tag:blogger.com,1999:blog-5940820833829740850.post4617855439601272120..comments2024-03-11T14:00:41.428+05:30Comments on සිතක සංකල්පනා: නව ජනාධිපතිවරයෙක්- යහ පාලනයක්සංකල්පhttp://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.comBlogger9125tag:blogger.com,1999:blog-5940820833829740850.post-27812714232588001052015-01-11T18:08:30.797+05:302015-01-11T18:08:30.797+05:30ජවිපෙ එළියෙන් ඉන්න එක වටිනවා...ඒ අයට පුලුවන් එතකොට...ජවිපෙ එළියෙන් ඉන්න එක වටිනවා...ඒ අයට පුලුවන් එතකොට දින 100 වැඩපිළිවෙල තුල දකින් වැරදි විවේචනය කරලා හරි මගට ගන්න...මේ වගේ හැමෝම එකා වගේ සහයෝගයෙන් මේ වැඩපිළිවෙල නිවැරදි කරගන්න දායක විය යුතුයි...එතකොට අලුත් රටක් වගේම අලුත් දේශපාලන සංස්කෘතියකුත් අපේ රටේ බිහිවෙනවා...සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-194794382460099972015-01-11T18:01:44.453+05:302015-01-11T18:01:44.453+05:30එකායි.... දෙකායි..... දින සීයේ දින පොත දිනෙන් දින ...එකායි.... දෙකායි..... දින සීයේ දින පොත දිනෙන් දින ඉටුවේදැයි අපි බලා සිටිමු.<br />නව ජනපති තුමනි අප ඔබට ධෙර්යය පතමු.<br />සමුගත් නිර්භය ජනපතිට දිගාසිරි පතමු.<br />Nuwan Shttps://www.blogger.com/profile/05908563627411377064noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-51611732892477732502015-01-10T23:21:47.438+05:302015-01-10T23:21:47.438+05:30මෛත්‍රී ජනාදිපති වීමෙන් පසු කල 2 සහ 3 වන පත්වීම් ග...මෛත්‍රී ජනාදිපති වීමෙන් පසු කල 2 සහ 3 වන පත්වීම් ගැන දුක හිතෙනවා. රාජපක්ෂගේ ආණ්ඩුව විනාශ කල P.B. ලා දෙන්නෙක් හිටියා. එක්කෙනෙක් මූල්‍ය යහපාලනය නැති කල පී.බී. ජයසුන්දර. අනෙකා රාජ්‍ය යහපාලනය නැති කල පී.බී. අබේකෝන් . අබේකෝන් මහතා 2005 වසරේ ලේකම් කම ගත්තේ මහින්ද රාජපක්ෂගේ මැතිවරණ වියපාරයට රුපියල් ලක්ෂ 10 ලබා දීලා. එම මුදල් එවකට ආගමන විගමන දෙපාර්තමේන්තුවේ නිලදාරින්ගෙන් එකතු කලේ. හම්බ උනේ පරිපාලන ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශය. එහි අතිරේක ලේකම් ලෙස ගත්තේ උත්පල බස්නායක මහතාව. අද ඔහු ආරක්ෂක ලේකම්. ඇමති රත්නසිරි වික්‍රමනායක. 2010 මැතිවරණයට උන මහන්සියට රාජ්‍ය පරිපාලන ලේකම් කම ලැබුණා. විපක්ෂ මන්ත්‍රීවරු 60 පැනපු ලේකම්ලා ඉවත් කරන්න කියලා බනිද්දි මුලින්ම කියවුණු නම වුනේ පී.බී. අබේකෝන් . ප්‍රාදේශීය ලේකම්වරු පත්කිරීමට දේශපාලන නිර්දේශ අනිවාර්යය කලේ ඔහු. නමුත් ඔහු ජනාධිපති ලේකම්,Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-27736527849948675292015-01-10T21:51:21.841+05:302015-01-10T21:51:21.841+05:30වචනෙට නොවන නව යුගයක් බිහි වේවා...වචනෙට නොවන නව යුගයක් බිහි වේවා...ඉන්ද්‍රජිත්https://www.blogger.com/profile/18311289012606144017noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-18252219976697339502015-01-10T19:37:08.352+05:302015-01-10T19:37:08.352+05:30අපි වෙනසක් වෙනුවෙන් බලාගෙන ඉමු..අපි වෙනසක් වෙනුවෙන් බලාගෙන ඉමු..Dineshhttps://www.blogger.com/profile/06764001881928600394noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-66164721640646513092015-01-10T11:45:18.121+05:302015-01-10T11:45:18.121+05:30වෙනසක් වෙනුවෙන් හඬක් නගපු හැමෝම අදින් පස්සෙ හැමදේම...වෙනසක් වෙනුවෙන් හඬක් නගපු හැමෝම අදින් පස්සෙ හැමදේම ඉවරයි කියල නිහඬ නොවී හිටියොත් හොඳයි.රට අයිති රාජ්‍ය නායකයට විතරක් නෙවෙයි නෙ.හංසි(swan)https://www.blogger.com/profile/07232267742421671069noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-35663531979745958192015-01-10T09:17:58.085+05:302015-01-10T09:17:58.085+05:30අපේ රටේ බොහොමයක් දේශපාලනඥයන්, වෙනත් බොහෝ නායකයන්, ...අපේ රටේ බොහොමයක් දේශපාලනඥයන්, වෙනත් බොහෝ නායකයන්, වරද්දාගන්න තැන තමයි මයිමෑන් ලා ගේ උපදෙස් නිසා අමාරුවේ වැටෙන එක. යම්කිසි සැබෑ බුද්ධි මණ්ඩලයක් සකස් කරගෙන, සෑම වැඩපිළිවෙලක්ම සාකච්ඡාවෙන් සහ සම්මුතියෙන් නොකළහොත් මෛත්‍රී යුගයද අවාසනාවන්ත ලෙස අවසන්වනු ඇති. vicharakahttps://www.blogger.com/profile/11906511125695486809noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-74541093768882202342015-01-10T09:02:21.191+05:302015-01-10T09:02:21.191+05:30නිකම යාම් හැමෝටම පොදුයි , මෙලොව ඇත්තේ යාම් සහ ඊම් ...නිකම යාම් හැමෝටම පොදුයි , මෙලොව ඇත්තේ යාම් සහ ඊම් පමණි, අවශ්‍ය වන්නේ ජනතා පරමාධිපත්‍යය සුරැකීමයි ඉවාන් පවුලූශාhttps://www.blogger.com/profile/02806103855542330985noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-12060947576944033562015-01-09T21:58:24.604+05:302015-01-09T21:58:24.604+05:30දැන් ඉතිං කතා කළා ඇති. වැඩ බටන් ගමු නේද?දැන් ඉතිං කතා කළා ඇති. වැඩ බටන් ගමු නේද?Niranjanhttps://www.blogger.com/profile/16602378282647234903noreply@blogger.com