tag:blogger.com,1999:blog-5940820833829740850.post5082151391889853106..comments2024-03-11T14:00:41.428+05:30Comments on සිතක සංකල්පනා: නැතිවූ ඔරලෝසුවසංකල්පhttp://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.comBlogger47125tag:blogger.com,1999:blog-5940820833829740850.post-89801155372627433812012-06-10T20:45:16.338+05:302012-06-10T20:45:16.338+05:30හොඳ උපදෙසක්..! ස්තූතියි බෙදාගත්තට... :)හොඳ උපදෙසක්..! ස්තූතියි බෙදාගත්තට... :)නන්ඳුhttps://www.blogger.com/profile/06088448597367335616noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-31643822670762136332012-06-10T15:25:30.978+05:302012-06-10T15:25:30.978+05:30පස්ට කතාව....පස්ට කතාව....The තරුවාhttps://www.blogger.com/profile/09908921707445366196noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-22640590686976928102012-06-09T16:34:32.704+05:302012-06-09T16:34:32.704+05:30කළබල වෙලා කොරස් කටෙත් අත දාගන්ඩ බෑ කියනවනෙකළබල වෙලා කොරස් කටෙත් අත දාගන්ඩ බෑ කියනවනෙදිනුකhttps://www.blogger.com/profile/13466821055615398126noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-65994764375323501982012-06-08T20:21:26.123+05:302012-06-08T20:21:26.123+05:30උපදේෂය වගේම කතාවත් ඇත්ත මධුරංග...උපදේෂය වගේම කතාවත් ඇත්ත මධුරංග...dinithihttps://www.blogger.com/profile/10672772798434386469noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-25749534990399950972012-06-08T19:18:50.143+05:302012-06-08T19:18:50.143+05:30කතාව සහතික ඇත්ත. හොඳම උදාහරණෙ මනස කුල් වෙච්ච වෙලාව...කතාව සහතික ඇත්ත. හොඳම උදාහරණෙ මනස කුල් වෙච්ච වෙලාවක ලියන කතාවකයි නැති වෙලාවකයි තියන වෙනස.රයිටර් https://www.blogger.com/profile/07380093194424607804noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-58867981617873886982012-06-08T17:53:21.424+05:302012-06-08T17:53:21.424+05:30@Gimhani :
ලියනවා නෙමෙයි. හම්බ වෙනවා. :)
@නිසුපා ...@Gimhani :
ලියනවා නෙමෙයි. හම්බ වෙනවා. :)

@නිසුපා :
ඒකනේ ඒකනේ...

@prasanna86k :
ඇයි උබ බැලුම්ගලද ? එහෙම නැත්නම් ආර්ටිකල් 14 එකෙන්ද ? හික්ස් :)

@රවින් :
තැන්කියු !!!

@ඉන්ද්‍රජිත් :
ස්තුතියි ඉන්ද්‍රජිත් !!!
ඉන්ද්‍රජිත් කිව්වම මතක් වෙන්නේ ඉන්ද්‍රජිත් දොලමුල්ල කියන ගායකයව. :)සංකල්පhttps://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-18007379354890204002012-06-08T15:51:15.338+05:302012-06-08T15:51:15.338+05:30මරු කතාව...වටිනා අදහසක්....මරු කතාව...වටිනා අදහසක්....ඉන්ද්‍රජිත්https://www.blogger.com/profile/16274384201377025831noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-90857653221071806582012-06-08T15:32:40.171+05:302012-06-08T15:32:40.171+05:30කතාව එල බං.. :)කතාව එල බං.. :)රවින් https://www.blogger.com/profile/03524572740746206614noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-81422696934522564152012-06-08T15:23:54.216+05:302012-06-08T15:23:54.216+05:30අර ඒ දවස් වල මැරෙන්න හැදුවේ ඕක නැතිවෙලා නේද... කොය...අර ඒ දවස් වල මැරෙන්න හැදුවේ ඕක නැතිවෙලා නේද... කොයි කොල්ලද හොයලා දුන්නේ? මොකද්ද දුන්න තෑග්ග...?

