tag:blogger.com,1999:blog-5940820833829740850.post4481025373214059072..comments2024-03-11T14:00:41.428+05:30Comments on සිතක සංකල්පනා: අවසන් තීරණයසංකල්පhttp://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.comBlogger36125tag:blogger.com,1999:blog-5940820833829740850.post-11206018278339583532014-05-03T06:40:44.147+05:302014-05-03T06:40:44.147+05:30අප්පේ හරිම සන්තෝසයි...කසාදෙ තීන්දු වෙච්ච හැටියේම අ...අප්පේ හරිම සන්තෝසයි...කසාදෙ තීන්දු වෙච්ච හැටියේම අපේ උන්ද කියල කියන්න පටන් අරගෙන නේ...හොඳා හොඳා සයුරිhttps://www.blogger.com/profile/09304722696790672176noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-79022591652544227092014-05-01T11:18:28.712+05:302014-05-01T11:18:28.712+05:30අනේ ඉක්මනටම වැටියන් වලේ අනේ ඉක්මනටම වැටියන් වලේ මැලේ රාළhttps://www.blogger.com/profile/13006036464984126416noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-34393611632547022682014-05-01T10:24:56.931+05:302014-05-01T10:24:56.931+05:30සුබ පැතුම් අයියාසුබ පැතුම් අයියාඅකීකරු හිතhttps://www.blogger.com/profile/14197112283969358261noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-9260882071993872632014-05-01T09:51:29.272+05:302014-05-01T09:51:29.272+05:30එහෙනම් ලගදීම අපිටත් වෙඩින් cake හම්බ වේවි.. සුබ පැ...එහෙනම් ලගදීම අපිටත් වෙඩින් cake හම්බ වේවි.. සුබ පැතුම් ඈ :DAruni Kalupahanahttps://www.blogger.com/profile/18360972520907769454noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-21049368080960295942014-05-01T00:53:11.894+05:302014-05-01T00:53:11.894+05:30සුබ පැතුම් මධු...හරිම සරලව අවංකවම ලියපු පොස්ට් එකක...සුබ පැතුම් මධු...හරිම සරලව අවංකවම ලියපු පොස්ට් එකක්. ඔය විදියට බැන්ඳට පස්සේත් අපිට සේරම කියන්න ඕන හොඳේ :D :D Reezahttps://www.blogger.com/profile/16202096858809914873noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-80196362627930203622014-04-30T22:52:52.952+05:302014-04-30T22:52:52.952+05:30සුභ පැතුම් මලේ...සුභ පැතුම් මලේ...Test Profilehttps://www.blogger.com/profile/08822987435397407029noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-90754538802453852542014-04-30T17:29:18.810+05:302014-04-30T17:29:18.810+05:30අහෙනම් ඊලග පාර ගැස් ටන්කියකුත් ගෙනත් දේවි :-)
අහෙනම් ඊලග පාර ගැස් ටන්කියකුත් ගෙනත් දේවි :-)
Online Doctor Sri Lankahttp://onlinedoctorsl.lk/blogsnoreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-15344093489342620092014-04-30T15:49:20.024+05:302014-04-30T15:49:20.024+05:30අපි ගානේ ගෑස් ටැංකියක් අරන් දෙන්නම් :)අපි ගානේ ගෑස් ටැංකියක් අරන් දෙන්නම් :)Yasith Gamagehttps://www.blogger.com/profile/15315281112453978848noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-35764857138143606522014-04-30T14:10:05.155+05:302014-04-30T14:10:05.155+05:30ආව් ආව් නියමයිනේ අයියා :D
කිරිබත්ගොඩ පැත්තෙද ඉන්න...ආව් ආව් නියමයිනේ අයියා :D

