tag:blogger.com,1999:blog-5940820833829740850.post5362325913169275021..comments2024-03-11T14:00:41.428+05:30Comments on සිතක සංකල්පනා: වැඩකට නැති පෙට්ටියසංකල්පhttp://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.comBlogger27125tag:blogger.com,1999:blog-5940820833829740850.post-36561096239446023132014-01-06T16:29:31.682+05:302014-01-06T16:29:31.682+05:30මොන කෙහෙල්මලක්ද යකෝ මේ මොන කෙහෙල්මලක්ද යකෝ මේ ඉවාන් පවුලූශාhttps://www.blogger.com/profile/02806103855542330985noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-63201826255132160262014-01-06T14:34:34.118+05:302014-01-06T14:34:34.118+05:30ඕම කරල ඉතින් කැඩුනු දවසට තමයි දුක හිතෙන්නෙ.. :(ඕම කරල ඉතින් කැඩුනු දවසට තමයි දුක හිතෙන්නෙ.. :(සමීhttps://www.blogger.com/profile/07355137836570269946noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-6022018861346101312014-01-06T11:17:12.021+05:302014-01-06T11:17:12.021+05:30වැඩකට නැති පෙට්ටියක් වුනත් අපූරු සොයා ගැනීමක්.. වැඩකට නැති පෙට්ටියක් වුනත් අපූරු සොයා ගැනීමක්.. තුශානිhttps://www.blogger.com/profile/14957339151015304904noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-56633906135132577232014-01-06T08:46:50.111+05:302014-01-06T08:46:50.111+05:30ඔන්න 33000ඩොට්එල්කේ එකෙත් ඔය පෙට්ටියම දාලා මධුවෝ.....ඔන්න 33000ඩොට්එල්කේ එකෙත් ඔය පෙට්ටියම දාලා මධුවෝ..දේශකයාhttps://www.blogger.com/profile/08022626127699514714noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-46093417200353660282014-01-06T04:30:45.054+05:302014-01-06T04:30:45.054+05:30පෙට්ටි වැඩකට නැති වෙන්නනම් සෑහෙන කාලයක් යන්නම ඕන.....පෙට්ටි වැඩකට නැති වෙන්නනම් සෑහෙන කාලයක් යන්නම ඕන..Dineshhttps://www.blogger.com/profile/06764001881928600394noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-90576588909958330322014-01-05T20:54:59.837+05:302014-01-05T20:54:59.837+05:30පෙට්ටියට ගිය කලක්..පෙට්ටියට ගිය කලක්..Anonymoushttps://www.blogger.com/profile/05045942749620044611noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-58617481755288751972014-01-05T18:25:53.012+05:302014-01-05T18:25:53.012+05:30SilentSahan :
හික්ස් :)
ඇතුලට දාපු ගමන් ඉබේටම ඕෆ් ...SilentSahan :
හික්ස් :)
ඇතුලට දාපු ගමන් ඉබේටම ඕෆ් වෙනවා නෙහ්.. :)

යක්ෂයා :
ඒක තමා තියෙන එකම ආතල් එක.. ඒ ඇරෙන්න කිසි දෙයක් නෑ.

sAm (සෑම්) :
හික්ස්... නෝ කමෙන්ට් ! :)

රන්දු :
හප්පා... මාත් බලන්ඩ ඕනා. !

නදී :
හ්ම්ම්... ඒක තමා. වෙන වැඩක් ඇත්තෙම නෑ..

දේශක යා :
නිකමට වාගේ මතක් උනේ.

සිරාගෙ කාමරේ :
ඒක කිව්වේ වැඩකට නැති පෙට්ටිය ගැනමයි නේද.. :)සංකල්පhttps://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-20222145095816054682014-01-05T18:21:29.574+05:302014-01-05T18:21:29.574+05:30
Chathuranga Priyashad :
අනේද කියන්නේ...
පත්තර මල...
Chathuranga Priyashad :
අනේද කියන්නේ...

පත්තර මල්ලි :
ඔවු.. කැඩුවට පස්සේ වැඩක් නෑ..හික්ස් :)

සිඳු :
පොඩි ජොලියක් තියෙන්නේ.. !

