tag:blogger.com,1999:blog-5940820833829740850.post4809595731927091117..comments2024-03-11T14:00:41.428+05:30Comments on සිතක සංකල්පනා: පුදුම බයක් නේ.සංකල්පhttp://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.comBlogger45125tag:blogger.com,1999:blog-5940820833829740850.post-62524446652357843732012-07-11T22:36:15.153+05:302012-07-11T22:36:15.153+05:30ඉස්සරන බය නැහැ පොඩ්ඩක්වත් ඒ දැන් වහලක් උඩට නගින්න ...ඉස්සරන බය නැහැ පොඩ්ඩක්වත් ඒ දැන් වහලක් උඩට නගින්න බයක් දැනෙනවා.අසරණයාhttps://www.blogger.com/profile/04389224151511529755noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-40583875739033715462012-07-11T22:06:32.896+05:302012-07-11T22:06:32.896+05:30යාලුවව මනෝ වෛද්‍යවරයෙක් ලගට එක්ක පලයන් මල්ලී . .යාලුවව මනෝ වෛද්‍යවරයෙක් ලගට එක්ක පලයන් මල්ලී . .දුකාhttps://www.blogger.com/profile/15103739620075896339noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-22916743208528362002012-07-11T11:50:04.426+05:302012-07-11T11:50:04.426+05:30ඕනිතරම් මේ වගේ අය ඉන්නවා...විශේෂ උපදේශනයක් හෝ වෛද්...ඕනිතරම් මේ වගේ අය ඉන්නවා...විශේෂ උපදේශනයක් හෝ වෛද්‍යවරයෙකුට පෙන්නුවනම් හරි...

මමත් උසකට නගින්න බය නෑ...බහින්න තමා බය... හි හි හී..ඒකට උපදේශන ඕනි නෑ ඔන්න හරිද ඒක සාමාන්‍ය දෙයක් මධූ අයියේ...සිත්තමීhttps://www.blogger.com/profile/03480965829845707254noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-38852980047394218962012-07-11T11:33:59.440+05:302012-07-11T11:33:59.440+05:30ඒක නම් මාර බයක් තමයි අයියේ...හැබැයි මමත් උඩ නගින්න...ඒක නම් මාර බයක් තමයි අයියේ...හැබැයි මමත් උඩ නගින්න බය නැතිවුනාට උඩ නැගලා බිම බලන්න නම් බයයි....(හේ..හේ..)සිතුවිලි දැහැනhttps://www.blogger.com/profile/00522618794459440616noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-48612881327168082712012-07-11T10:13:32.237+05:302012-07-11T10:13:32.237+05:30ඔන්න මේ ඉසව්වට අදයි ආවෙ
මේ යාලුවගෙ පෙර ආත්මයේ සිද...ඔන්න මේ ඉසව්වට අදයි ආවෙ

මේ යාලුවගෙ පෙර ආත්මයේ සිදුවීමක් මේ අස්ථාන භියට හේතුව වෙන්න පුලුවන්.. මෝහන ප්‍රතිකාරයකින් නිට්ටාවට සුව කල හැකිය...සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-53990160760395980192012-07-11T09:49:12.739+05:302012-07-11T09:49:12.739+05:30අනේ..... පව්.....
මැරනෝත් එහෙම අර මොලේ අපරාදෙනේ බං...අනේ..... පව්.....
මැරනෝත් එහෙම අර මොලේ අපරාදෙනේ බං... ඒකයි ඔය :-)

සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!MR. KINGhttps://www.blogger.com/profile/08515047868063128208noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-51969134875923874012012-07-11T08:06:33.089+05:302012-07-11T08:06:33.089+05:30නොකීවට හැම කෙනාම මොනවාට හරි බයයි.
මම බය නපුරු මින...නොකීවට හැම කෙනාම මොනවාට හරි බයයි.

මම බය නපුරු මිනිස්සුන්ට. :)Podi Kumarihamihttps://www.blogger.com/profile/14426747668343505125noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-11880063568938146102012-07-10T22:49:34.331+05:302012-07-10T22:49:34.331+05:30@පුබුදු :
පික්ෂු කොල්ලෙක් නේන්නම් !!! :)@පුබුදු :
පික්ෂු කොල්ලෙක් නේන්නම් !!! :)සංකල්පhttps://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-32922943500934148522012-07-10T22:48:49.353+05:302012-07-10T22:48:49.353+05:30@නදී :
ගෙදර එන දවසක මම් ගෙම්ම්බෝ දෙන්නෙක් අරගෙන එන...@නදී :
ගෙදර එන දවසක මම් ගෙම්ම්බෝ දෙන්නෙක් අරගෙන එන්ඩ ඕනා බලන්න. හික්ස් :)
මෙයා පන එපා කියලා දුවයිද දන් නෑ

@රොබින් :
මේක නම් පුදුම බයක් ! හික්ස් :)

@Dude :
හික්ස් :)
එක එක්කෙනා මොකක් හරි එක දේකට බයයි වගේ
සාදරයෙන් පිලිගන්නවා ඩූඩ් සහෝදරයාව !!!සංකල්පhttps://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-89026875666740320832012-07-10T22:46:32.750+05:302012-07-10T22:46:32.750+05:30@දයානන්ද රත්නායක :
පොඩිවට හරි එහෙම දෙයක් කරන්න වෙය...@දයානන්ද රත්නායක :
පොඩිවට හරි එහෙම දෙයක් කරන්න වෙයි.

