tag:blogger.com,1999:blog-5940820833829740850.post4481448352495478873..comments2024-03-11T14:00:41.428+05:30Comments on සිතක සංකල්පනා: කොළඹ නටපු දහ අට සන්නියසංකල්පhttp://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.comBlogger51125tag:blogger.com,1999:blog-5940820833829740850.post-52433926418490866092012-07-24T07:28:32.971+05:302012-07-24T07:28:32.971+05:30හි හි ... මරු මරු... පට්ට නිදි මතේ හිටියේ... ඉතින්...හි හි ... මරු මරු... පට්ට නිදි මතේ හිටියේ... ඉතින් මන් එහා පැත්තේ නිදා ගත්තා..! :D....ජනියා....https://www.blogger.com/profile/14242841434798906802noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-51230386552539929802012-07-20T13:41:19.723+05:302012-07-20T13:41:19.723+05:30when i read this i felt so sad about not watchng t...when i read this i felt so sad about not watchng the whole program after stayng there for the whole day also..too tired to watch it dat day..need to watch it at least online :)

http://www.cmb.ac.lk/academic/Science/posts/sanni-bhumi-%E0%B7%83%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B7%92-%E0%B6%B7%E0%B7%96%E0%B6%B8%E0%B7%92-2012Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-91646956005804097712012-07-20T10:28:36.051+05:302012-07-20T10:28:36.051+05:30colombo science faculty eke wadak keroth elama tha...colombo science faculty eke wadak keroth elama thama ,...... niyamai !!!!Mudith Chathuranga Silvahttps://www.blogger.com/profile/11191341710479852723noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-60333145098232375922012-07-19T21:42:04.795+05:302012-07-19T21:42:04.795+05:30@ඩොටි ගේ කතාව :
නාට්‍ය හා රංගකලාව තියෙන්නේ උසස් පෙ...@ඩොටි ගේ කතාව :
නාට්‍ය හා රංගකලාව තියෙන්නේ උසස් පෙළට නේ ? ඒ කියන්නේ ඔයා කළා විෂයයන් කරපු කෙනෙක් දෑ.
කොහොම උනත් කමක් නෑ. මගේ අඩවියට සාදරයෙන් පිලිගන්නවා !!!

@nawammawatha :
අයිලෙ පදිනවා ? මට නම් මුකුත් ම හිතුනේ නෑ ඕං !!! :)

@හරී :
ආහ් සොරි මචං. හදිස්සියට කමෙන්ට් කරාගෙන කරාගෙන ගියා.

හරි හරි වෙලාවක එන්ඩ. ගරා යකෙක්ගේ වැඩ බලාගත්තෑකි. ආහ්.... මෙඩිකල් කරන රීරි යකෙකුත් ඉන්නවා නෙව !!!සංකල්පhttps://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-60109139544780489082012-07-19T21:39:06.899+05:302012-07-19T21:39:06.899+05:30@Hasitha :
නෑ මලයා. ෆොටෝස් ගන්ඩ තරම් සිහියක් තිබ්බ...@Hasitha :
නෑ මලයා. ෆොටෝස් ගන්ඩ තරම් සිහියක් තිබ්බේ නෑ.

@දුමී :
ඒවා නම් පට්ට ජෝක් !
පොඩ්ඩක්වත් කම්මැලි හිතෙන්නෙම නෑ ඒ ජෝක් අහනකොට !

@පැතුම් [සිතුම් පැතුම්] :
මම නම් කොහොඹා කංකාරිය බලලා නෑ. වෙලාවක සෙට් උනොත් ඒකත් බලන්ඩ යනවා !සංකල්පhttps://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-86991992626974544292012-07-19T21:37:09.310+05:302012-07-19T21:37:09.310+05:30@ඉන්ද්‍රජිත් :
මරු වැඩක් නේන්නම් :)
@ලහිරු :
එක එ...@ඉන්ද්‍රජිත් :
මරු වැඩක් නේන්නම් :)

@ලහිරු :
එක එක්කෙනා හිතන විදිහ වෙනස් නේ. හික්ස් :)
අපොයි ඔවු අපේ අප්පොච්චා යක්ෂ නැටුං දැකලා ඇති. හික්ස් :)
මම නම් ගරා යකෙක් !!!