Anonymous :
ඇයි බැරි... ඕනම පෙට්ටියක් කැඩුවෑකි :)

S. L. මැලේ රාළ :
ඒකනේ ඌ හොයාගත්තු එකනේ.

මගේ දිනපොත.......... :
හොයාගත්තු කෙනාම තමා ඒක එහෙම නම් කරලා තියෙන්නේ.සංකල්පhttps://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-28642401158897736582014-01-05T18:16:55.976+05:302014-01-05T18:16:55.976+05:30කුරුටු ගෑ ගී පොතේ දිලිනි :
ජොලියටනේ හලෝ... පේන්නැද...කුරුටු ගෑ ගී පොතේ දිලිනි :
ජොලියටනේ හලෝ... පේන්නැද්ද මේකේං මෙලෝ වැඩක් නෑ කියලා.

සී.ජේ. විදානේ. :
හ්ම්ම් පොඩි ආතල් එකක් නැතුවමත් නෙමේ. සාදරයෙන් පිලිගන්නවා මගේ බ්ලොග් අඩවියට !

සිඟිති :
හ්ම්.. අනික මේ සංකල්පය හොයා ගන්ඩ කොච්චර කාලයක් නාස්ති කරන්ඩ ඇද්ද.

ශානු :
හා එහෙනං මං විවේකයක් අරං එන්නම්. :)

පොඩ්ඩි :
ඒකනේ පොඩ්ඩි.. මටත් වැඩක් නෑනේ මෙව්වා හොය හොයා දාන්ඩම... :)සංකල්පhttps://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-79695587335387075832014-01-05T14:42:21.832+05:302014-01-05T14:42:21.832+05:30පෙට්ටිය කඩා ගන්නෙ නැතුව පරිස්සං කර ගත්තොත් හොදයි.....පෙට්ටිය කඩා ගන්නෙ නැතුව පරිස්සං කර ගත්තොත් හොදයි..පෙට්ටි තියෙන ඇත්තො...සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-37333653599555840482014-01-05T11:43:55.037+05:302014-01-05T11:43:55.037+05:30අනේ මන්ද මේ කාලේ බොට මොකද වැඩකට නැති පෙට්ටි ලඩියක්...අනේ මන්ද මේ කාලේ බොට මොකද වැඩකට නැති පෙට්ටි ලඩියක් මතක් උනේ..

