tag:blogger.com,1999:blog-5940820833829740850.post5302101169854450563..comments2024-03-11T14:00:41.428+05:30Comments on සිතක සංකල්පනා: රටකජු ගෙනාවද ?සංකල්පhttp://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.comBlogger55125tag:blogger.com,1999:blog-5940820833829740850.post-8516864245367011482012-02-09T18:09:06.227+05:302012-02-09T18:09:06.227+05:30හිකිස්.....මරු පොඩි එකා...හිකිස්.....මරු පොඩි එකා...The තරුවාhttps://www.blogger.com/profile/09908921707445366196noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-77236901453204317852012-02-08T09:57:05.488+05:302012-02-08T09:57:05.488+05:30නෑ..නෑ..නුගේගොඩ නෙවෙයි..:/ මෙයාට මොක කිව්වත් නුගේග...නෑ..නෑ..නුගේගොඩ නෙවෙයි..:/ මෙයාට මොක කිව්වත් නුගේගොඩමයි :pහිතුවක්කාර කෙල්ලhttps://www.blogger.com/profile/11006838400704978212noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-29861336493042715402012-02-07T18:51:21.964+05:302012-02-07T18:51:21.964+05:30@පැන්ඩා :
අපි නෝන්ඩි වෙනවදත් කියලා අහනවා. දැන් ඉන්...@පැන්ඩා :
අපි නෝන්ඩි වෙනවදත් කියලා අහනවා. දැන් ඉන්න අයට මාර විචාර බුද්ධියක් තියෙන්නේ !

@Anonymous :
අපේ අම්මා නම් මට ගෙනත් දෙන්නේ චූටිතරු පත්තරේ. ඒකේ වැඩ ටිකට මම මාර ආසයි. ඊට පස්සේ ගත්තේ බින්දු පත්තරේ. ඒක නම් සෑහෙන කාලයක් ගත්තට පස්සේ මම් කියෙව්වේ විජය පත්තරේ.

ඔන්න ඔහොම තමා මම් කියවපු පත්තර ලැයිස්තුව හැදෙන්නේ. ඉස්සර මාගේ මතකයනුත් මේ කමෙන්ට් එකෙන් මතක් උනා !!

කමෙන්ට් එකට බොහොම ස්තුතියි ඇනෝ !!!!සංකල්පhttps://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-65976338894744448432012-02-07T18:48:45.410+05:302012-02-07T18:48:45.410+05:30හිහිහී.. ඇත්ත නේන්නම්..:D පුංචි කාලෙ අපි එහෙම වික...හිහිහී.. ඇත්ත නේන්නම්..:D පුංචි කාලෙ අපි එහෙම වික්ෂෝප වුණාට දැන්කාලෙ පොඩිවුන්...නන්ඳුhttps://www.blogger.com/profile/06088448597367335616noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-76170460163635502292012-02-07T18:48:18.517+05:302012-02-07T18:48:18.517+05:30@හිතහොඳ පිස්සා :
කවුරු කවුරුත් පොඩි කාලේ ඔහොම වෙන්...@හිතහොඳ පිස්සා :
කවුරු කවුරුත් පොඩි කාලේ ඔහොම වෙන්ටෑ. :)
මාත් ඉස්සර දකින දකින දේ ඉල්ලලා අඬනවා !

@Gimhani :
ඒ ඉතින් පොඩි කාලේ නේ. දැන් නම් එහෙම නෑ !!

@සිත්රූ සිහින :
අර බැදපු කඩල ! බැදපු කඩල වගේ තමා මික්චරුත් නියමයි !සංකල්පhttps://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-40508679664550008662012-02-07T18:42:57.094+05:302012-02-07T18:42:57.094+05:30@ඔබ නොදුටු ලොවක් :
කැප් රෝල් කියලා කිව්වේ කාටිස් ...@ඔබ නොදුටු ලොවක් :
කැප් රෝල් කියලා කිව්වේ කාටිස් දාලා වෙඩි තියන තුවක්කු වෙන්ටෑ. මාත් ඉස්සර ඉල්ලන්නෙම කාටිස් තුවක්කු !

@වින්චැට්කිරිල්ලි. :
ඒ මොකෑ ඒ ? මම් ඔය ඇහුවමයි !

@සුදු හංසි :
අපේ ගෙදර සිද්ද වෙන දේ අනිත් පැත්ත තමා අක්කලෑ දිහා වෙන්නේ. හික්ස් :)
අක්කලෑ අම්මා ඒ තරමට ආසද රටකජු කන්න !සංකල්පhttps://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-4104160079725729662012-02-07T18:39:49.694+05:302012-02-07T18:39:49.694+05:30@Podi Kumarihami :
ඒ කාලෙත් කිව්වේ ? මම් තාමත් කරද...@Podi Kumarihami :
ඒ කාලෙත් කිව්වේ ? මම් තාමත් කරදර කරන නිසාද ?

