tag:blogger.com,1999:blog-5940820833829740850.post502334646062727778..comments2024-03-11T14:00:41.428+05:30Comments on සිතක සංකල්පනා: රත්නපුරාව පාරෙන් සිරිපා කරුණා කළෙමුසංකල්පhttp://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.comBlogger37125tag:blogger.com,1999:blog-5940820833829740850.post-74835352980996006382016-06-26T22:32:49.967+05:302016-06-26T22:32:49.967+05:30සමනල කතාව,,
ඇත්තටම මේක සමනල කන්ද නෙමෙයි,
සමනොල ක...සමනල කතාව,,
ඇත්තටම මේක සමනල කන්ද නෙමෙයි,
සමනොල කන්ද...
"සමනොල ගිරි-වලලු බිමේ- මුනි සිරිපා පිපෙන හිමේ"
~මහගමසේකර මහත්තය මේක හරියටම ලියලා තියනවා

සමන-ඔල
ඔල මොල ගති කියන්නෙ හිස් මුදුන් වෙච්ච උඩගු ගතියට,
එන්න ඒ වගේම ඔල කියන්නෙ මුදුන කියන අර්තයට,

සමන් දෙවියන්ගේ ඔල , සමන් දෙවියන්ගේ කඳු මුදුන කියන අර්තයෙන් සමනොල වුනා. කුරු-රට එරත්නේ රජකම් කල සමන රජු පිලිබඳ සාදක බොහෝමයි. ඉතින් මේ සමන් දෙවියන්ගේ අඩවිය නොකියා ඉන්න හේතු නෑ.

කොහොම හරි අරුත් සුන් වූ, කාල වලදී ඕක සමනල උනා වගේම, බොහෝ සමනල කතාත් ගොඩ නැගුනා.. ඉතින් අද ඉඳන් හරියටම අපි සමනොල කියල උච්චාරනය කරමුAnonymoushttps://www.blogger.com/profile/02980572057458398852noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-78874953796671519632014-11-30T17:39:03.161+05:302014-11-30T17:39:03.161+05:30එරත්න පාරෙන් සිරිපා මළුවට
http://sirilakasarisara....එරත්න පාරෙන් සිරිපා මළුවට
http://sirilakasarisara.blogspot.com/2014/05/pilgrimage-to-mt-samanala-via-erathna.htmlNiranjanhttps://www.blogger.com/profile/16602378282647234903noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-11244085906763891322014-04-11T13:15:31.047+05:302014-04-11T13:15:31.047+05:30ayyo salli tama...mama danna widihata nam palabadd...ayyo salli tama...mama danna widihata nam palabaddala paarata wada erathna para tama dura..ape set ekath me wathame mul wathawata rathnapuren nagga... hoda ganan...bcz api anith awurudu wala yanne hatton pare nisa me gamana wehesa wadie wage danuna.....
Anonymoushttps://www.blogger.com/profile/00693558346228874741noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-27420341959190760802014-02-21T09:37:21.195+05:302014-02-21T09:37:21.195+05:30chaminda wickramasinghe :
කෝපි නම් එපා.... :)chaminda wickramasinghe :
කෝපි නම් එපා.... :)සංකල්පhttps://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-28141443139740920112014-02-20T02:05:41.461+05:302014-02-20T02:05:41.461+05:30වදින්ට යන මේ නඩේටවදින්ට යන මේ නඩේටවීරේhttps://www.blogger.com/profile/15451339699644157415noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-64736588911549028882014-02-18T21:25:08.597+05:302014-02-18T21:25:08.597+05:30දේවා ගේ අඩවිය :
දෙවෙනි කොටසත් දැම්මා. මල්ලිලා කොයි...දේවා ගේ අඩවිය :
දෙවෙනි කොටසත් දැම්මා. මල්ලිලා කොයි පාරෙන්ද යන්ඩ ඉන්නේ.. ? :)

Anonymous :
අදහසක් එකතු කලාට ගොඩක් ස්තූතියි. දිගටම මේ පැත්තේ එන්ඩ...