මරු පෙට්ටිය..දේශකයාhttps://www.blogger.com/profile/08022626127699514714noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-29795358485163110712014-01-05T09:14:43.250+05:302014-01-05T09:14:43.250+05:30ඉතින් මෙ පෙට්ටියෙන් වැඩක්ගන්න බැනේ යකඩ වලට විකුනන ...ඉතින් මෙ පෙට්ටියෙන් වැඩක්ගන්න බැනේ යකඩ වලට විකුනන එක \ඇර. නදී https://www.blogger.com/profile/07037368793734305914noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-58011986896405620902014-01-05T08:47:43.468+05:302014-01-05T08:47:43.468+05:30මේක මරු පෙට්ටිය. මම මේ ගැන යූ ටියුබ් එකේ බැලුවා මේ...මේක මරු පෙට්ටිය. මම මේ ගැන යූ ටියුබ් එකේ බැලුවා මේ ලිපිය කියෙව්ව ගමන්. ඒකේ තිබුණා arduino processor එකකින් design කරපු මේ වගේ පෙට්ටියක්..ඒක මරු..... Randunuhttps://www.blogger.com/profile/13465008276579410086noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-21185212617316952952014-01-05T07:35:52.624+05:302014-01-05T07:35:52.624+05:30හැම පෙට්ටියම මෙහෙම ආතල් එකට ඔබන ඒව තමා නේද?හැම පෙට්ටියම මෙහෙම ආතල් එකට ඔබන ඒව තමා නේද?sAm (සෑම්)https://www.blogger.com/profile/09986464868157329029noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-50455782476080847612014-01-04T22:12:21.405+05:302014-01-04T22:12:21.405+05:30මේ පෙට්ටිය ආතල් එකට ඔබ ඔබා ඉන්න හොදයි නේ ඉතිංමේ පෙට්ටිය ආතල් එකට ඔබ ඔබා ඉන්න හොදයි නේ ඉතිංCE, 17 හංදියhttps://www.blogger.com/profile/14325581066238397871noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-52696763840112525412014-01-04T22:11:45.390+05:302014-01-04T22:11:45.390+05:30 රෑට නිදාගන්න යද්දී නම් හොඳයි ඔය වගේ පෙට්ටියක්... ... රෑට නිදාගන්න යද්දී නම් හොඳයි ඔය වගේ පෙට්ටියක්... ඉබේම ඔෆ්ෆ් වෙනවා නෙව..SilentSahanhttps://www.blogger.com/profile/11924421638954540732noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-64975188670051798572014-01-04T20:45:00.610+05:302014-01-04T20:45:00.610+05:30කවුද කියන්නෙ ඒක වැඩකට නැති දෙයක් කියලා o.Oකවුද කියන්නෙ ඒක වැඩකට නැති දෙයක් කියලා o.Oමනස්ගාත සටහන්කරු https://www.blogger.com/profile/17221290887132064753noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-49930026705791128932014-01-04T18:08:37.288+05:302014-01-04T18:08:37.288+05:30වැඩකට නැති උනත් පෙට්ටියක්නේ බන් .... අයිතිකාරයට වට...වැඩකට නැති උනත් පෙට්ටියක්නේ බන් .... අයිතිකාරයට වටිනවා ඇති S. L. මැලේ රාළ https://www.blogger.com/profile/06126212372642411445noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-66567532244503497312014-01-04T17:03:36.461+05:302014-01-04T17:03:36.461+05:30මේ පෙට්ටිය කඩන්න බැරිද මේ පෙට්ටිය කඩන්න බැරිද Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-79987639758505147242014-01-04T16:41:52.102+05:302014-01-04T16:41:52.102+05:30බලාගෙන යද්දි ඒකෙ වැඩක් නැත්තෙමත් නෑ නේද?බලාගෙන යද්දි ඒකෙ වැඩක් නැත්තෙමත් නෑ නේද?Sinduhttps://www.blogger.com/profile/15122812172680165484noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-50006543618095283012014-01-04T16:21:23.537+05:302014-01-04T16:21:23.537+05:30ගොඩක් තියෙන්නෙ වැඩකට නැති පෙට්ටි තමා බන් !!ගොඩක් තියෙන්නෙ වැඩකට නැති පෙට්ටි තමා බන් !!පත්තර මල්ලිhttps://www.blogger.com/profile/03823749236216380145noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-71447528213154248762014-01-04T16:04:41.565+05:302014-01-04T16:04:41.565+05:30සල්ලි වියදම් කරලා ඔය මඟුල හදනවටත් ණයයිනෙ. සල්ලි වියදම් කරලා ඔය මඟුල හදනවටත් ණයයිනෙ. චතුරංග ප්රියශාද් (ප්රියා)https://www.blogger.com/profile/05586671161238295332noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-37784569222201134172014-01-04T13:07:45.582+05:302014-01-04T13:07:45.582+05:30වැඩකට නැති පෙට්ටිය හොයාගත්තු කෙනාට වෙන වැඩක් තියෙන...වැඩකට නැති පෙට්ටිය හොයාගත්තු කෙනාට වෙන වැඩක් තියෙන්ට නැතුව ඇති.
ඒක හොඳයි ගිහින් ටිකක් විවේක ගන්ට. අපිටත් විවේකයක් එපැයි...හී හී...පොඩ්ඩිhttps://www.blogger.com/profile/09544726300928715112noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-27187593861186103772014-01-04T13:02:08.752+05:302014-01-04T13:02:08.752+05:30එහෙනම් පෙට්ටි කඩේකින් වඩයක් කාලා,ප්ලේන්ටියක් බීලා ...එහෙනම් පෙට්ටි කඩේකින් වඩයක් කාලා,ප්ලේන්ටියක් බීලා විවේකයක් අරන් එන්නකෝ.....
කිඹුලීhttps://www.blogger.com/profile/01931213368757719937noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-54144918728033247852014-01-04T12:53:29.981+05:302014-01-04T12:53:29.981+05:30ඒක නං වැඩකට නෑම තමයි. අපරාදෙ හදන්න ගත්ත මහන්සියයි...ඒක නං වැඩකට නෑම තමයි. අපරාදෙ හදන්න ගත්ත මහන්සියයි කාලෙයි... :)සිඟිතිhttps://www.blogger.com/profile/00567417848226949367noreply@blogger.com