@Sumith Niriella :
අම්මෝ ඒ පොඩ්ඩාත් එසේ මෙසේ පොඩ්ඩෙක් නෙමේ !

@ක්සැන්ඩර් | Xander :
පොඩි තාත්තලා ! මරු වචනේ !සංකල්පhttps://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-71485820181208195392012-02-07T18:37:34.944+05:302012-02-07T18:37:34.944+05:30@සයුරි :
ඕවා අත්දැකීම් ලැයිස්තුවට දාගන්නවා හොදයි :...@සයුරි :
ඕවා අත්දැකීම් ලැයිස්තුවට දාගන්නවා හොදයි :)
තේරුනා නේ අක්කේ. තව ඉස්සරහට මේවගේ පෝස්ට් අක්කෑ බ්ලොග් එකෙත් ලියවෙයි ! :)

@ChammA :
අපොයි ඔවු. අපේ මාමලෙ පොඩි එවුන් කටත් ඇරෙගෙනම රෙස්ලින් බලනවා.

@Shani :
රවුම් මුරුක්කුත් මරු තමා ! මයේ කටට කෙලත් ඉනුවා !සංකල්පhttps://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-11186128118154176222012-02-07T18:34:47.175+05:302012-02-07T18:34:47.175+05:30@Dinesh :
අනිවාර්යෙන්ම හරි මල්ලි !
@දයානන්ද රත්නා...@Dinesh :
අනිවාර්යෙන්ම හරි මල්ලි !

@දයානන්ද රත්නායක :
ඒක නම් හරි දයානන්ද ! දැන් ළමයි දකින්නේ ඉස්සර දකින දේවල් නොවන එක මේකට එක හේතුවක් වෙන්ටෑ.

@රූ.... :
ඒක හරි.
අක්කා බබාලට බොරු කියන්ට යන්නෙපා ! ඇත්තම කියන්ට :)
අපේ අම්මා බොරු කියන්න ඇත්තේ මම් ලවක් දෙවක් නැතුව අඬන නිසා වෙන්ටෑ.සංකල්පhttps://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-32908199393745078622012-02-07T18:28:15.209+05:302012-02-07T18:28:15.209+05:30@තාරා :
එහෙම තමා හිතන්න වෙන්නේ. :)
@හිතුවක්කාරි :...@තාරා :
එහෙම තමා හිතන්න වෙන්නේ. :)

@හිතුවක්කාරි :
දැන් ඔය කොයි ටවුමේ ඉදලා එන කොටද ? නුගේගොඩ ටවුමේ ඉදන් එනකොටද ?

@නිකමා :
ඒක නම් මමත් දැකලා තියෙනවා මලේ. ඔය ගැන නම් කතා කරලා වැඩක් නෑ !!සංකල්පhttps://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-44250116393052333912012-02-07T18:25:12.269+05:302012-02-07T18:25:12.269+05:30@බීටා :
හරියට හරි ය....
@ගොඩයා :
දැනට මෙහෙම නම් ත...@බීටා :
හරියට හරි ය....

@ගොඩයා :
දැනට මෙහෙම නම් තව ඉස්සරහට කොහොම වෙයි ද. හොද වෙලාවට ලෝක විනාසේ සිද්ද වෙන්නේ :)

@පොඩි මෑන් :
ඒ කාලේ ඔහොම නම් දැන් කෝමද කියලා හිතාගත්තෙකි !!
හාමිනේ... ඔය කෙල්ලව ගෙට ගන් !සංකල්පhttps://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-76031808701126269602012-02-07T18:22:55.830+05:302012-02-07T18:22:55.830+05:30@දේවා ගේ අඩවිය :
මට නම් රටකජු කන්න වෙන්නේ සෙනසුරාද...@දේවා ගේ අඩවිය :
මට නම් රටකජු කන්න වෙන්නේ සෙනසුරාදාට කොළඹ ගියහම තමා !

@Observer :
මම නම් තාමත් මෝඩ වැඩ කරනවා. උපන් ගති වෙන්ටෑ. ඒවා යවන්නේ කෝම !!!