Pathum Herath :
පිටරට තැන් තැන් වල ගිහින් දාන පෝස්ට් දැක්කහම අපිත් නලියනවා බොලේ.. :)සංකල්පhttps://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-45049462784081989722014-02-18T21:22:58.986+05:302014-02-18T21:22:58.986+05:30Roshan Herath :
ඔවු ඔවු ඔවු.. කට වරද්දගන්න හොඳ නෑ....Roshan Herath :
ඔවු ඔවු ඔවු.. කට වරද්දගන්න හොඳ නෑ.. :)

රඡරට කොලුවා :
ඒ පාරෙන් ගිහින් එන්නත් ආසයි.. දවසක යන්න ඕන.. ඔන්න දෙවෙනි කොටසත් ඉක්මනින්ම ලිව්වා.

සිරාගෙ කාමරේ :
ලංකාවට ආපු කාලෙක අවාරේ හරි යම්මු :)සංකල්පhttps://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-71856671608724665602014-02-18T21:21:20.457+05:302014-02-18T21:21:20.457+05:30පොත් ගුල්ලා :
හැටන් පාරෙන් ගිහින් බලන්ඩත් ආසයි.. ආ...පොත් ගුල්ලා :
හැටන් පාරෙන් ගිහින් බලන්ඩත් ආසයි.. ආයෙම දවසක යන්ඩ ඕන.. :)
කොහෙද බොලේ මෙච්චර කල් ගිහින් උන්නේ ??

Chandana Gunasekera :
අපරාදේ.. ලංකාවට ආපු කාලෙක කට්ටියත්තෙක්ක ගිහින් එමු

තරුවා :
යනවා නං දවසක කෝල් එකක් දීලා එන්නම්... :)සංකල්පhttps://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-50162511764722863352014-02-18T20:53:27.558+05:302014-02-18T20:53:27.558+05:30ඔය පාරෙන් යන්න ආසයි.. එක පාරක් ගියා හැටන් පාරෙන්.....ඔය පාරෙන් යන්න ආසයි.. එක පාරක් ගියා හැටන් පාරෙන්.. ලංකාවට ගිය කාලෙක යන්න ඕනේ.. කට්ටිය එහෙ මෙහෙ ගිය ඒවා දකිනකොට නිකන් නලියනවා වගේ.. Pathum Herathhttps://www.blogger.com/profile/18145522233621777656noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-23896574087318831622014-02-18T20:40:18.407+05:302014-02-18T20:40:18.407+05:30ලියන ශෛලිය අපුරුයි. තව තවත් ඉදිරියට මේ වගේ ලස්සන අ...ලියන ශෛලිය අපුරුයි. තව තවත් ඉදිරියට මේ වගේ ලස්සන අත්දැකීම් ලියන්න . ඔයා ඔය ලියන භාෂා ශෛලිය ඔයාටම අවේනික එකක් වගෙයි. එක වෙනස් කරන්නෙපා.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-24155400094260727112014-02-18T20:32:56.135+05:302014-02-18T20:32:56.135+05:30ඉතුරු ටිකත් ඉක්මනටම වගේ වැටෙනවා නම් හොදයි අය්යා......ඉතුරු ටිකත් ඉක්මනටම වගේ වැටෙනවා නම් හොදයි අය්යා... කරුනා වෙවාදේව් ගේ අඩවියhttps://www.blogger.com/profile/15665117204277958890noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-41903257930582707452014-02-18T20:24:45.317+05:302014-02-18T20:24:45.317+05:30ඔය ගමන තාම මම ගිහිල්ලා නෑ බං....කියන්නත් ලැජ්ජයි.....ඔය ගමන තාම මම ගිහිල්ලා නෑ බං....කියන්නත් ලැජ්ජයි...සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-47394544653145896412014-02-18T18:52:12.582+05:302014-02-18T18:52:12.582+05:30ලස්සනට ලියලා තියෙනවා, ඊලග කොටසත් ඉක්මනින් එවි නේද?...ලස්සනට ලියලා තියෙනවා, ඊලග කොටසත් ඉක්මනින් එවි නේද? ඊලග පාර යනකොට සඳගලතැන්න පාරෙන් යන්න, කැලේ මැදින් යන්න තියෙන්නේ හරිම ලස්සන පාරක්, පටන් ගන්නේ නල්ලතන්නියට කලින් fishing hut යන පාරෙන් රඡරට කොලුවාhttps://www.blogger.com/profile/04423500140879223233noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-15417557868748715422014-02-18T18:41:57.989+05:302014-02-18T18:41:57.989+05:30කතාවක් තියේ අඩමාන අය එහෙම නැතිනම් බෑ/බලමු කියන අය ...කතාවක් තියේ අඩමාන අය එහෙම නැතිනම් බෑ/බලමු කියන අය එක්ක සිරිපා කරුණා කරන් න නරකයි කියලා. Roshanherathhttps://www.blogger.com/profile/11719329087056133261noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-63401091119209566722014-02-18T16:35:42.976+05:302014-02-18T16:35:42.976+05:30ඈ බං අයියේ බොලං කුරුවිට පැත්තෙන් යනවනං කියන්ඩ ඈ.. ...ඈ බං අයියේ බොලං කුරුවිට පැත්තෙන් යනවනං කියන්ඩ ඈ.. අපේ ගේ ගාවින් ඒ පාර පටන් ගන්නේThe තරුවාhttps://www.blogger.com/profile/09908921707445366196noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-42677880874664783152014-02-18T16:20:48.665+05:302014-02-18T16:20:48.665+05:30දැරණියගල පාරෙන් ඇරෙන්න අනිත් පාරවල් තුනෙන්ම මමත් ස...දැරණියගල පාරෙන් ඇරෙන්න අනිත් පාරවල් තුනෙන්ම මමත් සිරීපාදේ ගිහින් තියෙනවා. මතක විදිහට හය වරක් හෝ හත් වරක් දැනට ගිහින් ඇති. හැබැයි මම අහල තිබ්බේ කුරුවිට එරත්න පාර තමා දිගම පාර කියල.
මම වරක් අවාරේ සිරීපාදේ කරුණා කළා. හැබැයි ඒ වර නම් හැටන් වලින් ගිහින් හැටන් වලින්ම බැස්ස. අවාරේ හැටන් පාරත් බොහොම ලස්සනයි.පොත් ගුල්ලාhttps://www.blogger.com/profile/13302177496428669956noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-82031055871212668502014-02-18T16:14:17.746+05:302014-02-18T16:14:17.746+05:30හරිම වටිනා තොරතුරැ දැනගත්තා මධු මලේ. විශ්වාස කොරහ...හරිම වටිනා තොරතුරැ දැනගත්තා මධු මලේ. විශ්වාස කොරහං මට තාම කරැණා කරන්න බැරිවුනානේ. අවුරැදු 28ක් ලංකාවේ හිටියා... පිනේ තරම තමයි....Chandanahttps://www.blogger.com/profile/17966836367438719046noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-38509225687036916312014-02-18T13:44:38.205+05:302014-02-18T13:44:38.205+05:30SDC :
කියවලා කමෙන්ට් එකක් එකතු කලාටත් ස්තූතියි :)
...SDC :
කියවලා කමෙන්ට් එකක් එකතු කලාටත් ස්තූතියි :)