කිරිබත්ගොඩ පැත්තෙද ඉන්නේ අයියා ?Hasitha Gunasinghe https://www.blogger.com/profile/05187138018214392403noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-54426512037307472942014-04-30T12:09:04.784+05:302014-04-30T12:09:04.784+05:30All :
හැමෝගෙම සුබ පැතුම් වලට ගොඩක් ස්තූතියි.. !!
All :
හැමෝගෙම සුබ පැතුම් වලට ගොඩක් ස්තූතියි.. !!
සංකල්පhttps://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-70339836562779704552014-04-30T11:27:23.544+05:302014-04-30T11:27:23.544+05:30@ හිරූ, ඕක ගෙනාපු දවසෙ ඉඳලම සුද්ධ කළේ නැද්ද? :D@ හිරූ, ඕක ගෙනාපු දවසෙ ඉඳලම සුද්ධ කළේ නැද්ද? :DPraසන්னhttps://www.blogger.com/profile/16232642677800527589noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-62514146765990032302014-04-30T11:15:43.257+05:302014-04-30T11:15:43.257+05:30
ඔන්න බෑණෝ අපේ කෙල්ල ලව්වා උයවනවා එහෙම නෙවෙයි.. දෙ...
ඔන්න බෑණෝ අපේ කෙල්ල ලව්වා උයවනවා එහෙම නෙවෙයි.. දෙන්ම උයන්න ඉගෙනගන්නවා හොඳයි.. කියල තමයි ලිපක් කලින්ම එවල ඇත්තෙ,. නැත්නම් කොහොමද අරයා ඒක කියන්නෙ ? හ්ම්ම්
අහෝ නිදහස !! ඔබ මාහැර යන්න ඇත්තේ කෙටි කලකි...
සරත් ලංකාප්‍රියhttps://www.blogger.com/profile/17833808432249716749noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-66833091015305985642014-04-30T10:32:24.430+05:302014-04-30T10:32:24.430+05:30මදෑ... මං හිතුවෙ මෙයා දැනටම බැදල කියල... හි හි.......මදෑ... මං හිතුවෙ මෙයා දැනටම බැදල කියල... හි හි....

අපිත් තාම උයන්නෙ වෙඩිමට හම්බුන තනි ලිපේ ගෑස් කුකර් එකකින්... දැං නං එයා ටිකක් දැලි බැඳෙන්න පටං අරං නිසා වෙන එකකට මාරු වෙන්න කාලෙ හරි... හි හිහිරුhttps://www.blogger.com/profile/11950478786628154949noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-86342471190221292862014-04-30T09:35:55.536+05:302014-04-30T09:35:55.536+05:30එහෙනං
ඒකත් සිරි සුභ මංගලම්එහෙනං
ඒකත් සිරි සුභ මංගලම්Mahesh Rathnayakehttps://www.blogger.com/profile/01458743997572068706noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-7882276634768759142014-04-30T09:22:44.684+05:302014-04-30T09:22:44.684+05:30සුභ පැතුම් මධු... හෙනං ජයට මගුල් කමු අපි..සුභ පැතුම් මධු... හෙනං ජයට මගුල් කමු අපි..දේශකයාhttps://www.blogger.com/profile/08022626127699514714noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-6643524632582474022014-04-30T09:16:47.631+05:302014-04-30T09:16:47.631+05:30ගල් බාගෙට මාමණ්ඩිය තනියම වග කිවුවද?
ඔන්න මගෙනුත්...ගල් බාගෙට මාමණ්ඩිය තනියම වග කිවුවද?

ඔන්න මගෙනුත් ඉදිරි කටයුතු සියල්ල සාර්ථක වෙන්න කියල සුබ පැතුම් !!Praසන්னhttps://www.blogger.com/profile/16232642677800527589noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-86560784061018304122014-04-30T04:07:33.729+05:302014-04-30T04:07:33.729+05:30උණුසුම් සුබ පැතුම් මධුට...අර හරී කියන්නා වගේ ෂෝක්න...උණුසුම් සුබ පැතුම් මධුට...අර හරී කියන්නා වගේ ෂෝක්නේ. :D

