tag:blogger.com,1999:blog-5940820833829740850.post4485949313948108691..comments2024-03-11T14:00:41.428+05:30Comments on සිතක සංකල්පනා: ඩෙංගු සතියේ උදලු ගෑවීමසංකල්පhttp://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.comBlogger22125tag:blogger.com,1999:blog-5940820833829740850.post-68690204978028884242013-10-25T14:16:05.312+05:302013-10-25T14:16:05.312+05:30Chathuranga Priyashad :
අනිවාර්යෙන්ම... පැණි හැලෙන...Chathuranga Priyashad :
අනිවාර්යෙන්ම... පැණි හැලෙන්ඩ කනවා එහෙනං !

සිරාගෙ කාමරේ :
මේක සෑහෙන සරල කරපු බ්ලොගර් ටෙම්ප්ලේට් එකක්. ඒ නිසාද මන්දා රිප්ලයි එක වැටිලා නෑ... හිටින් අද හෙටම ඒ ටිකත් ඇඩ් කොරලා දාන්නම්.... මඩ පොඩි කෝඩ් කෑල්ලක් හම්බ උනා ඒ ටික දැම්මහම දෝශ නිවාරණයි !!! :)

කෝරලේ මහත්තයා :
පබ්ලිශ් කලා නං ඕන එකක් මෙහේ වැටෙනවා... කිසිම වාරණයක් නෑ !!සංකල්පhttps://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-47658246743360695812013-10-24T22:55:58.998+05:302013-10-24T22:55:58.998+05:30හුටා හවස කොමෙන්ටුවක් කෙටුවට පබ්ලිෂ් කරලා නැහැනේ මම...හුටා හවස කොමෙන්ටුවක් කෙටුවට පබ්ලිෂ් කරලා නැහැනේ මම වගේ එකෙක්...................

අපෙත් හිටිය ඔයවගේ එකෙක් උදයා කියල ඌ තමයි නුවර එළියේදී දෙමල කෙල්ලෙක්ගෙන් ගුඩ් මෝර්නින් කියල ගුටි කෑවේ කෝරලේ මහත්තයා https://www.blogger.com/profile/08387411150766011678noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-77686298058041853082013-10-24T20:23:00.077+05:302013-10-24T20:23:00.077+05:30සයිලන්ට් සහන් කිව්ව දේ ගැන අවධානය යොමු කරහං..ඒ කාල...සයිලන්ට් සහන් කිව්ව දේ ගැන අවධානය යොමු කරහං..ඒ කාලෙ ඉදන් පාවිච්චි කලා කියලා හිත හදාගෙන හිටියා නං කවදාවත් ලෝකෙ අලුත් දේ ඇති වෙන්නෙ නෑනෙ...දැන් බලහං කමෙන්ට් 20 විතර වැදුනට පස්සෙ උඹට උත්තර දෙන්න වෙන්නෙ ප්රශ්නෙට සෑහෙන ඈතින්...ප්රශ්නෙට යටින් පිළිතුර දෙන්න පුලුවන් නම් එක කියවන අපට වගේම පිළිතුරු දෙන බොටත් සෑහෙන පහසුවක්...බ්ලොගර් ටේම්ප්ලේට් එකකට මාරු වෙයං...ග්රැෆික් වැඩ මම කරලා දෙන්නම්...සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-14150136285105623392013-10-24T17:02:27.679+05:302013-10-24T17:02:27.679+05:30අපොයි සර්. ඇත්තටම ගොඩක් කේන්ති යන පොරක් නම් මධූගෙ ...අපොයි සර්. ඇත්තටම ගොඩක් කේන්ති යන පොරක් නම් මධූගෙ යහළුවා අනිවා උදළු පාර කනවා. ආයෙ දෙකක් නෑ.චතුරංග ප්රියශාද් (ප්රියා)https://www.blogger.com/profile/05586671161238295332noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-25887601697333504002013-10-24T12:22:43.823+05:302013-10-24T12:22:43.823+05:30රාජ් :
මොකද්ද ඒ කතාව ? මං දන්නේ නෑ නෙ :O රාජ් :
මොකද්ද ඒ කතාව ? මං දන්නේ නෑ නෙ :O සංකල්පhttps://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-70681137615114220942013-10-24T11:41:22.006+05:302013-10-24T11:41:22.006+05:30මේකත් අර කෝරලේ මහත්තය ගස් යැව්ව වැඩේ වගේ. උදැල්ල ද...මේකත් අර කෝරලේ මහත්තය ගස් යැව්ව වැඩේ වගේ. උදැල්ල දාන්න දන්නවද?රාජ්https://www.blogger.com/profile/01651996821750891862noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-29821837857394464282013-10-24T11:08:55.571+05:302013-10-24T11:08:55.571+05:30Dinesh :
එහෙනං ඒකත් ලියන්ඩ පූස්පාර්ට් යාලුවෝ කියලා...Dinesh :
එහෙනං ඒකත් ලියන්ඩ පූස්පාර්ට් යාලුවෝ කියලා. :)