@දයානන්ද රත්නායක :
අපරාදේ.කලින් සෙට් උනා නම් යන්ඩ තිබ්බා.සංකල්පhttps://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-47109922725942973862012-07-19T21:33:41.366+05:302012-07-19T21:33:41.366+05:30@හිතුවක්කාරි :
කිරිල්ලිගේ කමෙන්ට් එකට ඒ තරම්ම ආසද ...@හිතුවක්කාරි :
කිරිල්ලිගේ කමෙන්ට් එකට ඒ තරම්ම ආසද ? වෙලාවක කොළඹ ඉන්න එකේ යාළුවෝ සෙට් කරගෙන යන්ඩ තියෙන්නේ.

@සිඳු :
වෙන්ඩ මහත්තයාත් එක්කලා යන්ඩ තියෙන්නේ :)

@Bindi :
හිතක් පපුවක් තිබ්බා නම් එහෙම වෙන්නේ නෑ නෙ.සංකල්පhttps://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-2103293144027887992012-07-19T21:32:00.841+05:302012-07-19T21:32:00.841+05:30@නිසුපා :
එනවා කියලා දන්නවා නම් කියනවා අක්කටත් !
ක...@නිසුපා :
එනවා කියලා දන්නවා නම් කියනවා අක්කටත් !
කොහෙද ඉතින්.....

@ක්සැන්ඩර් | Xander :
ඔය ගම් පලාත් වල නම් සෑහෙන්න සන්නි නැටුං ඇති...

@තරුවා :
නල යක්කු ? ඒ මොක්කු ?සංකල්පhttps://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-78475527674712995552012-07-19T21:30:28.065+05:302012-07-19T21:30:28.065+05:30@මඩිස්සලේ නිශාන් :
බොලාලාව තමා එක්ක යන්ඩ වටින්නේ. ...@මඩිස්සලේ නිශාන් :
බොලාලාව තමා එක්ක යන්ඩ වටින්නේ. වෙලාවක යන් !!!

@පිණිබිඳු... :
ෆොටෝ ගැහුවේ නෑනේ අක්කා. :(

@අවතාර් :
දහ අට සන්නියට වඩා මෙහේ යක්කු වැඩියි නෙ. හික්ස් :)සංකල්පhttps://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-24076307846798699432012-07-19T21:28:44.642+05:302012-07-19T21:28:44.642+05:30@Anonymous :
ෆොටෝ ගැහුවේ නෑනේ. :(
@අපරාජිතයා ::::...@Anonymous :
ෆොටෝ ගැහුවේ නෑනේ. :(

@අපරාජිතයා :::: Aparajithaya :
අඩේ උබත් බලලා තියෙනවද. එල නේ !!! එල කොල්ලෙක් !

@සිතුවිලි දැහැන :
වෙලාවක ගෙදර කට්ටියත් එක්කලා යන්ඩ. ගිහින් බලන්ඩ !සංකල්පhttps://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-6180458622354040642012-07-19T21:27:34.231+05:302012-07-19T21:27:34.231+05:30@ මධුරංග,
මේ ටික දැකලා නෑ..
"මම නම් 18 සන්න...@ මධුරංග,

මේ ටික දැකලා නෑ..

"මම නම් 18 සන්නියක් බලලා නෑ.. වෙලාවක ඔයාලගෙ ගෙවල් පැත්තෙ එන්නද? "හරීhttps://www.blogger.com/profile/16013469425855430795noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-62895796040320041942012-07-19T21:26:59.996+05:302012-07-19T21:26:59.996+05:30@Dinesh :
වෙලාවක ලංකාවට ආවොත් තියෙන දවසකුත් සෙට් උ...@Dinesh :
වෙලාවක ලංකාවට ආවොත් තියෙන දවසකුත් සෙට් උනොත් කියන්නම් :)

@Podi Kumarihami :
අම්බෝ වඩාගෙන උම්මා එකක් දෙන්නත් හිතෙනවා... :)

@වින්චැට් කිරිල්ලි. :
ඒ තරමටම මේකේ සන්නි තියෙනවද ?සංකල්පhttps://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-46599335754312494592012-07-19T21:24:26.226+05:302012-07-19T21:24:26.226+05:30@මකුළුවා..... :
අනිවාර්යෙන් යං. පට්ට ෆන් ලෝකයක් මේ...@මකුළුවා..... :
අනිවාර්යෙන් යං. පට්ට ෆන් ලෝකයක් මේක !