දැන් මෙතනට එන කට්ටිය එන අවුරුද්ද දිහාවට නැන්දිලා, මාමිලා වෙයි ඔන්න. ඒ වගේම වෙනත්ම මාතෘකා යටතේ පෝස්ට් ලියවෙයි. :)Podi Kumarihamihttps://www.blogger.com/profile/14426747668343505125noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-81836807349943763032014-04-30T02:28:00.348+05:302014-04-30T02:28:00.348+05:30හා හා, අපි නම් ඉතින් නිවුස් එක කලින්ම දන්නවනේ.. එහ...හා හා, අපි නම් ඉතින් නිවුස් එක කලින්ම දන්නවනේ.. එහෙනම් සුබ වේවා කියලා තමයි කියන්න වෙන්නේ..Dineshhttps://www.blogger.com/profile/06764001881928600394noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-46708703679194960382014-04-30T00:17:23.057+05:302014-04-30T00:17:23.057+05:30යකෝ අදත් මඤ්ඤොක්කා ඇරියද.. යවන්න තිබුනේ කොහෙන් හරි...යකෝ අදත් මඤ්ඤොක්කා ඇරියද.. යවන්න තිබුනේ කොහෙන් හරි හොයලා දෙල් ගෙඩි දෙක තුනක්.. :D
මාරයාගේ හෝරාවhttps://www.blogger.com/profile/08769073672344962369noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-9991795752163262962014-04-29T22:40:52.583+05:302014-04-29T22:40:52.583+05:30මරුනෙ කොල්ලෝ.. මරුනෙ කොල්ලෝ.. හරීhttps://www.blogger.com/profile/16013469425855430795noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-68367081392288398392014-04-29T22:32:04.217+05:302014-04-29T22:32:04.217+05:30එ්කත් ජයසිරි මංගලම් කිව්වලු...එ්කත් ජයසිරි මංගලම් කිව්වලු...Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-38693262694744331592014-04-29T22:16:21.269+05:302014-04-29T22:16:21.269+05:30හා හා තෑගිත් ලැබිලා එහෙනම්... අපි නම් කලින්ම දන්නව...හා හා තෑගිත් ලැබිලා එහෙනම්... අපි නම් කලින්ම දන්නවා හැපී නිවුස් එක. අයියා කිවුවා නොවෑ ^_^ සිහින මදාරාhttps://www.blogger.com/profile/10405480582276951673noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-65658412051991124782014-04-29T21:25:17.173+05:302014-04-29T21:25:17.173+05:30හෑ. මධුත් මේ අව්රුද්දෙ බදිනවා එහෙනම්. අගෝස්තු මාසේ...හෑ. මධුත් මේ අව්රුද්දෙ බදිනවා එහෙනම්. අගෝස්තු මාසේ වෙන්නැති අනිවාර්යයෙන්ම. එකත් ජයසිරි මංගලම් කිවලු එහෙනම්.
වීරේhttps://www.blogger.com/profile/15451339699644157415noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-18262162931222112252014-04-29T21:24:26.701+05:302014-04-29T21:24:26.701+05:30නපුරු කලට සත හට පැමිණෙන වෙහෙස
එදුරු නොවෙයි කල කම...නපුරු කලට සත හට පැමිණෙන වෙහෙස
එදුරු නොවෙයි කල කම් පල දෙවා මිස ..

විහිලුවට ලීවේ හොඳේ
එහෙනම් එකත් ජයසිරි මංගලම් කිවලු
itnishanthahttps://www.blogger.com/profile/13167409057846441381noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-61401838512577176212014-04-29T19:30:13.652+05:302014-04-29T19:30:13.652+05:30හොඳා හොඳා පස්සෙ හොඳ ඩබල් ඇඳකුත් අරං දෙන්න කියපං,ඒක...හොඳා හොඳා පස්සෙ හොඳ ඩබල් ඇඳකුත් අරං දෙන්න කියපං,ඒක නෙවෙයි යකෝ මාමණ්ඩිට ගල් බාගයක් තියන්න ලැජ්ජ නැද්ද බ්ලැක් නැත්නං අඩුතරමින් රෙඩ් ලේබල් එකක්වත් තියන්න එපැයි බං.හැලපයාhttps://www.blogger.com/profile/06465310514014431872noreply@blogger.com