Podi Kumarihami :
ඕ... එක එක්කෙනාට වැඩ බෙදලා තිබ්බේ එකොලහා ඒ පංතියට තිබ්බේ පාර අයින උදලු ගාන්ඩ :)

දිලිනි :
ඇට්ටර ළමයි ටිකක් නේන්නම් සංකල්පhttps://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-30238848590874204232013-10-24T11:06:47.985+05:302013-10-24T11:06:47.985+05:30සයුරි :
නැතුව නැතුව... :)
SilentSahan :
මේක සරල ...සයුරි :
නැතුව නැතුව... :)

SilentSahan :
මේක සරල ටෙම්ප්ලේට් එකක් නිසයි පාවිච්චි කලේ. බයිට් නාස්ති නොකර ඉක්මනින්ම ලෝඩ් වෙනවා. මේක ඒ දවස්වල ඉදන් පාවිච්චි කරපු එකනේ. ඒ කාලේ ත්රෙඩ් කමෙන්ට් තිඋනේ නෑ... :(

පුංචි කුමාරිහාමි :
දන්නවා දන්නවා පුංචි නෝනේ ! :)සංකල්පhttps://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-59253855891081226452013-10-24T10:45:20.504+05:302013-10-24T10:45:20.504+05:30මහ ඇට්ටර ළමයි ටිකක්!මහ ඇට්ටර ළමයි ටිකක්!Anonymoushttps://www.blogger.com/profile/18175166396256822886noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-40167384033140613022013-10-24T06:09:53.311+05:302013-10-24T06:09:53.311+05:30ඩෙංගු සතියට ඔයාලා කලේ උදලු ගාන එකද? හී හී...ඩෙංගු සතියට ඔයාලා කලේ උදලු ගාන එකද? හී හී...Podi Kumarihamihttps://www.blogger.com/profile/14426747668343505125noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-2178887915564326862013-10-24T03:43:45.471+05:302013-10-24T03:43:45.471+05:30ඔය වගේම වැඩක් මමත් කලානේ අෆ්ෆා.. මට මේ දැන් එක ඔළු...ඔය වගේම වැඩක් මමත් කලානේ අෆ්ෆා.. මට මේ දැන් එක ඔළුවට ආවේ..Dineshhttps://www.blogger.com/profile/06764001881928600394noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-777279789269321322013-10-24T02:53:18.964+05:302013-10-24T02:53:18.964+05:30" දැන් දන්නවෑ උදලු ගාන හැටි " :D :D
දැන... " දැන් දන්නවෑ උදලු ගාන හැටි " :D :D
දැන් මේ ලමයි දන්නවද උදලු ගාන්න.. හරිම හොද කීකරු ගෝලයෝ ටිකක්පුංචි https://www.blogger.com/profile/12067303765608143837noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-50226360239379157602013-10-23T23:40:02.346+05:302013-10-23T23:40:02.346+05:30මධු මේකේ ටෙම්ප්ලේට් එක වෙනස් කරලා , ත්රෙඩඩ් කමෙන්ට...මධු මේකේ ටෙම්ප්ලේට් එක වෙනස් කරලා , ත්රෙඩඩ් කමෙන්ට්ස් දාන්න..නැත්නම් ඔබටමයි අපශෞ ..SilentSahanhttps://www.blogger.com/profile/11924421638954540732noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-313659886251818392013-10-23T23:02:45.434+05:302013-10-23T23:02:45.434+05:30ehemath guru pathwim dunnada appa? :0ehemath guru pathwim dunnada appa? :0සයුරිhttps://www.blogger.com/profile/09304722696790672176noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-27705408687434543802013-10-23T22:04:19.570+05:302013-10-23T22:04:19.570+05:30සිඟිති :
තව කතාවක් මතක් උනා.. ඉදිරියේදි ලියන්නම් ...සිඟිති :
තව කතාවක් මතක් උනා.. ඉදිරියේදි ලියන්නම් :)

