tag:blogger.com,1999:blog-5940820833829740850.post4705918372389097688..comments2024-03-11T14:00:41.428+05:30Comments on සිතක සංකල්පනා: දවසින් ට්‍රිප් යන්ඩ බෑ බං !සංකල්පhttp://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.comBlogger40125tag:blogger.com,1999:blog-5940820833829740850.post-43894292894416155002012-07-02T12:04:48.692+05:302012-07-02T12:04:48.692+05:30මාත් ට්‍රිප්ස් යන්න හරිම ආසයි..ෂෝයි හ්ම්ම්.. :)මාත් ට්‍රිප්ස් යන්න හරිම ආසයි..ෂෝයි හ්ම්ම්.. :)Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-54364014696638175092012-07-02T01:41:45.090+05:302012-07-02T01:41:45.090+05:30ඕම හලි ට්‍රිපක් ගියානෙ.....ඒමවත් යාගන්න බැලුවයි මං...ඕම හලි ට්‍රිපක් ගියානෙ.....ඒමවත් යාගන්න බැලුවයි මං බබී ඉන්නෙ...:‘(අග්නි ධාරා...https://www.blogger.com/profile/00324849702660199569noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-67271763010806913682012-07-01T21:08:49.425+05:302012-07-01T21:08:49.425+05:30කොහොම හරි ට්‍රිප් එක ගියානේකොහොම හරි ට්‍රිප් එක ගියානේරෙහානිhttps://www.blogger.com/profile/11762202300422953088noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-50554307745556506622012-07-01T19:03:42.790+05:302012-07-01T19:03:42.790+05:30එක දවසේ ට්‍රිප් එකත් කෝච්චියක් ඇතුලේ.එක දවසේ ට්‍රිප් එකත් කෝච්චියක් ඇතුලේ.අසරණයාhttps://www.blogger.com/profile/04389224151511529755noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-47865264664797285602012-07-01T18:55:56.439+05:302012-07-01T18:55:56.439+05:30@දිනුක :
ඔන්න මටත් කිව්වා නම් මාත් එනවා. ඕන දවසකට ...@දිනුක :
ඔන්න මටත් කිව්වා නම් මාත් එනවා. ඕන දවසකට එවරෙඩි !!!

@හරී - පිණිපළස :
අපෝ. මට සෑහෙන්ඩ බිලක් දාන්ඩ වගේ යන්නේ.
අපේ මලයට මම් වියදම් කරනවා කියලා කිව්වම තමා ඌ එන්ඩ කැමති උනේ !
අපෝ මෙහෙමත් මලයෙක් !සංකල්පhttps://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-4050473609727128072012-07-01T18:53:55.075+05:302012-07-01T18:53:55.075+05:30@පැතුම් [සිතුම් පැතුම්] :
නෑ නෑ එක දවසයි !
ගියා ආප...@පැතුම් [සිතුම් පැතුම්] :
නෑ නෑ එක දවසයි !
ගියා ආපහු ආවා !
දවසක් එහෙනම් කට්ටිය සෙට් වෙලා යන් !

@Weni :
ඒක නම් ඇත්ත වෙනි අයියේ !
මෙහෙම හරි යන්ඩ ලැබෙන එක ලොකු දෙයක් !

@prasanna86k :
යෙශ්...
දවසක යන් ට්‍රින්කෝ !!
මම් කියන්නම් එහෙනම් !සංකල්පhttps://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-65410210902576695962012-07-01T18:51:53.455+05:302012-07-01T18:51:53.455+05:30@sAm (සෑම්) :
අප්පටසිරි !!!
සෑමත් ෆොටෝ දැක්කද ! මල...@sAm (සෑම්) :
අප්පටසිරි !!!
සෑමත් ෆොටෝ දැක්කද ! මලා හුටා !

@වින්චැට් කිරිල්ලි. :
යන්ඩ නම් ආසයි. ඒත් කොයි !
අපේ එකාට ගෙදරින් පිට දවසක් ඉන්ඩ කමති නෑනේ.

@දයානන්ද රත්නායක :
අඩුම තරමේ ඒ පාරදිගේවත් යන්ඩ ආසයි.
ඒත් එහෙම කරන්ඩවත් වෙලාවක් තිබ්බේ නෑනේ.සංකල්පhttps://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-12367867240972198112012-07-01T18:48:22.599+05:302012-07-01T18:48:22.599+05:30@ලහිරු :
ආයේ දවසක යන්.
එතකොට කියන්නම් !!!
@සාතන් ...@ලහිරු :
ආයේ දවසක යන්.
එතකොට කියන්නම් !!!

@සාතන් :
එහෙම තමා අයියේ මම් ආස. ගෙදරින් හුඟක් ඈතට වෙලා ඉන්ඩ ආසයි !!!

@රාජ් :
එහෙනම් ඒ ගිහින් තියෙන්නේ ට්‍රිප් එකක් නෙමේ. බොන්ඩ තැනක් හොයලා .හික්ස් :)සංකල්පhttps://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-8607733963785224132012-07-01T18:46:21.232+05:302012-07-01T18:46:21.232+05:30@Dinesh :
ඒක තමා ඒ විදිහට තමයි යන්ඩ හිතන් හිටියේ. ...@Dinesh :
ඒක තමා ඒ විදිහට තමයි යන්ඩ හිතන් හිටියේ. ඒත් කොයි... ??