යට ගහන්න හදන සත්‍යය, බ්ලොග් ජනතාවට වහා එලිදරවු කරවු...!Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-47961363892007794102012-06-08T13:22:30.111+05:302012-06-08T13:22:30.111+05:30හොද උපදෙසක්.... ඒ වගේම සහතික ඇත්ත.හොද උපදෙසක්.... ඒ වගේම සහතික ඇත්ත.Anonymoushttps://www.blogger.com/profile/10202619514609862112noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-83039355314872517732012-06-08T13:13:47.482+05:302012-06-08T13:13:47.482+05:30දැන් ලස්සන ලස්සන ආදර්ශමත් කතා ලියනව . හරි අගේයි .දැන් ලස්සන ලස්සන ආදර්ශමත් කතා ලියනව . හරි අගේයි .Gimhanihttps://www.blogger.com/profile/04251423269523765966noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-69217327600496534532012-06-08T11:52:50.686+05:302012-06-08T11:52:50.686+05:30@නිම්ශා :
මොකෝ හ්ම්..හ්ම්.. ගන්නේ :)
@අකීකරු හිත ...@නිම්ශා :
මොකෝ හ්ම්..හ්ම්.. ගන්නේ :)

@අකීකරු හිත :
තැන්කියු නංගි !!!!

@ක්සැන්ඩර් | Xander :
(පිලිතුරක් දීගත නොහැකිව හිස කසමින් සිටී...)

@Hasitha :
මල්ලිගේ කතාව හරි මල්ලි.

@malmi :
මම නම් කොයි වෙලෙත් කොයිල් වෙච්ච ගමන් නේ ඉන්නේ. :)සංකල්පhttps://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-20513798542656170892012-06-08T11:50:36.829+05:302012-06-08T11:50:36.829+05:30@ලහිරු :
පොඩි කාලේ හරි ජනප්‍රිය කතාවක් නෙව.
@අසර...@ලහිරු :
පොඩි කාලේ හරි ජනප්‍රිය කතාවක් නෙව.

@අසරණයා :
හ්ම්... ස්තුතියි අසරණයා !!

@දයානන්ද රත්නායක :
ඒකනේ. කොයි වෙලෙත් සිහි බුද්ධියෙන් කටයුතු කරන්ඩ පුලුවන් නම් ඒක වටිනවා.

@සයුරි :
නෑ නෑ.... මොකහරි ප්‍රශ්නයක් තියෙනවා නම් හිතේ හිර කරගෙන නොඉද අහන එක තමා හොද. තේරුනාද ඉංජිනේරු නෝනට ??? හික්ස් :)සංකල්පhttps://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-79199771336111183952012-06-08T11:46:56.178+05:302012-06-08T11:46:56.178+05:30@වින්චැට් කිරිල්ලි. :
ඒකනේ කිරිල්ලි කියන්නේ.
හිත ...@වින්චැට් කිරිල්ලි. :
ඒකනේ කිරිල්ලි කියන්නේ.
හිත නිස්කලංක කරගන්ඩ !!!

@න දී :
ඇත්ත... !!! :)

@පුබුදු :
ස්තූතියි මල්ලි... !

@මඩිස්සලේ නිශාන් :
ඒක නේන්නම්...සංකල්පhttps://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-72281390578658501762012-06-08T11:45:07.088+05:302012-06-08T11:45:07.088+05:30@පෙදරේරුවා නොහොත් මේසන් බාස් :
සහතික ඇත්ත ය.
@සිඳ...@පෙදරේරුවා නොහොත් මේසන් බාස් :
සහතික ඇත්ත ය.

@සිඳු :
ඒකනේ ඒකනේ.... ඔයා දස්සයි !!!

@Dinesh :
මටත් කලබල උනාම මෙලෝ දෙයක් හරියට කරගන්ඩ බෑ.

@අනූ :
ඒක නම් දන්නේ නෑ නංගි. හික්ස් :)සංකල්පhttps://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-57897965571180395402012-06-08T11:42:49.141+05:302012-06-08T11:42:49.141+05:30@sAm (සෑම්) :
නෑ...හ් නෑ....හ් !!
මේ තමයි ඉස්ස ඉස්...@sAm (සෑම්) :
නෑ...හ් නෑ....හ් !!
මේ තමයි ඉස්ස ඉස්සෙල්ලාම ෆස්ට් ටයිම් පලවෙනි පාරටම පෝස්ට් කරන්නේ. :)

@රාජ් :
ඔය කියන්නේ තම තමන්ගේ අත්දැකීම් වලින්ම....

@සරත් ලංකාප්‍රිය :
ඒකත් එහෙම වෙන්ටෑ කතාවේ අඩුපාඩු බොහෝමයි !!!

@Anonymous :
තෑන්ක්ස් මචං !!!සංකල්පhttps://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-8736421228788670412012-06-08T11:40:15.247+05:302012-06-08T11:40:15.247+05:30@රූ.... :
සලකලා බලන්ඩෝ.... !!!!!
@Loku John :
හ්ම...@රූ.... :
සලකලා බලන්ඩෝ.... !!!!!

