෙන්ම
ඔයත් මගෙ අක්කාය තේරුං ගනු දැන්ම
පන්සල් යන්න මානෙල් මල් නෙලුවාම
මක්වෙනවැද 'මං අක්කත්' පංසල් ආවාම

හරිද දන්නේ නෑ අක්කා. ඔහේ ලියලා දැම්මා.සංකල්පhttps://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-31874980334835050562011-09-25T11:46:01.667+05:302011-09-25T11:46:01.667+05:30@The Lion :
අපරාදේ එන්න බැරි උනේ.ආවනම් නියම වාදයක්...@The Lion :
අපරාදේ එන්න බැරි උනේ.ආවනම් නියම වාදයක් කරන්න තිබ්බා.

@Observer :
හා .... හා... ඔබා මාමේ ෂ්..!!! ෂ්... !!!
එයාලෑ අම්මට දැන්ම කියන්නෙපා.. :)

@හිතුවක්කාරි :
තැන්කූ චූටී නංගි.සංකල්පhttps://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-53932079559242004712011-09-25T11:43:20.155+05:302011-09-25T11:43:20.155+05:30@සුදු මැණිකේ(මැණික්):
බොහොම ස්තුතියි කවි ටික රස වි...@සුදු මැණිකේ(මැණික්):
බොහොම ස්තුතියි කවි ටික රස වින්ඳට...

ජය වේවා !!!!

@මහි :
ඒ තරමට ඔයා හිනා උනැයි. එහෙනම් සතුටුයි. :)

@සිහින :
මේක නම් නියම කවි මඩුවක්. මම ඔය ලින්ක් දෙකටම ගිහින් බැලුවා.සංකල්පhttps://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-25368212557657581412011-09-25T11:40:07.266+05:302011-09-25T11:40:07.266+05:30@හංසි :
බැරිවෙලාවකවත් පාරුව පෙරලිලා ගඟට වැටුනොත්.....@හංසි :
බැරිවෙලාවකවත් පාරුව පෙරලිලා ගඟට වැටුනොත්... අම්මෝ ඒ නිසා යන්න බෑ.

@හිස් අහස :
හිටගෙන කවි....හික්ස් :)
අපේ වාදෙට එකතු උනාට මල්ලිටත් ස්තුතියි.

@malmi :
සහෝදර ප්රේමේනේ මල්මි අක්කේ. ඒකනේ මැරෙන්න හදන්නේ. ඔන්න කමති නම් අක්කත් කවියක් ලියන්ට. මයේ තහංචියක් නෑ...සංකල්පhttps://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-38281423705633951922011-09-25T11:37:27.288+05:302011-09-25T11:37:27.288+05:30@Gimhani :
ඔන්න අක්කා හන්දයි මම් කවි පද දෙක තුනක් ...@Gimhani :
ඔන්න අක්කා හන්දයි මම් කවි පද දෙක තුනක් ගැට ගහ ගත්තේ බොහොම ස්තුතියි අක්කා.

@Kasun :
කවි ටික කියෙව්වට තැන්කූ.
ඒ මොකෑ අක්කාට පරිස්සමින් ඉන්න කියන්නේ.

@ChammA :
තෑන්ක්ස් මල්ලි කවි රස වින්ඳට.....සංකල්පhttps://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-1699259177122625832011-09-25T11:35:42.139+05:302011-09-25T11:35:42.139+05:30@Sayuri :
බොහොම ස්තුතියි. :)
@අභීත :
බුකි කවි මඩු...@Sayuri :
බොහොම ස්තුතියි. :)

@අභීත :
බුකි කවි මඩුවේ දෙන්නෙක් එකතු වෙලා
ලියු කවි සේරම මදුරංගයා පෝස්ට් කලා
කවි කියවපු අබීතයියා උදම් වෙලා
පිලිතුරු කවියක් ලියලා පෝස්ට් කලා

හරිද මන්දා අයියා. තැන්කූ කවි ලස්සනයි කිව්වට.

@දිල් :
බොහොම ස්තුතියි අක්කා. කවි ලස්සනයි කිව්වට. :)සංකල්පhttps://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-3797456217729086892011-09-25T11:27:23.666+05:302011-09-25T11:27:23.666+05:30@සිහිනයක මියැදුණ සිතක් :
දුක් වෙන්නෙපා අයියේ මේ ල...@සිහිනයක මියැදුණ සිතක් :

දුක් වෙන්නෙපා අයියේ මේ ලෙසට
අපි මල් නෙලුවේ පන්සල් යන්ට
අයියට ඕන් නම් මේ මල් මිට ගන්ට
දෙන්නත් එක්කලා පෝදා පන්සල් එන්ට

@Dinesh :
තැන්කූ මල්ලි මම් ලියපු කවි ලස්සනයි කිව්වට. අක්කා ලියන කවි කෝමත් ලස්සනයි නේ :)

@BLOG ගඩොල් :
තැන්ක්ස් මචං. අම්මෝ මේකව අල්ලගන්න තියෙන අමාරුවක්. බුක් ෆෙයාර් ආවෙත් නෑනේ.සංකල්පhttps://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-38202736452708017002011-09-25T11:23:43.522+05:302011-09-25T11:23:43.522+05:30@කපී කේකි :
ඒකනේ නංගි. අක්කා හන්දා මම් කවිකාරයෙක් ...@කපී කේකි :
ඒකනේ නංගි. අක්කා හන්දා මම් කවිකාරයෙක් වෙලා. :)

@රහස් පරික්ෂකයා :
කාත් එක්ක ගියත් අක්කලා එක්කලා මම් යන්නේ නෑ. හික්ස් :)

@ප්රාර්ථනා :
මම් ලිව්ව කවි ලස්සනයි කිව්වට ස්තුතියි.සංකල්පhttps://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-71610824622914865032011-09-25T11:22:11.930+05:302011-09-25T11:22:11.930+05:30@Prasanna :
අම්මෝ දැන්ම ඕවා ඕනැන්නේ නෑ. මම් තාම පො...@Prasanna :
අම්මෝ දැන්ම ඕවා ඕනැන්නේ නෑ. මම් තාම පොඩි එකා.