@පැතුම් [සිතුම් පැතුම්] :
ඒ කොහොමද තොටියා ඕක දන්නේ ?

@හිතුවක්කාරි :
හික්ස් :)
එහෙම එක බයක් ගැන මම් කලින්ම පෝස්ට් එකක් දැම්මා. :)සංකල්පhttps://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-64230248606366881192012-07-10T22:44:26.325+05:302012-07-10T22:44:26.325+05:30@දිනුක :
ඔහොම කතාවක් මම ඇහුවමයි.
එහෙම නම් සාමාන්‍ය...@දිනුක :
ඔහොම කතාවක් මම ඇහුවමයි.
එහෙම නම් සාමාන්‍ය මිනිස්සු ටිකක් හදමු අපි !!!

@රත්ගමයා :
මොකද්ද ඒ නම ??

@මල්සරා @ ≈ මගේ ජීවිතය ≈ :
ඒක නේ. නැත්නම් මෙලහට්ට හප කරලා !සංකල්පhttps://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-44240737327438996672012-07-10T22:42:35.130+05:302012-07-10T22:42:35.130+05:30@වර්ණා :
අම්ම්බෝ... ඒක නම් දරුණු ලෙඩක් නෙව. නැත්නම...@වර්ණා :
අම්ම්බෝ... ඒක නම් දරුණු ලෙඩක් නෙව. නැත්නම් එහෙම හිතයි යෑ...

@හරී :
හික්ස්... :)
ඒකත් හරි නේ හරී !!

@රූ.... :
හරි අක්කේ. අපි හැමෝම මොන මොන දේට හරි ටික ටික බයයි !!!සංකල්පhttps://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-2773731912048764742012-07-10T22:39:15.307+05:302012-07-10T22:39:15.307+05:30@Hasitha :
කටු වලට බයයි ???
ඒකත් පුදුම බයක් නේ !
...@Hasitha :
කටු වලට බයයි ???
ඒකත් පුදුම බයක් නේ !

@තරුවා :
මූටත් එහෙම වෙන්ටෑ. හැබැයි එච්චර උඩක නගිනවා මම දැකලම නෑ.

@හරී :
අපෝ බල්ලන්ට නම් මාත් බයයි !!!සංකල්පhttps://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-21332478717821000582012-07-10T22:37:16.503+05:302012-07-10T22:37:16.503+05:30@sAm (සෑම්) :
හෑ.... ඒ මොකෝ ඒ ??
@Bunny :
ඒක එහෙම...@sAm (සෑම්) :
හෑ.... ඒ මොකෝ ඒ ??

@Bunny :
ඒක එහෙම වෙන්ඩැති නේ.
මලයා ටවර් එකට නැග්ගම ටවර් එකට බය හිතෙන්න ඇති කඩන් වැටෙයි කියලා නෙහ්...

@ලහිරු :
අර කිව්වත් වගේ කට්ටිය සීගිරි ගිහින්. මූ ගල පාමුල ඉදලා. ගෙවල් තියෙන්නෙත් ඔය කිට්ටුව නෙව. හික්ස් :)සංකල්පhttps://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-6270351670508423882012-07-10T22:35:04.352+05:302012-07-10T22:35:04.352+05:30@නිම්ශා :
එතකොට ඌ පවු නෙව. හික්ස් :)
@Dinesh :
සා...@නිම්ශා :
එතකොට ඌ පවු නෙව. හික්ස් :)

@Dinesh :
සාතන් අයියගේ බේත තමා බේත කියන්නේ.
ඌ දෙපාරක් මැරෙයි !

@රොසෑන්ගේ ලෝකය :
ඔය කියලා තියෙන්නේ ලෙසටම !!
ගොඩක් ස්තුතියි විස්තර ටිකට !!!සංකල්පhttps://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-84650172233837187682012-07-10T22:33:29.955+05:302012-07-10T22:33:29.955+05:30@සිඳු :
අප්පෝ.... ඔයත් බය දෑ. දොස්තරලා ගොඩක් වෙලාව...@සිඳු :
අප්පෝ.... ඔයත් බය දෑ. දොස්තරලා ගොඩක් වෙලාවට බය නැති අය නෙව. ඔන්න මම නම් ලේ ගන්නවට බයයි. හික්ස් :)

@Sabith :
ඔය නම නම් අහලා නෑ බං !

