tag:blogger.com,1999:blog-5940820833829740850.post5422660328852222877..comments2024-03-11T14:00:41.428+05:30Comments on සිතක සංකල්පනා: උලමගේ රාත්රියසංකල්පhttp://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.comBlogger13125tag:blogger.com,1999:blog-5940820833829740850.post-39613905880183762042014-09-20T16:32:47.087+05:302014-09-20T16:32:47.087+05:30යෑස් පොඩ්ඩි...එතුමා දන් ඉන්නෙ ඇමරිකාවෙ...මේ ලගදි ග...යෑස් පොඩ්ඩි...එතුමා දන් ඉන්නෙ ඇමරිකාවෙ...මේ ලගදි ගම්පහදි එයාගෙ ගීත එයාම ගායනා කරලා පොඩියට ප්‍රසංගයකුත් කලා...ගීත රචනය /සාහිත්‍ය වගේම / චිත්‍ර කලාවටත් එතුමාට හැකියාවක් තිබුන බව තමයි මට මතක...මොකද සමහර පොත් වල කවර එතුමාගේ චිත්‍ර වලින් සැරසුන බවට මතකයක් තියෙනවා.

මමත් භද්‍රජී මහතාගේ යොවුන් නවකථා කියවලා තියෙනවා..ඉතාම රසවත් භාෂාවකින් පොත් ලියන්න ඔහුට තියෙන්නෙ හොද සමර්ථකමක්..

භීෂණය කාලෙ පොත් කියවන්න උඹ මනාප නම් ගොයියෝ උඹ කියවිය යුතුම පොත තමයි එළියකන්ද K පොයින්ට් කියන පොත...කර්තෘගෙ නම මට මතක නෑ...හොයලා බලහං...

සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-18194778346400494752014-09-19T07:36:06.834+05:302014-09-19T07:36:06.834+05:30භීෂණ කතා වලට නම් එච්චර කැමැත්තක් නෑ. භද්‍රජි මහින්...භීෂණ කතා වලට නම් එච්චර කැමැත්තක් නෑ. භද්‍රජි මහින්ද ජයතිලක මහත්මයා ගෙ එක පොතක් නම් කියවල තියනව. නම කතලුගල අන්දරය (?) ද කොහෙද..
මේ දවස් වල අපිට නම් උලමගෙ රාත්‍රීන් බොහොමයි. රෑටනිදා ගන්නත් නෑ. :)Chandanahttps://www.blogger.com/profile/13877789096147775088noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-84311611392737338332014-09-17T14:02:46.212+05:302014-09-17T14:02:46.212+05:30භද්රජීගෙ රාවණා ගැන නවකතාවනම් ටිකක් අප්සෙට්.
හොඳ ...භද්රජීගෙ රාවණා ගැන නවකතාවනම් ටිකක් අප්සෙට්.
හොඳ වස්තුබීජයක් කතෘගෙ විශ්වාසයන් නිසා නවකතාවක රසය අඩුවෙලාPra Jayhttps://www.blogger.com/profile/03374672858448971122noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-85839920984091186682014-09-16T21:25:28.004+05:302014-09-16T21:25:28.004+05:30ස්තූතියි තොරතුරට කියවලා බලන්න ඕනේ.. ස්තූතියි තොරතුරට කියවලා බලන්න ඕනේ.. තුශානිhttps://www.blogger.com/profile/14957339151015304904noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-2113755616225244832014-09-16T09:19:28.294+05:302014-09-16T09:19:28.294+05:30තවත් එක රසයක්, වෙලාවක රස විඳලා බලනුකෝ එහෙනම්. තැන්...තවත් එක රසයක්, වෙලාවක රස විඳලා බලනුකෝ එහෙනම්. තැන්කු මදුරංග සහෝ...Tharindu Chathurangahttps://www.blogger.com/profile/10362663609244613086noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-50706592735557769202014-09-16T09:02:16.752+05:302014-09-16T09:02:16.752+05:30malu malu.. bodilima sapayath methumagema bheeshan...malu malu.. bodilima sapayath methumagema bheeshana nawakathawakවැසි දැරිය - The Rain Girl https://www.blogger.com/profile/06360041411793312216noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-75384740948893107672014-09-16T08:48:07.182+05:302014-09-16T08:48:07.182+05:30නෙක අංශයන්ගෙන් දක්ෂතා ඇත්තෙක් සංගීත සංයෝජනය, පද රච...නෙක අංශයන්ගෙන් දක්ෂතා ඇත්තෙක් සංගීත සංයෝජනය, පද රචනය, ගායනව ගද්‍ය පද්‍ය රචනා... වගේ බොහෝ අංශයන්.. ඒ වගේ මනුස්සයෙක් කාලාන්තරයකට පස්සෙ තමා බිහි වෙන්නෙ...
Mahesh Rathnayakehttps://www.blogger.com/profile/01458743997572068706noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-10548143610370342292014-09-16T04:32:04.871+05:302014-09-16T04:32:04.871+05:30එයා දැන් ජීවත් වෙන්නේ ඇමරිකාවෙද? එයා දැන් ජීවත් වෙන්නේ ඇමරිකාවෙද? Podi Kumarihamihttps://www.blogger.com/profile/14426747668343505125noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-75892706145594418572014-09-15T20:21:53.844+05:302014-09-15T20:21:53.844+05:30මමත් ආසම ලේඛකයෙක් ඒ. ලේඛ්කයෙක් විදියට විතරක් නෙමේ,...මමත් ආසම ලේඛකයෙක් ඒ. ලේඛ්කයෙක් විදියට විතරක් නෙමේ, බොහෝ ක්ෂේත්‍රයන්ගෙ දක්ෂයෙක්. ඔහුගේ "දෙවැට අයිනේ ගීතයට මම හරි කැමතියි.
මේ පොත් සෙට් එකම මම කියවලා තියෙනවා.කුරුලු තලාව කියල එකක් තියෙනව. ඒකටත් මම ආසයිSinduhttps://www.blogger.com/profile/15122812172680165484noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-68579119571311981052014-09-15T20:15:28.828+05:302014-09-15T20:15:28.828+05:30This comment has been removed by the author.Sinduhttps://www.blogger.com/profile/15122812172680165484noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-64739646112017793272014-09-15T19:12:00.308+05:302014-09-15T19:12:00.308+05:30භද්‍රජී ගේ අයියා සීඑල්වී ජයතිලක කියන්නේ පේරාදෙනිය ...භද්‍රජී ගේ අයියා සීඑල්වී ජයතිලක කියන්නේ පේරාදෙනිය ඉංජිනේරු පීඨයේ යාන්ත්‍රික ඉංජිනේරු විද්‍යාව ගැන හිටපු මැහැදුරෙක්.
http://en.wikipedia.org/wiki/C._L._V._Jayathilake

කතන්දර Kathandarahttps://www.blogger.com/profile/16335149222379060633noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-76424800567150931912014-09-15T18:50:34.946+05:302014-09-15T18:50:34.946+05:30හා හා කියන්ටකෝ.. බස්සි ගෙ පොත් ලැයිස්තුව නම් දැක්ක...හා හා කියන්ටකෝ.. බස්සි ගෙ පොත් ලැයිස්තුව නම් දැක්කා.Anonymoushttps://www.blogger.com/profile/18175166396256822886noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-54656416380478373922014-09-15T17:22:29.233+05:302014-09-15T17:22:29.233+05:30භීෂණ නවකතා කියවන්න නම් මාත් කැමතියි! හොයන් කියවලා ...භීෂණ නවකතා කියවන්න නම් මාත් කැමතියි! හොයන් කියවලා බලන්න හිතුනා.චතුරංග ප්‍රියශාද් (ප්‍රියා)https://www.blogger.com/profile/05586671161238295332noreply@blogger.com