@කතන්දර Kathandara :
සබැඳි ටිකට බොහොම ස්තුතියි කතන්දර අයියා !!!සංකල්පhttps://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-66947280867748983712012-02-07T18:20:23.730+05:302012-02-07T18:20:23.730+05:30@Anonymous (හරී) :
මොකෝ දැන් ඇනෝ කමෙන්ට් දාන්නේ. ම...@Anonymous (හරී) :
මොකෝ දැන් ඇනෝ කමෙන්ට් දාන්නේ. මම් කීප පොලක ඇනෝ කමෙන්ට් දාලා තියෙනවා දැක්කා. හික්ස් :)

පොඩි හාමුදුරුවන්ට රටකජු කන්න ඕන උනාම ලොකු හාමුදුරුවන්ව පාවා දෙනවා. මෙහෙත් ඔය වැඩේම තමා. :)

@ලහිරු :
ඒකනේ අපේ අම්මා මාව ගෙදර තියලා යන්නේ. නැත්නම් එක්ක යනවා. එක්ක ගියහම වියදම් වැඩියි නේ.

@Aditha Jayasuriya :
අන්න හරි !! :)සංකල්පhttps://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-19677965424141256572012-02-07T18:10:35.474+05:302012-02-07T18:10:35.474+05:30mama nam, punchi kale thaththa enakal maga balan h...mama nam, punchi kale thaththa enakal maga balan hitiye "Hapana paththare","Kekulu paththarei" genakal.thaththa geta goda weddi mama balanne thaththage atha dihalu.paththare nathnam eda dawasama mama muna ellan innawalu.

paththare thibunoth,thaththa kanna genapuwa balen kate ebuwath kan nalu.paththare thaththage athin gaththa gaman mama duwanne kama mese yatatalu.aith ithin mawa ethanin eliyata ganna wenne,pata karala,chithra adala,akuru liyala paththare karanna thiyana wada serama iwara unata passelu.

kadekata giya unath kama jathi,sellam badu illala adala nahallu.amma balenma ahuwoth "Puthe oyata monawada ona???" kiyala ammama mona hari pennuwoth ha kiyanawalu.e arenna illanne nahallu.

ape ammai,thaththai thamath e gana kiya kiya sathutu wenawa. (Him)Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-40472042648657871952012-02-07T18:04:17.553+05:302012-02-07T18:04:17.553+05:30@අපේ කනියා :
එහෙම බලාගෙන ඉන්න එකෙත් පොඩි ජොලියක් ත...@අපේ කනියා :
එහෙම බලාගෙන ඉන්න එකෙත් පොඩි ජොලියක් තියෙනවා.
බලාගෙන ඉදලා මොනාහරි ගෙනාවම ෆුල් හැපි !!!

@රාජ් :
අපෝ ලියන මහත්තයාට අහුවෙච්ච පොඩි උන්ට පොඩි උන් කියලා කියන්ට බෑ. එවුන් මහ උන් !

@පිණිබිඳු... :
ඔය දෙකෙන් කෝකද ලේසි ??සංකල්පhttps://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-37684427517389867872012-02-07T18:02:09.574+05:302012-02-07T18:02:09.574+05:30@හංසි :
ඉස්සරයි දැනුයි කියලා වෙනසක් නෑ. අපේ අම්මයි...@හංසි :
ඉස්සරයි දැනුයි කියලා වෙනසක් නෑ. අපේ අම්මයි අප්පච්චියි කොහේ ගිහින් ආවත් හොයන්නේ මොනාද ගෙනාවේ කියලා. :)

@ම :
දැන් ඉතින් බූන්දි කන්නේ වෙන වෙන හේතු වලට නෙ. ගල් බාගයක් ගහලා වඩේ එකක් කාගෙන ඉමු. බූන්දි ඕනැන්නේ නෑ.

@sAm (සෑම්) :
කවුද ඔය පුංචි ඈයොන්ව KFC එක්කන් ගිහින් පුරුදු කරපු කෙනා !!සංකල්පhttps://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-3135837462862661182012-02-07T17:59:04.434+05:302012-02-07T17:59:04.434+05:30@න දී :
නැචූ දුවත් එහෙමද ? අක්කට එහෙනම් නිවනක් නැත...@න දී :
නැචූ දුවත් එහෙමද ? අක්කට එහෙනම් නිවනක් නැතුවැති නේ. හික්ස් :)

@සාතන් :
අනේද කියන්නේ සාතන් අයියා !!!