@හිරුහිමාවී :
සිග්නල් ඇඩ් එකක් ද මන්දා.... :)සංකල්පhttps://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-19082763943036379682012-07-10T22:29:46.060+05:302012-07-10T22:29:46.060+05:30@ඉන්ද්‍රජිත් :
අනිවාර්යෙන්ම... බයටම මැරෙයි !
@මඩි...@ඉන්ද්‍රජිත් :
අනිවාර්යෙන්ම... බයටම මැරෙයි !

@මඩිස්සලේ නිශාන් :
අර කියනවා වගේ ඒක ෆෝබියාවක් වෙන්ටෑ. පවු මොනා උනත් !

@සාතන් :
මූ දෙපාරක් මැරෙයි එහෙම උනොත්.සංකල්පhttps://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-31225174099025036452012-07-10T22:07:10.122+05:302012-07-10T22:07:10.122+05:30පික්සු කොල්ලෙක් නේ :ඩ්පික්සු කොල්ලෙක් නේ :ඩ්පුබුදුhttps://www.blogger.com/profile/16908401994466282366noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-47052668045655122452012-07-10T21:55:45.693+05:302012-07-10T21:55:45.693+05:30ඔය කියලා තියෙන්නෙ කෂ්ටිය ලෙසටම. ආයෙ කියන්න දෙයක් ...ඔය කියලා තියෙන්නෙ කෂ්ටිය ලෙසටම. ආයෙ කියන්න දෙයක් ඉතුරු වලා නෑ. මම බයයි සර්පයින්ට. විහිලුවට ඇඟට රබර් නයි විසිකරන එවුන්වත් මට පේන්න බෑ.
henryblogwalker  the Dude Dudehttps://www.blogger.com/profile/09319310261675099731noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-47562769310531674482012-07-10T21:53:26.847+05:302012-07-10T21:53:26.847+05:30මමනම් බය මොලේ නැති මෝඩ වැඩ කරන උන්ටතමා ...මමනම් බය මොලේ නැති මෝඩ වැඩ කරන උන්ටතමා ...රොබින්https://www.blogger.com/profile/12171465072987173512noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-63684339861489581482012-07-10T19:31:29.295+05:302012-07-10T19:31:29.295+05:30මම් නම් ඔය මොකටවත් බය නෑ මම් බය ගෙම්බොන්ටමම් නම් ඔය මොකටවත් බය නෑ මම් බය ගෙම්බොන්ටනදී https://www.blogger.com/profile/07037368793734305914noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-47797618092956993852012-07-10T19:15:55.417+05:302012-07-10T19:15:55.417+05:30සමහරු එහෙමයිනෙ.. මමත් ටිකක් උඩ නගින්න බයයි!! ඒත් එ...සමහරු එහෙමයිනෙ.. මමත් ටිකක් උඩ නගින්න බයයි!! ඒත් එහෙම පොඩි උඩකට නගින්න බයක් නම් නෑ... :D මම අහලා තියෙනවා එහෙම එක එක බය වර්ග ගැන කතා..හිතුවක්කාර කෙල්ලhttps://www.blogger.com/profile/11006838400704978212noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-2228870448522003652012-07-10T18:19:46.073+05:302012-07-10T18:19:46.073+05:30අර මොකක්ද "පෝබියාවක්" නේද ඕක? තොටියනම් හ...අර මොකක්ද "පෝබියාවක්" නේද ඕක? තොටියනම් හරියටම උත්තරේ දෙවි. අර සමහරු කැරපොත්තන්ට බයවුනාට ගෙම්බන්ට බය නැති සීන් ඒක, මම ඕක කොහෙන් හරි කියෙව්වා.රයිටර් https://www.blogger.com/profile/07380093194424607804noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-2308359098543589632012-07-10T16:14:13.795+05:302012-07-10T16:14:13.795+05:30උපන් බියක් තියෙන්නේ.ඕක අඩුකරගන්න වෙන්නෙ සමාජයෙන්මය...උපන් බියක් තියෙන්නේ.ඕක අඩුකරගන්න වෙන්නෙ සමාජයෙන්මයි. මේවගේ අය ඉන්නවා. ඒත් ඉතින් එයාගෙ බය අයින් කරන්න මානසික ප්‍රතිකාර කළ යුතුයි.දයානන්ද රත්නායකhttps://www.blogger.com/profile/14581578803934995015noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-14818382087521713972012-07-10T15:42:10.541+05:302012-07-10T15:42:10.541+05:30මාත් අහලා තියෙන විදියට නම් ඕන ලෙඩක්.. උබල ඌට ඔහොම...මාත් අහලා තියෙන විදියට නම් ඕන ලෙඩක්.. උබල ඌට ඔහොම ඉන්න දුන්න ඇති..මල්සරා @ ≈ මගේ ජීවිතය ≈https://www.blogger.com/profile/07179345253372789375noreply@blogger.com