@Podi Kumarihami :
පොඩ්ඩි ඉනවා කියලා දන්නවනම් කෑම ටිකක් වැඩිපුර බෑග් එකට දාගන්නවා. ලංකාවට අපු දාක යංකෝ !!!
නෑ අක්කා.. කෝච්චිපාර එතනින් එහාට්ට හදලා නෑ.

@අඩවි රජ :
ට්‍රිප් එකක් යන්ඩ ගියේ. ඒත් මලයා යන්ඩ කැමති උනේ නෑනේ. !සංකල්පhttps://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-33172395139805658222012-07-01T18:42:25.016+05:302012-07-01T18:42:25.016+05:30@රූ.... :
අම්බෝ ආයෙම නම් කලින් කියනවා. කනෙන් දුං ද...@රූ.... :
අම්බෝ ආයෙම නම් කලින් කියනවා. කනෙන් දුං දාන ගල් අග්ගලා කන්ඩ මම් මාර මනාපයි !
ඔයා දන්නවද එවුවා හදන්ඩ ???

@රෝස කුමාරි :
ඔයා ලංකාවේ නෙමේද ඉන්නේ !

@නිම්ශා :
ඒ මොකෝ. ඔයාටත් ට්‍රිප් යන්ඩ ද ??සංකල්පhttps://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-55032942413592038112012-07-01T18:35:19.781+05:302012-07-01T18:35:19.781+05:30@Hasitha :
අප්පටසිරි... කලින්ම දැකලා නෙහ්.
@Roza...@Hasitha :
අප්පටසිරි... කලින්ම දැකලා නෙහ්.

@Rozan Fernando :
ඒක නම් හරි !

@සිඳු :
යන්ඩ යන්ඩ.... එක දවසකට හරි කමන් නෑ වෙනසකටත් එක්ක යන්ඩ !සංකල්පhttps://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-64606131478625036842012-07-01T18:33:33.981+05:302012-07-01T18:33:33.981+05:30@රත්ගමයා :
ෂ්ෂ්.... යකෝ බැච් එකේ උන්ට ඇහුනොත් මාව ...@රත්ගමයා :
ෂ්ෂ්.... යකෝ බැච් එකේ උන්ට ඇහුනොත් මාව නාවයි !!!
සද්ද නොකර හිටු :)

@නදී :
ආයේ දවසක එන එක එනවමයි !!!

@බට්ටි :
තාමත් බඩේගාය ද ? හික්ස් :)
මාර වැඩනේ මේ බට්ටියාටත් වෙන්නේ. හික්ස් :)සංකල්පhttps://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-32227928480028544352012-07-01T18:29:15.166+05:302012-07-01T18:29:15.166+05:30@මඩිස්සලේ නිශාන් :
ඒක නම් ඇත්ත තමා. ඒ උනාට හිතට මද...@මඩිස්සලේ නිශාන් :
ඒක නම් ඇත්ත තමා. ඒ උනාට හිතට මදි ගමන නම්..

@ක්සැන්ඩර් | Xander :
නෑ නෑ..
අපේ මලයව කමති කරා ගත්තේ මං වියදම් කරනවා කියපු නිසා. ඒ නැත්නම් ඌ එන එකක්ම නෑ.