Mahesh Rathnayaka :
ඔය කියන්නේ උඩමාලිබොඩ පාර ද ? ඒ විස්තර ටිකත් හොයලා දුන්නොත් ලොකු පිනක්..

Helapa kade :
මේ පාරෙනුත් දවසක යන්ඩ තියෙන්නේ... :)සංකල්පhttps://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-74119970940359270842014-02-18T13:42:54.688+05:302014-02-18T13:42:54.688+05:30හැටන් නල්ලතන්නිය පාරෙන් කීප සැරයක්ම ගිහිං තිබුනත් ...හැටන් නල්ලතන්නිය පාරෙන් කීප සැරයක්ම ගිහිං තිබුනත් පලාබද්දල පාරෙ කවදාවත් ගිහිං නෑ,විස්තරේ කියවනකොට හරිම ආසයි.හැලපයාhttps://www.blogger.com/profile/06465310514014431872noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-19805127662551477962014-02-18T13:41:05.955+05:302014-02-18T13:41:05.955+05:30මං පහුගිය දොහක සිරිපාදෙ ගියා හතරවෙනි පාරට... ඒත් ත...මං පහුගිය දොහක සිරිපාදෙ ගියා හතරවෙනි පාරට... ඒත් තාම රත්නපුර පාරෙන් යන්න බැරි වුණා... ඊළග පාර යන්න හිතං ඉන්නෙ ඒ පාරෙන්...
සිරිපාදෙට යන්න පාරවල් ගොඩක් තියෙනව... ඒ අතරිං හුගක් එිව සෑහෙන්න අප්රසිද්ධයි... එක පාරක් තියෙනව ඒ පාරෙන් යන්න දවස් එක හමාරක් වත් යනව... මට පාර මතක නෑ ඒත් මං හොයල කියන්නං.. කැලේ මැද්දෙං සම්පූර්ණයෙන් යන්න තියෙන්නෙ.. රත්නපුරේ පහු කරං යන්න ඕන ඒ පාරට යන්න... කවුරුත් යන්නෑ... මොනද බයයි... Mahesh Rathnayakehttps://www.blogger.com/profile/01458743997572068706noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-34773277597444722112014-02-18T13:40:29.527+05:302014-02-18T13:40:29.527+05:30චතුරංග ප්රියශාද් (ප්රියා) :
අම්මෝ ඇති යාන්තන්.. ...චතුරංග ප්රියශාද් (ප්රියා) :
අම්මෝ ඇති යාන්තන්.. නැත්තං කට්ටියගෙන් හොඳට අහගන්ඩ තිබුනා :)