@විසිතුරු :
අයියෝ... කවුදෑ දන්නේ. අපරාදේ

@sAm (සෑම්) :
ඔය ලංකාදීපේ ලින්ක් එක බලහන් මචෝ !!!සංකල්පhttps://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-33835502761324855472012-07-19T21:21:17.214+05:302012-07-19T21:21:17.214+05:30@හරී :
නොදන්න දෙයක් අහන්ඩ ලැබුනානන් ඒ ඇති... :)
@...@හරී :
නොදන්න දෙයක් අහන්ඩ ලැබුනානන් ඒ ඇති... :)

@ela kollek :
වෙලාවක සෙට් වෙලා යං !

@prasanna86k :
කොහෙද ඉතින් බොලාට වැඩ නේ පහුවෙනිදා. නිවාඩු දාන එක අපරාදේ නෙවසංකල්පhttps://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-71967357603852512582012-07-19T21:18:30.318+05:302012-07-19T21:18:30.318+05:30@කතන්දර Kathandara :
හ්ම්ම්ම්... ඒකත් හොද තර්කයක් ...@කතන්දර Kathandara :
හ්ම්ම්ම්... ඒකත් හොද තර්කයක් !!!

@දිනුක :
ආයේ වෙලාවක තිබ්බොත් යං ! අනිවා යන් මලේ !

@අඩවි රජ :
මාර සීන් එක නේන්නන් !සංකල්පhttps://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-68388624645420286432012-07-19T21:16:45.401+05:302012-07-19T21:16:45.401+05:30@නදී :
ඔයා එදා බය උනා නෙහ්. නිදියන්ඩ යන වෙලාව නේ.:...@නදී :
ඔයා එදා බය උනා නෙහ්. නිදියන්ඩ යන වෙලාව නේ.:)

@රාජ් :
හොද ප්‍රශ්නයක් !!!

@හිරුහිමාවී :
කට්ටියත් එක්කම ගිහින් බලන්ඩ !! :)සංකල්පhttps://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-81786039940221316602012-07-18T18:30:21.629+05:302012-07-18T18:30:21.629+05:30මමත් පොඩි එකා කාලෙ බැලුවයි පස්සෙ දහාට සන්නියක් දැක...මමත් පොඩි එකා කාලෙ බැලුවයි පස්සෙ දහාට සන්නියක් දැක්කෙ නෑ. ගරා යකා අයිලෙ පදින්නෙත් ඔතනදි නේද. ඌ නං මහ කුපාඩි යකෙක් වගේ තමයි මතක.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-19430497713687209592012-07-17T19:16:00.134+05:302012-07-17T19:16:00.134+05:30මමත් ගියා ඔය සන්නියක් බලන්න. අපි ඒලෙවෙල් කරන කොට. ...මමත් ගියා ඔය සන්නියක් බලන්න. අපි ඒලෙවෙල් කරන කොට. අපිට බලන්න් අනිවාර්ය කරලා තිබුනේ. මොකද අපි නාට්‍ය හා රංග කලාවනේ කරේ. ඉතින් අපි ගියේ යුනිවසිටි ඔෆ් රජරටට. අෆෝ....
එතන සන්නි ගොඩක් තිබුනා... 18 සන්නි වෙනුවට සන්නි 60 ක් විතර තිබුනා... දන්නැද්ද කැම්පස් කොල්ලෝ කෙල්ලොනේ හිටියේ.. අපි ඉතින් ඔරිජිනල් සන්නිය බලන ගමන් හොරෙන් හොරෙන් අනිත් සන්නිත් බැලුව්...