@සඳ :
ඌ මගෙන් තමා ඔහොම දත් ගලවන්නේ.
වියදම් කරන්නේ නැත්නම් එන්නෙම නෑ කිව්වා නෙහ්.සංකල්පhttps://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-59829005001371220632012-07-01T18:28:41.917+05:302012-07-01T18:28:41.917+05:30කොහොම හරි ට්‍රිප් එක ගියානේ ඒ මදැයි....කොහොම හරි ට්‍රිප් එක ගියානේ ඒ මදැයි....Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-33455377841830291112012-07-01T18:24:59.577+05:302012-07-01T18:24:59.577+05:30ඔයා සේරම වියදම බලාගන්නවා නම්, මම කට්ටිය හොයල හරි එ...ඔයා සේරම වියදම බලාගන්නවා නම්, මම කට්ටිය හොයල හරි එවන්නම් මල්ලි . ආයෙ ත්‍රිකුණාමලේ යනකොට කියන්නකොහරී - පිණිපළසhttps://www.blogger.com/profile/16641006306645240668noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-16388340477935272282012-07-01T16:56:03.212+05:302012-07-01T16:56:03.212+05:30මම ඩෙල්ෆ්ට් යන්ඩ හිතං ඉන්න එකත් දවස ගානෙ කල් යනවා....මම ඩෙල්ෆ්ට් යන්ඩ හිතං ඉන්න එකත් දවස ගානෙ කල් යනවා.එක එකාට එක එක වැඩ.අනේ ට්‍රිපක් යන්ඩ තියෙන අමාරුවක්....දිනුකhttps://www.blogger.com/profile/13466821055615398126noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-73584782143299827842012-07-01T14:56:32.020+05:302012-07-01T14:56:32.020+05:30ආහ් මිනි ට්‍රිප් එකක්....!!!ආහ් මිනි ට්‍රිප් එකක්....!!!Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-83607563771072395082012-07-01T14:19:45.382+05:302012-07-01T14:19:45.382+05:30දවස් ගනනාවක් යන්ඩ බැරි නම්.. මෙහෙම හරි යන්ඩ ලැබෙන ...දවස් ගනනාවක් යන්ඩ බැරි නම්.. මෙහෙම හරි යන්ඩ ලැබෙන එක හොඳයි !Wenihttps://www.blogger.com/profile/05243364400117721539noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-43995505283147164342012-07-01T13:58:57.441+05:302012-07-01T13:58:57.441+05:30ට්‍රිප් කිව්වමයි මතක් වුනේ කාලෙකින් ට්‍රිප් එකක් ග...ට්‍රිප් කිව්වමයි මතක් වුනේ කාලෙකින් ට්‍රිප් එකක් ගියේ නෑ කියල. මම හිතුවේ යාල්දේවියේ ඕමන්තේට ගිහින් බත් පැකට් දෙකක් අරගෙන ආපයින්ම ආපහු කෝච්චියේ එල්ලුනා කියලනේ. අන්තිමට බැලින්නම් දවස් දෙකක් ගත වෙලානේ.රයිටර් https://www.blogger.com/profile/07380093194424607804noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-15979034927753287482012-07-01T13:28:08.174+05:302012-07-01T13:28:08.174+05:30දවසෙන් ට්රපි ගිහින් වැඩක් නෑ අඩුතරමේ රැයක් දෙකක් ...දවසෙන් ට්රපි ගිහින් වැඩක් නෑ අඩුතරමේ රැයක් දෙකක් ගෙවන්නම ඕනැ. එතකොටයි ට්රප් එකේ ගිතය දැනෙන්නේ.

අර දෙවනි පිංතූරේ රේල්පාර ඉවර වුන තැන ඉඳන් කන්කසන්තුරේ දක්වාම දුම්රිය මාර්ගයේ සළකුන තවම එහෙමම තියෙනවා. අඩුවකට තියෙන්නේ සිල්පර කොට සහ පීලි නැති එක විතරයි.දයානන්ද රත්නායකhttps://www.blogger.com/profile/14581578803934995015noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-3067990716821486852012-07-01T13:06:49.968+05:302012-07-01T13:06:49.968+05:30ඒකත් නරක නැහැ අයියෙ....කෝච්චියෙ ගමන මරු නෙ..ඒ උනාට...ඒකත් නරක නැහැ අයියෙ....කෝච්චියෙ ගමන මරු නෙ..ඒ උනාට ආයෙම යන්න යාපනේ අඩුම ගානෙ දවස් 3 ක් වත්....(මම මෙහෙ ඉඳන් බන කියනව.):Dවින්චැට් කිරිල්ලි.https://www.blogger.com/profile/06353562107046628987noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-23783179848600260152012-07-01T12:32:58.000+05:302012-07-01T12:32:58.000+05:30බුකි පොටෝද දුටුවෙමි..
එල අහ් !බුකි පොටෝද දුටුවෙමි..

එල අහ් !sAm (සෑම්)https://www.blogger.com/profile/09986464868157329029noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-86036338923954153052012-07-01T12:04:55.565+05:302012-07-01T12:04:55.565+05:30මදැයි ඔහොමවත් ගියා. අපේ ඔපීසියෙ රවි අයියල එක සැරයක...මදැයි ඔහොමවත් ගියා. අපේ ඔපීසියෙ රවි අයියල එක සැරයක් යාලෙ ට්‍රිප් එකක් යන්න ගියා. ගෙදර ඉඳල අම්බලන්තොටට ගිහිල්ල (15km) කොහේදෝ ඉඳගෙන හවස් වෙනකල් බීල ගෙදර ඇවිල්ල තිබුන.රාජ්https://www.blogger.com/profile/01651996821750891862noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-34038572622955031522012-07-01T11:45:28.447+05:302012-07-01T11:45:28.447+05:30එක දවසින් ට්‍රිප් යන්න පුළුවන් බන්.. ඒත් ලංකාවෙ එක...එක දවසින් ට්‍රිප් යන්න පුළුවන් බන්.. ඒත් ලංකාවෙ එක කොනක ඉඳන් තව කොනකට නම් ට්‍රිප් යන්න බෑ ... :)සාතන්https://www.blogger.com/profile/05407614735185360770noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-91699825115544633002012-07-01T09:10:44.898+05:302012-07-01T09:10:44.898+05:30අයියෝ... කිව්වනම් මම එනවනේ. මේ දවස් ටිකේ මමත් වැඩක...අයියෝ... කිව්වනම් මම එනවනේ. මේ දවස් ටිකේ මමත් වැඩක් නැතුව හිටියෙ!ලහිරුhttps://www.blogger.com/profile/07229267906949158154noreply@blogger.com