@සීතල අයියා :
අපි කවි ලිව්වම මක් වෙනවා යෑ. හික්ස් :)

@නදී :
තැන්කූ අක්කා :)සංකල්පhttps://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-76978688733483729462011-09-25T10:42:40.313+05:302011-09-25T10:42:40.313+05:30අක්කා මලෝ ලව් එක දැක්කාම
ඉරිසියා හිතෙනවා මං අක්කාට...අක්කා මලෝ ලව් එක දැක්කාම
ඉරිසියා හිතෙනවා මං අක්කාට
දෙන්නා එක්කලා මානෙල් නෙළුවාම
අපූරුයි කියවෙන කවි ඔක්කෝමමන්තරකාරිhttps://www.blogger.com/profile/14882063243206563610noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-81067510529170336452011-09-25T10:04:36.073+05:302011-09-25T10:04:36.073+05:30ෂා... මධුරංග අයියා ලස්සනට ලියලනෙ කවි. අක්කාගෙ කවි ...ෂා... මධුරංග අයියා ලස්සනට ලියලනෙ කවි. අක්කාගෙ කවි ටිකත් අපූරුයි...!!! හරිම ලස්සනයි..හිතුවක්කාර කෙල්ලhttps://www.blogger.com/profile/11006838400704978212noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-45225910526285911572011-09-25T07:50:33.505+05:302011-09-25T07:50:33.505+05:30අක්ක, මල්ලි සීන් කෝන් එක ඇල්ලුවෙ නැහැ. කමින් කලර් ...අක්ක, මල්ලි සීන් කෝන් එක ඇල්ලුවෙ නැහැ. කමින් කලර් ඉස් නොට් ගුඩ්.
ගිම්හානිගෙ අම්මේ, කෙල්ල ගෙට ගංObserverhttps://www.blogger.com/profile/03114079172720750892noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-60084953869323603132011-09-25T07:49:33.948+05:302011-09-25T07:49:33.948+05:30එළ එළ දෙන්නම සුපිරි සික් මට මේක මිස් උනානේ නැත්තන්...එළ එළ දෙන්නම සුපිරි සික් මට මේක මිස් උනානේ නැත්තන් අපිත් කවි මඩුවට එනවා ..........:DThe Lionhttps://www.blogger.com/profile/18029713502751797661noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-48919414987917916302011-09-25T06:54:33.409+05:302011-09-25T06:54:33.409+05:30ආසද බලන්න එක දවසකදී කවි 300 ක් 400 ක් අතර ගානක් කි...ආසද බලන්න එක දවසකදී කවි 300 ක් 400 ක් අතර ගානක් කියපු තැනක් ! ගූගල් බස්.මෙන්න මේ ලින්ක් වලට ගිහින් අපේ අය කවි කියපු හැටි බලන්න.උඩ කවි ටික ලස්සනයි.ඒ ටික දැක්කම තමයි අපේ කවි මඩුව මතක උනේ.. ජය වේවා !
https://plus.google.com/101689137094203327626/posts/Qm66dyrRe32

https://plus.google.com/103637961654271344119/posts/fqxswCcQNjjසිහිනhttps://www.blogger.com/profile/04164084011304098845noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-68417461441442322852011-09-25T00:37:39.966+05:302011-09-25T00:37:39.966+05:30නියම හිටිවන කවි හරඹයක්. කියවන්නකොට හිනාව නවත්තගත්ත...නියම හිටිවන කවි හරඹයක්. කියවන්නකොට හිනාව නවත්තගත්තේ බොහොම අමාරුවෙන්................. :D :DAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-37269553363261879382011-09-25T00:15:59.991+05:302011-09-25T00:15:59.991+05:30අපූරු කවි දෙබසක් අයියේ. නියමයි....:)
ජය වේවා........අපූරු කවි දෙබසක් අයියේ. නියමයි....:)

ජය වේවා.......!!!!!මැණික් - සුදු මැණිකේhttps://www.blogger.com/profile/11752037996706110801noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-45525187839475581242011-09-24T23:21:39.931+05:302011-09-24T23:21:39.931+05:30කවි ටික නම් මරේ මරු...ඒත් බොලා දෙන්නා විහින් මැරෙන...කවි ටික නම් මරේ මරු...ඒත් බොලා දෙන්නා විහින් මැරෙන්න හදන්නෙ මොකද මන්දා??? දැන්ම නම් මැරෙන්න එපා මෙයාලා..තව ටිකාක් කල් ඉමු. මාත් මේ ආව විතරයිනේ....malmihttps://www.blogger.com/profile/11791989957750949735noreply@blogger.com