Praසන්ன :
ඒ කාලේ යන්ඩ තිබ්බා නං කොච්චර ශෝක් ද අප්පා...

Rajitha Anuradha :
අනිවා.... දාන්නම්.. :)

සංකල්පhttps://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-19129042865447838442014-02-18T13:17:17.564+05:302014-02-18T13:17:17.564+05:30දේශක යා :
එහෙනම් මරු... මගේ කිරිකෝඩු ගමන මේ.
ගාලු...දේශක යා :
එහෙනම් මරු... මගේ කිරිකෝඩු ගමන මේ.

ගාලු කොල්ලා :
හ්ම්ම්.. මේ පාර තමා ලස්සනම... :)

මාරයාගේ හෝරාව :
හරි.. ඉතුරු ටිකත් ඒ විදිහටම හොයලා ලියන්නම්..සංකල්පhttps://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-58088677416573626142014-02-18T13:15:36.373+05:302014-02-18T13:15:36.373+05:30Dinesh :
අන්න හරි.. ඒ නිසා තමා දකින්න උන්නේ නැත්තේ...Dinesh :
අන්න හරි.. ඒ නිසා තමා දකින්න උන්නේ නැත්තේ..

Podi Kumarihami :
පාරවල් ඉගෙන ගන්න එක මගේ විනෝදාංශය නෙහ්...

කොළඹ ඉදන් යනවා නං රත්නපුර, බලංගොඩ,මොනරාගල, බදුල්ල, ඇඹිලිපිටිය වගේ ගොඩක් බස් වලින් රත්නපුරේට එන්ඩ පුලුවන්...

නදී :
කියන්ඩ අමතක උනා රත්තරනේ... සොරි !සංකල්පhttps://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-30814463863978537812014-02-18T13:15:35.724+05:302014-02-18T13:15:35.724+05:30හොඳ ගමනක්. ස්තුතියි.හොඳ ගමනක්. ස්තුතියි.SDChttps://www.blogger.com/profile/06511425428688232511noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-37134548833785499832014-02-18T13:11:02.232+05:302014-02-18T13:11:02.232+05:30sAm (සෑම්) :
දැන් ඉතින් දෙන්නත්තෙක්කම ගිහින් ආවෑකි...sAm (සෑම්) :
දැන් ඉතින් දෙන්නත්තෙක්කම ගිහින් ආවෑකි නෙහ්... මේ අවුරුද්දේ දෙන්නත්තෙක්ක ගිහින් ඊලඟ අවුරුද්දේ කිරිකෝඩුත් එක්ක වඳින්ඩ :)

Anonymous :
අම්මෝ ඇති යාන්තන් ඇනෝවෙක් හොඳක් කීවා :)

ශානු :
ලංකාවට ආපි කාලෙක ගෙදර කට්ටියත්තෙක්ක ගිහින් එන්ඩලා. ජීවිතේට එක වතාවක් හරි සිරිපා කරුණා කරන්ඩ ඕන...

අවුලක් නෑ නංගි.. කැමති වෙලාවක කියවලා කැමති වෙලාවක කමෙන්ට් කරන්ඩ. තරහක් නෑ :)සංකල්පhttps://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.com