ඇත්තටම ජීවිතේ එක වතාවක් හරි මෙම සන්නියක් බලනඑක ගොඩක් වැදගත්.....ඩොටි ගේ කතාවhttps://www.blogger.com/profile/16931392380630303229noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-32162507443009164822012-07-17T18:37:14.456+05:302012-07-17T18:37:14.456+05:30මමත් ඉස්කෝලේ යන සන්දියේ කොහොඹා කන්කාරියක් බලන්න ගි...මමත් ඉස්කෝලේ යන සන්දියේ කොහොඹා කන්කාරියක් බලන්න ගියා, ඒකත් ශාන්තිකර්මයක්නේ. ඒක බලන්නත් හෙන කට්ටක් කෑවා. මේ කතාවල උප්පත්ති කතා නම් හරි අමුතුයි. අර දෙපැත්ත කැපෙන කතා ගැනනම් කියල වැඩක් නෑ මධුරංග අයියේ.රයිටර් https://www.blogger.com/profile/07380093194424607804noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-26445080843905328202012-07-17T16:42:03.246+05:302012-07-17T16:42:03.246+05:30අර දහ අට සන්නිය හැදිච්ච කතාව කලින් අහලා තිබුනට මතක...අර දහ අට සන්නිය හැදිච්ච කතාව කලින් අහලා තිබුනට මතකේ තිබුනේ නෑ. ඒක මතක් කලාට ස්තූතියි.

මමත් කැමතිම ඔය යක්කුන්ගේ ඩබල් මීනින් ජෝක් වලට තමයි.දුමීhttps://www.blogger.com/profile/08027901081117209964noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-41263798210902661762012-07-17T12:21:54.075+05:302012-07-17T12:21:54.075+05:30ෆොටෝස් ගත්තේ නැද්ද අයියා ?ෆොටෝස් ගත්තේ නැද්ද අයියා ?Hasitha Gunasinghe https://www.blogger.com/profile/05187138018214392403noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-49981440920731561842012-07-17T10:47:52.237+05:302012-07-17T10:47:52.237+05:30මමත් දැක්කා කොළඹ විහ්ව විද්‍යාලයේ ඉදිරිපිට මේගැන ල...මමත් දැක්කා කොළඹ විහ්ව විද්‍යාලයේ ඉදිරිපිට මේගැන ලියලා ලොකු කටවුට් එකක් දාලා තිබුණා. හැබැයි මම කැමිපස් එකට ඇවිත් ගියා ඒ සෙනසුරාදා එතකොට වැඩේ ඉවර වෙලා.දයානන්ද රත්නායකhttps://www.blogger.com/profile/14581578803934995015noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-56012724544503929222012-07-16T21:17:49.191+05:302012-07-16T21:17:49.191+05:30බොලෑ අප්පච්චි නම් බොලා නිසා ඕනතරම් දහ අටසන්නි බලලා...බොලෑ අප්පච්චි නම් බොලා නිසා ඕනතරම් දහ අටසන්නි බලලා ඇති හිච්චි සන්දියෙ ඉඳන් ම මයෙ හිතේ!!! ශක්‍රයා මොකටද ගුලි ටික යක්කු කළේ, වෙන මොකක් හරි කරන්න තිබ්බනෙ, එහෙම කළේ නැත්තම් ඔය කිව්ව තුන්බිය නෑනේ. අනේ මන්දා මටත් මහ විකාර ප්‍රශ්න... ඵල ඵල!ලහිරුhttps://www.blogger.com/profile/07229267906949158154noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-11040642332595116382012-07-16T20:27:47.313+05:302012-07-16T20:27:47.313+05:30සිරාවට මරු වැඩක්...සිරාවට මරු වැඩක්...ඉන්ද්‍රජිත්https://www.blogger.com/profile/16274384201377025831noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-35689414386157217792012-07-16T20:17:08.320+05:302012-07-16T20:17:08.320+05:30වටිනා අවස්ථාවක් . අපිත් පොඩි කාලේ ඔය තොවිල් බලන්න ...වටිනා අවස්ථාවක් . අපිත් පොඩි කාලේ ඔය තොවිල් බලන්න හෙම ගියාට ඉවරයක් වෙන්න බලලා නැහැ . අපෝ මහා මෝඩ රජ ගොල්ල ඒ කාලේ ඉඳල තියෙන්නේ . හිතක් පපුවක් තිබිලත් නැහැ .Bindihttps://www.blogger.com/profile/04643372436497576631noreply@blogger.com