@Loku John :
හ්ම්.... :)

@අග්නි ධාරා... :
චූටි දූ කියෙව්වට ටැංකූ ඈ.

@සිහින සිත්තම් :
එන්ඩ එන්ඩ...
ඔන්න එහෙනම් ඔයාව සාදරයෙන් පිලිගත්තා.සංකල්පhttps://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-77210000064882320842012-06-08T11:38:16.950+05:302012-06-08T11:38:16.950+05:30@රොබින් :
ඒක හරි. කලබල උනාම කොරොස් කටෙත් අත දාගන්ඩ...@රොබින් :
ඒක හරි. කලබල උනාම කොරොස් කටෙත් අත දාගන්ඩ බෑයි කියනවා නෙ.

@Podi Kumarihami :
මොනාහරි දෙයක් ඉගෙන ගත්තා නම් ඇති. අම්මා..පල්ල මේ පොඩ්ඩි නම්... :)

@අඩවි රජ :
එසේය මහ රජ !!!

@රෙප් මහත්තයා :
හිත හීලෑ නැති උනහම භාවනා කරන්ඩ තියෙන්නේ. හික්ස් :)සංකල්පhttps://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-20024593918216345122012-06-08T10:16:56.995+05:302012-06-08T10:16:56.995+05:30හොදයි අපූරුයි. හිතලා බලන්න වටිනවා. මමත් ඉතිං අනන්ත...හොදයි අපූරුයි. හිතලා බලන්න වටිනවා. මමත් ඉතිං අනන්තවත් කලබලවෙලා වලිගෙ පාගගෙන තියෙන නිසා කතාව ගොඩාක් වටිනවා.malmihttps://www.blogger.com/profile/11791989957750949735noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-5933349818810562582012-06-08T08:34:54.138+05:302012-06-08T08:34:54.138+05:30සම්මා සතිය තුළින් සම්මා සමාධිය හෙවත් සිතේ සමාධිගත ...සම්මා සතිය තුළින් සම්මා සමාධිය හෙවත් සිතේ සමාධිගත බව ඇතිවෙන්නේත් මෙහෙම තමාHasitha Gunasinghe https://www.blogger.com/profile/05187138018214392403noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-58829188181906788692012-06-08T08:28:25.847+05:302012-06-08T08:28:25.847+05:301. මු යුරෝපියන් ගොවියෙක්.
2. කොල්ල ඔරලෝසුව හොයාගෙන...1. මු යුරෝපියන් ගොවියෙක්.
2. කොල්ල ඔරලෝසුව හොයාගෙන ඇත්තේ රෑක.. නැත්තන් ඔය ටික් ටික් සද්දේ ඇහෙන්නේ කොහොමද?ක්සැන්ඩරයාhttps://www.blogger.com/profile/14016310878102828947noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-88597929787726909642012-06-08T08:01:42.860+05:302012-06-08T08:01:42.860+05:30හොද කතාවක්.......හොද කතාවක්.......අකීකරු හිතhttps://www.blogger.com/profile/14197112283969358261noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-18127498929034988342012-06-08T01:02:10.936+05:302012-06-08T01:02:10.936+05:30එක නම් ඇත්ත.. හ්ම්..හ්ම්..එක නම් ඇත්ත.. හ්ම්..හ්ම්..Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-62311036202757170092012-06-07T23:07:32.602+05:302012-06-07T23:07:32.602+05:30හෑ...ගොවියා අටුවේ වැඩ කරලා තියෙන්නේ ඔරලෝසුවත් බැඳග...හෑ...ගොවියා අටුවේ වැඩ කරලා තියෙන්නේ ඔරලෝසුවත් බැඳගෙන ද?

එක්කෝ ඒවා ඕන නෑ...කතාවෙන් ගන්න තියන පාඩම ගත්තම ඇති නේ...සයුරිhttps://www.blogger.com/profile/09304722696790672176noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-76092511362913553662012-06-07T22:23:26.698+05:302012-06-07T22:23:26.698+05:30පොඩි එකා වැඩ කාරයා.. ඌට මොලේ වගේම හොඳ ඉවකුත් තියනව...පොඩි එකා වැඩ කාරයා.. ඌට මොලේ වගේම හොඳ ඉවකුත් තියනවා.මනා සිහි බුද්ධිය ඕනෙ වෙන්නේ මේවෙලාවටයි.දයානන්ද රත්නායකhttps://www.blogger.com/profile/14581578803934995015noreply@blogger.com