හරී :
මගේ අනිත් බ්ලොග් එකේ තිබ්බ කතාවක් මේක.. ඒකෙන් කියෙව්වද මන්දා :)

සිරාගෙ කාමරේ :
ඉන්ඩ මං වැරැද්ද හදන්නං ! :)
වැරදි පෙන්නලා දීම දේව ගතියක් වැරදි හැදීම මනුස්ස ගතියක්.. වැරදුනාද මන්දා. :O සංකල්පhttps://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-75298515644315258032013-10-23T22:02:29.272+05:302013-10-23T22:02:29.272+05:30සිහින මදාරා :
ඒකනේ කියන්නේ චූටි නොනේ... :)
prasan...සිහින මදාරා :
ඒකනේ කියන්නේ චූටි නොනේ... :)

prasanna86k :
අපි එහෙමයි !

amila chathuranga :
කවදාවත් ඉගෙන ගත්තේ නෑ උන් !
සංකල්පhttps://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-31346093900611036522013-10-23T20:42:17.153+05:302013-10-23T20:42:17.153+05:30සමස්ත කියලා ලියහං මචෝ...සමස්ථ වැරදියි....
ගුරුතුම...සමස්ත කියලා ලියහං මචෝ...සමස්ථ වැරදියි....

ගුරුතුමා අරූගෙ කන්කෙටියෙන් අල්ලලා දෙකක් දුන්නා නම් ෂුවර් එකටම ඒකා අක්කරයක් උනත් උදලු ගායි....සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-84931298811970582622013-10-23T19:39:11.890+05:302013-10-23T19:39:11.890+05:30මේ සිද්ධිය උඹ කලින් ලිව්වද? කියෝලා තියෙනවා වගේමේ සිද්ධිය උඹ කලින් ලිව්වද? කියෝලා තියෙනවා වගේහරීhttps://www.blogger.com/profile/16013469425855430795noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-28512931168653382692013-10-23T18:30:11.400+05:302013-10-23T18:30:11.400+05:30කොහොම හරි යාළුවා ඔට්ටුව දින්නනෙ.. ඔය කියපු විදියට ...කොහොම හරි යාළුවා ඔට්ටුව දින්නනෙ.. ඔය කියපු විදියට පත්වීම අරන් මෙලෝ හසරක් නොදැන සෞඛ්යය ඉගැන්නුව නං මේ සිද්ධියට වඩා හොද හොද කතා ඇතිනෙ සර් ගැන ලියන්න. අපිට කියවන්න සර්ගෙ ඒ වගේ කතා කීපෙකුත් ලියන්න මධුරංග.සිඟිතිhttps://www.blogger.com/profile/00567417848226949367noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-17921532953711435552013-10-23T18:24:13.529+05:302013-10-23T18:24:13.529+05:30ඉතිං ඒ ලමයි කවදාවත් ඉගෙන ගන් නැතුව ඇති හරියට උදලු ...ඉතිං ඒ ලමයි කවදාවත් ඉගෙන ගන් නැතුව ඇති හරියට උදලු ගාන සැටි.. Amila Chathurangahttps://www.blogger.com/profile/04840262994843904054noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-31850074303914532742013-10-23T17:11:24.616+05:302013-10-23T17:11:24.616+05:30හොඳට ගුරුවරුන්ට ගරු කරලා තියෙනවා... :Pහොඳට ගුරුවරුන්ට ගරු කරලා තියෙනවා... :PAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-29972679753447793732013-10-23T17:01:46.209+05:302013-10-23T17:01:46.209+05:30එහෙනන් මෙයාලාත් අන්ඩ වැඩ කරලා. හිකිස්එහෙනන් මෙයාලාත් අන්ඩ වැඩ කරලා. හිකිස්සිහින මදාරාhttps://www.blogger.com/profile/10405480582276951673noreply@blogger.com