@Ice (අයේෂා කුලතුංග) :
අපි පවු නේන්නම්.
ඒ කාලේ අපට ඔවුවා තේරෙන්නේ නෑ නෙව. :)සංකල්පhttps://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-61117309290110930932012-02-07T15:38:40.694+05:302012-02-07T15:38:40.694+05:30ඔවු බන් අයියේ...අපි තමා පොඩි කාලෙ කියන ඕනි දෙයක් හ...ඔවු බන් අයියේ...අපි තමා පොඩි කාලෙ කියන ඕනි දෙයක් හා කියල පිලිගත්තෙ,.. ඒත් දැන් පොඩි එවුන් මාර විචාර බුද්ධියක් නෙ...අපි නොන්ඩි වෙනව විතරයිපැන්ඩාhttps://www.blogger.com/profile/09514267795160984811noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-49056685124072234432012-02-07T12:37:17.613+05:302012-02-07T12:37:17.613+05:30මාත් ආසයි ලුනුත් එක්ක මිරිස් දාල මික්ස් කරපු රටකජ...මාත් ආසයි ලුනුත් එක්ක මිරිස් දාල මික්ස් කරපු රටකජු කන්න.. :-)සිත්රූ සිහිනhttps://www.blogger.com/profile/04111112524246403941noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-42824570512615926272012-02-07T09:57:41.652+05:302012-02-07T09:57:41.652+05:30හ්ම්ම් පොඩි කාලේ කොහොම වදයක් දෙන්න ඇත්ද මේ කොල්ල ...හ්ම්ම් පොඩි කාලේ කොහොම වදයක් දෙන්න ඇත්ද මේ කොල්ල අම්මට .Gimhanihttps://www.blogger.com/profile/04251423269523765966noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-54495285787232785002012-02-07T09:20:27.454+05:302012-02-07T09:20:27.454+05:30//එක්කන් යන්න බෑ කියලා කිව්වම මම් කරන්නේ පොලොවේ ති...//එක්කන් යන්න බෑ කියලා කිව්වම මම් කරන්නේ පොලොවේ තියෙන බොරලූ හූරගෙන බිම වැටිලා අඬන එක.//

ඉස්සර සෙල්ලම් බඩුවක් අරන් දුන්නෙ නැති වුනාම කඩේ ඉස්සරහ ඔය වැඩේ මාත් කරනව.....:Dහිතහොඳ පිස්සාhttps://www.blogger.com/profile/10548615758259838371noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-11698150817987984932012-02-07T08:15:42.533+05:302012-02-07T08:15:42.533+05:30හි... හි... පොඩි බබා මාස්ටර් මයින්ඩර් කෙනෙක්නේ...
...හි... හි... පොඩි බබා මාස්ටර් මයින්ඩර් කෙනෙක්නේ...

ඔයානම් අම්මාගෙන්නේ අහන්නේ රටකජු ගෙනාවේ නැද්ද කියලා.. අපේ අම්මා මම බස් එකේ එන දවසට මගින් මගට කෝල් කරනවා එනගමන් රටකජු ගේන්න කියලා.. හෆොයි හැමදාම ස්කූල්වැන් එකේම ආවනම් හොඳා කියලා හිතෙනවා :D

දවසක මාත් කියන්න ඔනි රටකජු කාරයාට පොලීසියෙන් ගැහුවා කියලා...Kavindyahttps://www.blogger.com/profile/15809037198288839004noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-73529663779596207382012-02-07T02:42:08.560+05:302012-02-07T02:42:08.560+05:30මට රටකජු කන්න බැහැ කවදාවත්..ඔලුව කැක්කුම හැදෙනවා.....මට රටකජු කන්න බැහැ කවදාවත්..ඔලුව කැක්කුම හැදෙනවා....වින්චැට් කිරිල්ලි.https://www.blogger.com/profile/06353562107046628987noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-19168194905925468882012-02-07T02:01:18.845+05:302012-02-07T02:01:18.845+05:30කැප් රෝල් දාලා වෙඩි තියන පිස්තෝලයක් ඉල්ලලා මම පාරම...කැප් රෝල් දාලා වෙඩි තියන පිස්තෝලයක් ඉල්ලලා මම පාරමැද්දේ අඩාවැටිලා අම්මා බැන බැන ගෙදර ගෙනාවා ආයි මූව කොහේවත් එක්කන් යන්නෙ නෑ කියලා....ඔබ නොදුටු ලොවක්https://www.blogger.com/profile/03369213975097941754noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-73642797922603782822012-02-06T23:10:43.910+05:302012-02-06T23:10:43.910+05:30අපොයි ඔව්... දැන් ඉන්නේ පොඩි එවුන් නෙවෙයි පොඩි තාත...අපොයි ඔව්... දැන් ඉන්නේ පොඩි එවුන් නෙවෙයි පොඩි තාත්තලා.ක්සැන්ඩරයාhttps://www.blogger.com/profile/14016310878102828947noreply@blogger.com